《PSYCHO BUNNY (Completed ✅)》chapter 12
Advertisement
ටේ ජන්කුක් ගේ ඇස් ඉස්සරහම ටික ටික ලොකු වෙන්න පටන් ගත්තා....
ටේ දැන් යෞවන වියට ලං වෙන්න ලගයි....
________________________________
ටේ දවසක් ඉස්කොලේ ඉවර වෙලා ගෙදර ආවේ ඔලුවේ ඇතුලේ ලොකු ප්‍රශ්නයක් හිර කරගෙන...
ඉස්කොලේ ලමයි කතා වෙනවා ඇහිච්ච දෙයක් තමා ටේට මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නෙ....
ජන්කුක් කුස්සියේ වතුර බොන ගමන් ඉද්දි ටේ එයාගෙ uniform එක පිටින්ම ආවේ ජන්කුක්ව හොයාගෙන...
🐯:
වතුර කොප්පේ කටේ තියාන්ම ජන්කුක් ඇස් කොනෙන් ටේ දිහා බලලා ඇයි කියලා අහන්න වගේ ඇස් වලින් පෙන්නුවා..
🐯:
ඒක අහපු ගමන් ජන්කුක්ගේ කටේ තිබ්බ වතුර සේරම ඉස්සරහ හිටගෙන හිටිය ටේගෙ මුනේ...
වතුර ටිකක් ඉස්මොල්ලේ ගියපු නිසා ජන්කුක් කහින්න පටන් ගද්දි ටේ එයාගෙ අතේ තිබ්බ ලේන්සුවෙන් ජන්කුක්ගේ කටේ තියලා වැදුන වතුර ටික පිහිදාන්න ගත්තා....
කැහැලා ඉවර උන ජන්කුක්
🐰:
කියලා ටේවත් අතින් අල්ලන් ජන්කුක් ගියේ වත්තේ තිබ්බ බංකුවක් ලගට...
ජන්කුක් මුලින් ඉද ගද්දි වෙනදා පුරුද්දට ටේත් ජන්කුක්ගේ ඔඩොක්කුවෙන්ම ඉද ගත්තා...
🐯:
ටේගෙ බඳ වටේ අත් යවපු ජන්කුක්
🐰:
🐰:
🐰:
කියලා ටේගෙ තොල් වලට තට්ටුවක් දැම්ම ජන්කුක්
🐰:
එත් ටේට තව ප්‍රශ්නයක්...
🐯:
🐰:
ජන්කුක් ඒක කියනවා එක්කම ටේ ජන්කුක් ගේ කට අතින් වැහුවා..
🐯:
🐰:
කියලා ජන්කුක් අත තිබ්බෙ ටේගේ හදවතට....
ජන්කුක් දැන් කියපු එකම ටේගෙ හදවතෙත් වෙනවා එයාට දැනුනා...
එත් ජන්කුක් එයාගෙ කතාව දිගටම කරගෙන ගියා..
🐰:
🐯:
කියලා ටේ ලං උනේ ජන්කුක් ගේ තොල් වලට...එත් ජන්කුක් මුහුන අනිත් පැත්ත හරවපු එකෙන් ටේගෙ හාදුව ගිහින් වැදුනේ ජන්කුක් ගේ එක කම්මුලක...
ජන්කුක් ගේ හදවතත් ටේට වඩා වේගෙන් ගැහෙන්න ගද්දි එයා ආයෙම කතා කරා..
🐰:
ටේ ඔලුව වැනුවේ ඔව් කියන්න....
____________________________________
කාලේ හරිම වේගෙන් ගලාගෙන යද්දි ජන්කුක්ට නොදැනීම අවුරුදු දහ අටක් උනා....
ටේ මුකුත්ම නොදැන වෙනදා වගේ ඉස්කොලේ ගියේ ආයෙ හවසට එයාගෙ බනී හියුන්ග් එක්ක කාලේ ගත කරන්න හිතන්....
ටේ අනාථ නිවාස ගෙට්ටුවෙන් එලියට යනකන් බලන් හිටිය ජන්කුක්...ටේගේ චායාව නොපෙනී යනකන් ඉදලා මෙච්චර වෙලා මවාගෙන ඉදපු බොරු හිනාව නවත්තලා එතනම අඩන්න ගත්තේ එයාට අද එයාගෙ රෝස මලව දාලා යන්න සිද්ද වෙන නිසා....
හීමිට ඇදුම් බෑග් එක ලෑස්ති කර ගත්ත ජන්කුක්...ඒ බෑග් එකට ටේ පොඩි කාලෙ එපා කියල විසිකරපු bunny plushi වත් දා ගත්තා...
ඔව් ජන්කුක් ඒ plushi ව අරන් තියා ගත්තා....
හැමෝටම සමුදිලා ජන්කුක් අවුරුදු ගානක් ජිවත් උන එයාගෙ ගෙදරින් එලියට ආවා....
Advertisement
හවස හුගාක් සතුටින් ටේ ඉස්කොලේ ඉදන් ගෙදර ආවේ ආදරේ කියන්නෙ මොකක්ද කියලා හරියටම තේරුම් අරන්...
ඔව් එයාගෙ විශේෂ එක්කෙන වෙන කවුරුත් නෙමෙයි ඒ ජන්කුක් කියලා ටේ ටික ටික තේරුන් ගත්තා...
ජන්කුක් බොන්න ආස බනානා කිරි බොතල් වගයකුත් අරන් ටේ උඩ පැන පැනම අනාථ නිවාසේට ඇතුල් උනාත් එයාගේ ඇහිබම හැකිලුනේ වෙනදා වගේ එයා එන වේලාවට ජන්කුක් දොර ගාව නැති නිසා...
Mr.lee ව හොයන් ගිය ටේ..
🐯:
දෙන්නා අතර තියෙන සම්බන්ධකම ගැන හොදාකාරවම දන්න mr.lee තමන්ගේ පුටුවෙන් නැගිටලා ටේව බදාගෙන
Mr lee:
Mr.lee ගෙන් ඈත් උන ටේ ඇස් වල කදුලු පුරවන්
🐯:
කියලා ටේ එයාගේයි ජන්කුක්ගේයි ඇද ලගට ගිහින් එතනම ඉදන් ඇඩුවා....
ටේ හුගාක් ඇඩුවා...කාටත් එයාව නවත්තන්න බැරි උනා...
ඔය අතර පොඩි බොඩිමක් හොයා ගත්ත ජන්කුක් අනාථ නිවාසෙන් ආපු ගමන්ම රස්සාවල් හොයන්න ගියා....
___________________________________
මාස තුනකට පස්සේ ජන්කුක්ට පොඩි ගෙදරක් බඩට කෑමක් වත් නැතුව එකතු කරපු සල්ලි වලින් ගන්න පුලුවන් උනා...
මාස තුනකට පස්සේ ජන්කුක් ආයෙම අනාථ නිවාසේට ගියා..
ටේව හැමතැනම හෙව්වාත් පස්සෙ mr.lee ජන්කුක්ට කිව්වෙ ටේ ඉස්කොලේ ගිහින් කියලා...
දෙන්නා එක්කම mr.lee ගේ කාමරේට ඇවිත්
🐰:
තවත් ටික වෙලාවක් අංකල් lee එක්ක ජන්කුක් කතා කර කර ඉද්දි කාමරේ දොර වේගෙන් ඇරගෙන කෙනෙක් ආවේ ඇතුලට...
🐯:
ජන්කුක් ඒ සද්දෙ ආපු පැත්ත හැරෙනවා එක්කම ටේ ජන්කුක් ගේ ඇගට පැනලා හුගාක් තදින් බදාගෙන ඒ බෙල්ලෙ මුන හංගන් අඩන්න ගත්තා...
🐰:
කියලා ජන්කුක් ටේගෙ ඇස් ඉස්සරහ වැනුවේ කොල වගයක්...
ඒ ටේගේ ඉස්සරහට භාරකාරයා විදිහට ජන්කුක් පත් වෙනවා කියලා ලියලා තිබ්බ කොල...
කිව්වා වගේම ටේ ඉතිං ආයේ යාලු උනා...
දෙන්නා එක්කම ටේගෙ ඇදුනුත් පැක් කරන් mr.lee ටත් කියලා එයාලා අනාථ නිවාසෙන් පිට උනා....
ටික දුරක් ගිහින් ටේගෙ කකුල් රිදෙනවා කිව්ව නිසා ලග තිබ්බ බෙන්ච් එකක දෙන්නාම පුරුදු විදිහට වාඩි උනා...
ටේ ජන්කුක්ගේ ඔඩොක්කුව උඩ ඉදගෙන බෙල්ල වටේ අත දා ගත්තාම ජන්කුකුත් ටේව ඉනෙන් අල්ල ගත්තා...
🐯:
ජන්කුක් ගේ හදවත එක පාර මොකක්ද උනේ ටේ වෙන කෙනෙක්ට ආදරේ කරන්න පටන් අරන්ද කියලා බයෙන්..
🐰:
ටේ එහෙම එයාගෙ හිතේ මාස තුනක් හංගන් හිටපුවා කියද්දි ජන්කුක් ගේ ඇස් වලින් කදුලු බිංදුවක් කම්මුල් දිගේ ගලාගෙන ගියේ සතුටට...
🐯:
කියලා ටේ ගේ නලලට හාදුවක් දුන්නත් ටේ ජන්කුක් ගේ කම්මුල් වලින් අල්ලන් ජන්කුක් ගේ තොල් වලට බර උනා....
Advertisement
ටේ තාම හාදු දෙන්න දන්නෙ නැති නිසා ජන්කුක් ගේ තොල් උඩ එයාගෙ තොල් නිකන් තියන් ඉද්දි ජන්කුක් හුගාක් ආදරේන් ටේගෙ යටි තොලයි උඩු තොලයි තමන්ගේ තොල් වලින් තෙත් කරන්න ගත්තා...
ටිකකින් ටේද ජන්කුක් කරන එක අනුගමනය කරලා ජන්කුක් විදිහටම එයාත් සිප ගන්න ගත්තා....
එදා එයාලා දෙන්නාම දෙන්නගෙ පලවෙනි හාදුව ඒ විදිහට බෙදා ගත්තා....
___________________________________
ටේ හුගාක් හොදට ඉගෙන ගත්තා...
එයාට ඕන උනේ කොහොම හරි ඩොක්ටර් කෙනෙක් වෙන්නයි...එයාගෙ හියුන්ග්ව හොදට බලා ගන්නයි....
ඉස්කොලේ ගිහිල්ලා ඇවිල්ලත් ටේ මහන්සි නොබලා කරේ පාඩම් කරන එක විතරයි...
🐰:
කියලා ජන්කුක් ටේ ලගට ආවේ කෑම පිගානත් එක්ක...
ටේගෙ පාඩම් මේසේ ලගටම පුටුවක් ඇද ගත්ත ජන්කුක්
🐰:
ටේ පොතෙන් ඇස් දෙක ගන්නෙ නැතුවම කට අරිද්දි ජන්කුක් එයාට හිමිට කැව්වා....
🐯:
🐰:
හැම රෑකම එයාලාගේ විදිහ ඔහොමයි...
__________________________________
ජන්කුක් එදා නිවාඩු දවසක්...ටේ එක්ක ගෙදර උදේ ඉදන් අස් කරලා දවල්ට ටිවී එක ඉස්සරහ බිම ඉද ගත්තේ film එකක් බලන්න කියලා හිතන්...
ටේ බිම ඉදගෙන ටිවී එක බලද්දි ජන්කුක් කුස්සිය පැත්තට ගියේ film එක බලන ගමන් කන්න මොනා හරි හදන්න...
ටිකකින් බීම ටින් දෙකකුත් එක්ක පොප් කොර්න් ටිකක් අරන් ආපු ජන්කුක් ටේගෙ එහා පැත්තෙ ඉද ගත්තාත් ඒක ගානක්වත් නැතුව ටේ ඇස් දෙකත් ලොකු කරන් කටත් ඇරන් ටිවී එකේ යන වැඩසටහනක් බලනවා...
🐰:
🐰:
ටේ ජන්කුක්ගේ පැත්ත හැරිලා කටත් උල් කරන් එහෙම කිව්වාම...
🐰:
කියලා ටේගෙ හිත හැදෙන්න ජන්කුක් එහෙම කිව්වාත් ජන්කුක් හිතින් දුක් උනේ එයාට ලගදිම එයාගෙ රෝස මලගේ හීනෙ හැබැ කරන්න බැරි නිසා...
___________________________________
ටේට දැන් අවුරුදු දහහතයි...
එදා ටේ ගෙදර දුවගෙන ආවේ හරිම සතුටින්....
හවස ජන්කුක් ගෙදර ආපු ගමන් ජන්කුක්ගේ උරහිස මසාජ් කරන්න පටන් ගත්ත ටේ එයාගේ සතුටු හිතෙන් ආරංචිය කියන්න ගත්තා...
🐯:
🐯:
පහු වෙනිදා ටේ එයාගෙ අලුත් යාලුවා ජිමින්වත් එක්කන් ගෙදර අවා...
🐥:
ටිකකින් ජිමින්වත් එක්කත් ඇතුලට ආපු ටේ ජන්කුක්ව ජිමින්ට හඳුන්වලා දුන්නා..
🐯:
ඔය ඔක්කොම බලාගෙන ජිමින් නම් හොදටම හිනා වෙනවා..
ජන්කුක් ජිමින් දෙන්නා හොදට කතා බහ කරලා හුගාක් ෆිට් උනා.....
අන්තිමට ජන්කුක් එක්ක ජිමින් එකතු වෙන හැමවේලාවෙම ටේව රතු කරන එක තමා එයාලාගෙ ආසම වැඩේ....
ජිමින් එදා ඉදන් පුලුවන් හැම දවසේම ටේගෙ ගෙදර ඇවිත් යන්න පුරුදු උනා....
__________________________________
ටේ දැන් හැමදේම ගැන හොද දැනුමක් තියෙන ලොකු කොල්ලෙක්.....
එයාට අවුරුදු දහඅටක් උනත් ජන්කුක්ට නම් තාම ටේව අවුරුදු තුනේ පුංචි රෝස මලම තමා....
ජන්කුක් වැඩ ඇරිලා ආපු ගමන් ඇග සොදන්න ගියාත් එයා එදා එයාගෙ ඇදුම් ටික අමතක වෙලා කාමරේ දලා ගිහින්...
ඇග හොදලා towel එක පිටින් එලියට ආපු ජන්කුක්
🐰:
ජන්කුක්ට පිටුපාලා හිටිය ටේ ජන්කුක් කිව්ව විදිහට ඇදුම් ටික අරන් ජන්කුක් දිහාවට හැරුනාත් එයා එතනම ගල් ගැහුනේ ජන්කුක් ඉන්න විදිහ දැකලා....
අතින් ඇස් දෙක වහ ගත්ත ටේ රතු වෙන ගමන්ම
🐯:
🐰:
කියලා සරාගී විදිහට කිව්ව ජන්කුක් ටේ ගාවට ලං වෙද්දි ජන්කුක් ලගට එනවා කියලා දැනුන ටේ පිටි පස්සට යන්න ගත්තා....
ටිකකින් ටේ පිටිපස්සට යන එක නැවතුනේ එයා ගිහින් බිත්තියේ වැදුන නිසා....
ජන්කුක් ටේගෙ ලගට ලං වෙලා බිත්තියට අත් දෙක තියාගෙන තමාත් ඇස් දෙක පියාගෙන ඉන්න ටේ දිහා බලන් හිටියා...
ජන්කුක්ගේ කොන්ඩේ තිබ්බ වතුර බිංදු ටේගෙ කම්මුල් දිගේ ගලාගෙන යද්දි ටේ රතුම රතු පාට වෙන්න ගත්තේ ජන්කුක් බලන් ඉද්දිමයි....
🐯:
ජන්කුක්ගේ හුස්ම තමන්ගේ මුහුනේ වදිද්දි ජන්කුක් කිව්ව දේත් එක්ක ටේට දැනුනේ මීට කලින් දැනුනේ නැති හරි අමුතු හැගීමක්...
🐯
ජන්කුක් වටෙන් ගෙනත් ඇහුවේ මොකක්ද කියලා තේරුන ටේ ඇස් අරින ගමන්
🐯:
කියලා අමුතු විදිහට හිනා උන ජන්කුක් ටේගෙ කම්මුලට තට්ටුවක් දැම්මෙ ඒ රෝස පාට මැකෙන්න....
🐯:
🐰:
කියලා ටේ ජන්කුක්ගේ පපුවට ගහලා මුහුන හකුලන් කියද්දි ජන්කුක් ටේගෙ තොල් මත පොඩි හාදුවක් තියන ගමන් ටේගෙ අත් වල පොඩි කරන් ඉන්න එයාගෙ ඇදුම් ටික අරගෙන ආයෙම bathroom එකට ගියා...
ජන්කුක් යනකන් හිටිය ටේ
🐯:
කියලා කාමරෙන් එලියට යන්න හැදුවත් එයාට ඇහුනේ ජන්කුක් එයා කිව්ව දේට උත්තර දෙනවා...
🐰:
____________________________________
අවුරුද්ද අන්තිමේ ටේ හුගාක් නිදිමාරගෙන පාඩම් කරලා අන්තිමට ඒ මහන්සියේ ප්‍රතිඵල විදිහට එයා හොදටම ලකුනු අරන් හොදම විදිහට පාස් වෙලා තිබ්බා....
ටේගේ ඩොක්ටර් කෙනෙක් වෙන හීනේ නිසාම ජන්කුක් සල්ලි වියදම් කරලා සෝල් වල තිබ්බ හොදම වගේම ලොකුම කොලේජ් එකකට ටේව ඇතුලත් කරා....
හැමදේකදිම ටේගේ පස්සෙන් එන ජිමිනාත් එයාගෙ අප්පාගෙ company එක භාර ගන්න ඕන හින්දා ඒකට අවශ්‍ය faculty එකකින් ඒ කොලේජ් එකටම ඇතුලත් උනා....
එත් ටේ , ජන්කුක් තියා ජිමින්වත් දැනන් හිටියේ නැහැ ඒ තුන්දෙනාගෙම ජිවිත කොලේජ් එකෙ අහම්බෙන් හම්බෙන එක කොල්ලෙක් නිසා සම්පුර්ණයෙන් කනපිට හැරෙයි කියලා....
____________________________________
ආයේමත් හෙලෝ 😅😅.....
ඔන්න ඉතිං එයාලාගේ ආදරෙ කතාවට තුන්වෙනි පාර්ශවෙත් එන්න යන්නේ.....
එහෙනම් හෙට අලුත් එකකින් එන්නම්....
එතකන් බායි....
අනිත් එක වැරදි තිබ්බොත් සොරි....
Advertisement
- In Serial395 Chapters
80 Years Of Signing-In At The Cold Palace, I Am Unrivalled
Lin Jiufeng transmigrates to become the Yuhua God Dynasty’s Crown Prince but is dethroned, banished to the Cold Palace, and imprisoned there because he had released the holy maiden of their rival country.Lin Jiufeng isn’t dejected. He has brought a sign-in system with him when he transmigrated and he would receive rewards when he signs in at different places.Before the Cold Palace’s gates, he signs in and receives the Ultimate Heaven Slashing Sword Skill!In the Great Council Hall, he signs in and receives the Heaven Patching Technique!In the Empress Dowager’s palace, he signs in and receives the God of War Totem!…Liu Jiufeng imagines that he can quietly sign in like this until he becomes invincible. Yet who would have imagined that the Heavenly Concubine whom he secretly released would rise in rebellion and seize power after she returns to her country?After she succeeds, her first priority is to attack the Yuhua God Dynasty to rescue Lin Jiufeng.When Liu Jiufeng hears of this news, he’s puzzled. «Do I need you to rescue me?»
8 2575 - In Serial7 Chapters
Leviathan
Hiatus.
8 224 - In Serial29 Chapters
A Soldier's Harmony
Army Ranger Sergeant Dean Forester, an RSTF operator, is sent on a mission to retake and destroy a secret lab now belonging to Humanities mortal enemy: The Orith. After everything goes wrong for himself and his squad, Dean is sent through an experimental wormhole on the verge of death to a whole new world, one that is corrupted by war and slavery. Twilight Sparkle, the last Alicorn, is on the run. It had been nearly two years since the Dark Elves took the peaceful land of Equestria, enslaving it's habitants, imprisoning the remaining elements, and killing the remaining princesses. With all hope seeming to be lost, Twilight stumbles upon an interesting discovery deep within the Everfree, something she had only heard stories about: A Human. The two must team up and take back the land of Equestria. Challenges will be faced, blood will be spilt, and maybe, just maybe, Sergeant Dean Forester will finally find his peace and harmony in this new land... Original story located on Fimfiction.net. Also posted on Wattpad, Fanfiction, and Scribblehub.
8 127 - In Serial81 Chapters
Killer Bay
After putting an end to the Crimson Order back in Grimsborough, Adalet Sadik-Halvorsen must move on. Now, she starts her first day in Pacific Bay as the newest Captain in the PBPD. A new team, new murders and new killers await her in this city, but she won't back down no matter what comes her way.
8 260 - In Serial9 Chapters
Collab {Heathers: Sequel to Subscribed}
"Say Hi To God" When JD remembers how good it feels to hold a gun or a knife, no one is safe. Love continues beyond death, but not always through life.It's time for Veronica Sawyer to learn this. Especially what happened to Chandler, Duke, McNamara, Dunnstock, Sweeney, Kelly, and soonDean.
8 205 - In Serial24 Chapters
Willa X Bucky Sequel
The sequel to Willa X Bucky book
8 172

