《| ᴹʸ ˡᵒᵛᵉ , ʸᵒᵘ'ʳᵉ ᵐⁱⁿᵉ . | | ✔✔》Pt_12 ❤
Advertisement
🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄
අවසානයේ ඒ මොහොත උදා වුණා.....
Kim සහ Jeon පවුල් දෙකේ එක්වීම සැමරීම සඳහා ඔවුන්ගේ ඥාතීන් මෙන්ම ව්‍යාපාර ලෝකෙ බලවතුන් බොහෝ දෙනා එතනට රැස්ව සිටියා. මේ අය අතර Yoongi, Hoseok, Bogum පවා ඔවුන්ගෙ දෙමව්පියන් සමගම වූවා..
හැමෝම හිටියෙ තම තමන්ගෙ ආසන වල ඉදගෙන.. Taehyung පවා තම මවත් පියාත් එක්ක කදුළු පිරුණු දෑසින් මේ දිහා බලන් හිටියා..
කාටද පුළුවන් තමන් පණ වගේ ආදරේ කරන කෙනා තමන්ගෙ ඇස් ඉස්සරහම වෙන කෙනෙක්ගෙ වෙනව බලන් ඉන්න...!!
එහෙම නේද!?
ඒත් වචන කරන්න බැරි තරම් දුකක් හිතේ හිර කරන් මේ සිද්ධ වෙන දේ බලාගෙන ඉන්න Taehyung තීරණය කරල තිබ්බා...
ඔහු දන්නව දැන් ඔහුට දැනෙනවටත් වඩා දුකක් Jungkook ට දැනෙන බව... ඒත් ඔවුන් මොනා කියල කරන්නද!... ඔවුන් දෙදෙනාම මේ වෙලාවෙ අසරණයි!...
Taehyung ට අවශ්‍ය වුණා මේ මොහොතෙ ඔවුන්ගෙ හිත් වලට දැනෙන දුකත් එකටම විඳගන්න... ඔහු අකමැති වුණා Jungkook ව මේ වෙලාවෙදි පවා එක මොහොතකටවත් තනි කරන්න...
Taehyung ඔහුගෙ මුළු හදවතින්ම Jungkook ව විශ්වාස කලා... Jungkook එදා ඔහුට පොරොන්දු වුණා ඔහුට පුළුවන් තරම් ඉක්මනට jisoo ගෙන් වෙන්වෙලා නැවත Taehyung ළඟට එන බවට. මේ බොලද ආදරවන්තයා Taehyung, ඒ පොරොන්දුව වෙනුවෙන් ශක්තිමත් වුණා... කවදහරි Jungkook ඒ පොරොන්දු වුණ විදියටම අවස්ථාවක් හදාගෙන, නැවතත් ඔහු ලගට එනකන් ඉවසීමෙන් බලන් ඉන්න ඔහු තීරණය කලා..!!
------------------------
🌼 🌼 🌼 🌼 🌼 🌼
හදිස්සියෙම ලස්සන ගීතයක් පසුබිමින් වාදනය වෙන්න පටන් ගත්තා.. මඟුල් මණ්ඩපය උඩ කිසිම හැගීමක් නැතිව ඔහේ හිටගෙන ඉන්න තමන්ගෙ ආදරවන්තයා Jungkook දිහා බලාගෙන හිටපු Taehyung ව එකපාරටම ගැස්සිලා ගියේ ඒ ගීතය නිසා..
ඒ මොහොතේ හැමෝගෙම ඇස් යොමු වෙලා තිබ්බෙ, තම පියාගෙ අතේ එල්ලිලා පියවරෙන් පියවර ඉදිරියට එන පුංචි සුරදූතිය Kim Jisoo වෙත... ඒත් එතන හිටපු දෙන්නෙක්ගෙ ඇස් විතරක් ඒ සුන්දර දර්ශනය මග ඇරලා තිබ්බා... ඔව් ඒ Taehyung හා Jungkook... ඔවුන් තම තමන්ගෙ ඇස් අතර අතරමං වෙලා හිටියෙ වචන වලින් කියන්න බැරි ගොඩක් දේවල් ඔවුන්ගෙ ඇස් වලින් එකිනෙකාට කියාගන්න ගමන්...
තප්පර කීපයක් තුල Jungkook ගෙ ළඟටම ආපු Mr.Kim හා ඇගේ දියණිය jisoo Jungkook ව Taehyung ගෙ ලොකෙන් බිමට බස්ස ගන්න සමත් වුණා...
Advertisement
Jisoo ගෙ අත අරන් Jungkook ගෙ අත මතින් තිබ්බ Mr.Kim කිසිම හැලහොල්මනක් නැතුව ඔහේ බලාගෙන ඉන්න තමන්ගෙ බෑනගෙ පිටට තට්ටුවක් දාලා එතනින් අහකට ගියා....
මංගල්‍යයේ වැඩ කටයුතු ආරම්භ වුණා....
දැන් Jungkook හා jisoo ඔවුන්ගෙ අත් පටලවාගෙන Priest ඉස්සරහ හිටගෙන ඉන්නෙ ඊළඟට සිදු කිරීමට නියමිත දේ කරන්න අවස්ථාව ලැබෙනකන්....
Jungkook හා jisoo ඉස්සරහ හිටගෙන හිටපු Priest mic එක අතට අරන් කතා කරන්න පටන් ගත්තා...
" The wedding ceremony between Jeon Jungkook and Kim jisoo, will now commonce "
" marriage vows are about two people exchanging words of promises about their lives, before the people that love them. "
" If any objections to this wedding please speak now or forever hold your peace.! "
Priest එහෙම කියලා නිශ්ශබ්ද වුණා... එතන තිබ්බෙ ලොකු නිහඬතාවයක්...
Jungkook මඟුල් මණ්ඩපේ උඩ ඉදන් ඔහේ බිම බලාගෙන ඉන්නව.... ඔහු ඔහුගේ හිත ඇතුලෙන් දහස් වාරයක් මුමුණන්න ඇති " yes, I am " කියලා... ඒත් ඒ වචන ඔහුගෙ කටින් තවමත් පිට වුණේ නෑ..?
එතකොට Taehyung.... ඔහු Mrs.kim ගෙ තුරුලට ගුලි වෙලා ඉදන් කඳුළු සැගවීමට ලොකු වෑයමක... Hoseok ලොකු කලකිරීමකින් මේ හැමදේම දිහා බලන් ඉන්නවා.. Yoongi ගෙ මූණෙ කිසිම හැගීමක් කිසිම කෙනෙක්ට කියවන්න බෑ .... ඒත් ඔහු හිටියෙ කියාගන්න බැරි තරහකින්.. ඔහුට අවශ්‍ය වෙලා තිබ්බා මේ මොහොතෙ පුටුවෙන් නැගිටලා මේ විවාහයට තමන් අකමැතී කියල ගොඩක් හයියෙන් කෑ ගහන්න.. ඒත් ඔහු තාමත් ඒ පුටුව උඩ ඉදගෙන.
Bogum ගෙ හිතේ jisoo ගෙ විවාහය ගැන පොඩි සතුටක් තිබ්බත්, තවමත් Taehyung ව ඔහුට නොලැබීම ගැන ඔහු දුක් වුණා.. එතන හිටපු අනිත් අයගෙ නම් මූණු වල පොඩි හිනාවක් ඇදිල තිබ්බා...
තප්පර කීපයක් ගතවුණා.....
Priest ආපහු mic එක අතට ගත්තා...
Jungkook මේ මුළු වෙලාව පුරාම බිම බලන් හිටියත් ඔහුගෙ ඇහැ ගැටුන Priest ආපහු mic එක අතට ගන්නවා. ඔහු දන්නව ඊළඟට සිද්ධ වෙන්නෙ මොකද්ද කියලා.... ඒ ගැන මතක් වුණත් එක්කම ඔහුගේ ඇහැකින් බේරිලා ගිය උණුසුම් කදුළු බිංදුවක් ඔහු තම නිදහස් අතේ පිටිඅල්ලෙන් පිහිදලා බර හුස්මක් අරන් පිට කලේ ඔහුවම සංසුන් කරගන්න .....
Advertisement
" okay then....."
Priest එහෙම කියලා..........
Wedding vawes කියන්න...............
පටන්.....
ගන්නකොටම...
එතන හිටපු කෙනෙක් එකපාරටමකිව්වා...
ඊළඟ තප්පරේ හැමෝගෙම ඇස් ගියේ ඒ කෙනා දිහාට.... priest පවා ටිකක් පුදුම වුණා ඒක ඇහුනම.
ඒ කෙනා ආයෙත් කතා කලා...
ඔහු එහෙම කියල වටපිට බැලුව... ඒ කෙනා........
වෙන කවුරුත් නෙවෙයි.....
Jungkook ගෙ.....
අප්පා....... Mr.Jeon ! 😁😁😁
ඔව් ඒ ඔහු....!!
අවසාන තප්පරේ ඔහු තීරණේ කරල තිබ්බා Jungkook ගෙ සතුට ඔහුට ලබා දෙන්න... ඔහු ජීවිතේ පලවෙනි පාරට Jeon company එකේ අයිතිකරු Mr.Jeon නොවී Jeon Jungkook ගෙ අප්පා වුණා...
Jungkook තමන්ගෙ අප්පා දිහා කදුළු බේරෙන ඇස් වලින් බලන් හිටියෙ කියාගන්න බැරි තරම් ආදරයකින්.... ඔහුට සතුටුයි අන්තිම මොහොතෙ හරි තමන්ගෙ පියා තමාව තේරුම් ගත්ත එක ගැන.
🐰 dad :
Mr.Jeon ආපහු එහෙම අහපු ගමන් Yoongi එයා හිටගෙන හිටපු තැනින් නැගිට්ටා...
Yoongi නැගිට්ට නිසා Hoseok කුත් නැගිටල එහෙම කිව්වා..
🐻 dad :
හැමෝවම තවත් පුදුම කරමින් Taehyung ගෙ පියා Mr.Kim පවා නැගිටලා අකමැත්ත ප්‍රකාශ කලා..
🐰මමත් විරුද්ධයි.."
මඟුල් මණ්ඩපය මත සිටි Jungkook පවා ඔහුගේ හඬ අවධිකලා...
එතන හිටපු හැමෝම වෙන දේ තේරුම් ගන්න බැරුව කටවලුත් ඇරන් බලන් ඉන්නව...
ඊළඟ තප්පරේ තමන්ගෙ පියා ළඟට දුවගෙන ගිය Jungkook ඔහුව තදින් බදාගත්තා...
Jungkook ව තමන්ගෙන් ඈත් කරපු Mr.Jeon ඔහුගේ කදුළු පිහදාල එහෙම කිව්වා... ඊළඟ තප්පරේ Jungkook Taehyung ගාවට දුවගෙන ගියා..
Taehyung තවමත් සිද්ධ වුණ දේ තේරුම් ගන්න බැලුව පුදුමයෙන් බලන් ඉන්නවා... ඔහු හිතුවෙ මේක හීනයක් කියලා...
Taehyung ගාවට ආපු Jungkook එයාව එකපාරටම බදාගත්තෙ එතන හිටපු හැමෝම තම තමන්ගෙ ආසන වලින් නැඟිටිද්දි.
Taehyung පියවි සිහියට ආවෙ Jungkook ගෙ හැඩිදැඩි අත් ඔහු වටා ගොස් ඒ උණුහුම් පපුවට ඔහුව තද වුණාම.... ඔහුට තේරුණා මේක හීනයක් නොවන බව....
එහෙම කියපු Taehyung Jungkook ට තුරුල් වෙලා කෑ ගහල අඬන්න පටන් ගත්තා...
Taehyung දැන් අඩන්නෙ දුකට නෙවෙයි.. සතුට....
ඔහුට සතුටුයි! දරාගන්න බැරි තරම්...
Taehyung ගෙ හිස මතින් ආදරණීය හාදුවක් තැවරුව Jungkook එහෙම කිව්ව..
මඟුල් මණ්ඩපය උඩ හිටපු jisoo මේ හැමදේම දිහා බලන් කදුළු හලන්නෙ දුකක් වගේම ලොකු කේන්තියකුත් එක්ක....
ඇය තම පියා දෙස බලලා ආයාචනා කලා... ඇගේ මව Mrs.Kim jisoo ගාවට යද්දි ඇගේ පියා Mr.Jeon ගාවට ගියා...
Jisoo dad :
🐰 dad : " මට සමාවෙන්න Kim...
මට ඇත්තටම සමාවෙන්න.... මම ඒ දෙන්න ගැන කලින් ඉදන් දැනගෙන ඉදලයි මේ wedding එක මේ විදියට arrange කලේ... ඒ වෙද්දි මම හිතුවෙ සල්ලි ගැන විතරයි .. Mr.Jeon විදියට.
ඒත් දැන් මම මගේ පුතාගෙ අප්පා වගේ හිතලයි මේ තීරණෙ ගත්තෙ...
එයාලා දෙන්නටම ගොඩක් දුකෙන් ඉන්න වුණා මේ මං නිසා...
ඒත් බලන්න දැන් එයාලා කොයිතරම් සතුටෙන් ද? "
Jisoo dad :
ඔහු කෑ ගැහුව..
🐰 - "
Jisoo ගෙ පියාට තවත් කියන්න දෙයක් තිබ්බෙ නෑ... Mr.Jeon ගෙ තර්කය නිවැරදියී... ඒ නිසා ඔහු ගිහින් අඩමින් ඉන්න තමන්ගෙ දියණිය jisoo ව තුරුලු කරගත්තා..
Priest : " Mr.Jeon...
මේ උත්සවේ මෙතනින් ඉවර කරනවද? "
🐰 dad :
Taehyung ඉක්මනටම බැලුවෙ තම පියා දිහා... Mr.Kim ත් ඔලුව වනලා ඔහුගෙ කැමැත්ත ඒ දෙන්නට දුන්නා...
🐻 "
Jungkook ගෙ කන ගාවට නැවුනු Taehyung හරිම හිමින් මිමිණුවා...
🐰 "
Taehyung ගෙ අත් දෙක දිහා ගොඩක් වූමනාවෙන් බලපු Jungkook Taehyung ගෙන් ඇහුවා..
🐻
එහෙම කියපු Taehyung තමන්ගෙ බෙල්ලෙ තිබ්බ chain එක එලියට ඇදල අරන් ඒකෙ දාගෙන හිටපු ring එක Jungkook ට පෙන්නුවා.
🐰
එහෙම කියපු Jungkook එයාගෙ කලිසම් සාක්කුවෙන් තව ring එකක් එලියට ගත්තා...
ඒක couple rings දෙකක්.... මීට දවස් කීපෙකට කලින් Jungkook Taehyung ට අරන් දීපු තෑග්ගක් ඒක...
|||||||||||||
:
:
Priest : "
Priest එහෙම කිව්වම Jungkook හා Taehyung ඔවුන් අත් වල තිබ්බ මුදු එකිනෙකාට පළදවා ගත්තා....
Priest :
Priest එහෙම කියලා හිනාවුණා..
Taehyung දිහා බලලා අමුතු හිනාවක් දැම්ම Jungkook ලැජ්ජාවෙන් රතුවෙලා හිටපු Taehyung ගෙ ඉන වටෙන් අත දාලා ඔහුව තමාවෙත ඇදගෙන ඊළඟ තප්පරේ Taehyung ගෙ පුංචි තොල් තමා සතු කරගත්තා....
Mr.Jeon, Mr.&Mrs.Kim, Yoongi, Hoseok මේ හැමෝම ඒ දෙන්න දිහා බලාගෙන සතුටින් අත්පුඩි ගැහුවෙ එයාලගෙ ඇස් වල කදුළු කැට දිලිසෙද්දි.
Advertisement
- In Serial44 Chapters
Effervescent
adjective. effervescing; bubbling. vivacious; merry; lively; sparkling.Alva had always been different.Tsu'tey x OC
8 79 - In Serial12 Chapters
princess hershel ; l.s.
-a story about cute little hershel and his drawings of princesses, one day his drawings are ruined, soon louis comes along and helps little hershel cope.[high school au. feminine!harry][lower case intended.]
8 89 - In Serial16 Chapters
Sexy Literature ✔️
Easton heads to a book store where he encounters an arrogant but sexy guy.
8 73 - In Serial39 Chapters
Another Urban Tale
Just like Romeo and Juliet their families hated each other. Mila was daddies little girl who only wanted to make her daddy happy but fell for the one person her father forbid her to be with. Gabriel was heaven sent and brought a long message right along with him. Circumstance brought them together and only death will do them part.
8 169 - In Serial24 Chapters
My Love - Pranushka Story
One Boy met One Girl at Airport and fall in Love but when he saw her Brother all things became Serious.What is the relation between him and His Girl's Brother? What is the Problem between them? Will Her Brother agree for their Love?
8 122 - In Serial26 Chapters
Her Bodyguard
Katlyn, a young woman in her early 20's. Taken in by the mafia years ago for a reason she didn't dare speak of... Until she met her, the bosses daughter. Warning - Contains mature language, mention of assault, sexual content. There is a warning before all of these events throughout the story.If you don't like it, stop reading. It's not hard.
8 228

