《PSYCHO BUNNY (Completed ✅)》chapter 15
Advertisement
බෝගම්ට එදා සිද්දියෙන් පස්සෙ වෙන කොලේජ් එකකට යන්න සිද්ද උන නිසා ටේ ආයෙම කලින් විදිහට සතුටින් කොලේජ් ගියා.....
කොලේජ් එකේ ප්‍රින්සිපල් ඒක පාරම බෝගම්ව වෙන කොලේජ් එකකට මාරු කරන්න කැමති උනේ ප්‍රින්සිපල් බෝගම් ගැන කිසි පියවරක් ගත්තේ නැති උනොත් ඉහල තැන් වලට කියලා ප්‍රින්සිපල්කමත් අයින් කරනවා කියලා ජිමින් එදා ප්‍රින්සිපල්ටත් තර්ජනේ කරපු නිසා....
ජිමින්ගේ අප්පා බෝගම්ගේ අප්පා වගේම හොද සල්ලිකාරෙක් වගේම ජිමින් කිව්වා වගේම ප්‍රින්සිපල්කම නැති කරන එක ජිමින්ගේ අප්පාට ලොකු දෙයක් නෙමෙයි කියන එක ප්‍රින්සිපල් දැනන් හිටියා....
ඉතිං එයා බෝගම්ගේ ඉගෙනීම කඩාකප්පල් නොකර එයාව වෙන කොලේජ් එකකට මාරු කරා...
ටේට දැන් කරදර කරන්න කිසිම කෙනෙක් නැහැ....
ටේට බොරු කියලා බෝගම් ගාවට යවපු කොල්ලාත් ටේගෙන් සමාව අරගත්තේ එයා බෝගම් කරන්න හදපු කිසිම දෙයක් ගැන දැනගෙන හිටියෙ නැහැ කියලායි....ඉතිං හොද හදවතක් තිබ්බ ටේ දෙපාරක් හිතන්නෙ නැතුවම ඒ කොල්ලාටත් සමාව දුන්නා...
____________________________________
වෙනදා වගේම ටේව කොලේජ් එකෙන් ගත්ත ජන්කුක් ටේව කාර් එකේ දාගෙන ටික දුරක් යද්දි ටේ කොලේජ් එකේ ලමයි එයාගෙන් අහන ප්‍රශ්නයක් ගැන ජන්කුක් එක්ක කතා කරන්න ගත්තා.....
🐯:
🐯:
ටේ එයාගෙ තොලත් ඉස්සරහට උල් කරන් ඇස් බෝල කරන් ජන්කුක්ගේන් එහෙම ඉල්ලුවාම ජන්කුක්ට තවත් බැහැ කියන්න බැරි උනා...
🐰:
කියලා ටේ ජන්කුක්ගේ බෙල්ලට පැනලා තදින් බදා ගත්තේ ජන්කුක් වාහානේ එලවනවා කියන එකත් අමතක කරලා....
____________________________________
එදා එයාලාගෙ පලවෙනි date එක...
එත් ඒ දෙන්නාගෙන් එක්කෙන්ක්වත් හිතන්නෙ නැතුව ඇති ඒ date එකම එයාලාගෙ අන්තිම date එක වෙයි කියලා...
උදේන්ම ටේ එක්ක එලියට බැස්ස ජන්කුක් මුලින් යන්න ගත්තේ පන්සලකට....
පන්සල ඇතුලට ඇවිත් දෙන්නාම දනගහගෙන ප්‍රාර්ථනා කරන්න ගත්තාත් ටේ එක ඇහැක් ඇරගෙන හොරෙන් බලාගෙන හිටියේ අත් දෙකත් වැදගෙන ඇස් දෙකත් පියාගෙන ඉන්න ජන්කුක් දිහා....
ටේ හුගාක් වෙලා ජන්කුක් දිහා එහෙම බලාගෙන හිටියා....
ටිකකින් ජන්කුක් ඇස් දෙක අරින ගමන් ටේට කතා කරන්න හිතන් ටේගෙ පැත්තට හැරෙද්දි එයා දැක්කෙ ටේ ඒ වෙනකොටත් එයා දිහා අහිංසක හිනාවකුත් ඒ තොල් වල ඇදගෙන ආදරණීය ඇස් වලින් තමන් දිහා බලාගෙන ඉන්න විදිහයි....
ටේ ගාවට ලං උන ජන්කුක් රහසින්
🐰:
ජන්කුක් එහෙම කිව්වාම ජන්කුක් ගේ කම්මුලේ පැත්තක් අත ගාන්න ගත්ත ටේ
🐯:
කියලා ටේගේ කම්මුලක් මිරිකපු ජන්කුක් ටේවත් එක්කන් පන්සලේන් එලියට ආවා....
Advertisement
🐰:
ටේ අත් පුඩියකුත් ගහන ගමන් හයියෙන් කෑගහලා එහෙම කිව්වාම ජන්කුක්ද හිනා වෙලා කාර් එක පණ ගැන්නුවේ ටේ කිව්ව තැනට යන්න....
විනාඩි 20කින් වගේ එයාටලාට park එකට ලගා වෙන්න පුලුවන් උනා....
ටේ මුලු park එක වටේම දුවන ගමන් සෙල්ලන් කරන්නෙ පොඩි ලමෙක් වගෙයි....
🐯:
ටේ එයාගෙ ඇගිල්ල දික් කරලා පෙන්නුවෙ ඉස්සරහ තිබ්බ roller coaster එකට...
🐰:
කියලා ටේ ජන්කුක් ගේ අතකිනුත් ඇදගෙන roller coaster එකට ගියා....
ටේ එයාගේ අත් දෙකත් උස්සන් කෑගහගෙන ඒක විනෝද උනත් ජන්කුක්ට නම් දාඩිය දාන්න ගත්තේ බඩ ඇතුල කැලැත්තෙනවා වගේ දැනුන නිසා...
විනාඩි දහයක විතර ride එකකින් ටේ උඩ පැන පැන එතනින් එලියට ආවාත් ජන්කුක් එක අතකින් බඩ අල්ලන් අනිත් අතින් කටත් වහගෙන හිටියේ කොයි වේලාවේ එයාට වමනේ යයිද කියලා එයාවත් දන්නෙ නැති නිසා....
දවසේම එහෙ මෙහෙ දුව දුව නටපු ටේ එක පාරම බ්‍රේක් එකක් ගැහුවේ එයාගෙ ඉස්සරහා තිබ්බ දේ දැකලා....
ටේ නැවතුන නිසා ජන්කුක්කුත් නැවතිලා ටේ කෙල පෙර පෙර බලන් ඉන්න පැත්ත බැලුව..
🐰:
කියලා ජන්කුක්ගේ අතක එල්ලිලා ටේ හුරතල් වෙන්න ගත්තේ එයා ගාව තියෙන අහිංසකම බැල්ම දලා....
ජන්කුක් කොච්චර ඒ ඇස් මග හරින්න හැදුවත් ටේ බලෙන්ම ජන්කුක්ට එයාගෙ ඇස් පෙන්නුවේ කොහොම හරි බෝලේ බස්සලා එයාට ඔනී දේ ගන්නයි......
🐰:
කියලා ටේගේ අතින් අල්ල ගත්ත ජන්කුක් එහෙමම ගියේ ටේ මෙච්චර වෙලා බලන් හිටිය ice cream parlour එකට....
එක ice cream එක දෙක උනා , දෙක තුන වෙද්දි ටේ සම්පුර්ණ ice cream පහකටම වැඩේ දුන්නා...
රාත්‍රී සීතල නිසා ටේට ice cream වල ප්‍රතිඵල වැඩි වේලාවක් යන්න කලින්ම ලැබුනා....
🐯:
ජන්කුක්වත් බය කරන ගමන් ටේ ලොකු කිවිසුමක් ඇරියා....
🐰:
ටේ තොලත් කන පිට පෙරලගෙන එහෙම කියන ගමන් එයාගෙ නහය උඩට උරන්න ගත්තා....
🐰:
කියලා ටේව ලගට ගත්ත ජන්කුක් එයාගෙ ජැකෙට් එකත් ගලවලා ටේට අන්දන ගමන් අතේ තිබ්බ ලේන්සුව ටේගේ නහයට තියලා
🐰:
කියලා කියද්දි ටේත් ඒ විදිහටම කරා....
තවත් ටික වේලාවක් park එකේ කාලේ ගත කරපු ටේකුක් දෙන්නා දවසේම දගලපු මහන්සියත් එක්ක කාර් එකට නැග්ගේ ගෙදර යන්න හිතාගෙන....
රෙඩියෝ එකෙන් ඇහෙන මිහිරි සංගීතෙත් එක්ක දෙන්නා ගෙදර බලා පිටත් උනා....
එයාලා එගොල්ලොන්ගේ ගෙදරට වඩා ටිකක් දුර පැත්තක park එකකට ආපු නිසා ගෙදර යන්න එයාලට පැයක් වගේ යනවා...
Advertisement
ගෙදරට යන්න පාරවල් දෙකක් තිබ්බ නිසා ජන්කුක් තෝර ගත්තෙ වැඩිය කවුරුත් නැති තිබ්බ කෙටිම පාර...
එයාලාගෙ පාර දෙපැත්තේ එක පැත්තක සුරියකාන්ත මල් වගාවක් ද අනිත් පැත්තෙන් ගන කෑලැවද පිහිටලා තිබ්බා.....
ටික දුරක් ජන්කුක් කාර් එක පදවගෙන යද්දියි උදේ එයාගෙ සාක්කුවේ දාගත්ත ටේ වෙනුවෙන් අර ගත්ත පුංචි තෑග්ග මතක් උනේ....
🐰:
රෙඩියෝ එකේ යන සංගීතේ අහගෙන ජනෙලෙන් එලිය බලාගෙන හිටිය ටේ ඒ එක්කම ජන්කුක් දිහා බලන ගමන්
🐯:
කියලා හුගාක් උද්‍යෝගිමත්ව අහන ගමන් එයාගේ seat belt එක ගැලෙව්වා..
🐰:
කියලා ටේ ජන්කුක් දිහා බලාගෙන අහද්දි ජන්කුක් එක අතකින් සුක්කානම අල්ලන් අනිත් අත යැව්වෙ එයාගේ සාක්කුවකට...
එකෙන් ගත්ත පොඩි පෙට්ටියක් තමන්ගේ තනි අතින්ම ඇරපු ජන්කුක් ඒක ටේ දිහාවට දික් කරා...
🐰:
ටේගේ ඇස් දිලිසෙන්න ගත්තේ ජන්කුක්ගේ අත උඩ තියෙන පෙට්ටියෙ තිබ්බ මුදු දෙක දැකලා...
ටේ seat එක උඩ දන ගහ ගන්න ගමන් එයාගෙ අතක් දික් කරලා...
🐯:
කියලා කියද්දි ටේ එයාට අයිති කියලා හිතපු මුද්ද පෙට්ටියෙන් ගලවලා ජන්කුක්ට දුන්නා....
කාර් එක ටිකක් slow කරන ගමන් ටේ අතේ තිබ්බ මුද්ද ගත්ත ජන්කුක් ඒක ටේගේ අතට දාන්න ලං වෙද්දිම ඉස්සරහින් ආවේ ලොකු එලියක්....
🐯:
ටේ හයියෙන් කෑගහන ගමන් සුක්කානම වෙන පැත්තකට හරවද්දි ජන්කුක්ගේ අතේ තිබ්බ මුද්ද ඉබේමයි බිම වැටුනේ.....
එක පාරම කොහිදෝ ඉදන් වේගෙන් එයාලා දිහාවට ආපු ලොරිය එයාලාගෙ කාර් එක පාස් කරගෙන ඉස්සරහට ඇදෙද්දි එයාලාගේ කාර් එක පැත්තක තිබ්බ කෑලැවේ ලොකු ගහකට වැදෙනවා එක්කම seat belt එක ගලවගෙන හිටිය ටේ එහෙමම ඉස්සරහට විසි වෙලා ගියා....
ටේට එච්චරයි මතක....
______________________________________
[ present day]
🐯:
ටේ ඒ එක්කම ගැස්සිලා ඇස් ඇරියා....
වටේම ඇස් යැව්ව ටේ යාන්තමට දැක්කෙ එයා ඉන්නේ ජන්කුක්ගේ කාමරේ කියලා....
තමන්ගේ ඉස්සරහ බොද වෙච්ච රූප දෙකක් තියෙද්දි ටේට දැනුනේ උණුසුම් අතක් එයාගෙ අත තද කරගෙන අල්ලගන්නවයි තව එක්කෙනෙක් එයාට කතා කරනවයි...
👩⚕:
තමන්ගේ නිදහස් අතින් ඇස් දෙක පිහිදපු ටේ එයාගෙ බොද උන ඇස් යථාතත්වයට පත් කර ගන්න උත්සාහ කරා....
ඇස් වල තිබ්බ බොද උන ගතිය ඇර ගත්ත ටේ එයාගේ ඉස්සරහ ඉන්න දෙන්නා දිහා බැලුවා....
එක්කෙනෙක් ඩොක්ටර් කෙනෙක් කියලා තේරුන් ගත්ත ටේ අනිත් පුද්ගලයා දිහා බැලුව සැනින්....
🐯:
කියලා කියන ගමන් ඒ ඇගට පැන්නෙ හුගාක් තදින් බදා ගන්න ගමන්මයි...
🐰:
ජන්කුක් ගේ වචන නෑහුනා වගේ හිටිය ටේ ජන්කුක්ගේ බෙල්ලෙ මුහුන හංගන් අඩන්න පටන් ගත්තා.....
🐯:
කියලා කියන ගමන් ටේ ජන්කුක්ගේ බෙල්ලෙන් ඈත් වෙලා ජන්කුක්ගේ මුලු මුහුනම සිප ගත්තෙ එයාලා දිහා ආදරෙන් තව කෙනෙක් බලන් ඉන්නවා කියන එකත් අමතක කරලා...
🐯:
කියලා ටේව මදකට ඈත් කරපු ජන්කුක් ලෑජ්ජාවෙන් බැලුවේ එයාලාට වඩා හුගාක් වැඩිමල් ලේඩි ඩොක්ටර් දිහා...
🐰:
කියලා ඒ ඩොක්ටර් කියද්දි ජන්කුක් ඉදගෙන හිටිය තැනින් නැගිට්ටෙ ඩොක්ටර්ට ආචාර කරන්න...
🐰:
කියලා ඒ ඩොක්ටර් එතනින් ගියේ ටේව වගේම ජන්කුක්වත් කාමරේ ඇතුලේ තනි කරලා....
ඩොක්ටර් ගියපු ගමන් ටේගෙ ඇඳ උඩටම නැග්ග ජන්කුක් ටේව තමන්ගේ පපුවට තුරුලු කරගෙන ඔලුව අත ගාන්න ගත්තේ වෙනදා පුරුද්දට.....
🐰:
🐯:
🐯:
🐰:
🐰:
ජන්කුක් ටේ කලින් කෑගහපු විදිහටම රගපාලා පෙන්නද්දි ටේ ජන්කුක්ගේ බෙල්ලේ මුහුන හංග ගන්න ගමන්
🐯:
කියලා ජන්කුක් හිනා වෙද්දි ටේ ජන්කුක් ගේ පපුවට හිමින් ගහන ගමන් ඒ පපුවට තවත් තුරුල් උනා...
🐯:
කියන ගමන් ටේ ලං උනේ ජන්කුක්ගේ මුහුන ලඟට...ටේගේ ඇස් මොනාද ඉල්ලන්නේ කියලා තේරුන් ගත්ත ජන්කුක් ටේගේ කම්මුලක් හිමින් පිරිමදින ගමන් එයාගේ තොල් ටේගේ තොල් වලට තියලා තද කරා....
දෙදෙනාම ඇස්ද වහ ගත්තේ දැනෙන පහස නිසා...
අවුරුදු පහකට කිට්ටු වෙන්න නැති උන ඒ උනුහුම , ආදරය , රැකවරණය නිසා....
හදවත් එකම තාලෙකට ගැහෙද්දි දෙදෙනාගේ අත් අතර එකිනෙකා තද වෙද්දි ඔවුන්ට හුස්ම ගන්න පවා විනාඩි කිහිපයකට අමතක උනා....
විනාඩි ගානක මෘදු ආදරණීය සිප ගැනීමෙන් පසු දෙදෙනාම ඈත් උනාත් ඔවුන්ගේ නලල් එකට එකතු වෙලා තිබ්බේ...
🐰:
කියලා ටේ ජන්කුක්ගේ බඩ කුචි කවන්න ගත්තේ ජන්කුක් මහ හයියෙන් හිනා වෙන්න ගද්දි....එත් ඉතිං අන්තිමට ටේට තමා ඇඳේ පෙරලි පෙරලි හිනා වෙන්න සිද්ද උනේ.........
__________________________________
හායි.....මයි කප් කේක්ස්.....😚😚😚
ඔන්න දුන්නා....
දැන් ටේගේ පැත්තෙන් ටේට මතක තිබ්බ එව්වා ඉවරයි....
එත් තාම ජන්කුක්ට මොකද උනේ කියලා ටේ දන්නේ නැහැ....
අපි ඉස්සරහට එකත් දැන ගමූකෝ....
මං චැපිය මුල ඉදන් කියෙව්වේ නැහැ....වැරදි තිබ්බොත් සොරි හොඳේ....
එහෙනම් තරුවක් එක්ක කොමෙන්ටුවක් ඔබාගෙන යන්නකෝ...🤭🤭🤭
බායි...බේබිස්...❤❤❤
Advertisement
- In Serial581 Chapters
Kuma Kuma Kuma Bear
Yuna, a 15 years old girl started playing the world’s first VRMMO. She has earned billions of yen in stocks. She confines herself in her house playing the game without going to school. Today, a huge update has arrived. She obtains a non-transferable rare bear outfit. But the equipment is so embarrassing that she can’t wear it even in the game. Furthermore, when she answers the survey regarding the new update and relaunches the game, she appears in unknown forest in a bear outfit. Where is this? Email from God? Different world? If she wears the bear outfit she’s a cheat, if she takes it off she’s a normal girl. Her adventure starts just like that. Yuna began doing as she liked.
8 570 - In Serial51 Chapters
Dragon Sword God
You want me to bow down to you? Never!You want to fight me?I will fight!You want me to go to this dangerous place?I will go!You want to hurt the people close to me?I will kill you!You will be a hassle in the future?I won't let you live another day!This is my story!So watch as I use the memories and power from my world in this new strange world where power and money are everything. Watch how I become the Dragon Sword God![18+ Warning contains Gory scenes, Strong language and Sexual scenes] [Ps: If you find any grammar mistakes or are wondering about something please tell me in the comment section of the chapter it is regarding. Thank You!]_____________________________________________________________________________________________You can also read it at my website : https://saleban1.wordpress.com/Also make sure to read my other novels.
8 185 - In Serial17 Chapters
Governor
Haphazardly thrown into another world, Robin finds herself tasked as a governor in the new world. Uniting kingdoms, managing her new domain, understanding fundamentals of magic, and ultimately overseeing for a higher god, is enough to cause more than a few strands of white hair.
8 245 - In Serial10 Chapters
Progress
Tom's life always felt like it was bigger than the city he lived in. The swamp he thought so small quickly changed that. Follow Tom through the madness that is the bottomless bayou. (I don't own the cover found it on google)
8 110 - In Serial43 Chapters
The WORLD of Dungeons
""""DUNGEON CREATIONS"""" after of years playing this game, chris David a 24-year-old man having with out a job and always in his room playing the game. when the company announces that the game will shut down completely after it declares bankruptcy by the bank. he decided to stay in the game until the system will shutdown on its own, but after the allotted time, HE WAS STILL IN HIS THRONE ROOM, when he decided to log out. he opens the system but found out that the icon where the logged out is was not there anymorefind out what happen to him, as he finds the truth behind this event.PS. this story was inspired by the mystery of dungeon and overlord. you will see some similarities about its structure of dungeons, but I will try my very best to keep it as original as possible.
8 311 - In Serial16 Chapters
Adventures of Vee
An isekai/portal fantasy where the lead is brought into another world and squanders his gifts to aid him in preventing the threat to the land. From there, he needs to use all his skill to learn how the world works in a desperate bid to obtain more information about why he is there, and what all is expected of him. These chapters have not been edited. It is being posted shortly after being written. Any comments and critiques are most welcome.
8 248

