《PSYCHO BUNNY (Completed ✅)》chapter 6
Advertisement
සතියකට පස්සෙ ටේ වගේම ජන්කුකුත් ජෙජු යන්න ලෑස්ති උනා...
ජන්කුක්ගේ බඩු සේරම ලෑස්ති උනේත් ටේගෙ අතින්....
ටේ ඒ ටික දවසට ජන්කුක් එක්ක හොද සම්බන්ධකමක් ඇති කර ගත්තා...
සමහරවේලාවට ටේටම අමතක වෙනවා ජන්කුක් කියන්නෙත් එයාගෙ එක පෙශන්ට් කෙනෙක් කියලා....
එයාලා ජේජූ යන දවස එදායි...
ජිමින් උදේම ටේව හොස්පිටල් එක ලග දාලා එයාත් හිටියා ටේ පිට වෙනකන්....
ටේ කාර් එකෙන් බැස්ස ගමන් ඇතුලට දුවගෙන යන්න හැදුවත් ජිමින් අතින් අල්ල ගත්ත නිසා ටේ එතනම නැවතුනා...
🐥:
ඔව් ටේ ජන්කුක් එක්ක මාසේකට ජේජු යන්නේ....
ටේගෙම සල්ලි වලින් එහෙ දෙන්නෙක්ට ඇති වෙන්න rent එකට පොඩි ගෙයක් ගත්තේ මාසයක් ඉන්න....
ටේ විශ්වාස කරා ඒ මාසේ ඇතුලකදි ජන්කුක්ගේ තත්වේ මොකක්ද කියලා හොයාගෙ ජන්කුක්ගේ රිපොට්ස් හදන්න එයාට කාලේ ඇති වෙයි කියලා....
🐥:
ටේ ඒ නම ඔහේ කියාගෙන ගියාත් ඒ නම ඇහෙනවාත් එක්කම ජිමින්ගේ ඇස් පුදුමෙන් විශාල උනා...නමුත් ඒ පුදුමේ ආයේ සමාන්‍ය අතට හරව ගත්ත ජිමින් හිනා උනා....
🐥: ....
ජිමින් එහෙම කියලා ටේගෙ පිටට තට්ටුවක් දාද්දිම එතනට ආවේ dr.choi....
🌱: ?
🌱:
කියලා ටේ එතනින් ඉක්මනින් දුවගෙන ගියේ එයාගේ කැබින් එකෙ කලින් ලෑස්ති කර ගත්ත ජන්කුක්ගේ බෙහෙත් ටික අරගෙන එන්න....
ටේගෙ ආසාව නිසාම දෙන්නා යන්න ලෑස්ති උනේ train එකක...
එයාට ජන්කුක් ගැන තිබ්බෙ ලොකු විශ්වාසයක්...ජන්කුක් මේ සතිය පුරාම කිසිම කලබලයක් කරේ නැති නිසා එයාට ජන්කුක් ගැන බයක් තිබ්බෙ නැහැ....ඉතිං ඒකයි ටේ තවත් හිතන්නේ නැතුවම ජන්කුක්ව කෝච්චියේ ගෙනියන්න කැමති උනේ..
ටේ එයාගෙ කැබින් එකේන් බෙහෙත් ටිකත් අරන් එහෙමම ගිහින් ජන්කුක්වත් අතින් අල්ලන් එක්කගෙන ආවේ ජිමින්ගේ කාර් එක ලගට....
කාර් එක ලගට එද්දි ජිමින් ජන්කුක් අතර මාරු උනේ පොඩි හිනාවක්....
ඒක හුගාක් වේලාවට හැමදේකටම ස්තුති කිරිමකට හා සමාන හිනාවක් උනා...
දෙන්නාම ජිමින්ගේ කාර් එකෙ නැගලා ස්ටේශන් එකට ගියා....
කොච්චිය එනවාත් එක්කම ජිමින් ඒ දෙන්නාටම සමු දිලා එයාලා දෙන්නා කෝච්චියේ නගිනකන්ම බලන් හිටියා....
ඒ දෙන්නාගෙ කොච්චිය පිටත් වෙනවා කියලා දැනුම් දුන්නාම ජිමින් ලොකු හුස්මක් පිට කරේ අවුරුදු හතරකුත් මාස ගානකුත් එයාගෙ උරහිස් උඩට පැනවිලා තිබ්බ ඒ බර නිදහස් කරා වගේ....
" අවුරුදු හතරයි මාස ගානකට පස්සේ මට හම්බුන ඒ වගකීමෙන් මං අද නිදහස්"
කොච්චිය පිටත් වෙද්දි ටේත් පොඩි ලමෙක් වගේ ජිමින්ට අත වනද්දි ජිමිනුත් ඊට නොදෙවෙනි වෙන්න එහෙමම හැසිරුනා...
කෝච්චිය ජිමින්ගේ ඇස් පේන මානෙන් නැති වෙලා ගියාමයි ජිමින් ස්ටේශන් එකෙන් එලියට ඇවිත් එයාගේ හොස්පිටල් එකට ගියේ.....
_____________________________________
(Taehyung's pov.....)
මට ජිමිනිව දාලා එන්න උන එක ගැන දුකයි...මාසයක් එයා මං නැතුව අර ගෙදර ඉද්දි එයාට පාලු හිතෙයි...එත් මං යුන්ගි හියුන්ග්ට ජේජු යන්න කලින් කෝල් කරලා කිව්වා ඒ මාසේම ජිමිනී එක්ක ඉන්න කියලා... එතකොට ජිමිනිට පාලු නැහැ නේ...
මං කොච්චියට නගිද්දි දැක්කා එයාගෙ මුනේ කවදාවත් නැතුව හරිම නිදහස් පෙනුමක් ඇදිලා තිබ්බා...හරියට මොනාම හරි ලොකු දෙයකින් එයා නිදහස් උනා වගේ....
අපේ කෝච්චිය යනකන්ම එයා ස්ටේශන් එකේ හිටියා....එයා ඇත්තටම හොද යාලුවෙක්....
ඉතිං දැන් අපි දෙන්නා ගැන කියන්නම්කො...
Advertisement
අපි කෝච්චියට නැග්ගාම තිබ්බ ප්‍රශ්නේ තමා seat ප්‍රශ්නේ...මං හරි ආසායි ජනේලේ ගාව යන්න එත් එහෙමයි කියලා මට ජන්කුක් හියුන්ග්ව අනිත් කෙලවරට දාන්න බැහැ...ඉතිං මං හිත හදාගෙන එයාට ජනේලේ ගාව දෙන්න තීරණේ කරා...
🐯:
🐰:
කියලා එයා මගේ අතක් එයාගෙ අත් අතර පටලව ගත්තා....
එයා රෝස මල කියද්දි , මගේ අතින් අල්ලද්දි , සමහර වේලාවට මගේ ඔලුව සිප ගනිද්දි ඒවා දැන් මට එච්චර ගානක් නැහැ...මං හිතන්නෙ මං ඒවාට පුරුදු වෙලා....
කොහොම හරි මට ජනෙල් ලග හම්බුනා...එයා කිව්වා වගේම මගෙ අත අතැරියේ නැහැ...
අපි දෙන්නා වෙනදා වගෙම කතා කර කර ජේජු බලා පිටත් උනා....
හියුන්ග් දිහා මිනිස්සු බලන්නෙ අමුතු විදිහට...ඒ වෙන මුකුත් නිසා නෙමෙයි එයාගෙ මේ රැවුලයි කොන්ඩේයි නිසා...මට ඒක හොස්පිටල් එකේදි කපන්න බැරි උනා..
මට නම් තවත් ඉවසන්න බැහැ... මං මගේ බෑග් එක අවුස්සලා එලියට ගත්ත පොඩි කොන්ඩේ බදින පටියකින් එයාගෙ කොන්ඩේ උඩට කරලා ගෙට ගැහුව්වේ ජේජු ගියපු ගමන් මගේ ප්‍රථම රාජකාරිය විදිහට එයාගේ ඔය කොන්ඩෙයි රැවුලයි කපන්න ඕනි කියලා හිතන්....
ජේජූ සෝල් වල ඉදන් ටිකක් විතර දුර ගමනක්....
අපි දෙන්නා අවට ලස්සන බලන ගමන් පැය ගානකට පස්සෙ ජේජු වලට ලං උනා....
ඒ පැය ගානෙම ජන්කුක් හියුන්ග් මාව කියපු විදිහට අල්ලගෙනම හිටියා....
අපි ජේජූ වලට බැස්සා....
එහෙ හුගාක් ලස්සනයි...
සෝල් වල වගේ ලොකු ලොකු බිල්ඩින් හුගාක් නැති උනාත් මං එහෙ පරිසරයට හුගාක් ආසයි....
ලස්සන කඳු වලින් වට උන මුහුද ඉර එලියට හරි ලස්සනට දිලිසෙන්න ගත්තා....
චෙරි මල් වැටුන පාරවල් හරියට මට පෙනුනේ තරු වලින් පිරිලා තියෙන රෑ ආහාස වගේ....
මායි ජන්කුක් හියුන්ග්නුයි අපේ ගමනාන්තයට ආපු ගමන් taxi එකකින් ගියේ මං මාසෙකට කුලියට ගත්ත ඒ පොඩි ගෙදරට
නගරේම පොඩි කාලෙ හැදුන නිසා මට බිල්ඩින් එපා වෙලා තිබ්බෙ...ඒ නිසාමයි ලස්සන පරිසරයක් තියෙන තැනකින්ම මං ඉන්න පොඩි ගෙයක් ගත්තේ....
Taxi යට සල්ලිත් මංම ගෙව්වෙ ජන්කුක් හියුන්ග් ගාව සල්ලි තියෙන්න විදිහක් නැති නිසා....
අපි දෙන්නාම ගෙදරට එන අතරතුර ජන්කුක් හියුන්ග්ගේ ඇස් දිලිසෙන්න ගන්නවා මං දැක්කා...
🐯:
ඒ මොකක්ද ඒ කිව්වේ...මං තෝරන ඕන දෙයක් ? මං එත් මේ ගෙදර විතර නේ එයා වෙනුවෙන් තෝර ගත්තේ...ආයිශ් ඒක ගැන තමා හියුන්ග් කියන්න ඇත්තේ....
මං තවත් හිතන එක නවත්තලා ජන්කුක් හියුන්ග් එක්ක ගෙදර ඇතුලට ආවා....
(Taehyung's pov end......)
__________________________________
ටේ වගේම ජන්කුකුත් ගෙදර ඇතුලට ඇවිල්ලා එයාලගෙ කාමර දෙකට ගියා....
ටිකකින් ටේ ආයෙම ජන්කුක්ගේ කාමරේ ඇතුලට දුවගෙන ආවේ කෝච්චියේදි මතක් වෙච්ච දෙයක් කරන්න....
එත් ටේ ආපු වේලාව වැරදි....
දොරට තට්ටු කරන්නෙම නැතුව කාමරේට දඩිබිඩියේ ආපු ටේ එතනම ගල් ගැහුනේ ජන්කුක්ගේ පිරිපුන් වෙච්ච උඩු කය දැකලා....
ගානට හැදිලා තිබ්බ අත් වල බාහු මෙච්චර කල් ජන්කුක් ඇදන් හිටිය ලොකු ඇඳුම් වලින් වැහිලා තිබ්බේ..ජන්කුක් හුගාක් ශක්තිමත් පපුවක් වගේම පැක් හයම තිබ්බ උදරයක හිමිකාරෙක් උනා.....එයාට තිබ්බෙ සිහින් එත් ටේට වඩා ලොකු ශරීරයක්....ඇත්තටම එයාව දැක්ක කිසිම කෙනෙක්ට හිතන්න අමාරුයි එයා මානසික රෝගියෙක් කියලා.....
Advertisement
තමන්ගෙ කට දෙපැත්ත අතින් ටිකක් පිහද ගත්ත ටේ හරි සිහියට එද්දි ටේගෙ පැමිණිම නිසා ඇදුම් මාරු කරන්න ගිය ජන්කුක් ආයෙම ඉක්මනින් ලොකු shirt එකකින් එයාගේ උඩුකය වහ ගත්තා......
🐰:
ටේ ජන්කුක්ව මග ඇරලා මුලු කාමරේ වටේම ඇස් යවන ගමන් කතා කරන්න උත්සාහ කරත් එයාට වචන එන්නෙත් නැති උනා....
කලින් දැක්ක දේත් එක්ක වචන පැටලීම නිසා ජන්කුක් බලන් ඉද්දිමයි ටේව චෙරි ගෙඩියක් උනේ....
කන ලග ඉදන් බෙල්ලට වෙනකන්ම රතු වෙලා ඉන්න ටේව දැක්ක ජන්කුක් යාන්තම් හිනා වේගෙන ටේ ලගට ඇවිත් ටේගේ මුනේ තිබ්බ රතු පාට අඩු වෙලා යන්න කම්මුලට ඇගිල්ලෙන් පොඩි තට්ටුවක් දැම්මා....
තමන්ට වඩා අගල් කිහිපයකින් පොඩි ටේ ලගට නැමුනු ජන්කුක් ටේහියුන්ග්ගේ ඇස් දිහා බලන් එයාගේ හඬ අවදි කරා...
🐰:
මෙච්චර වෙලා බිම බලන් හිටිය ටේ ජන්කුක්ගේ කට හඬ ආයේ ඇහෙනවත් එක්කම හිතට ධෛර්යය අරන් ජන්කුක්ගේ ඇස් දිහා කෙලින් බලන් කතා කරා....
🐯:
වේගෙන්ම හිතේ කියන්න හිටිය දේ කියාගෙන කියාගෙන ගිය ටේ අනිත් ක්ෂණිකයෙන්ම ආයෙ බිම බලා ගනිද්දි ජන්කුක් ලස්සනට හිනා උනා.......
______________________________
(Jungkook's pov.....)
මං කාමරේට ආපු ගමන් කරන්න හැදුවේ ඇදුම් මාරු කරන්න....
මට කාමරේ දොර ලොක් කරන්න අමතක උනා.......
රෝස මලත් එයාගෙ කාමරෙට ගියේ ඇදුම් මාරු කරන්න කියලා හිතන්...
මං මගේ ඇගට වඩා ගොඩාක් ලොකු shirt එක ගලවලා පැත්තකින් තිබ්බෙ අලුත් ඇදුම ඇද ගන්න...
එත් ඒ එක්කම මට අඩි සද්දයක් ඇහුන නිසා මං බැලුවේ දොර පැත්ත...
මට එයාව දැකලා හිනා යන්නත් ආවා....
ඇස් දෙකත් ලොකු කරන් ගල් ගැහිලා එතනම හිටන් ඉන්නෙ හරියට හොල්මනක් දැක්කා වගේ....
එයා එයාගෙ කට පොඩ්ඩක් අතින් පිහිද ගද්දි මං ඉක්මනින් කලින් ඇදගෙන හිටපු ඇදුමම ආයෙ ඇද ගත්තා....
එයාගෙන් ඇයි ආවේ කියලා ඇහුවාම එයාට මුලු හෝඩියම අමතක උනා වගේයි කතා කරන්න ගත්තේ....
ටිකකින් මගේ ඉස්සරහම එයා පුංචි ස්ට්‍රොබෙරි ගෙඩියක් වෙන්න පටන් ගත්තා..
මං ලගට ගිහින් ඒ රතු පාට පිම්බුන කම්මුල් වලට පොඩි තට්ටුවක් දැම්මෙ එයාව හරි සිහියට ගන්න....
එයා තාමත් ඉස්සර වගේමයි....මෙහෙම දේවල් වලදි රතු වෙන එක ඉවරයක් වෙන්නෙ නැහැ....
කොහොම හරි එයා ආපු හේතුව මට කිව්වා..
මෙයාට මගෙ කොන්ඩේයි රැවුලයි පේන්න බැහැ නේ...
ටිකකින් මගේ අතකිනුත් ඇදගෙන එයා ගියේ ගෙදර ඉස්සරහට....
මාව පුටුවක් උඩින් ඉන්දවලා කොහින්දෝ උස්සන් ආපු රෙද්දකුත් මගේ ඇගට දාලා එයා ඊලඟට ලෑස්ති උනේ මාව හම ගහන්න...
රේසර් එකයි පොඩි කතුරකුයි එක්ක එයා මගේ ඉස්සරහ හිට ගත්තා....
හිමිට මං ගාවට නැවුන එයා මගේ රැවුලට මුලු අවදානෙ දෙද්දි මං අවදානෙ දුන්නෙ මට වඩා සෙන්ටිමීටර් ගානක දුරින් තියෙන එයාගේ මූණට....
එදා වගේම ඒ කම්බුල් රෝස පාටයි....ලස්සන හීනි ඇස් , වැහෙන වැහෙන වාරයක් ගානෙ කම්බුල් වල ගෑවේන දිග ඇහි පිහාටු , අඩද්දියි සීතලටයි විතරක් රතු වෙන පොඩි නහය....
එකින් එකට එයා දිහා බලාගෙන මං පහලට එද්දි අන්තිමට මගේ ඇස් දෙක ගියේ එයාගෙ රතු පාට තොල් දෙකට....
මං එයා දිහා කොච්චර වේලාවක් බලාගෙන හිටියාද කියන්න මං වත් දන්නෙ නැහැ...මට එයා දිහා මුලු ජීවිත කාලේම උනත් බලන් ඉන්න පුලුවන්..
එත් මං හොද සිහියට ආවේ එයා දිග හුස්මක් පිට කරද්දි ඒ හුස්ම මගේ මූහූනේ උණුසුම්ව ඇවිත් වැදුන නිසා...
🐯:
එයා මගේ පැත්තට දික් කලේ කණ්ණාඩියක්.....
මගේ මූන කිසිම වෙනසක් වෙලා තිබ්බෙ නැහැ..පොඩ්ඩක් ඇස් යට කලු වෙලා තිබ්බා වගේම මූන පොඩ්ඩක් කෙට්ටු වෙලා......වෙනසකට තිබ්බෙ මගේ වයස ගිහින් තිබ්බ එක විතරයි....මං මගේ මූන මෙහෙම කණ්ණාඩියකින් දැක්කෙ අවුරුදු ගානකට පස්සේ....
කන්නාඩිය පැත්තකින් තියන ගමන් රෝස මල එයාගෙ සාක්කුවෙන් එලියට ගත්තේ එයාගෙ ෆෝන් එක....
මං දන්නවා ඇයි හේතුව කියලා...
🐯:
මං ඒකට හිනා වෙලා ඔලුව වැනුවාම එයා එයාගෙ ෆෝන් එක දාගෙන ඔබන්න ගත්තේ දිවත් යාන්තම් එලියේ දාගෙන....
ඒක එයාගෙ පුරුද්ද... මොනා හරි ලොකු වැඩක් කරන හැමසැරෙම නිකන්ම දිවේ අග එලියට එන්නෙ එයාවත් නොදැනුවත්ව....
එයා ෆෝන් එකෙ කාර්යබහුල වෙද්දි මගේ මනස ගියේ අතීතේ උන මේ වගේ ලස්සන මතකයකට....
(Jungkook's pov end...)
_______________________________
[Flashback.....🌠]
එදා ජන්කුක් එයාගෙ පුංචි ගෙදරට ආවේ කරන රස්සාවල් තුනෙන් දෙකක් කරලා...
ගෙදරට මහන්සි පිට ආවාත් එයාගෙ රෝස මලව දැක්ක හැටියෙ එයාගේ මහන්සිය ඔක්කොම නැති වෙලා ගියා....
එහෙමම එයාගෙ රෝස මල ලගට ගිහින් ඒ කම්බුලට හාදුවක් දෙද්දි රෝස මල ජන්කුක් හාදුව දුන්න කම්බුලම කහන ගමන් ජන්කුක්ට කතා කරන්න ගත්තා..
:
ජන්කුක් ඔලුව වැනුවේ නැහැ කියන්න
:
ආයෙම ජන්කුක් ඔලුව දෙපැත්තට වනනවා එක්කම එයාගෙ රෝස මල ජන්කුක්ගේ කනෙන් ඇදගෙන ගියේ ගෙදර bathroom එකට...
🐰
කියලා ජන්කුක් ගේ රෝස මල රේසර් එකෙන් ඒ වේලාවෙම ජන්කුක් ගේ රැවුල කපන්න ගත්තේ ජන්කුක් එයාගේ රෝස මල දිහා හුගාක් ආදරෙන් බලන් ඉද්දි....
යාන්තම් එලියට ඇවිත් තියෙන රෝස මලගේ දිවට ඇගිල්ලකින් ඇනපු ජන්කුක්
🐰:
කියලා රෝස මල හිනා වෙවි කියද්දි ජන්කුකුත් එයා එක්කම හයියෙන් හිනා උනා..
රැවුල කපපු වැඩේ ඉවර කරපු රෝස මල ඊලගට ලෑස්ති උනේ ජන්කුක්ගේ කොන්ඩේට අත තියන්න....
රෝස මල දක්ශයි....එයා හරිම ලස්සනට පිලිවෙලට ජන්කුක් ගේ කොන්ඩෙත් කැපුවා....
:
කියලා ජන්කුක් අත් දෙක දෙපැත්තට කරද්දි එයාගෙ රෝස මලත් ඒ ක්ෂණිකව ජන්කුක්ගේ තුරුලට ගියේ එයාත් දවසේම ජන්කුක් නැතුව පාලුවෙන් හිටිය නිසා...
[Flashback end....🌠]
____________________________________
ටේ ෆෝන් එකෙන් කොන්ඩ කපන විඩියෝ දෙක තුනක් බලලා හැරුනේ ජන්කුක්ගේ පැත්තට...
එත් ටේ කලබල උනේ ජන්කුක්ගේ ඇස් වලින් ඉබේම කදුලු ගලාගෙන යන්න ගත්ත නිසා....
🐯:
ජන්කුක්ගේන් ඒකට කිසිම ප්‍රතිචාරයක් නැහැ....
ටේ තව ටිකක් ජන්කුක් ලගට ගිහිල්ලා ඒ ඔලුව හිමින් අත ගාන්න ගන්නවාත් එක්කම ජන්කුක් එයාගෙ අත් ටේගෙ ඉන වටේ යවලා ටේගේ පපුවට තුරුලු වෙලා හොදටම අඩන්න ගත්තා....
🐯:
ජන්කුක් ටේගෙ ඇඳුම එයාගෙ කදුලු වලින් තෙත් කරද්දි ටේට කරන්න පුලුවන් උනේ ජන්කුක් සැනසෙනකන් ඔලුව අත ගාන්න විතරයි....
_________________________________
Hola....බේබිස්.....
කොහොමද හැමෝටම.....
හොදින් ඉන්නවා කියලා හිතනවා...
ඔන්න අලුත් චැප් එකක් අරන් ආයේම ආවා.....
කියවන හැමෝටම හුඟාක් තැන්කූ....❤❤
එහෙනම් අලුත් එකකින් ආයේම එන්නම්.....
පරිස්සමෙන් ඉන්න....
මං දෙපාරක් තුන් පාරක් චැප් එක බැලුවා..එත් වැරදි තිබ්බොත් සමාවෙන්න....
බායි බායි....🤭🤭🤭❤❤❤
Advertisement
- In Serial129 Chapters
The Tale of G.O.D.
This is the Tale of G.O.D. (And how Humanity never reached the Stars) Antioch is a sheltered being and knows little about the world. Although he harbours his own secrets, he doesn't comprehend the scale of the adventure he is about to embark on. Being locked up in a research station, he is content with his fate, but when he starts receiving strange messages, he suspects that not everything is well in his little world. When it's abruptly decided that the project has to be ended, Antioch is faced with the large world outside his prison. He won't like what he finds... and there are powers at play who would love to put the escaped subject back into the box. But as in so many tales, it's hard to close Pandora's Box once it was opened. ——————————————————————————————— Reading Order of the Multiverse-Books ———————————————————————————————
8 437 - In Serial8 Chapters
The Vampire King
What happens when the first vampire becomes toppled by his mortal servants and when he wakes up he is simply a legend of long ago, his empire turned to dust and his clan is ash. Marcus the first of his kind cursed by the god kain the god of murder to walk the mortal realm until the world ends well he takes a liking to it and flourishes see him walk from a mere legend To the truth behind the legend… 18+ OBS: the picture is merely a product of my shitty photoshop skills and the pictures used are not mine all credit goes to their original artists. Cheers hope you enjoy!
8 114 - In Serial12 Chapters
World of Eden
Yseif Deucar Kadrille lives with his daughter silently within a peaceful forest. He raised his daughter while ignoring all events happening around the world. What happens when his past draws closer to him? Will his life still be the same while living with his daughter? The shadows creeps ever closer.
8 181 - In Serial34 Chapters
The Nether Wolf [CURRENTLY ON HIATUS!]
THE AUTHOR IS TAKING SOME TIME OFF.NOTHING TO DO WITH THE SMALL HIATUS MENTIONED LATER ON THE DESCRIPTION. WRITING WILL RESUME LATER THIS MONTH (FEBRUARY). Don't you just hate it when you're walking home from school and you accidentally stumble into another dimension? And now you're stuck in there with no way out, thinking of what to do in this medieval kinda world. Well at least it seems safe...It seems that some people have problem with multiple POV (Point of View) characters and so I'm deciding to alter the description to mention, that sometimes in the story we see the world from other people's point of view than our MC's (Main Character). But there is a MC and the point of view changes are few, except for short point after the season 1 ends. These are mostly done to expand the world and introduce plot elements, nothing more.This story is written in manner of seasons, which aren't marked in the chapter titles and don't really affect your reading experience, but between the seasons are small, 2-7 day hiatuses so the writer can rest and plan.Oh, the website released a mature-content tagging rules, so here: Warning, Mature [17+] Violence,gore and occasional swearing. Mainly put it at 17+ so it doesn't restrict me, but story could be considered as 15+, no way 18+ though.
8 84 - In Serial5 Chapters
Murder of the Three Dead Men
5 years previous three men are found murdered. Close friend and detective Casper Flux must find there killer. In his journey he finds out that all three friends have survived with the secret that were burdened with, but will Casper be quick enough to save them from there impending doom?
8 170 - In Serial18 Chapters
Blood Oath (Book 2 of Alfireán age)
In a world of dragons, magic and technology, a world that has been drastically changed from what we know, the weakest man alive must rise to overcome the greatest evil and discover a thousand years of mystery and secrets.Alfonso Vivyander Brockovich the third, one of the seven High Lords of Alfirea, has officially been declared dead and his life for ever changed. Now he and his friends travel to Glandledale to find the one they believe can help slow down Vackzilian's onslaught. However they are not the only one searching for her.
8 227

