《| ᴹʸ ˡᵒᵛᵉ , ʸᵒᵘ'ʳᵉ ᵐⁱⁿᵉ . | | ✔✔》Epilogue ✏
Advertisement
🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄
තමන්ගෙ අත් අතර ඉදන් පොඩි එකෙක් වගේ ඇසුත් පොඩි කරකර නැගිටින Taehyung දිහා බලාගෙන Jungkook කිව්වා..
මූණත් බෙරි කරන් Jungkook ගෙ කර වටේ අත් පටලවලා Taehyung කිව්වා.
එහෙම කියපු Jungkook, Taehyung ගෙ නලල මතින් උණුසුම් හාදුවක් තියල ඔවුන් පෙරවන් හිටපු blanket එකත් අයින් කරලා නිරුවතින් හිටපු Taehyung ව ඔහුගෙ අත් වලින් හරි පරිස්සමට ඔසවා ගත්තෙ ගොඩක් ආදරෙන්...
දැන් එයාලා marry කරලා අවුරුදු පහක්... මේ වෙද්දි එයාලගෙ අප්පලා දෙන්නා ඒ දෙන්නට Company දෙක භාර දීලා තිබ්බෙ.
Jungkook හා Taehyung company දෙකක ceo ලා වුණත් හැමවෙලාවෙම වැඩ කලේ එකට. මොකද Kim company එකයි Jeon company එකයි ගොඩක් deals කලේ එකට.... නම් දෙකක් වුණත් හරියට එක company එකක් වගේ... ඒ නිසා එයාලට හැමවෙලාවෙම එකට ඉන්න පුළුවන් වුණා...
එයාලගෙ ආදරේ දවසින් දවස වැඩිවුණා... කිසිම හේතුවක් නිසා එයාලා රණ්ඩු වුනේ නෑ... තිබ්බනම් තිබ්බෙ බොරු ආදර රණ්ඩු විතරයි... ඒත් ඒව වලිනුත් එයාලව තව තවත් ළං වුණා..
එතකොට Yoongi...... එයාටත් පුළුවන් වුණා එයාගෙ ආදරේ තමා සතු කරගන්න.. ඔව්! ඔහු Hoseok සමග විවාහ වුණා... ඒ දැනට අවුරුදු තුනකට කලින්... දැන් එයාලට පුංචි සුරදූතියක් ඉන්නව ' ' කියලා..
Taekook couple එකටත් පුංචි පැටියෙක්ව අරන් හදාගන්න ලොකු වූමනාවක් නොතිබ්බම නෙවේ... ඒත් එයාලට ඒ වගේ ලොකු වගකීමක් අරගන්න බය හිතුනා.. මොකද Taehyung නුත් තාම පොඩි එකා වගේනේ.... ඒ නිසා Jungkook බය වුණා එයාගෙ එක වැඩේ දෙක වෙයි කියලා... 😂😂😂😂
මේ අතර Bogum හා Jisoo ට වුණේ හිතපු නැති දෙයක්....
Taekook wedding එකට දවස් තුනකට පස්සෙ දවසෙ රාත්‍රියේ දි ඔවුන් club එකකදි මුණ ගැහුණේ තමන්ට අහිමිවුණු දේ කොහොමහරි ලබාගන්න තව අලුත් සැලැස්මක් ගහන්න කියලා... ඒත් එයාලා දුක නැතිකරගන්න කියලා එතන ඉදන් කොයිතරම් drinks ගත්තද කියනවනම්...... එදා රාත්‍රියේ jisoo ගෙ වටිනම දේ Bogum ට අයිති වුණා...
ඒ දේ අත්වැරදීමකින් වුණ නිසා ඔවුන් ඒ ගැන නොසලකා හරින්න හැදුවත් හිතපු නැති විදියට jisoo pregnant වුණා... ඒ නිසා Bogum jisoo ව විවාහ කරගත්තා...
🐺💜
++++
Thank you for cover.. nanga.💗
21.11.07
Advertisement
- In Serial206 Chapters
The Cursed King
The cursed king is a shameless husband.In the land where the human race lived side by side with other races like the elves, witches, and those immortal beings often calling themselves gods, lived a po...
8 1752 - In Serial74 Chapters
Trapped With The Doctor
He is the director of the largest hospital in Shine Empire.
8 1044 - In Serial539 Chapters
The Cursed Prince
This book is about baby-making.
8 877 - In Serial7 Chapters
Catgirl in the Pantry: Sample Chapters and Bonus Content
The full version of Catgirl in the Pantry was available until Aug 27th. It has now been removed to comply with the Terms of Service for Kindle Unlimited. The first couple of chapters, as well as the incentive bonus content, will remain here indefinetely.When Gavin finds that a catgirl from another world mysteriously appears in his pantry, he decides, against all logic, to let her live in his room. But it’s not easy to keep a curious, free-spirited catgirl a secret. She doesn’t know anything about Earth culture, she’s constantly bored, and she has a strange and frustrating disregard for clothing. It’ll be hard enough for Gavin to keep his parents from finding out. And it’ll only get more complicated once a shadowy organization bent on killing any otherworlders enters the scene… Content: An ecchi reverse-isekai romance/adventure involving a catgirl. Strong sexual themes, but no explicit descriptions of sexual acts (i.e. not erotica). Strong language in some sections. A few sentences of mild gore. A focus on strong plot and characters in an attempt to raise the bar for the ecchi romance genre. Heads Up: Aside from a couple sample chapters and some web-exclusive bonus content, this book is no longer available here! Instead you can find it on Amazon free with Kindle Unlimited.
8 215 - In Serial39 Chapters
The Marriage Contract
"How can we use non consummation of marriage as a reason for our divorce with your looks?" he asked.It took her awhile to respond. "I don't know. Maybe declare that you are gay?" She answered, a serious look on her face."What?!!" His booming voice erupted like a volcano.________________________________The plan was simple, fake a marriage contract with a fake name of a woman with all her fake data including birthday and pass it as an authentic. But what will happen if the fake woman with a fake data on his fake marriage contract is actually a real person and is asking for a divorce?------------------------------------This work is fiction, any resemblance to real person or place are purely coincidental. Do not copy.
8 114 - In Serial45 Chapters
My First Love..
"He is tall, handsome, rich but above all he is kindhearted." my mother said."Mom please!! I don't want to meet anyone."I whined." You are already of age, Y/N. Besides, I know Jungkook will take a good care of you." my mother smiled." Wait. Jungkook? Jeon Jungkook?"" Yep! "🌼 ~~~~~~It's my new JK fanfic! 🤡I hope you'll like it!! LET'S GET IT! Read, share and vote♥️ Thank you🥺💜
8 130

