《PSYCHO BUNNY (Completed ✅)》chapter 13
Advertisement
ටේ කොලේජ් යන්න පටන් අරන් හරියට මාස එකහමාරයි....
ඒ කාලේ තුල ටේට කිසිම විදිහක කරදරයක් කාගෙන් වත් උනේ නැහැ...
පුලුවන් වෙන හැමවේලාවෙම ටේ ජිමින් එක්ක කාලේ ගෙවන්න පුරුදු උනා...
එදා කැෆෙටෙරියා එකට ආවේ ටේ විතරයි...මොකද ජිමින්ලාට එදා විවේක වේලාව දෙන්න ටිකක් පරක්කු උන නිසා....
ටේ ජිමින් එනකන් එතන තිබ්බ මේසේක වාඩි වෙලා පොතක් කියවමින් ඉද්දි එයාගෙ ඉස්සරහ ඇවිත් හිට ගත්තේ ටිකක් සුදු උස කොල්ලෙක්...
තමන්ගේ ඇස් දෙක පොතෙන් අහකට ගත්ත ටේ එයා ඉස්සරහ හිටන් හිටිය තරුණයා දිහා බැලුවා...
:
කියලා ටේ එයාගෙ ලස්සන හිනාවක් ඒ තරුණයාට සංග්‍රහ කරද්දි ඒ තරුණයාත් ටේ දිහා බලලා හිනා උනා..
:
🐯:
කියලා ටේ හිනා වෙන්න ගද්දි ඒ තරුණයත් හිනා උනා..
🐯:
...
කියලා ටේ බෝගම්ට අත දික් කරද්දි බෝගමුත් ඒ අත අල්ල ගත්තාත් ටේට නොදැනෙන්න එයාගෙ ඇගිල්ලකින් ටේගෙ අල්ල අත ගෑවා....
ඒ දෙන්නා එතන කතා කර කර ඉද්දි එතනට ආපු ජිමින් ඇහිබම එකට ලං කරන්න ගත්තේ ටේගේ එහා පැත්තේ හොදට අදුරන දෙන්නෙක් වගේ කතා කරන අලුත් කොල්ලා කවුද බලන්නයි...
🐥:
🐯:
බෝගම්ව ටේට ඇල්ලුවා උනාත් ජිමින්ට නම් බෝගම් ගැන පොඩි සැකයක් තිබ්බා....
තවත් මාසෙක කාලයක් ගෙවීගෙන යද්දි බෝගම් වගේම ටේත් හුගාක් හොද යාලුවෝ උනා....
ජිමින් ලග නැති හැමසැරේම ටේ කාලේ ගෙව්වේ බෝගම් එක්ක....
ටේ එයාගෙ බනි හියුන්ග් ගැනත් බෝගම්ට කිව්වා..එත් ටේ ජන්කුක් ගේ නම , වැඩ කරන තැන් , ගෙවල් තියෙන තැන් ඒ කිසිම දෙයක් කිව්වේ නැහැ....
බෝගම් කිහිපවතාවක් වගේ ජන්කුක් කොලේජ් ගේට් එක ලග ඉන්නවා දැකලා තියෙන නිසා ජන්කුක්ව පෙනුමෙන් එහෙම එයා අඳුරනවා...
එදාත් ජිමින් ටේ වගේම බෝගමුත් කැෆෙටෙරියා එකේ එකතු උනා...
🐯:
කියලා ජිමින් සිහින මාලිගා තනද්දි ටේ හයියෙන් හිනා උනේ ජිමින්ගේ තනිකඩ ජීවිතේ ගැන මතක් වෙලා...
ඔය අතර එතනම කතාව අහන් හිටිය බෝගම් නම් හිටියෙ එච්චර හොද අතක නෙමෙයි....
👾:
👾:
බෝගම් එහෙම අහපු එක ටේට එච්චර meter නැති උනත් ජිමින් බෝගම් දිහා බැලුවේ සැකෙන්
🐯:
ඒ එක්කම බෝගම් තමන්ගේ පිටුව හයියෙන් පිටි පස්සට අදින ගමන්
👾:
කියලා එතනින් නැගිටලා යන්න ගියා...
ටේ ජිමින් දිහා හැරෙද්දි ජිමින් බෝගම් යන දිහා බලන් හිටියේ කට කොනට හිනා වෙන ගමන්
Advertisement
🐯:
____________________________________
ටේ පහු වෙනිදා ජන්කුක් එක්ක කොලේජ් එකෙ ගෙට් එක ලග නතර උනා...
🐯:
කියලා ජන්කුක් හැරුනේ යන්න..එත්
🐯:
🐰:
කියලා ටේගෙ නලල කම්මුල් නහය සිප ගත්ත ජන්කුක් අන්තිමට තොල් වලටත් පොඩි හාදුවක් දුන්නා...
🐰:
දෙන්නාම සමු දිලා ජන්කුක් පාර පැත්තට ඇවිදගෙන යද්දි ටේ කොලේජ් එකට ඇතුලු උනා....
එත් මේ හැමදේම ගහකට මූවා වෙලා කෙනෙක් බලන් හිටියා....
" සල්ලි වලට ඔනීම දෙයක් යටයි..බලමු හිඟන ජන්කුක්ව තව කොච්චර කාලයක් ටේ ආශ්‍රය කරයි ද කියලා"
_________________________________
ජන්කුක් දුන්න හාදු ගැන හිනා වෙවි මතක් කර කර ටේ කොරිඩෝ එක දිගේ ඇවිදගෙන ගියත් මග නතර උනේ එයාගෙ නම කවුරු හරි කතා කරපු නිසා...
👾:
අත් දෙක පිටි පස්සට කරගෙන ටේ ලගට ආපු බෝගම්
👾:
ටේ එහෙම කිව්වාම බෝගම් එයාගෙ පිටි පස්සට කරගෙන හිටිය අත් ඉස්සරහට ගත්තා....
බෝගම්ගේ අතේ තිබ්බ දේ දැක්ක ටේගේ ඇස් දිලිසෙන්න ගත්තේ එයා ඒ ආසම දෙයක් නිසා..
🐯:
කියලා බෝගම් ටේගෙ අතට දුන්නේ ටේටත් වඩා ලොකු රෝස මල් පොකුරක්....
ඒ මල් පොකුරේ මල් සීයක් විතර තියෙනවා....
🐯:
කියලා ටේ මල් දිහා බලාගෙනම කියද්දි බෝගම්ගේ මුහුනේ ඇදුනේ ජයග්‍රහී හිනාවක්....
______________________________
දවල් කොලේජ් ඉවර වෙලා ජන්කුක් ගාවට දුවන් ගිය ටේ තමන්ගේ පපුවට මෙච්චර වෙලා තුරුලු කරන් හිටිය මල් පොකුර එයාට පෙන්නුවා..
🐯:
ජන්කුක් එච්චරයි පිලිතුරු විදිහට දුන්නේ....
_______________________________
තවත් මාසයක් ගෙවිලා ගියා බෝගම් ටේ කැමති හැමදේම ගෙනත් දුන්නා...
හැමදාම දවල්ට ටේ ජන්කුක් ගාවට දුවගෙන එන්නෙ ලොකු මල් පොකුරකුත් එක්ක...
ජිමින් බෝගම් දෙන මල් පොකුරු ගන්න එපා කිව්වත් ටේට ඒවා ප්‍රතික්ෂේප කරන්න බැරි උනේ ඒ මල් හුගාක් ලස්සන නිසා....
හැබැයි ඒ දෙයින් ජන්කුක්ගේ හිත පොඩ්ඩක් රිද්දන්න පටන් අරන් තිබ්බේ....
________________________________
එදා කැෆෙටෙරියා එකෙ හිටියේ ටේත් බෝගමුත් විතරයි...ජිමින් අදත් පරක්කුයි...
👾:
ටේ තොලත් කනපිට පෙරලගෙන එහෙම කිව්වාම
👾:
කියලා බෝගම් ටේගෙ කම්මුලක් දිගේ එයාගෙ ඇගිල්ලක් ගෙනිච්චා...
ටේට එක ටිකක් අපහසු උනා...බෝගම්ගේ ස්පර්ශෙ එයාට අමුතුයි....
ටේ එයාගෙ කම්මුල වෙන පැත්තකට හැරෙව්වේත් ඒ හින්දාමයි..
👾:
කියලා ටේගෙ මේසේ උඩ තිබ්බ අත් දෙක බෝගම් එයාගෙ අත් අතර පටලව ගත්තා...
Advertisement
🐯:
ටේ එයාගෙ අත් බෝගම්ගෙන් ගලවන්න උත්සාහ කරන ගමන් කතා කරා..
🐯:
බෝගම්ගේ අත් වලින් ගැලවෙන්න හදන ටේගෙ අත් තවත් තදින් අල්ල ගත්ත බෝගම්...
👾:
ඒ එක්කම ටේ එයාගෙ අත් ගලව ගන්න එක පැත්තකින් තියලා බෝගම් දිහා බැලුවේ ඇසුත් ලොකු කරන්..
🐯:
🐯:
👾:
🐯:
👾:
බෝගම් ඒ දේ කියලා ඉවර වෙනවා එක්කම ටේගෙන් එයාට හම්බුනේ කම්බුලට පාරක්..
🐯:
කියලා ඇගිල්ලක් දික් කරලා බෝගම්ට බැන්න ටේ එයාගෙ බෑග් එකත් අරන් එතනින් නැගිටලා ගියේ එදා බෝගම් දුන්න මල් ටිකත් මේසේ උඩ තියලා....
" ඔහෝ මුකුත්ම නැති අර හිගන්නාට තමුන් මෙච්චර කැමති වෙන්න හේතුව මට දැන් නේ තේරුනේ...ඒ කියන්නෙ තමුසේ ඒ දේටයි කැමති....බලමුකෝ... තමුසේව අයිතිකරගෙන මිසක් මං පස්ස බලන්නෙ නැහැ තේහ්‍යුන්ග්..හොදින් හරි නරකින් හරි මං උබව මගේම කර ගන්නවා... බලන් ඉමු කොහොමද ඉස්සරහට දෙන්නා එක්ක හොදින් ඉන්නෙ කියලා...මට උබව අයිති වෙන්නෙ නැත්තම් ජන්කුක්ටත් උබව අයිති වෙන්න මං ඉඩ තියන්නෙ නැහැ....මට කනට ගැහුවේ මං කවුද කියලා නොදැන නේ ඉස්සරහට බලා ගන්න මේ බෝගම්ගේ හරි පැත්ත......"
බෝගම් එහෙම හිතන ගමන් කට කොනට හිනා උනේ මෙච්චර දවසක් ටේගෙන් හංගන් හිටිය එයාගේ ඇත්ත චරිතේ එලියට දාන ගමන්.....
______________________________________
හායි....🤭🤭
සොලී ඊයේ දෙන්න බැරි උනාට..වැඩ ගොඩ ගැහීලා....
ඔයාලා ඔක්කොම හොඳින් ඉන්නවා ද?...
කතාව කොහොමද කියලා කියාගෙන යන්නකෝ....
වැරදි තිබ්බොත් එහෙම සොරි හොඳේ....
එහෙනම් අලුත් එකකින් එනකන් බායි...😚😚😚....
Advertisement
- In Serial222 Chapters
There is no Epic Loot here, Only Puns.
She became a dungeon core. Everything pointed Delta to murdering her way to success. People were just mana farms, right? No, that was wrong. Delta refused. Then everything became odd.
8 406 - In Serial8 Chapters
Occult Sorcerer
When I can't do anything alone, I am become two. When Two can't do... Four should be enough right? This is a story of a sorcerer who fights his way to the position he wants and deserves... With detailed information about how magic is used and discussions about 112 techniques...
8 95 - In Serial72 Chapters
Aeternum: A Collection of Poems
For those people/readers, especially "her" who want to smile, cry, be hopeful, curious, wonder about things unknown, and most importantly, inspired, then this collection of poems is the book for you. A/N: 1. The poems written here are in the English and Filipino language2. Disclaimer: Poems written in this book are all works of fiction unless otherwise indicated. All names, characters, places, events, and incidents in this book were created using the author's imagination; any resemblance to actual persons, living or dead, or actual events is purely coincidental. 3. Another Disclaimer: I do not own the picture I used for my cover page; it's rightfully owned by its respective author/s, for I just found it for free on Piktochart and freely edited it on Canva.4. Now, sit back, relax, and please do enjoy the poems written in this book. 😉
8 364 - In Serial16 Chapters
Overseer (Dwarf Fortress x Worm)
A young woman gains the power to make elements of a saved game real. She must then survive the assault of a coordinated attack by some of the deadliest parahumans on the planet - he same group of murderhobos that caused her the mental trauma that resulted in her gaining her powers to begin with.This is a crossover fiction between the most complicated game ever created, 'Dwarf Fortress' by Toady One, and an extensive grimdark superpower genre serial fiction called 'Worm' by Wildbow. It is violent and there are some references to sex in it, so it's probably not fit for young children to read, and persons not familiar with Dwarf Fortress or Worm might be confused by some elements, but I feel confident that it stands reasonably well on it's own.This crossover is complete. I posted it here in it's entirety all at once. I hope you all enjoy reading it as much as I enjoyed writing it.
8 76 - In Serial7 Chapters
○Kacchan..○ - A Bakugou and Deku (?) Fanfiction -
☆Warning☆This story contains:○Suicide○Self Harm○Triggering subjectsRead at your own risk!
8 68 - In Serial7 Chapters
JayDamiWeek2019
1.-Reverse Robin2.-Time Travel3.-A/B/O Dynamics4.-Marriage5.-First Time6.-League of Assassins7:Fantasy AU
8 144

