《PSYCHO BUNNY (Completed ✅)》chapter 22
Advertisement
ටේට බෝගම්ගේ කාමරේ එහා පැත්තෙන්ම කාමරයක් බෝගම් දුන්නේ හැම නිතරම ඒ කාමරේට රිංගන්න පුලුවන් අදහසෙන් උනාත් ඒ හීනේ බොඳ වෙලා ගියේ ටේ බෝගම් ලඟ තියෙන extra key එකත් කොහොම හරි ඉල්ලන් හැම වෙලාවෙම කාමරේ ලොක් කරන් ඉන්න තිරණේ කරපු නිසායි.........
ටේ දවසේම ඒ කාමරේ ඇතුලේ ඉදන් කල්පනා කරේ බෝගම්ගේ කාන්දම් හතරව ( බොඩිගාර්ඩ්ලා හතර දෙනාව) බෝගම්ගේන් ඈත් කරන විදිහ ගැන...
හොසොක් කිව්වා වගේම එයාලා හතර දෙනා බෝගම්ගේ පස්සෙන්මයි....
උන් දිහා බලපු ටේට හිතුනේ බෝගම් එක්ක මුන් හතර දෙනා bathroom එකටත් යනවා ද කියලායි....
ටේට උන් හතර දෙනාව එක පාර යවන්න අමාරු නිසා හතර දෙනාටම විදි හතරක් පාවිච්චි කරන්න වෙනවා...
ටේ එයාගෙ කාමරේ ඇතුලේ ඉන්නකන් කලිසම් , t.shirt ඇදගෙන ඉන්න පරණ ටේම උනත් ටේට කාමරෙන් පිටදි වෙනමම අලුත් ටේ කෙනෙක් වෙන්න උනා...
ටේට සායවල් , ගවුම් , crop top ඇදලා පුරුදු නැති උනාත් මේ mission එක විදිහට එයාට ඒක කරන්නම සිද්ද උනා...
මොකද බෝගම්ව නම්ම ගන්න තියෙන එකම දේ විදිහට ටේට මතක් උනේ ටේගේ හැඩ වෙලා තියෙන ඇඟ ගැහැනු ලමයින්ගේ ඇඳුම් වලින් තවත් ලස්සන කර ගන්න විතරයි........
කොහොම හරි පැය දෙකක වගේ කල්පනා කිරීමකින් ටේට උන් හතර දෙනාව පන්නන්න පුලුවන් විදි හතරක් මතක් උනා....
🐯:
කියලා තමන්ටම කියා ගත්ත ටේ එයා ඇදගෙන හිටිය රතු පාට ශොර්ට් එකයි කලු croptop එකයි ගලවලා එයාගෙ සුපුරුදු පරිදි sweatpants එකයි t.shirt එකයි ඇන්දා....
__________________________🌻🌻🌻🌻
(Next day...🌄)
උදේ alarm එකට නැගිට්ට ටේ එයාගේ උදේ වැඩ ටික කරගෙන කාමරේන් එලියට ඔලුව දාද්දි දැක්කේ බෝගම්ගේ කාමරේ ඉස්සරහා බොඩිගාර්ඩ්ලා හතර දෙනාගෙන් එක්කෙනෙක් හිටගෙන ඉන්නවා...
ආයේම සද්දේ ඇහෙන්නෙ නැති වෙන්න හිමීට දොර වහපු ටේ තනියම හිනා වෙන ගමන් එයා ගාව තිබ්බ ඇදුම් වලින් side එකේ දන්වැල් වලින් හැඩ උන එයාගේ back side එක විතරක් වහ ගන්න පුලුවන් පොඩි කලිසම් කෑල්ලත් එක්ක බඩ ලගට දිග skinny එකක් ඇදගෙන බෙල්ලට එයා දාගෙන ඉන්න හොසොක් දුන්න මාලේට අමතරව චොකර් එකකුත් දාගෙන එලියට ගියා....
බෝගම්ගේ බොඩිගාර්ඩ් ඉස්සරහා තාලේට අඩි තියලා ඇවිද්ද ටේ..
🐯:
ටේ දිහා ඇස් කොනෙන් බලපු ඒ බොඩිගාර්ඩ් ආයේම කෙලින් බලාගෙන
💂:
පිලිතුරු විදිහට එයා කිව්වේ එච්චරයි...
ටේ එයාට හිනාවක් දාලා දොර ඇරගෙන ඇතුලට යද්දි බෝගම් හිටියේ bathrobe එක පිටින්...
Advertisement
🐯:
බෝගම් ගාවට ඇවිදගෙන ගිය ටේ බෝගම්ගේ පපුව උඩින් අත් තියලා..
🐯:
ටේ බෝගම්ගේ පපුවේ රටා අදින ගමන් තොලත් කනපිට පෙරලගෙන එහෙම කියද්දි බෝගම්ගේ ඇස් ලොකු උනේ bikini කතාවට...
අනිත් පැත්තෙන් ටේ කියන කතා අහගෙන හිටිය තුන් දෙනෙක් බෝගම් වගේම පුදුම වෙලා ඉද්දි තව කෙනෙක්ට දාඩියත් දාන්න පටන් අරන් තිබ්බේ දරා ගන්න බැරුව.......
ඔව් ඔව් ඒ ජන්කුක්ට තමා...
👾:
කියලා ටේ එයාගෙ ශොර්ට් එකේ ඉන පොඩ්ඩක් පහත් කරලා ඇදගෙන හිටිය යට ඇඳුමේ රතු පාට දාරේ පෙන්නුවා....
🐯:
කියලා බෝගම් closet එකෙන් ඇදුම් දෙකක් අරන් bathroom එකට දුවද්දි ටේ දිවත් එලියට දාගෙන කලිසම අස්සට අත දලා උඩ පැන පැන යට ඇඳුම හදන්න ගත්තේ ඒක පිටි පස්සට හිර වෙලා තිබ්බ නිසා...
ඔව් එයා ජන්කුක් එක්ක ඇදුම් ගන්න ගිය වේලේම තමා ඕවායින් එක set එකක් අරන් ඇවිත් තිබ්බෙ.....
🐯:
ටේ තමාටම මුමුන මුමුන දිවත් හපන් යට ඇඳුම හදනවා....
ටිකකින් shirt එකෙ බොත්තම් දාදාම බෝගම් bathroom එකෙන් එලියට ආවා....
👾:
ටේ එයාගෙ තිබ්බ අහිංසකම ඇස් දාලා එහෙම කියද්දි ඒ ඇස් වලට ජන්කුක්ම රැවටෙන එකේ බෝගම් ගැන තව කතා මොකටද....
👾:
කියලා බෝගම් කබඩ් එක පෙන්නද්දි ටේ දුවලා ගිහින් ඒකත් අරන් එලියට යන්න දොර ඇරියා....
බෝගම් එයාගේ පිටිපස්සෙන් එනවා කියලා දන්න ටේ බොඩිගාර්ඩ්ගේ ඉස්සරහ ඕන කමින්ම අතේ තිබ්බ යතුර බිම වැට්ටුවා....
🐯:
කියලා කෙල්ලෙක් වගේම කියපු ටේ හිමින් යතුරු කැරැල්ල ගන්න බිමට නැමුනා...
ටේගේ පිටිපස්සෙයි බොඩිගාර්ඩ් හිටගෙන හිටියේ...
දනහිස් දෙක දිගේ හිමින් අත ගෙනියන ගමන් ටේ බිමට නැමෙද්දි ටේගේ පිටිපස්ස කෙලින්ම දික් උනේ බොඩිගාර්ඩ් ඉන්න පැත්තට...
ඒ බොඩිගාර්ඩ්ට ඒ පැත්ත බලන්න ඔනී නැති උනාත් ටේගේ එක මාර්ක් එකක් නැති කිරිපාට , clean , හීනි දිග කකුල් දැක්ක බොඩිගාර්ඩ්ට එයාවවත් පාලනේ කර ගන්න බැරි උනා...
තමන්ගේ ඇස් කෙලින්ම ටේගේ butt එක පැත්තට ඉබේ යද්දි කාමරේ දොරෙන් ඇඳුම හද හද එලියට ආවේ බෝගම්...
තමන්ගේ බොඩිගාර්ඩ්ගේ අතක් ගැහෙනවා දැක්ක බෝගම් කෙලින්ම බැලුවේ එයාගේ බොඩිගාර්ඩ් බලන් ඉන්න පැත්ත දිහා...
ටේගේ back side එක දිහා ඇසුත් ලොකු කරන් ගල් ගැහිලා බලන් ඉන්න බොඩිගාර්ඩ්ගේ කොලර් තද කරලා අල්ල ගත්ත බෝගම්..
👾:
කියලා බිම දාගෙන බොඩිගාර්ඩ්ට ගහපු බෝගම් ආයේම ඒ මනුස්සයාගේ කොලර් එකෙන් අල්ල ගද්දි.....
💂:
👾:
කියලා ආයේත් පාරත් බොඩිගාර්ඩ්ගේ බඩට ගැහුව්ව බෝගම්
Advertisement
👾:
කියලා බෝගම් ඒ මනුස්සයාගේ අල්ලන් හිටිය කොලර් එක අත අරින ගමන් පිටිපස්සට තල්ලු කරද්දි හැමදේම හිනාව පාලනේ කරන් බලන්න හිටපු ටේ එයාගේ රංගනේ ආයෙත් පටන් ගත්තා...
🐯:
ටේ එයාගේ ඇස් වලින් බොරු කදුලු අරන් අඬන ගමන් එහෙම කියද්දි
👾:
කියලා ටේගේ කදුලු පිහිදපු බෝගම් ආයෙම කටින් ලේ වක්කරගෙන ඉන්න බොඩිගාර්ඩ් දිහාට හැරිලා....
👾: .
කියලා බෝගම් ඒ මිනිහාව ඇදගෙන ගිහින් බංගලාවෙනුත් එලියට ඇදලා දැම්මා.......
" එකෙක් ඉවරයි...තව තුන් දෙනායි ඉතුරු...උන්වත් මං ඉක්මනින්ම මේ වගේ යවන්නම්කෝ...."
ටේ , පන්නපු බල්ලෙක් වගේ බංගලාවෙන් එලියට යන බොඩිගාර්ඩ් දිහා කට කොනෙන් හිනා වෙන ගමන් එහෙම හිතුවා.....
බොඩිගාර්ඩ්ගේ සිද්දියෙන් ටිකකට පස්සේ ටේ වගේම බෝගමුත් ටේට ඇදුම් ගන්න shopping mall එකකට ගියා...
එදා දවසේම ටේ කරේ බෝගම්ගේ දත ගලවපු එක තමයි.....
පුලුවන් තරම් හොදම බ්‍රැන්ඩඩ් කඩ වලට ගිහින් ටේ එයාට ඔනී හැම බඩුව අර ගත්තේ හොර වැඩ කරලා හම්බ කරන සල්ලි නේ කියලා හිතලා...
කොහොම හරි එදා දවසත් ටේට හරිම සාර්ථකත්ව ගෙවිලා ගියා...
ටේ දැන් දත මැදගෙන හිටියේ බෝගම්ගේ ලග ඉන්න බොඩිගාර්ඩ්ලාගේන් තව එකෙක්ට වැඩේ දෙන්න....
_________________________🌹🌹🌹
පහුවෙනිදා බෝගම් උදේන්ම ටේට කියලා ගියේ එයාගෙ අප්පාගෙ භාරේ තිබ්බ company එකට....
බෝගම් එක්ක බොඩිගාර්ඩ්ලා දෙන්නෙක් පිට වෙද්දි එක බොඩිගාර්ඩ් කෙනෙක්ව බෝගම් ටේ ලගින් තියලා ගියේ ටේ ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා....
ඉතිං ටේගේ ඉලක්කේ උනේත් ටේගේ ලගින් තියලා ගිය ඒ බොඩිගාර්ඩ්වයි....
ගේ වටේ එහෙට මෙහෙට දුවන මේඩ් කෙනෙක්ගෙන් බෝගම් ගෙදර එන වේලාව අහ ගත්ත ටේ දවසේම කාමරේට වෙලා ඉන්න තීරණේ කරේ කරන්න දෙයක් නැතිකමට....
හවස පහට වගේ ටේ බැල්කනී එකට ආවේ බෝගම් එනවා ද බලන්න...
හරියටම ඊට විනාඩි තිහකට පස්සේ බෝගම්ගේ කාර් එකත් එක්ක තව කාර් දෙකක්ම ගෙදර ඉස්සරහින් නැවැත්තුවා...
කට කොනට හිනා උන ටේ
🐯:
කියලා කාමරේ පුරාම නට නට ඇවිත් දොර ගාවට එද්දි ඇඳුමත් හදාගෙන කොණ්ඩෙත් ටිකක් අතින් හදා ගත්තා....
ටේ හිමින් පඩිපෙළ බැහැගෙන පල්ලේහාට එද්දි එයාගෙ පිටි පස්සෙන් අර බොඩිගාර්ඩුත් නැට්ට වගේ ආවා...
බෝගම් දොරෙන් ඇතුල් වෙනවා එක්කම එක පාර ඔලුව අල්ල ගත්ත ටේ
🐯:
කියලා පඩිපෙලෙන් වැටෙන්න යද්දි බෝගම් පඩිපෙළ දිහාට දුවන් එන්න ආවාත් ඊට කලින් ඉස්සර උන බොඩිගාර්ඩ් එයාගෙ අතේ තිබ්බ තුවක්කුව බිම අත අරින ගමන් ටේව අල්ල ගත්තා....
බොඩිගාර්ඩ්ගේ එක අතක් ටේගේ crop top එකෙන් පේන බඩ දිගේ එතෙද්දි අනිත් අත නොදැනුවත්ම ගියේ ටේගේ කලවා වලට....
ටේත් බොඩිගාර්ඩ්ගේ බෙල්ල වටේ අත් යවන ගමන් ඒ බෙල්ලෙ එල්ලෙද්දි බෝගම්ගේ ඇස් රතු වෙන්න ගත්තේ ඒ දෙන්නා හිටිය විදිහ දැකලා....
ඉක්මනින් ටේ ලගට ආපු බෝගම් බොඩිගාර්ඩ්ව ටේගෙන් ඈත් කරන ගමන් ඒ මනුස්සයාගේ මුහුනට හොද අත මිටි මොලවලා පාරක් ගැහුව්වේ එයාගෙ එක ඇහැක් නිල් වෙන්නම...
👾:
ඔය අතර හැමදේම බලන් හිටිය ටේ
🐯:
බොඩිගාර්ඩ්ගේ බිම වැටුන තුවක්කුව ගත්ත බෝගම් ඒක ඒ මනුස්සයාගේ නලලට තියලා..
👾:
කියලා බෝගම් එයාගෙ අනිත් බොඩිගාර්ඩ්ලාට අණ කරද්දි අනිත් බොඩිගාර්ඩ්ලා දෙන්නා බෝගම්ට ආචාර කරලා ඒ මනුස්සයාව එතනින් අරන් ගියා....
ඒ එක්කම බෝගම් හැරුනේ රහසින් අඩන ටේ දිහාවට...
👾:
🐯:
කියලා බෝගම් හැරුනේ මේඩ්ලාට බනින්න යන්න.....එත් ඊට කලින් ඉස්සර උන ටේ බෝගම්ගේ අතින් අල්ලන් නවත්තගෙන කර වටේ හිමින් අත් යවලා ටිකක් බෝගම්ට ලං උනා...
🐯: ... ..
ටේ එයාගෙ ඇස් බෝල කරන් තොලත් උල් කරන් එහෙම කියද්දි බෝගම්ට ඒ රෝස පාට තොල් සිප ගන්න ලොකු උවනාවක් තිබ්බත් එයා ඉවසගෙන හිටියේ මේ සතියෙන් පස්සේ කොහොමත් ටේ එයාගෙ නිසා....
බෝගම් මුලින් ටේව විශ්වාස නොකෙරුවත් දැන් ටික ටික ටේගේ හැසිරීමෙන් බෝගම් ටේව විශ්වාස කරන්න පටන් අරන්....
එයා දැන් හැමදේම ඉවසගෙන ඉන්නේ මේ සතිය අවසානේ එයාට ඉවසන්න සැලැස්සුව එකට ටේගෙන් ඒවාට පොලියත් එක්ක ගන්නයි....
බෝගම් හුගාක් කෑදර කමින් ටේගෙ තොල් දිහායි බෙල්ල දිහායි බලන් ඉදලා උඩට ගියේ ඉක්මනින් ආයේ පල්ලෙහාට එන්න කියලා හිතන්.....
ඒ අතරතුර උඩ පඩිපෙල නැගගෙන යන බෝගම් දිහා ගිනි පිටවෙන ඇස් වලින් බලන් හිටිය ටේ
" උබට ඔනී මාව උබේ කර ගන්න තිරිසනා..උබේ හිතේ තියෙන්නෙ ආදරේ නෙමෙයි කෑදරකම විතරයි...මාව එක පාරක් පාවිච්චි කරාම උබ කුණු ගොඩක් වගේ මාව විසි කරයි....ඔව් මං උබේ වෙන්නම් එත් එදාට උබ සතුටු වෙන අවසාන දවසත් වෙයි...තව දෙන්නායි ඉන්නේ..උන් දෙන්නාගේ වැඩේත් ඉවර උනාම මගේ අන්තිම ඉලක්කේ උබ බෝගම්.... ලෑස්ති වෙයන් මගේ අහිංසක හියුන්ගීට දුන්න වේදනාවම විදින්න..."
_____________________________________
හායි.......🌻🌻🌻
ඔන්න කිව්වා වගේ දුන්නා.....
මං දන්නේ නැහැ මේක හොඳද කියලා....
මං අනිත් එකත් ඉක්මනින් දාන්නම්.....
වැරදි එහෙම තියෙයි ද මන්දා.....
එහෙනම් අනිත් එකෙන් හම්බෙමූ....☺️☺️☺️
Advertisement
- In Serial34 Chapters
Wands and Vials
Set in a fantasy world known as Trimagus, Alchemy is a dying art and Magic-capable humans are becoming increasiningly rarer as time goes on. For the young Alchemist named Kowler Freslight, these were simply facts of the world that didn't concern him. He had a busier life with managing his own apothecary after being forced to withdraw from the prestigous magical academy he'd spent years attending prior. However, that changes when he finds out how deeply the events are tied into the fate of the love of his life, a witch named Alice Pyralis. Given only a few years of time to work with, while managing a shop, he and his elemental wind spirit, Aeria, must seek out the legendary artifacts that once belonged to the greatest alchemist of all time, Paracelsus, in an attempt to save her from an early death.
8 122 - In Serial27 Chapters
My Yuri Adventure
I'm Sapphire a golem, well I wasn't always a golem I was a mage who lived almost three hundred years old, almost four times longer then the rest om my race. I took my soul and transferred it to a golem core.well anyway it wasn't perfect as most of my memories were reset but all my knowledge of my research, magic and combat knowledge remain to make sure I can survive.I also have left many books with much advice to make sure I avoid my previous mistakes
8 176 - In Serial75 Chapters
Heaven of the Dream Fantasy - Going for a pacifist record
The state-of-the-art VRMMO, Heaven of the Dream Fantasy, is gaining popularity! Featuring fantastical creatures! Swords and magic! Rare loots! Level up, become strong, find more loots, defeat boss, rinse and repeat! Enjoy the daily life of an absolutely normal player as she tries her best to achieve pacifism in defiance of the system, at the expense of the people around her.
8 260 - In Serial23 Chapters
Unforgettable (Peter Parker x Reader)
Living with her famous cousin is not easy. When (Y/N) (L/N)'s parents went missing she moved to New York City to live with her annoying super hero cousin, Tony Stark. As she wanted to get as far from Tony as possible, she was enrolled at Midtown High, where she made fast friends with a certain socially awkward boy named Peter Parker.But when terror struck Queens, (Y/N) decided to put her 'Adoptive Muscle Memory' as Tony would put it, to good use, without his permission of course. Of course she catches the attention of the local friendly neighborhood Spider-Man when she started to use some of his moves which should be impossible for any normal human.
8 138 - In Serial6 Chapters
The Toilet Chronicles
This is a toilet purely to torture my friends. Youre welcome
8 129 - In Serial132 Chapters
Milk and Cookies
'milk and cookies" is a collection of poetry and quotes about life. A twist on the classic 'milk and honey' by Rupi Kaur.
8 695

