《PSYCHO BUNNY (Completed ✅)》chapter 16
Advertisement
ටේ වගේම ජන්කුකුත් ජේජු වල සතුටින් දින ගත කරන අතරතුර සෝල් වල මානසික රෝහලේ වගේම සෝල් police station එකේ ප්‍රශ්න ගොඩයි.....
_____________________________
( mental hospital )
C බිල්ඩිමේ එදා වෙනදාට වඩා සද්දෙ ටිකක් වැඩි...
ඒ බිල්ඩිම භාර ඉන්න ලොකු ඩොක්ටර් කලකිරිලා හිටියේ තමන් ඉස්සරහ හොදට ඇදගෙන ඉන්න මනුස්සයාට වැඩ කරලාම තිත්ත වෙලා තිබ්බ නිසා....
:
කියලා කියන ගමන් ඒ මනුස්සයා ලග තිබ්බ මේසේ සේරම බඩු ටික අතින් තල්ලු කරලා බිමට දැම්මා...
🍃:
🍃:
🍃:
👾:
👾:
කියන ගමන් බෝගම් තමන්ගේ අතේ තිබ්බ ගන් එකෙන් ලගට අඩ ගැහුව්වේ එයාගෙ එහා පැත්තේ හිටන් හිටිය බොඩිගාර්ඩ් කෙනෙක්ට....
බෝගම් එයාට රහසින් දෙයක් කියන ගමන් ඒ බොඩිගාර්ඩ්ව එතනින් යැව්වා...
ටිකකින් ඩොක්ටර් චෝයිගේ ඇස් ලොකු උනේ තමන්ගේ එකම දුවව ඒ බොඩිගාර්ඩ් අතින් ඇදගෙන ආපු නිසා....
🌺:
ඒ කෙල්ල අඩන ගමන් බොඩිගාර්ඩ්ගේන් ගැලවෙන්න උත්සාහ කරත් එයාට ඒ දේ කරන්න අමාරු උනා...
🍃:
චෝයි එයාගෙ දුව ගාවට දුවන්න හදද්දිම බෝගම්ගේ අණකින් එයාගෙ අනිත් බොඩිගාර්ඩ්ලා චෝයිවත් අල්ල ගත්තා....
තමන් ඉදගෙන හිටිය පුටුවෙන් නැගිට්ට බෝගම් චෝයි ලගට ගිහින් ටිකක් පහත් වෙලා...
👾:
👾:
කියලා කට කොනට හිනා උන බෝගම් ඒ කාමරෙන් එලිසාවත් ඇදගෙන එලියට යද්දි චෝයි යට ගිරියෙන් කෑගන්න පටන් ගත්තා....
🍃:
චෝයි කොච්චර කෑගැහුව්වත් බෝගම් ඒ මුකුත් ඇහුනේ නැති ගානට dr.choiගේ කැබින් එකෙන් එලියට ගියා...
_____________________________________
( police station 🚧)
ඒ සතිය ඇතුලේමයි සෝල් police station එකේ තවත් සිද්දියක් සිද්ද උනේ...
:
එයා පොඩි නිලධාරියෙක්ට අණ කරද්දි පොඩි නිලධාරියා දුවගෙන ගියේ යුන්ගිව හොයාගෙන...
👦:
කියලා යුන්ගි විනාඩි පහකට පස්සේ එයාගේ ලොකු officer ගේ කැබින් එක ඉස්සරහ හිටගෙන දොරට තට්ටු කරා...
Knock knock
👮️:
යුන්ගි මේසේ ඉස්සරහ තිබ්බ හිස් පුටුවකින් වාඩි උනා...
👮️:
🐱:
🐱:
👮️:
යුන්ගි එතනින් නැගිටලා එයාගෙ ලෝකර් එකෙන් බෝගම්ට විරුද්දව හොයා ගත්ත ඔක්කොම සාක්කි ටික එයාගේ ලොක්කාට ගෙනත් දුන්නා....
එත් ඒ ෆයිල් එක අතට දුන්නත් හරි යුන්ගි ගේ ඇස් දෙක ලොකු උනේ ඒ සාක්කි ඔක්කොම එයාගෙ ඇස් ඉස්සරහම ගිනි ගන්න හැටි දැකලා...
🐱:
කියලා ලොකු ඔෆිසර් කියද්දි හේතුව මොකක්ද කියලා තේරුම් ගත්ත යුන්ගි ඉස්සරහ මේසේට අත් දෙක තියාගෙන ඒකට බර වෙන ගමන් කට කොනට හිනා උනා..
Advertisement
🐱:
👮️:
ලොකු officer සද්දෙන් යුන්ගිගේ නම කියලා කෑගැහුවත් යුන්ගි නෙමෙයි ඒ කිසිම දෙයක් කනකට ගත්තේ...
🐱:
කියන ගමන් යුන්ගි එයාගෙ බැච් ටික ගලවලා මේසේ උඩින් තියන ගමන් එයාගෙ uniform එකත් ගලවලා යටට ඇදලා තිබ්බ කලු පාට t.shirt එක පිටින්ම police station එකෙන් එලියට ආවේ ආයේ ඒ පැත්තවත් නොබලා.....
_______________________________________
පුංචි කාලේ ඉදන් මැව්ව හීනේ....
මහන්සි වෙලා ඉගෙන ගත්ත කාලේ...
ඒ හැමදේම ඇස් ඉස්සරහා බොද වෙලා යද්දි ඇස් දෙකෙන් වැටෙන්න දඟලන කඳුලු පාලනේ කර ගත්ත යුන්ගි එයාගෙ වාහානේ වේගෙන් පැදවගෙන ගියේ එයාගේ හිත සංසුන් කරන්න පුලුවන් එකම තැනට....
ජිමින් එදා half day shift එක ඉවර කරලා ගෙදර හිටියේ....
එත් නොසිතූ වේලාවක දොරේ බෙල් එක වදින්න ගත්ත එකෙන් කර කර හිටිය වැඩ සේරම පැත්තක දාපු ජිමින් ඉක්මනින් දොර ලගට දිව්වේ කවුද කියලා බලන්න.....
හිනා වෙලා දොර ඇරපු ජිමින් එහෙමම මැදි උනේ කෙනෙක්ගේ අත් අතරට...
තමන්වත් තදින් බදාගෙන අඬන පුද්ගලයාව අඳුර ගන්න ජිමින්ට වේලා ගියේ නැහැ....
🐥:
ජිමින් යුන්ගිගේ පිට අත ගාන ගමන් බයෙන් එහෙම ඇහුව්වෙ යුන්ගි කියන්නෙ ලේසියෙන් අඩන කෙනෙක් නෙමෙයි කියලා එයා දන්න නිසාමයි....
🐱:
යුන්ගිට වචනවත් ගලප ගන්න බැරුව ඉද්දි
🐥:
කියලා යුන්ගිව බදාගෙනම දොර වහපු ජිමින් එහෙමම ගියේ සාලේ සෝෆා එක උඩට....
ජිමින් එතනින් ඉද ගන්න ගමන් යුන්ගිව තමන්ට තුරුලු කර ගත්තේ යුන්ගි මෙච්චර අඬන හේතුව අහන්නයි...
🐥:
කියලා අඩලාම රතු වෙලා හිටිය යුන්ගිගේ කදුලු පිහිදපු ජිමින් බලාගෙන හිටියේ යුන්ගිගේන් එයාගෙ ප්‍රශ්නේට උත්තර ලැබෙනකන්....
තමන්ගේ හැඩීම ටිකකට නතර කරපු යුන්ගි එයා පොලිසියේන් අස් උනා කියන එකත් අස් වෙන්න හේතුවත් කියන්න ගත්තා.....
🐥:
ඒ කෙනාගේ නම යුන්ගිගේ කටින් පිට වෙනවා එක්කම ජිමින් ඇසුත් ලොකු කරන් එතනම ගල් ගැහුනා....
යුන්ගිගේ පිලිතුරට මුකුත් ජිමින් නොකියපු නිසා ජිමින් දිහා බලපු යුන්ගි දැක්කේ ජිමින් ගල් ගැහිලා එයා දිහා බලන් ඉන්නවා කියලායි....
🐱:
🐱:
ඇස් දෙක පියා ගත්ත ජිමින් ලොකු හුස්මක් පිට කරන ගමන් අවුරුදු පහකට කලින් සිදු උන හැමදේම යුන්ගිට කියන්න ගත්තා.....
ජිමින් අඬන ගමන් එයාගෙ පැත්තෙන් දන්න හැමදේම එකින් එක කියන්න ගද්දි අත් දෙක මිටිමොලව ගත්ත යුන්ගි...
🐱:
කියලා කෑගහද්දි යුන්ගිගේ අතකින් අල්ල ගත්ත ජිමින් යාන්තම් හිනා වෙන ගමන්...
🐥:
____________________________________
හායි......
කොහොමද හැමෝටම....
අනේ මේ කතාව මට අයින් කරන්නත් හිතයි....views අනිත් ඒවාට වඩා අඩුයි නේ...ඒකයි....හොඳ නැද්ද මන්දා කතාව....
ඔයාලාම කියන්නකෝ.....මේක තියන්නද එපා ද කියලා....
මං මගේ අලුත් කතාවේ intro එක දැනට දාලා තියන්නම්...මේ කතාව ඉවර උන ගමන් එකේ update දෙන්නම්....
එහෙනම් අලුත් එකකින් හම්බෙමූ....
බායි.....
Advertisement
- In Serial243 Chapters
Dark Star Survivor
A universe obliterated, with only one survivor. Zoey, the last living being from a planet called Gaia, was sent into a new universe where she will once again have to struggle to survive. A hostile place where the strong rule the weak, and only strength matters. She will face new threats, greedy nobles, ferocious beasts, strange dungeons left behind by the gods... and more! Along the way, she will make enemies and friends, and maybe she can one day unravel the mysteries that surround her and her mysterious powers... No matter where, she is determined to survive. She will carve her legacy into the very fabric of the universe! ----------------- I will be writing this novel in my free time during and after work, so I apologize for the shorter chapters in advance. I hope that everyone enjoys this story in some way.
8 154 - In Serial22 Chapters
(Dropped)The God Of Apocalypse
Do you like Overlord? Do you like (Insert fantasy universe here) then this is for you my friend! YGGDRASIL MK2 has come and our little guy is going places. Follow him going to several fantasy universes that you all know and love! See him stomp all opposition because he is The God Of APOCALYPSE Scary... (This is nothing serious. Take everything with a grain of salt.)
8 177 - In Serial9 Chapters
Welcome to the new World
Ataru Johnson, an ordinary boy living with his father and grandmother with no given knowledge of his mother's side of the family. Enjoying school life with his friends Lousie and Julie and on the cusp of passing his exams Ataru is prepared to enjoy the coming summer, until his father reveals a surprise to him.
8 94 - In Serial32 Chapters
Sword King of the Abyss
500 years ago, the Abyss King was slain after a brutal and bloody war infamously known as the Longest Night. However, even death cannot hold back the darkness he spreads, and so the leaders of the world send 5 brave warriors, 1 chosen from each race, to kill the tyrant before he can resurrect himself. The warriors emerge victorious, though at the cost of two of their comrades. Peace reigns over the land once again...but it is short lived. After a second coming of the Abyss King is foretold, 5 new heroes are gathered with the sole purpose of slaying the Abyss King before he can terrorize the world once more. The Human Kristoff Arondight is chosen as the representative for mankind, and he sets off with his new companions into enemy territory. As Kris and his party venture into the Abyss King's resting place, they ponder what dangers they may face. Little do they know their endeavor is the opening act in a grand undertaking that will shake the foundations of the world itself... (Author's Disclaimer: I am currently revising all presently released chapters. I encourage any new readers to wait for the new chapters to be re-released. If you would like to read my current work anyways, feel free to do so, though be warned that some content might change once the new canon is established.)
8 199 - In Serial5 Chapters
Tao Lee
This story is more about my OC Tao and how he got the scars on his face but also a little bit about his past, I hope you enjoy#1 - characterstory#73 - ocstory16 - #legomonkiekid
8 136 - In Serial19 Chapters
Fire Emblem Three Houses Lemon Shots
This is +18 material ;T I can take requests but I'm mainly just doing this for fun. Enjoy :)
8 192

