《camellias for you(completed)》08 කොටස
Advertisement
මුන්ට කැම එක දුන්න කියන්නේ සෝමාලියාවට පාං දැම්ම වගේ ආය හොයන්න වෙන්නේ නෑ ඒ නිසාමද මංදා දස්සා මං කාමරෙට යනකං ඉදලා කෑම කන්න වරෙන් කියලා කෑගැහුවේ.
බෑ උබලා කපල්ලා
මං එහෙම කියාගෙනම මෙච්චර වෙලා ම වයිබ්රේට් වෙලාම ඕෆ් වෙලා තිබ්බ ෆෝන් එකත් මේසෙට දාගෙනම වොශ් රූම් එකට රිංගගත්තේ තවත් හිත පාලනය කරගන්න බෑ කියලා මටම තේරෙද්දී..
වෙච්ච සිදුවීම් එකපාර මගේ ඉස්සරහ ඇදිලා මැකිලා ගියත් මට හිතාගන්න බැරි උනේ මේ ඔක්කොම මෙහෙම එකපාරට වෙනකොට ඇයි එහෙම උනෙ කොහොමද එහෙම උනෙ කියල වැඩක් නෑ කියලා දන්නව උනත් හිතේ ගැබුරුම තැන හිටපු කෙනෙක් එකපාර එහෙම යන්න හදනකොට යන්න දෙන්න බෑ වගේම ඒක පනපිටින් පුච්චනව වගේ වෙදනාවක් .
යාලුවෙලත් අවුරුදු හතරක් වෙච්චකොට ලගදී ඉදලා එයාගෙ ටිකෙන් ටික වෙච්ච වෙනස් වීමත් තේරුං ගිහින් තිබුනකොට ඇයි ඇයි එකපාරම මට මෙක පිලිගන්න බැරි
එන ආවේගේ පාලනයක් නැතිම වෙලා යනකොට ශවර් එක ඇරලා බිත්තියට හේත්ඝු උනේ උනේ මේ වැටෙන වතුර බින්දු වලින් වත් මග්‍රෙ හිතේ තියන ගින්න නිවේවා කියලා හිත හිතම
අරකි අරූ එක්ක තුරුල් වෙලා හිටපු හැටි මතක් වෙනකොට හොයං ගිහින් දෙකක් ඇනලා ඇදගෙන එන්න හිතෙන කොට ඇස් දෙක දොබ ගෙඩි වගේ ඔලුව පුපුරන්න වගේ කැක්කුමක් අල්ලලා තිබ්බේ හිතේ තියන දුකට වෙනකොට කරගන්න දෙයක් නැති කමට ඇදං හිටපු ඇදුමන් පිටින් ම බිම ඉදගත්තේ මේ වතුර පාරටම මේ දුක හේදිලා පලයං එහෙම නැත්තං මකබෑවිලා පලයං කියලා හිතාගෙනම
යසියෝ..
අඩෝ .. උබ ඉන්නවද ඕකෙ මලාද..
ඕයි...
දස්සා කට්ගා කරනව වගේ ඇහුනත් වතුරේ වාඩිවෙලාම ඉදලා සීතලට අතපය හිරිවැටිලා තිබ්බ වගෙම ඔලුව උස්සගන්න බැරි තරම්ම ඔලුවෙ කැක්කුම වැඩිවෙල තිබ්බ නිසා මං එහෙමම වාඩිවෙලා හිටියෙ ලොක් එක පන්නන සද්දෙන් ඌ ඇතුලට ආව කියලා තේරෙද්දී
අඩෝ සුද්දෝ... ඇයි මේ..
ඔලුව උස්සගන්න බෑ බං
කලබලෙන් වගෙ ඇවිත් ඌ ටැප් එකත් වහගෙනම මං ගාවට නැවෙද්දී ඔලුව උස්ස ගන්න බෑ කියල මං බිත්තියට හේත්තු උනේ ඌ ම ටවල් එකක් අරං මගේ ඇදුම් මාරුකරවගෙන එලියට යද්දි. ඕව අසාමාන්‍ය දේවල් නෙවෙ අපි දෙන්නටම . ඇත්තටම මගෙම සහෝදරයෝ දෙන්නට වඩා මූ මට සහෝදරයෙක් .මේක හෙලිවැලි කාලෙ ඉදංම එන බැදීමක් වෙනකොට ඌ මගෙ ඇදුම් මාරු කරවන එක මට ලැජ්ජාවක් නැති උනා..
Advertisement
ඌම මොනාද මංදා කටට දාල වතුර එකත් දෙනකොට කටට තිත්තක් දැනුන නිසාම වතුර එකත් බීවේ එහෙමම ඌ මට නිදාගනින් කියල ඔලුව අතගාද්දී . සනිපෙටම නින්ද යාගෙන එද්දි මට අවසානෙට ඇහුනේ උගේ ෆෝන් එක රිංවෙනව .
ඇහැරෙනකොට හොදටම කලුවර වැටිලා තිබ්බා වගේම ආය අදුරු වලාවක් වගේ කෞශිගේ මතක වලින් හිත පිරිලා යනකොට මං කොට්ටෙට මුන ගහගත්තේ ඇස්වලින් එන කදුලු පාලනය කරගන්න .
යශීර ...
ම්ම්ම්ම්
මොකද උනේ කියලා මං උබෙන් අහන්නෑ .මොකක් හරි උන නිසානෙ උබ ඔය විදියට ඉන්නේ හැබෑයි උබට ආය තනියෙන් ගෙදර යන්න තහනං.. නැගිටින්න පුලුවං නං නැගිටලා අර කෙල්ලට කෝල් එකක් දීපං . ඒකි උබ ආපු වෙලාවෙ ඉදං කෝල් ගන්නව ..
ම්ම්ම්ම්
මං මෙහෙම ඉන්නේ ගෙදර ගිහින් වලියක් ඇදගෙන කියලා දස්සගෙ හිතේ තියනකොට .ඊයේ අෆෙයාර් එක නවත්තන්න කියපු ඌම අද එයා කෝල් ගන්නවා කෝල් කර්පං කියලා කිව්වේ ආය මත් මගෙ කදුලු මටම පාලනයක් නැතුව වැටෙද්දී..
යශීර...
මොකක්ද උනෙ කියපං ..
මුකුත් නෑ බං මං කෝල් එකක් ගන්නම් එයාට කෝ අනිත් උන්
හ්ම්ම් එහෙනම් කමක් නෑ.. එත් උබට හිතේ තියාගෙන ඉන්න බැරිම නම් මතක තියාගනින් මං ඉන්නව කියලා..
වැඩ අල්ලලා කලින් ම අර ඉන්නේ
ආයම විනාඩින්පහක් විතර අතුත් බැදගෙන රවාගෙන ඉදලා මොකක්ද උනෙ කියල ඌ අහනකොට මූනට හිනාවක් අරං අනිත් අය කෝ අහනකොට ඌ ඇස් දෙකෙන් ම එලිය පෙන්නුවේ උන් අදත් වැඩ ඇල්ලුවා කියල කටෙන් කියාගෙනම
වැටෙන්නම ගහනව කියල හිතාගෙන එලියට යන්න නැගිටිද්දී බබා අඩන්න ගත්ත නිසා මං ෆොන් එක දිහා බැලුවෙ කව්ද කව්ද මේවෙලාවෙ කියල බලන්න. බලපු ගමන් මගේ මූන අව්ල් ගියේ දස්සා මාරුවෙන් මාරුවට මගේ මුන දිහයි සුදුනෝනා කියලා සේව් කරලා කෝල් එන නම්බර් එක දිහයි මාරුවෙන් මාරුවට බලද්දී.. ..
ආන්ස්වර් කරපං ඔය එයාම ගන්නෙ පව් බං කෙල්ල දවල් උබ ආපු වෙලාවේ ඉදං ම කෝල් ගන්නව උබ ආන්ස්වර් කරන්නෙ නෑ කියලා
..
ආය එහෙම දෙයක් නැබං මගේ ජිවිතේ ආය කෞශානි කියලා කෙනක් නෑ ඉස්සරහට
ඌ මගේ හිත අල්ලගන්න හිතාගෙනම ද කොහෙද එහෙම කොයද්දී ඌටත් රවලා ෆෝන් එක ඔෆ් කරලා මං ආය එහෙම කෙනෙක් නෑ කියද්දී ඌ ගැස්සිලා ගියේ මෙච්චර කල් උන් නොකියා කියපු දේ මං එකපාරට කරෙ කොහොමද කියලා හිතාගන්න බැරුව වෙන්නැති .
Advertisement
යමං කාලෙකින් අඩියක් ගැහුවෙත් නෑ .මං යනව.
යන්න හැදුවට මං නතර උනේ දස්සා දොරලග ඉද්ලා මාව ආපස්ස්ට තල්ලු කරපු නිසා. කාලත් නැතුව තෝන්දුමාන්දු වෙලා හිටපු නිසා ඌ තල්ලු කරපු සැනින් ආපහු ගිහින් ඇදට වැටුනත් මං ආය ඌ දිහා බැලුවෙ ඇයි කියලා අහන්න
මොන හු## ක්ද බල්ලො..
දවසක කාටවත් ම කියන්න බැරිවෙයි උබ එතනදි වැරදී කියලා මොකද. උබ උබේ ලග ඉතුරු නොකර ආදරෙ දීපු එකෙක් උබට පසුතැවිලි වෙන්න දෙයක් නෑ එනිසා දුක් නොවී ඉදපං මැරෙන්න හදන එකත් නවත්තපං උබේ ජිවිතේ ඔය වැටිච්ච වැටිල්ල අනිත් පැත්තට නැගිටපං .ඔය දැකපු හැමදෙම රෑ නිදාගෙන ඉද්දී හීනෙන් දැකපු දෙයක් කියල හිතපං
. අද අඩියක් ගහමු එකටම . අදින් පස්සේ උබ ඔකි ගැන හිතලා මූඩ් ගහන්න බෑ..
යමං
මාව බිත්තියට තදකරගෙන ඔක්කොම කියලා ඉවර කරපු දස්සා අනිත් පැත්තට යමන් කියලා මාව එලියට ඇදගෙන යද්දී මට උනේ ඌ පස්සෙම යන්න වෙනකොට මගේ ප්‍රශ්න කිසිම දෙයක් නොදැන හිටපු අනිත් සෙට් එකම බෝතල් පිටින් කටේ ගහගෙන උන්නා
එක අතකට උන් හරි එතන හතර දෙනෙක් හිටිය වගේම එතන ඉන්නේ කපල් දෙකක් සමාජෙට බම්බු ගහන්න කියලා ජිවිතේ විද්න කපල් දෙකක් දස්සයි මායි විතරක්ම කෙලො පස්සෙ යනකොට අනිත් උන් හතර දෙනා කපල් වෙලා තිබ්බා.
අපිදෙන්නත් ගිහිල්ලා සෙට් උනේ අරූට කෙසේවෙතත් මට කරටි කැඩෙන්න ගහන්න තිබ්බ උවමනාව නිසා . මොකද අමතක කරන්නම් කිව්වට අමතක කරන්න තිබ්බා දිනපතා හම්බ නොවී තියනවනං ආය මූනට මුන නොගැහී ඉන්නවනං එත් ඒ කිසිම දෙයක් එහෙම නොවී හැමදාම හම්බෙනකොට කොහොමද මූන දෙන්නෙ කොහොමද මාව පාලනය කරගන්නේ කියලා කල්පනා වෙනකොට සැන්ටිත් නැතුවම අමුවෙන් බෝතලයක් කටේ තියාගත්තේ මොක උනත් කමක් නැ මේ මොහොත විදිනව කියලා හිතාගෙන
බෝතලයක් දෙකක් ඉවර වෙනකොට ගානට පදං වෙලා ඉද්දී ප්‍රදාන මාතෘකාවට මාව ඇදිල ආවේ කල් යනකොට කෞශි කියන්නේ හෙන හයිබ්‍රිඩ් සීන් එකට වැටිල තිබ්බ නිසාමද මංදා..
උබට කි..යන්න ගලෝ.. උබේ.. ගෑ ...නි කව්ද .. ක..ව්ද.. මේ ක...ව්ද බං මුගේ.. ගෑනි...
කෞසි
.
ආ...න්න ඒකි ..කෞසි .උබ...ශෙට් නැත්තංන්... බඩියො... සිරා ඔකි..ට හුකලා.. බලපංකෝ ..පුක නිකං...
ඌට එච්චරයි කියාගන්න පුලුවං උනේ වෙරිමතේ උනත් ඌට බිමට වැටෙන්න්නම පයින් පාරක් දුන්නෙ ඌට විසිවෙලා ගිහින් වැටෙන්න .ඌට ගහන්න හදපු මාව උගේ මිනිහම ඇවිල්ල ඇදල පැත්තකට කරේ ආය සෙට් එකම ගිහින් බොන්න ගද්දී
බිව්වම ඉතින් මතක නෑනේ මේ කියන එක මේ මතක නෑ ඒහැටිනේ කොහොම හරි පොද වැස්සක් වගෙ එකපාට්ට වහින්න ගත්ත නිසා සෙට් එකම වැනි වැනී උනත් අස්සට රිංගගත්තේ වෙරිමතේ උනත් වැස්ස දැනුන නිසා
........................................................................
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ ..බඩ හපාගෙන මැරෙන්න හිතෙනව ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial40 Chapters
The Life of Kenshiro Senju
THIS STORY IS ON AN INDEFINITE HIATUS Kenshiro Senju, son of Iria Senju and Daikuma Senju Kenshiro Senju, that is now my name. It has not always been... Once I have been named differently, by another mother, in a different world. I had grown up in a different world, have lived a different life and have done things way differently. My story started like so many other isekai self-insert stories. Well, at least I think my death has been a little bit more on the strange side. Truck-san did not take me into the next adventure, it was lye and boiling water. Author of the cover; https://www.pinterest.de/mliannaphilisa/
8 228 - In Serial44 Chapters
Transmigration to the Otherworldly Heavens
Transmigration is really tough ordeal. You never know what is awaiting you on the other side of summoning circle. There is bound to be misunderstanding, confusion, perhaps a certain amount of violence. Isekai, or an Otherworld, can be full of danger, it’s people might have too different beliefs and customs. They might be monsters or treat you as one. It’s always full of surprises, both good and bad. Mostly bad. Especially if the summoner is not "kidnapping" you to hire as the Hero.. but as the God. With every single trouble that entails. Published weekly on Scribblehub, RoyalRoad, Honeyfeed and Patreon*.*One chapter ahead so far. Discord channel: https://discord.gg/7SDw4gFZX6
8 192 - In Serial18 Chapters
Fate/Survivor
Die...I was going to die of hunger. Until a strange blonde girl rescued me or more like she summoned me out of thin air. I didn't have any idea of what was happening but the girl said to me that I was dragged in as a servant for a war for something called a Holy Grail. An omnipotent wish granting grail. I don't know why but this feels...So familiar. The story takes place in an alternate Fate Universe.
8 218 - In Serial87 Chapters
Her Heart Keeper ✔
《An Indian Romantic Love Story》《Under Editing 》She is not ready for this marriage but then she doesn't have a choice like always.He fell in love with her the moment he saw her and wants her as his. She is broken.He wants to heal her. She has shut everyone away from her life. He wants to break all those walls that she has built all these years.Will he be able to heal her and bring back the girl he fell in love with? Will he get successful in getting back his little bunny? Join the journey of Maya and Avinav who are bounded together by a beautiful bond of marriage.
8 156 - In Serial12 Chapters
The Goblin's Leveling System!
"Being a goblin isn't so bad. After all, I have a system for leveling!", Axel Everheart Axel Everheart is a top student at a famous high school with good looks and he is someone who has it all. Due to his ignorance, he slips on a banana peel on the street. He hit his head and well... he died! After his unfortunate death, he reincarnated as the fantasy world's ugliest and weakest mob, a goblin to be precise. Unwilling to accept his fate, he aims to become the strongest goblin and find a way to become a human again. With the help of his system, will he achieve his goal? _______________________________________ Cover By: imagineTishaDInstagram: @imaginetishad_______________________________________ Written by: ShadowKatakeInstagram: @katakekage_______________________________________
8 246 - In Serial6 Chapters
Being The Bad Boy's Possession
If you're reading this its too lat-Thank you so much! :)
8 209

