《PSYCHO BUNNY (Completed ✅)》chapter 5
Advertisement
(Taehyung's pov )
ජන්කුක් එක්ක උදේ වෙනකන් මං කතා කර කර හිටියා....මට දවසෙම නින්දක් නැති නිසා ඇගට ටිකක් අමාරු වෙලා තිබ්බෙ...එත් ජන්කුක් එක්ක කතා කරන එක මගේ ඇගේ අමාරුවට වඩා මට වැදගත් උනා....
ඉර පායාගෙන එනවා කියලා මං දැන ගත්තෙ ජන්කුක් ගේ කාමරේ තිබ්බ කුරූ ජනේල් වලින් ආපු එලිය නිසා...
මගේ උරහිසට ඔලුව තියාගෙන හිටිය ජන්කුක් ඇස් දෙක පියාගෙන හිටියත් එයා හිටියෙ නිදාගෙන නෙමෙයි...
ඉතිං මං එයාට කතා කරා..මොකද මට දැන් යන්න වේලාව හරි නිසා...
🐯:
එයා ඒ එක්කම මගෙ උරහිසෙන් ඔලුව උස්සලා මං දිහා බැලුවේ හරියට යන්න එපා කියන්න වගේ...
🐯:
කියලා මං කිව්වාම එයා ඔලුව වනලා මගේ ඉනේ එතිලා තිබ්බ එයාගෙ අත් හිමිට එයා ගාවට ගත්තා....
මං හෙමින් එයා ගාවින් නැගිටලා දොර ගාවට එද්දි එයා අයේම මට කතා කරපූ නිසා මං කාමරේන් එලියට තියන්න හදපූ කකුල ආයේ ඇතුලට අරන් එයා දිහාවට හැරුනා....
🐰:
එහෙම කිව්ව ජන්කුක් එයා ඉදගෙන හිටපු බිමින් නැගිටලා මං ගාවට ආවා...
ටිකකින් ජන්කුක් මගේ ඉස්සරහ හිටගෙන මගේ ටිකක් අවුල් වෙලා තිබ්බ කොන්ඩේ හිමින් වගේම පරිස්සමෙන් හදන ගමන් මගෙ ඔලුවට දැනෙන නොදැනෙන තරමට පොඩි හාදුවක් තිබ්බා...
🐰:
ඒ වචන එක්ක මගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තේ මටත් නොදැනුවත්ව.....ජිමින් ඇරෙන්න පිටකෙනෙක්ගෙන් ඒ වගේ වචනයක් මං ඇහුවාමයි....
🐯:
මටත් නොදැනිම ඒ වචන මගේ කටින් පිට වෙද්දි එයාගෙ එක කම්මුලක් සිනිදුවට අත ගාපූ මං එතනින් එලියට ආවා....
" මං ආදරෙයි රෝස මල"
_________________________________
ජන්කුක් හිටිය බිල්ඩින් එකෙන් එලියට ඇවිත් මූන පොඩ්ඩක් හෝද ගන්න ගමන් මං ගේට්ටුව ලගට ආවේ යුන්ගි හියුන්ග් එනවා කිව්ව හින්දා...
කිව්වා වගේම විනාඩි දහයක් වගේ යද්දි යුන්ගි හියුන්ග් මාව ගන්න ආවා...
🐯:
කියලා කියන ගමන් යුන්ගි හියුන්ග් පහත දාලා තියෙන ශටර් එකෙන් මට අඬ ගහද්දි මාත් එයාගෙ කාර් එකට නැග්ගා...
🐯:
🐯:
🐯:
_____________________________________
යුන්ගි හියුන්ග් එක්ක කතාව දාගෙන එද්දි දන්නෙම නැතුව අපි apartment එකටත් ඇවිත් තිබ්බා...
හියුන්ග්ටත් පරිස්සමෙන් යන්න කියලා මං ගෙදර ඇතුලට ඇවිත් කෙලින්ම ගියේ මගෙ කාමරෙට....
එහෙන් මෙහෙන් ඇග පොඩ්ඩක් හොදගෙන මං ඇදට වැටුනේ ජන්කුක් ගැන කල්පනා කරන්න....
Advertisement
මට දැනෙන විදිහට ජන්කුක්ට දරුණු විදිහට කිසිම ලෙඩක් නැහැ... එත් මට ඒක conform කර ගන්න ඕනි...
ඒකට මට එයා එක්ක හුගාක් කාලේ ගත කරන්න වෙනවා...එත් කොහොමද?
ජන්කුක් ජේජූ යන්න ආසයි කිව්වා..මට එයාව එක්කගෙන යන්න කිව්වා..සමහරවිට මං ලොකු ඩොක්ටර්ගෙන් ඒකට අවසර අරන් ජන්කුක් එක්ක එහෙ ගියොත් ජන්කුක්ට හරියටම තියෙන ලෙඩේ හොයා ගන්න බැරි වෙන එකක් නැහැ....
මං මේක ගැන හවසට ජිමින්ගේන් අහනවා...
ජන්කුක් ජේජු යන්න ආසයි නම් මං එයාගේ සම්පුර්ණ වගකීම අරගෙන එයාගෙ ආසාව ඉශ්ට කරනවා....
__________________________________
දවසේම තියෙන දෙයක් කාලා මං බලාගෙන හිටියෙ ජිමින් එනකන්...
හවස හය වගේ වෙද්දි කාර් එකක සද්දයක් ආපු ගමන් මං සාලේට දුවගෙන ආවේ ඒ ජිමින් කියලා දන්න නිසාමයි....
මං සාලේට එද්දි ජිමින් ඒ එක්කමයි දොර ඇරගෙන ඇතුලට ආවේ...
අද දහට අරන් සීයට දීලා වගේ කොල්ලා...වැඩ වැඩි වෙලාද කොහිදෝ....
🐯:
කියලා ටයි එකත් ටිකක් ලූස් කරන් ජිමිනි එහෙමම ඉද ගත්තෙ සෝෆා එකෙන්...
මාත් කුස්සියට ගියේ ජිමින්ට බොන්න මොනා හරි ගෙන්න....
ටිකකින් ජිමින්ගෙ අතට බීම වීදුරුවක් දීලා මාත් එයාගෙ එහා පැත්තෙ ඉද ගත්තේ මගේ හිතේ තියෙන අදහස ගැන එයාට කියන්නයි...
🐯:
🐯:
🐥:
🐯:
🐯:
ජිමින්ගේ වචන එක්ක මගේ හිතට ආවේ මාරම සතුටක්...මට මගේ පෙශන්ට් කෙනෙක්ව හොද කරගන්න පුලුවන් උනොත් ඊට වඩා සතුටක් මට තියෙනවා ද
ජිමින් ටිකක් මහන්සි ඇරලා උයන්න පටන් ගද්දි මාත් එයාගෙ උදව්වට ගියා...
අපි දෙන්නාම රෑට කාලා අපේ කාමර වලට ආවා....
මං මගේ කොට්ටෙ උඩ ඔලුව තියාගෙන කල්පනා කරේ මේක ගැන C බිල්ඩින් එක භාරව ඉන්න dr.choi ගේන් අහන්නේ කොහොමද කියලා....
ඔන්න ඔහේ ඔලුවට එන එකක් කියලා ජන්කුක් ගේ අසාව ඉශ්ට කරනවා....
___________________________________
වෙනදා වගේ ජිමින්ගේ බෙරිහන් දීමෙන් මං ඇහැරුනා...
මගේ උදේට වෙන්න ඕන ටිකත් කරගෙන ජිමින් එක්කම හොස්පිටල් එකට ආවා....
මං අදත් කෙලින්ම ගියේ C බිල්ඩින් එක තියෙන ඇත්තට...
ඉස්සරහ නර්ස්ගෙන් ලොකු ඩොක්ටර් ඉන්න තැන අහලා මං කෙලින්ම ගියේ එයාව හොයා ගෙන...
🐯:
🌱:
එයාගෙ අවසරෙත් එක්ක මං ඇතුලට ගිහින් වාඩි උනා...
මගේ හදවතත් එලියට පනින්න වගේ ගැහෙන්නෙ හරියට නිකන් මැරතන් එකක් දුවලා ආවා වගේ...
Advertisement
🌱:
🐯:
🐯:
මං මගින් එයාගෙ කතාව නවත්තලා ආයෙ කතා කරා.
🐯:
මගේ හිතට දැනුනේ ලොකු සහනයක්...මං බය උනේ ලොකු ඩොක්ටර් අකමැති වෙයි කියලා එත් එයා කිසිම දෙයක් අහන්නෙ නැතුව ඒ දේට කැමති උන එක ගැන මට හුගාක් සතුටුයි...
මං ඩොක්ටර්ට ස්තුති කරලා ආවේ ජන්කුක් ගේ කාමරේට...
මට ඒක එයාට කියනකන් ඉවසිල්ලක් නැහැ....
උඩ පැන පැනම මං ජන්කුක් ගේ කාමරේට එද්දි මං දැක්කෙ ජන්කුක් බිත්තියක මොනාදෝ ඇඳ ඇඳ ඉන්නවා....
මං හිමින් එයාගෙ පිටි පස්සට ගිහින් දන ගහ ගත්තා....
එයා බිත්තියේ ඇද ඇද හිටියේ නමක්
ඔව් ඒ රෝස මල කියලා තමා...
මං එයාගෙ උරහිසට හිමින් අත තිබ්බාම එයා ගැස්සිලා ගියේ අතේ තිබ්බ පොඩි අගුරු කැල්ලත් බිම වට්ටගෙන...
🐯:
කියලා මගේ තිබ්බ ලස්සනම හිනාව එයාට දාන ගමන් එයාගෙ අතක් අල්ල ගනිද්දි එයාත් මගේ අත තද කරගෙන අල්ල ගත්තා...
🐰:
මට එයාට හියුන්ග් කියලා කිය උනා..
🐯:
කියලා බෙල්ල අත ගාන ගමන් මං කියද්දි එයා හිනා වෙලාම එයාට හියුන්ග් කියන්න කියලා අවසර දුන්නා...
🐰:
මං තවත් වේලා ජන්කුක් හියුන්ග් එක්ක කතා කරලා එතනින් ආවේ මගෙ වාට්ටුවට....
තව සතියකින් මං ජන්කුක් හියුන්ග් එක්ක ජේජූ යනවා....
මාත් ඇත්තටම කැමැත්තෙන් යන්නෙ හේතු දෙකකට... එක, මට ජන්කුක් හියුන්ග්ගේ හරි ලෙඩේ ගැන දැන ගෙන එයාට බෙහෙත් කරන්න පුලුවන් නිසා....එතකොට දෙක, මගෙත් ලොකු ආසාවක් තමා ජේජු යන එක....
Taehyung's pov end.....
______________________________________
මේ දවස් ටිකේ පිස්සු හැදිලා ඉන්නේ....
හායි....ඉතිං කොහොමද
කතාව බොරින්ග් වගේ ද?
එහෙම නම් මට කියන්න....
සමහරවිට තාම මුල හින්දා වෙන්න ඇති......
ඔයාලා මොනා ද හිතන්නේ ජන්කුක් ටේ ගැන....
ඒ දෙන්නා කලින් ඉදන් අදුරනවා කියලා හිතනවා ද?
එතකොට ජන්කුක්ට මානසික රෝහලට එන්න වෙන්නෙ මොකක් වෙලාද...නිකන් guess කරලා කියන්න බලන්න....
මේකේ comedy වගේ එව්වා ලොකුවට නැහැ....මට ඔනී උනේ මේක ටිකක් සිරියස් කතාවක් කරන්න........
එහෙනම් අලුත් එකකින් හම්බෙමු....
වැරදි තිබ්බොත් වෙනදා වගේම සමාව දෙන්න....
බායි.....
Advertisement
- In Serial125 Chapters
Change: New World
A young man who's lived his everyday life with bitter pessimism suddenly gets his world turned upside down by what he calls, """"The world's most untimely apocalypse"""". Despite all the new dangers that came with this unexpected situation, he has so far managed to avoid death, ruin and whatever else the world decided to throw at him. Unexpected development after unexpected development, danger after danger, situation after situation, will he survive this **game** of life and death? I will be posting a chapter a week. (No chapter this week 2/11/17)
8 261 - In Serial53 Chapters
Dark Jokes
In a universe where Magic is the origin of all things, Zwölf is a normal teen with the ambition of becoming a Magician. One day, he gets the opportunity to expand his knowledge of Magic by travelling through the seemingly peaceful world. However, he will soon discover the darkest sides of life - the hard way.Comes with illustrations, like a light novel -
8 219 - In Serial31 Chapters
Eros Libera
A boy blessed by the heveans suddenly met a twist in fate, which led him in a situation he never even dreamed of happening.
8 178 - In Serial53 Chapters
Broken Emperor
The Emperor that ruled the world is reborn in another, a quiet man covered with mysteries. He encounters his fated one, the only one who can meet his cold eyes. He wishes to live a normal life, she wishes to rule. Read the story of the couple, the male lead facing his demons, while the female lead strives to walk her path.
8 877 - In Serial35 Chapters
Ascension VR
2021, Apex Corporation is about to release the first Virtual Reality game - Ascension. The whole world is anticipating the release. The objective of the game: rise to the top, no matter what path you chose and break through mortal limits to... Ascend. Surpassing limits has always been humanity's strength, but are there lines we should not cross? In a game which blurs the lines between virtual and reality, find out what lies beyond...
8 586 - In Serial42 Chapters
Lucifer Dark the summoned fallen angel
Lucifer Dark is a kid who everybody stays away from.One day he and his class are summoned to another world to defeat the demon lord.Everybody got cheats exept our Lucifer.But the king let him join the heroes anyway because he could fight.On one mission he was betrayed and left half-dead. He sweared he will get his revenge no matter what.This fiction includes:foul language,gore and sex.This is my first time writing and english isn't my first language.
8 159

