《La Vie en Rose》Butterflies
Advertisement
මනුශ්‍යත්වය පිරිහුනා වූ
මහා වැලිකතරින් පිරී ගිය
ලෝකය යැයි නම් ලැබූ
කිලිටි වැහැරුනු නවාතැනක
බොහෝ මල් පැතු සිත් සතන් ඇති
කඩවසම් බඹරුන් හිටියලු
ඒත් ඒ බඹරුන් වෙතම රැදි
තවත් පොඩි ඇස් යුගල් තිබුනලු
බඹරු පියඹා මල් සොයා යන
දෙඹරු සමනලුන් මැද්දෙන්
හරි සොදුරු දසුනකුත් මැවුනලු
දේදුන්න මුසු වූ විට ඔවුන් හට
බඹරු රොන් ගෙන වද බදිද්දී
සමනල්ලු රොන් පැතිරවූවලු
ඒත් මල් තාමත් කැමති අර
වද බදින කඩවසම් බඹරට
දිනක් මල් බඹරුන් එක්ක
වදයේ ඉන්න යන දවස් වෙනකොට
වද බදින්නට හිතින් පෙම් බැදි
සමනල්ලු හිද කදුලු සැලුවලු
ඒ අතර තව තවත් තැන්වල
බඹරු සමනලුන් එක්කලා
වද බදින්නට හීන මැව්වලු
කල නොහැකි බව දැන දැනත්
තරිඳු දම්සරගේ හීන කියන සින්දුව තමයි මේ අදහස හිතට එන්න මූලිකම අඩිතාලම උනේ ... මේකෙන් කියන්නේ bl එහෙම නැත්නම් සමරිසි - කොල්ලෝ කොල්ලෝ - ආදරයක් ගැන ...
බඹරු කියන්නේ සාමාන්‍ය කොල්ලෝ ... සමනලයෝ කියන්නේ සමරිසි තරුනයෝ ... එතකොට මල් කියන්නේ ගෑනු ලමයි ...
සමරිසි අය උනත් මුලදි උත්සාහ කරනවා ගෑනු ලමයෙක්ට ආදරේ කරන්න ... ඒත් කොච්චර කලත් ඒ ඇස් න්වතින්නෙම පිරිමි ගාවමයි ... ගෑනු ලමයි පවා ඒ සුකුමාක ඕනෙවට වඩා බොලද ආදරනීය කොල්ලොන්ට කැමති නෑ ... ඉතින් එයාලට වෙන්නේ රහසින් කදුලු සලන්න ... ඒ අතරෙ තවත් සමහර අය සම්මතය බ්දිමින් ඉස්සරහට යනවා ... ඒත් එයාලට එක තැනකදී නවතින්න්ම සිද්දවෙනවා ...
Advertisement
- In Serial117 Chapters
The Calamitous Bob
The world of Nyil, with its monsters, its knights and its mildly sociopathic gods. Come and see! A soul flees and a soul arrives, blessed by luck. Will she survive? Will she thrive? Will she become a calamity? After all, luck is such a fickle thing.
8 184 - In Serial6 Chapters
The Jolly Mudfish
A kind-hearted teenager from planet earth is yeeted into the Pokemon universe without any rhyme or reason... But there just happens to be an interesting twist! It appears that he is no longer a human but a pokemon. None other than his all time favourite too! A Mudkip. "I got Isekai'd into pokemon before I got the chance to play the Isekai pokemon game. Meh, it was probably bad anyways. It is what it is."
8 151 - In Serial21 Chapters
Dungeon Boss Player
In the near future, gaming changed quickly and now a real Virtual Reality was created and games soon appeared and one of the newest was Dungeon King World, a game where the player is a Dungeon Boss and has the full control all over the dungeon domain of how to make it grow and how it will interact with the outside world.Inside a dungeon, the boss is the King, or Queen, and the monsters inside will follow their command without questioning it. If you want to acquire the first book without waiting for the releases, here is the link: https://www.royalroad.com/amazon/B07D55X1MT
8 324 - In Serial14 Chapters
Demon Contractor Unknowingly Becomes Less Of A Jerk
Alright so I guess the basic summary would be. A demon with the ability to make contracts with the gods themselves, after working for his king for several years decides to hunt his original prey, the humans as the war between humans and demons has ended. He goes to the human land aiming to create pure chaos using his abilities but has to stop as he encounters some strange humans. He pauses his journey is joined by a beast man and a little mage to figure what is going on. (Alright dis is a newbies work and all so I just hope that this is good enough)
8 99 - In Serial48 Chapters
KIK ME | YOONKOOK
ғᴀᴍᴏᴜs ɪᴅᴏʟ, ᴊᴇᴏɴ ᴊᴜɴɢᴋᴏᴏᴋ, ᴀᴄᴄɪᴅᴇɴᴛᴀʟʟʏ ᴛᴇxᴛs ʜɪs ɴᴜᴍʙᴇʀ ᴏɴᴇ ғᴀɴ, ᴍɪɴ ʏᴏᴏɴɢɪ, ᴏɴ ᴋɪᴋ| sᴏᴍᴇ sʜᴏʀᴛ ᴄʜᴀᴘᴛᴇʀs - sᴏᴍᴇ ʟᴏɴɢ |ᴇᴅɪᴛɪɴɢ sᴏᴏɴ
8 65 - In Serial37 Chapters
Enchanted Academy: the missing princess of Encantadia
*COMPLETED*⚠️ UNEDITED SO EXPECT THE UNEXPECTED ⚠️Queen Jasmine Alexandra Ella Hertzian Enchant and King Marishan josviel jose Enchant have a children named prince dark marigem josbien Hertzian Enchant 5 years old and princess light jefflesia Hertzian Enchant 3 years old.Queen Jasmine is the most powerful in Encantadia. so the black kingdom want her death so they Set the war.the war is done and Encantadia win. the black enchanty was gonebut because of the war princess light was missing.and they don't know where is she.they investigate and they find that her yaya was kidnap her.where did they go?Just find out!😉*****hai sana kagustuhan nyo po!-bitch_stitch
8 126

