《PSYCHO BUNNY (Completed ✅)》chapter 21
Advertisement
🐿️:
කියලා හොසොක් ටේගේ අතට දුන්නේ පොඩි කන ඇතුලට දාන speaker එකක්...
ඒකත් කනේ ගහ ගත්ත ටේ තනියම club එක ඇතුලට යද්දි අනිත් ඔක්කොමලා වාහානේ ඉදන් එයාලාගේ ඉස්සරහ තිබ්බ lap එක පැත්තට ඔලුව හැරෙව්වා......
( කතාව මෙතන ඉදන්...)
ටේ club එකට ඇතුල් වෙද්දිම එයාගෙ ඇස් නිලංකාර වෙලා ගියේ එකේ තිබ්බ එලියට...
හැමතැනම dim වෙවී පත්තු වෙන ලයිට්ස්...
එහෙන් මත් පැන් ගදයි...
තව පැත්තකින් පණ යනකන් dance කරන මිනිස්සුයි...
මේ ඔක්කොම වලින් ඒ club එකම පිරිලා ගිහින් තිබ්බේ......
ටේ ටිකක් වෙලා දොර ලග හිටගෙන ඉදලා ඉස්සරහට අඩිය තිබ්බා....
හුගාක් පිරිමි ටේ දිහා බැලුවේ අමුතු විදිහට...මොකද ඒකට හේතුව ටේගේ ඇඳුම...
ටේ ඒ කිසිම දෙයක් ගනන් ගන්නෙ නැතුව කෙලින්ම ගියේ bar එක පැත්තට...
එතන තිබ්බ පුටුවකින් කකුලක් පිට කකුලක් දාගෙන වාඩි උන ටේ..
🐯:
කියලා ටේ bartender ගෙන් ඉල්ලද්දි ඒ කොල්ලා ඒක ඉක්මනින් දලා ටේට දික් කරනකොට ටේ ඒ වීදුරුව අතට ගත්තේ bartender ගේ අතත් අල්ලන ගමන්....
උන දෙයින් යාන්තම් ඇස් ලොකු උන bartender එතනින් ඉක්මනින් යන්න ලෑස්ති උනාත් ටේ ආයේම ඒ කොල්ලාට ලඟට අඬ ගැහුව්වා...
ලඟට ආපු bartender ගේ බෝ එකෙන් අල්ලගෙන තමාට ලං කර ගත්ත ටේ ඒ කොල්ලාගෙ කනට ලං වෙලා
🐯:
කියලා සරාගීව ටේ අහද්දි bartender අතක් විතරක් දික් කරලා පෙන්නුවේ බොඩිගාර්ඩ්ලා දෙන්නෙක් දොරක් ඉස්සරහ මුර කරන් ඉන්න කාමරයක්...
ඒ දොර පැත්තට එක පාරක් ඔලුව හරවපු ටේ ආයෙම bartender ගේ පැත්ත හැරිලා එයාගෙ කන යාන්තම් හපන ගමන්...
🐯:
කියලා bartender ගෙන් ඈත් උන ටේ ඒ කොල්ලාට තොල හපාගෙනම ඇහැක් ගහන ගමන් එයාගෙ පුටුවෙන් නැගිටලා බෝගම් ඉන්න කාමරෙ පැත්තට ආවේ bartenderව එතනම ගල් කරවලා....
ටේ කාමරේ දොර ලඟට එනවා එක්කම බොඩිගාර්ඩ්ලා ටේව නැවැත්තුවා...
💂:
🐯:
ටේ එහෙම කියද්දි බොඩිගාර්ඩ්ලා දෙන්නා මුහුනට මුහුන බලන් ඔලුව වැනුවාම එක්කෙනක් ඇතුලට ගියේ අනිත් කෙනාව ටේ ලග තියලා...
ටිකකින් ඇතුලට ගියපු බොඩිගාර්ඩ්ලා ආයේම එළියට ඇවිත්
💂:
කියලා එයාලට ගස්සපු ටේ බොඩිගාර්ඩ් ඇරලා දුන්න දොරෙන් ඇතුලට ගියා....
තමන්ගේ ගැහෙන හදවත පැත්තක දලා ටේ එතන තිබ්බ මේසේ ඉස්සරහ හිට ගත්තා...
ලොකු ලෙදර් පුටුවක ටේට පිටුපාලා හිටියේ බෝගම්...
👾:
Advertisement
ටේ කට කොනට හිනා වෙලා එහෙම ඇහුව්වාම බෝගම් එයාගෙ පුටුව ටේගේ පැත්තට හැරෙව්වා...
👾:
බෝගම් පුටුව ටේගේ පැත්ත හැරවනවා එක්කම පුදුම උනේ ටේ ඇඳගෙන ඉන්න ශොර්ට් එකයි ස්කිනි එකයි දැකලා...
🐯:
කියලා ටේ එයාගෙ කලවා අත ගාන ගමන් ඇහිබම උස්සලා අහද්දි...
👾:
කියලා කියන ගමන් තමන්ගේ කොණ්ඩේ කෑල්ලක් කරකවපු ටේ එයා ඉදගෙන හිටිය පුටුවෙන් නැගිටලා බෝගම් ලඟට ඇවිත් හිට ගත්තා.........
🐯:
🐯:
කියලා සරාගී විදිහට කිව්වා ටේ බෝගම්ගේ ඔඩොක්කුව උඩ කකුල් දෙක දෙපැත්තට දලා බෝගම්ට මුහුන ලා ඉදගත්තා...
👾:
👾:
ටේ බෝගම්ගේ පපුවේ රටා අදින ගමන් එහෙම කියද්දි කට කොනට හිනා උන බෝගම් ටේගේ එලියට පේන ඉනෙන් අල්ලගෙන මිරිකන ගමන්
👾:
ඇස් දෙක පියා ගත්ත ටේ ඔලුව ටිකක් උඩට උස්සලා හීන් කෙදිරිල්ලක් පිට කරන ගමන්...
🐯:
බෝගම්ගේ බෙල්ල වටේ අත දා ගන්න ගමන් කන ගාවට ලං උන ටේ
🐯:
කියන ගමන් එහෙමම බෝගම්ගේ උරහිසේන් ඔලුව තියා ගත්තා...
👾:
ටේට ඒ එක්කම එයාගෙ කනේ දාගෙන ඉන්න speaker එකෙන් ඇහුනේ ජන්කුක් ඒක කරන්න එපා කියලා කෑගහනවා...
එත් කට කොනට හිනා උන ටේ
🐯:
🐯:
කියලා ටේ ඇඟට පතට නොදැනීම බොරු කියන ගමන් එයාගේ පිටි පස්ස අත ගාන්න ගත්තේ බෝගම්ට කලින් කිව්ව දේ ගැන පසුතැවිල්ල ඇති කරලා....
තව මොනා හරි කියන්න බෝගම් කතා කරන්න කට අරිද්දිම තමන්ගේ ඇඟිල්ල බෝගම්ගේ තොල් උඩින් තිබ්බ ටේ
🐯:
මේ තියෙන chance එකත් නැති කර ගන්න අකමැති උන බෝගම් තවත් මුකුත් නොකියා ටේව ගන්න එන්න කැමති උනා...
👾:
කියලා බෝගම්ගේ ඔඩොක්කුවෙන් නැගිට්ට ටේ දොර ලගට ගිහින් ආයෙම හැරිලා බෝගම් දිහා බලලා flying kiss එකක්ද දෙන ගමන් ඇහැක් ගැහුව්වේ බෝගම්ට ටේගේ මේ හැසිරිමේ අගක් මුලක් තේරෙන්නෙ නැතුව යද්දි....
____________________🌹🌹🌹🌹
Club එකෙන් එලියට ආපු ගමන් ටේ කරේ එයා දාගෙන හිටිය හීල්ස් දෙක ගලවලා එයාලා ආපු වාහානේ තියෙන පැත්තට පිටි පස්සවත් නොබලා දුවන්න ගත්ත එක...
ජන්කුක් එයා වෙනුවෙන් වාහානේ දොර ඇරලා දුන්නාම ටේ ඉක්මනින් වාහානේට ගොඩවෙලා seat එකක වාඩි වෙන ගමන් මෙච්චර වෙලා හිර කරන් හිටිය හුස්ම පිට කරා....
එත් ටේට නිදහසේ ඉන්න පුලුවන් උනේ ටික වේලාවයි...
ටේගේ එහා පැත්තෙන්ම වාඩි උන ජන්කුක් ටේගේ කනෙන් අදින ගමන්...
Advertisement
🐰:
ටේගෙ කන අත ඇරපු ජන්කුක් අත් දෙකත් පපුව ඉස්සරහින් බැදගෙන මුහුනත් හකුලන් පැත්තකට වෙද්දි හොසොක් කතා කරන්න පටන් ගත්තා...
🐿️:
______________________🌹🌹🌹
( after 30 min....🌉)
පස් දෙනාම ගෙදරට ආවාම ටේ එයාගේ කාමරේට ගිහින් මුලින්ම කරේ මෙච්චර වෙලා එයාගේ ඇගට තද වෙලා තිබ්බ ඇදුම් මාරු කරපු එක...
විනාඩි දහයකට විතර පස්සේ ඇඟට ලූස් ඇඳුමක් ඇදගෙන ටේ ආයේ පල්ලේහාට එද්දි හැමෝම සෝෆා එක වටේ ඉදගෙන බර කතාවක...
ටේත් , පැත්තකට වෙලා මුහුන එල්ලන් ඉන්න ජන්කුක් ලගට ගිහින් ජන්කුක්ගේ අතකුත් අත් අතර පටලවගෙන වාඩි වෙලා හොසොක්ගේ කතාවට ඇහුම්කන් දුන්නා......
🐿️:
කියලා හොසොක් කොෆි ටේබල් එක උඩින් තිබ්බෙ බෝගම්ගේ mansion එකේ ලොකු මැප් එකක්...
එකේ mansion එකේ හැම අස්සක් මුල්ලක්ම මාර්ක් කරලා තිබ්බා...
🐿️:
🐯:
🐯:
🐿️:
ටේ එකට ඔලුව වැනුවත් ජන්කුක්ගේ නම් මේ දේට කිසිම කැමැත්තක් නැහැ....
🐰:
ජන්කුක් තොරතොන්චියක් නැතුව එයාගේ හිතේ තිබ්බ අකමැත්ත කියද්දි එයාගේ අතක් තද කරලා අල්ල ගත්ත ටේ..
🐯:
🐰:
තවත් වෙලා එයාලා එයාලාගෙ plan එක ගැන කතා කරා....
රාත්‍රීයේ ටේ එයාට ඕන වෙයි කියලා හිතෙන බඩු ඔක්කොම බෑග් එකට දාගෙන ලෑස්ති වෙද්දි ජන්කුක්ට පුලුවන් උනේ ඒ දිහා බලන් ඉන්න විතරයි....මොකද ටේව නවත්තන්න ජන්කුක් කොච්චර උත්සාහ ගත්තාත් ටේ කවදාවත් නැතුව එදා මුරණ්ඩු උනා.....
වෙනදාට ජන්කුක් කියන දේ හොද ලමෙක් වගේ අහන ටේ මේ පාර ජන්කුක්ටවත් ඇහුම් කන් දුන්නෙ නැහැ....
________________________________
( next day...🌅)
පහුවෙනිදා ටේ හවස හතරට කලින් කැෆේ එක ලඟට එද්දි හරියටම ටේට කිව්වා වගේම බෝගම් 4ට කැෆේ එක ඉස්සරහට ආවා...
ටේව එයාගෙ කාර් එකට නග්ග ගත්ත බෝගම් එතනින් පිට වෙද්දි ජන්කුක්ලා හිටිය වාහානේත් ඒ පස්සෙන්ම බෝගම්ට අහු වෙන්නෙ නැති වෙන්න follow කරා...
ටිකකින් ලොකු විශාල මන්දිරයක් ඉස්සරහ බෝගම් එයාගේ කාර් එක නවත්තද්දි එතන හිටිය security බෝගම් වෙනුවෙන් ලොකු ගෙට්ටුව ඇරලා දුන්නා....
බෝගම් එයාගෙ වාහානේ ඇතුලට දාලා මන්දිරේ පැත්තට යන අතරතුර ජන්කුක්ලා බංගලාවට ටිකක් එහාට වෙන්න වාහානේ නවත්තන් බලන් හිටියේ එයාලට තවත් ඇතුලට යන්න බැරි නිසා...
🐯:
කියලා බෝගම් එයාගෙ අතක් යැව්වේ ටේගේ එලියට පෙන්න තිබ්බ කලවා වලට...
බෝගම්ගේ අත් ටේගේ කලවා හිමින් පිරිමදින්න ගත්ත එකෙන් ජනේලෙන් එලිය බලන් හිටිය ටේ තමන්ගේ කලවා උඩ තියෙන බෝගම්ගේ අතට හිමින් පාරක් ගහලා...
🐯:...
ටේ කලින් දවසේ බෝගම් එක්ක කරපු ගණුදෙනුව ආයේ බෝගම්ට මතක් කරද්දි බෝගම් ඉස්සරහ බලාගෙනම
👾: .
බංගලාවේ දොර ඉස්සරහ කාර් එක නැවැත්තුවාම බෝගම් ඉක්මනින් කාර් එකෙන් බැහැලා ටේ වෙනුවෙන් එයාගේ පැත්තේ දොර ඇරලා දුන්නා...
🐯:
කියලා බෝගම් ටේගේ පැත්තට අතක් දික් කරද්දි ඒ අත අල්ල ගත්ත ටේ එයාගේ හිනී දිග හීල්ස් දෙකත් එක්ක බිමට කකුල තිබ්බා....
එත් බොරුවට කකුල පෙරලුනා වගේ හැසිරුන ටේ එහෙමම බෝගම්ගේ ඇඟට බර වෙද්දි බෝගම්ද ඉක්මනින් ටේව අල්ල ගන්න ගමන්...
👾:
කියලා කටත් උල් කරන් හුරතලේට කිව්ව ටේ ආයේ කෙලින් වෙලා mansion එක වටේම ඇස් යැව්වා....
ඒ අතර බෝගම්
👾: ,
ටේ එයාගෙ පොඩි handbag එකත් අත් අතරට අරන් ඉස්සරහට අඩියක් තියනවා එක්කම..
🐯:
ටේගේ කෙඳිරිම නිසා වාහානේ ලොක් කරන්න හදපු බෝගම් ආයේම ටේ ලඟට ආවා...
👾:
🐯:
කියලා ටේව හරහට වඩා ගත්ත බෝගම් එහෙමම ගෙදර ඇතුලට යන්න පටන් ගත්තා...
බෝගම් ටේගේ මුහුන දිහා බලද්දි ටේද බෝගම්ට දැම්මේ සරාගී බැල්මක්....
එත් ඒ දෙන්නාගෙම හිත් ඇතුලේ තිබ්බේ එකිනෙකට වෙනස් අදහස් දෙකක්...
" අද ඉදන් ඔයා මගේ විතරයි තේහ්‍යුන්ග්...ඔයා නොදැන හෝ දැනගෙන ආවේ සිංහයාගේ ගුහාව අස්සට...අපි බලමූ ඔයා මොකට ආවාත් මේ ගෙදරින් ආයේ එලියට යන්නේ කොහොමද කියලා..."
"එහෙනම් බෝගම් දැන් අපේ කැරම් සෙල්ලම පටන් ගමු....බලමූ සෙල්ලමේ අවසානේ රෙඩා පොට් කරන්නේ කවුද කියලා...."
_______________________________________
Hey my cup cakes.....🥧🥧
Sorry update දෙන්න ටිකක් වෙලා ගියාට.....
ටේ මොනා කරයි ද දන්නේ නැහැ නේ......
ඔයාලා කැමති බෝගම්ට ටේ මොන වගේ දඩුවක් දෙනවා නම් ද? Comment කරන් යන්නකෝ.....
හෙට හරි අනිද්දා හරි මං double update දෙන්නම්.....
ඊලග චැප් දෙකේ ජන්කුක්ගේ සීන් ටිකක් අඩුයි...ඒකයි මං double update දෙන්නම් කිව්වේ.......
අපි ඊලඟ එකේ බලමුකෝ ටේ කොහොමද බොඩිගාර්ඩ්ලා හතර දෙනාව පන්නන්නේ කියලා......
තරුවක් දාගෙන යන්ඩෝ.....☺️☺️☺️
වැරදි තිබ්බොත් ඒවා සුට්ටක් හදා ගන්න...මොකද මං සමහර තැන් අලුතෙන් ලිව්වා...ආයේ කියවන්න කම්මැලි අනේව්...දෙපාරක් තුන් පාරක් හරි වැරදි බලලා මුලු කතාවම මට කට පාඩම් වෙලා 😅😅
එහෙනම් අලුත් එකකින් එනකන් කස්ටිය පරිස්සමෙන් හිටපල්ලා ඈ.....
බායි බායි...... අයි ලාව්වූඌඌඌඌ....❤❤❤
Advertisement
- In Serial37 Chapters
That Boy Hare [On Hiatus]
Somewhere in the Falcon Plains, a hare is born. He opens his little eyes for the first time, eager to see the world. But to his surprise, he’s not with his brothers and sisters in a litter. No, he’s flying! Flying! Imagine the wonder of that little hare; his first moments were spent in the air! The wind rushing through his fur, lesser birds beneath his paws. It was...magical! Then he looks up and sees the sky. The sky! What a mystical thing! And then he sees the monstrous brute that’s carrying him and similar things drawing closer. “Yo! That boy hare lookin’ real fine!” “Hey, you, Brutus! Don’t ya wanna share?” Thus begins the story of a very special hare. { Credit for Cover Art goes to Daicelf, on Deviant Art}
8 168 - In Serial7 Chapters
The Wizard's Tower
The world of Cyclalgia is in grave danger, after years of peace a Demon King was born in the western wastelands of the world and has unified the Demon Race. The Demon King having amassed his forces declared war against the Humanity and took over several Human Kingdoms. But as the Human Kingdom of Lor was facing this disaster a Hero suddenly emerged wielding a great holy sword. The hero fought back the Demon King’s army, and over time gathered powerful companions that would follow him into battle. But it wasn’t enough, no it was far from enough. The Human Kingdom of Lor was still in the midst of war after three whole years and they could hold on no longer. With no other choice, the Hero ventured out towards the neutral country of Ostea home to the fabled Wizard's Tower to seek the aid of the powerful Wizard within. It's just that things don't go exactly as you'd expect...
8 199 - In Serial45 Chapters
My life as a human knight has begun
The battle against the Demon Lord has been done for several thousand years and yet human never win even a single battle...let alone see the face of the Demon Lord. Thus, an experienced elite foot soldier for Demon Lord has become fed up with those futile efforts for as he gains nothing but a boredom Sheron Hunr is the name, with reason...has gone to the human side which is to learn about their reason for their defeat. While on his mission, he learns many things about the human that he doesn't know for entire his life. what will happen to Sheron after he lives at human side....? Autor notes. It's my first time writing a novel and also posting online. I'd appreciate any feedback and comments. The updates will be random. For the beginning, I'm sorry for my bad grammar and I hope you all can spend your time to read my story.
8 119 - In Serial18 Chapters
Fox Squadron
Three years ago the Frayin Impire came in contact with a young race taking its first steps into the Galaxy. the climactic meeting lead to a tense aliance between them and the Terrain Alliance leading to thousands of Frayin exiles to move to the massive orbital station around Terra. Michael Orizeky and the members of Fox Squadron find them selves inbetween trying to keep the terran and Frayin populations in the station going at each other all while trying to figure out how to work with each other
8 140 - In Serial15 Chapters
The Elder Lich That Wanted Peace and Quiet
Can't a Skeleton lord live in peace? In a world of dungeons and dragons, there is a skeleton on a mountain in his mansion who wants sleep. Who wants to travel the world anyway, it is much better to stay inside and get a well-deserved rest. My book is also posted on Wattpad and Scribble hub under the same name, "DominaterRaider."
8 212 - In Serial51 Chapters
I am the king of all villainous villian : Volume 1 : against hell devouring beast
"fell in hell , suffered in pain , felt despair and terror for countless time , walked the path of life and death …… he will rise and become the one to rule over dead , spread terror against livings and rule over worlds. ….. mercy isn't thing he knows ,trust ? he doesn't even have one in himself. He , the one who rised from the ashes, crawled out from the depth of hell will now show the world who the true master of the world is ? celestials and demons shall be his vanguard, true dragons and divine phoenix shall be his war mounts , gods and devils shall be his war puppets. heaven shall be his war tetra and everyone remaining shall be his soldiers that follows him with whole heart loyalty. kill anyone that oppose me that's my principle. sometimes when death comes looking for me , I mistake it for my life long friend…..While I mistake life for long lost friend… I shall order and you all shall follow it….. let them show their powers , because a real villain only makes his moves when his pawn and chess pieces has finished their job for the chess master. which is me , a master…….. ……………….be gone thots !!
8 109

