《camellias for you(completed)》07 කොටස
Advertisement
කෙලින්ම ආවෙ බොඩිමට යන්න කියල හිතාගෙන උනත් මගදි නවතින්න උනේ එකදිගට ආපු ෆෝන් කෝල් නිසා..
දස්සා..
අඩෝ උබ එනගමන් ද වස්තු කැටේ..
හු යන්න ක් කියන්න එප බං මං නවතින්න ගියේ නෑනේ..
අහ් හරි හරි
දැං තෝ කතා කරේ ඕක කියන්නද .
නෑ නැ මේපහල ඇන්ටිල නෑ අපට උයාගන්න කිව්ව මනික .උයන්නත් බෑ බල්ලො කම්මැලී මොනහරි අරං වරෙන් කෝ මයෙ අම්මා..
හරි මොනාද
හරි හරි උබ කැමති දෙයක් අරං වරෙන් වස්ටෝ පරිස්සමින් වරෙන් මා අම්මා .උබ නැතත් කෑම ටික එවපං කොල්ලො ඇහ්
උගේ අම්මට..
ඌ මං නැතත් කෑම ටික එවන්න කිව්ව ම යකා නැගලා බයින්න කියලා කට හැදුවත එ වෙනකොටත් දස්සා කෝල් එක කට් කරලා තිබ්බේ මට ඉබේම හිනාවක් යද්දී
.
මං එහෙමම හරවං අරූගෙම හොටෙල් එකට ගියේ ඕකෙන් ගන්න මොන උනත් සල්ලි දීලා ගන්නෙකෙ අපේ තැනකට කරාම මොකද ..
යශීර පුතා අද මොකද මේ පැත්තේ..
කැම අරං යන්න ආව අංකල් ..ම්ම් මොනාද අරං යන්නේ
මොනද පුතා ඕනේ ඔයා කැමති දෙකින් දාගන්න කො එහෙනම් මං යනව මේ ඕඩර් ටික දීලා එන්න.
හරෙ බං පල ..
අංකල් අංකල් ගෑවට එච්චර වයසක් නෑ ඉතින් .
මං එහෙමම ෆුල් රයිස් හයක් ගත්තේ ඉන්නේ අටක් උනාට ඕක එකට දාග්ගෙන කනකොට අටක් ගත්තොත් වැඩි නිසා..
එහෙම එද්දී දැක්කේ දැකලා පුරුදු මූනක් වගෙ දැක්ක නිසා තව ටිකක් ලගට ගියෙ හරියටම ඒක ඇත්තද කියලා කන්ෆෝර්ම් කරගන්න..
දැක්ක දේ ත් එක්ක අත මිට මෙලවුනේ මගෙ කෙන්තිය ඇස් දෙකෙන් දකින ඕනිම කෙනෙකුට අදුනගන්න පුලුවං වෙද්දී
පුතා වයි ..
නෝ අංකල් අයිම් ඔකේ..
මං එහෙමම තව ටිකක් ලගට ගිහිල්ලා ෆෝන් එක අරං කොල් එකක් ගත්තේ කෞශිට
එක පාරක් සයිලන්ට් කරල පැත්තකින් තිබ්බට දෙවනි පාර කට් කරල ම දැම්මෙ මගෙ හිතත් ඒවිදියටම කැලි වලට කැඩිලා යද්දී..
අතහරින්නැතුවම තුන් වෙනි පාරටත් ගත්තේ කියට හරි ආන්ස්වර් කරනකම්ම ගන්නව කියලා හිතාගෙන ..
හෙලෝ මැනික..
යශීර අනේ දෙවියන්නේ තමුසෙට මොලයක් නැද්ද .එකපාරක් කට් කරාම ආය ගන්නේ..මං කීවනෙ මට සනීප නෑ කියලා එක්කො කට් කරද්දි හිතන්න එපැයි මං නිදි කියලා ..එහෙම නැත්තම් ඩොක්ටර් කෙනෙක් ලග ඉන්නේ කියලා..
Advertisement
සොරි මැනික.. මොකද කරේ ඉතින් නිදිද ඩොක්ටර් කෙනෙක් ලගට ගියාද..
ඔවොව් මං දැං ඩොක්ටර් කෙනෙක් ලගට යන ගමන් ඉන්නේ දැං වත් තියනවකෝ හලෝ වද නොදී
මෙච්චර කෝල් ගනිද්දි උබට හිතේන්නැද්ද බං මට මොකක් හරි හදිස්සියක් කියලා..
ගමේ ගියා කිව්වනෙ. ඔය හද්ද ඩොටේට කොහොමත් ගං වතුරක් වත් එන්නෑනේ නෙද වද නොදී ඉන්නව මනුස්සයෝ..
එහෙමම කොල් එක කට් වෙලා යද්දී මගේ ඇස්වලට ලේ පිරුනේ කේන්තිය වැඩි කමට .එහෙමම සයිඩ් එකෙන් ලස්ස්න ෆොටෝ එකක් පැහැදිලිව අරං .එතනින් ඕඩරේ අරං ගිය වෙටර්ව නවත්තලා උගේ අතට මගේ අතේ තිබ්බ මල්ල දුන්නේ උගේ අතේ තිබ්බ ටොලී එක මගේ අතට අරගෙන ..
ඌට පොඩ්ඩක් එතනම ඉන්න කියලා එකත් අරගෙන ගියේ අරුංගෙ ටේබල් එකට කෑම ටික සර්ව් කරේ හොදට අත පේන විදියට .මොකද මේඑ ක එයා අරං දීපු වොච් එක ක් එයාට මේක අදුනගන්න බැරිවෙන්න විදියක් නෑනේ...
අත දිගේ මූන බැලුවම ගැස්සිලා ගියාවගෙ තේරුනත් මං තව කැප් එකෙන් ඇස් දෙක වැහෙන්න ඔලුව පහත් කරගෙන ඔක්කොම ටික සර්ව් කරල ඉවර කරේ අවසානෙටම මටත් එයාගෙ මූන දිහා බැලෙද්දී..
ය..අ. ශීර.. මේ..
පව් කෙල්ල වෙව්ලනව .ඔය වෙව්ලිල්ලට මං රැවටිච්ච කාලේ ඉවරයි බං අරුං කියද්දිම තේරුං ගන්න තිබ්බා උබෙයි කසුන් ගෙයි මොකක් හරි තියනව කියලා.. මේ ඔක්කොම වෙනකනුත් අරූ ෆෝන් එකෙ හිතාගන්න පුලුවං ඒ බැදීම . කමක් නැ එයාට හොදනං මට මොකෝ ..
බෙහෙත් අරං ඉක්මනට හොදවෙන්න මැනික හොදද ..
ම්ම් ඩොක්ටගේ කොස්ට් එක ගෙවන්න හරියට පව් නැත්තං ලබන ආත්මෙත් පස්සෙන් එන්න ඉඩ තියනව.
මං එහෙම කියලා ආය මුකුත් ම නොකියා ලගට ආපු වේටර්ට ටොලි එක බාරදුන්නෙ කෑම ටික ආප හු මගෙ අතට ගන්න ගමන් . එයාගෙ ඇස් වලින් කදුලු එනව එක දිගට එයා දන්නව එයාල දෙන්නගෙ සම්බන්දෙ මං තේරුං ගත්තා කියලත් එයා නැගිටලා මොනාද කියාගෙන මං ගාවට එන්න යද්දිම මං එතනින් හැරිලා ආවේ මොනා උනත් එක එයාගෙ කැමැත්තනං බලෙන් බොරු කිය කිය බලෙන් තියාගන්න ඕනි නෑ කියලා හිතාගෙනම.
එද්දි මොකෙක් ගෙ හරි ඇගේ හැප්පුනත් ගානක් ගන්නැතුව ආවේ කෞශිට නෝර්මල් මූන පෙන්නල ආවට අත්දැකීමෙ න් දැං මගේ මූන කොයි වගෙද කියලා දන්න නිසා .
Advertisement
හැප්පිච්ච පාරට අනිත් එකා ටෙබල් එකක් ද කොහෙද පෙල්ලගෙන මුනින් වැටෙද්දී තව එකෙක් මාව නැවැත්තුවේ මං දත් මිටි කාගෙනම තරහා පාලනයකර ගෙන ඌ දිහ්හවට හැරෙද්දි
මොන හු
මොලේ හොද නැද්ද මනුස්සයො කොහෙ බලංද යන්නේ තමුසේ.
තව එකෙක් වැටුන එකාව උස්ස්සන ගමන් කෑ ගහද්දී උන් දිහා බලන්නැතුවම හිටියෙ මට යකා ආවේස වෙලා ඉන්න නිසා..මොකද තරහ ගිය වෙලාවට මාව පාලනය කරගන්න මට වත් බෑ..
ආ..හ් මේ අපේ මල්ලිනේ.. මාව මතකද මංදා.
වැටුන එකා පස්සත් පිහ පිහ මල්ලි හුල්ලි ගාද්දී ඌ දිහත් රවලා බැලුවේ ඌ ආපු අඩි තුනත් පස්සට විසික් වෙද්දී..
මොකෝ මොකෝ මේ කොල්ලට තරහ ගියාද මේ ටිකට .. ඔහොමනං හරියන්නෑ මල්ලි බබෝ.. උබගෙන් ගන්න වාඩුවකුත් තියනව ..
මතකනෙ මගෙ කා එකෙ වාඩුව නේද බබා..
ඌ යතුරකුත් මගෙ මූන දිගේ උඩ ඉදං පහලට අරං යන ගමන් කියවද්දී .මං ආය ඌට රැව්වේ මුගෙ මේ මොංගල් වැඩ මේ වෙලාවෙ දිරවන්නැති නිසා..
මං වචනයක් වත් කතා නොකර එහෙමම ආපිට හැරුනෙ යන්න.. එත් ඌ ගන්න නොදී කකුල් මාට්ගුවක් දාද්දී වැටෙන්නැතුව බේරිලා ඌ දිහා බැලුවෙ කෞශි එක්ක තරහත් උගෙ පිටින් යද්දී..
මං උගේ බෙල්ලේන් අල්ලගෙන එහෙමම ආපිටට තල්ලු කරගෙන කරගෙන ගිනි ඌව හේත්තු කරගත්තේ බිත්තියකට..
අයියා පන මේ ටික අහගන්නකෝ.. නිදං ඉන්න යක්කු ඇවීස්සුනාම උබටත් වදේ මටත් වදෙ . හොදද ...ම්ම් මං උබට අලාබේ දෙන්නම් ආය කිසිම කතාවක් නෑ දැං වැටුන එකට සමාවියං . හැප්පිලා වැටුනේ මං අහක බලං ආව නිසානං උබත් ඇවිත් තියෙන්නේ අහක බලාගෙනනෙ. එහෙනම් එච්චරයි . වෙන්නොනෙ දේ වෙයි පාඩුවෙ කට පුක පියං පැත්තකට වෙලා ඉදපං අයියා කියලා බලන්නෙත් නෑ අදාලත් නෑ
ඌ එහෙමම ගල් වෙල බලං ඉද්දී මුල් ටික දත් මිටි කාගෙනම කියලා අවසාන ටික හිනාවෙලා කිව්වේ ඌ ශොක් වෙලා වගේ බලං ඉද්දී..එහෙමම ඌවට්ග් එතනම දාලා ආවේ එනකම්ම මගේ ෆෝන් එකට කෝල් එනව කියලා දැනුනත් එකක් වත් ආන්ස්වර් නොකරම බෝඩිමට ආවෙ දස්සා වෙන්නැති කියලා හිතාගෙන
↝↝↝↝↝↝↝↝↝↝↝↝↝↝↝↝↝↝↝↝↝
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ ..බඩ හපාගෙන මැරෙන්න හිතෙනව ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial47 Chapters
The Empty Valley Cries Unheard
The stories can be read at any order. Phew, this story was finally finished at last! What could I say, it was a hell of a ride when I wrote it from the beginning to end. Thanks for having me on RR :D All the current chapter had already done a run on Grammarly, so hopefully it'd be more readable. ...kinda feeling lazy so calling off the edits for now. A couple of old / new attempts of combining Horror, Comedy and Absurdist elements. I'm not very good at writing Horror stories but I'd like to try once in a while. Although the first chapter may be completely screwed up, believe me--I mostly write fluffy gay scenes between two girls. It would PROBABLY become a lot lighter as we moved up the chapter count. Not for the faint of heart, but if you're like me who like some absurd or nonsensical stories, this might be right up your alley. Sorry in advance if some of the chapters seem normal lol additional tags : nonsense / absurd / parody
8 199 - In Serial155 Chapters
World Step (Rewrite)
This is a rewrite of my story World Step. Though, in reality, this is my first serious draft. The shadows grow deeper on the planet of Whorrl even as a dark, and ancient ritual takes place within the depths of The Abyssal Mouth—a chasm of both fortune and calamity. The story follows Quintin, a Grandmaster Martial Artist from Earth, as unforeseen elements conspire against him from the depths of space. *No Harem *Strong MC, but by no means does he go through enemies without injury or at least learning something. *Throw on [Horror], and possibly [Psychological] elements. *Dark Fantasy with some [Grimdark] leanings. Notes: this will be a place where I endeavor to rewrite and fix issues. With that in mind, expect revisions, edits, and other things of that nature.
8 192 - In Serial9 Chapters
The Fall Years: Roswell
In 1947, Lazarus, a mega city built on the Moon went dark. Hours later, a UFO is observed by orbiting satellites entering Earth’s atmosphere. As it broke up on entry, much of the ship would crash land in Roswell, New Mexico. On board were the sole surviving crew and a monster born from human science known to all as the Deterrent Morte.
8 162 - In Serial18 Chapters
Slaves have no names, (hiatus)
Currently going through a rework of already made chapters! So if you see holes in the plot thats because im working on improving it!If your curious might as well read! i will add a new description thingymajig when im done on the rework.
8 185 - In Serial12 Chapters
Ezrabine/Sabezra vol1
this is a fanfiction short-story and i hope to publish more as the ideas pop into my head
8 227 - In Serial17 Chapters
Trust// Jack Dylan Grazer
Erin is a 13 year old girl with a very dark past. Her mother dying in a car crash, her father being abusive and a alcoholic. Her and her brother, Cameron, are very close and try their hardest to get away from him. It was no help that Erin also got bullied for most of her life until high school. She still gets called names and shoved by the popular girls from time to time. When this boy moves in a few blocks down from her and treats her, loves her, and shows her how to trust people and smile again.
8 110

