《PSYCHO BUNNY (Completed ✅)》chapter 11
Advertisement
ටේගෙ ඔඩොක්කුවෙ ඉදන් diary එක බිමට වැටෙද්දි ටේ එතනම ගල් ගැහුනේ පින්තූරේ දිහා බලාගෙනමයි....
" ඒ... ඒ ඉන්නේ..."
ටේට එච්චරයි හිතන්න පුලුවන් උනේ...
ඔලුව ඇතුලින් දරා ගන්න අපහසු ලොකු වේදනාවක් දැනෙද්දි ටේ එතනම දන ගහගෙන ඔලුව අල්ල ගත්තා...
🐯: ..
වේදනාවටම ඇස් දෙකෙන් කදුලු ගලාගෙන යද්දි ටේට දැනුනේ ඇස් නිලංකාර වෙනවා....
ඔය අතර ටේ ඉල්ලපු මිල්ක්ශෙක් එකත් අරන් ජන්කුක් කාමරේට එද්දි එයාට ඇහුනේ ටේ වේදනාවෙන් කෙදිරි ගාන හඬයි...
අඩිය ඉක්මන් කරලා එයාගෙ කාමරේට ගිය ජන්කුක් දැක්කේ ටේ ඇද ගාව බිම දන ගහගෙන ඔලුව අත් දෙකෙන්ම බදාගෙන කෙදිරි ගානවා...
🐰:
ජන්කුක් කෑගහගෙනම ටේ ගාවට ගිහින් ටේව අත් අතරට අරගත්තා....
නිලංකාර උන ඇස් වලින් එක දිගට කදුලු ගලාගෙන යද්දි ටේ ජන්කුක්ගේ බොද උන රූපේ දැක්කා....
තමන්ගේ එක අතක් හිමින් ජන්කුක්ගේ කම්මුලකින් තිබ්බ ටේ එයාගේ ජන්කුක් හියුන්ග්ට කතා කරා..
🐯:
ජන්කුක් ඒ වචන එක්ක පුදුම වෙද්දි ජන්කුක්ගේ කම්මුල් වල තිබ්බ ටේගෙ අත පහලට කඩන් වැටුනේ ටේට සිහිය නැති උන නිසා......
ටේව තමන්ගේ අත් වලින් උස්ස ගත්ත ජන්කුක් ටේව ඇද උඩින් තියලා එයාත් ඊට එහා පැත්තේ ඉද ගත්තා...
ටේගේ ඇස් වලින් කලින් ගලාගෙන ගිය කදුලු පරිස්සමට පිහදපු ජන්කුක් ටේගෙ ඔලුව හෙමින් අත ගාලා ඉක්මනින් එලියට ගියේ එයා අඳුරන කෙනෙක්ට අඬ ගහගෙන එන්න....
______________________________________
( අවුරුදු විස්සකට පෙර 🗓️📌)
:
තමන්ගෙ අත් අතර ගුලි වෙලා නිදාගෙන හිටිය පුංචි කුමාරයාව mrs.kim එයාගෙ ඉදිරියේ හිටන් හිටිය අනාථ නිවාසේ භාර කාරයාගේ අතට දුන්නා.....
________________________________
අනාථ නිවාසෙන් එලියට හිස් අතින් ගිය mr.lee ආයේ ආවේ නම් තනියම නෙමෙයි....
එයාගෙ එක අතකින් අල්ලන් හෝ ගලා අඩන පුංචි කුමාරෙකුත් අද එයා එක්ක හිටියා....
අනාත නිවාසේට ඇතුල් වෙද්දිම mr.lee හෙව්වේ එයාව...
හැම ලමෙක්ගෙන්ම ඈත් වෙලා තමන්ට අයිති කාර් , බෝනික්කෝ එක්ක සෙල්ලම් කර කර හිටිය අවුරුදු හතේ පොඩි පිරිමි ලමෙයාව දැක්ක mr.lee එයාට ලගට අඩ ගැහුව්වා...
Mr.lee:
සෙල්ලන් කරන එක මග නවත්තලා එයාගෙ අංකල් අඩ ගහපු නිසා එයා දුවලා ගියේ ඒ පැත්තට..
🐰:
Mr.lee:
Mr.lee:
ඒක කියපු ගමන් ජන්කුක්ගේ මුහුනේ ඇදුනේ හරිම ලස්සන හිනාවක්...
Advertisement
ඒක දැක්ක ගමන් මෙච්චර වෙලා අඩ අඩ හිටිය පුංචි කුමාරයත් එයාගෙ ඇඩිල්ල නැවැත්තුවා...
ජන්කුක්ගේ දෙමාපියෝ ජන්කුක්ව mr.lee ට භාර දිලා ඊට පස්සෙ දවසෙම දෙන්නා එක්කම සියදිවි හානි කර ගත්තේ ණය වෙච්ච තැන් වලට ණය ගේවා ගන්න බැරි උන නිසා වගේම ජන්කුක්ව ලොකු කරන්න එයාලාට අමාරු නිසා....
ජන්කුක් අඩන බබාගෙ පුංචි අතකින් අල්ලන් ඇතුලට එක්කන් ගිහින් එයාගෙ සෙල්ලම් බඩු ගොඩ ලග ඉන්දෙව්වා....
🐰:
නැහැ කියන්න ඔලුව හොලවපු එයා
🐯:
හරියට වචන එකතු කරන් තාම කතා කරන්න බැරි ටේ එයාගෙ නම අමුතු විදිහට කිව්වාත් ඒක ජන්කුක් තේරුම් ගත්තා...
🐰:
ඔව් කියන්න ආයෙ ඔලුව වනපු ටේ
🐯:
එයා ආයෙම එකම නම කිව්ව එකෙන් ජන්කුක් හයියෙන් හිනා වෙන්න ගත්තා...
🐰:
එයාට එක පාරම නමක් මතක් උනා....
🐯:
ජන්කුක්ට හොයා ගත්ත අලුත් නමත් එක්ක ටේ ජන්කුක් වටේ උඩ පනින්න පටන් අරන් එයාගේ අතේ හිටිය bunny plushiව විසි කරලා දැම්මේ එයාට දැන් ඊට වඩා ලොකු බනී කෙනෙක් ඉන්න නිසා....
_____________________________________
🐯: 😭
ටේ ආයෙම අඩනවා...
ලග හිටිය ජන්කුක් ඉක්මනින් බය වෙලා ටේ ලගට දිව්වා...
🐰:
🐰:
ටේ තවත් හයියෙන් කෑගහලා අඩන්න ගද්දි ජන්කුක්ට මොනා කරන්නද කියලා තේරුනේ නැහැ...
🐰:
තවත් ජන්කුක්ට ටේ අඩනවා බලන්න බැරි නිසා එයාගෙ හිතට ආපු දේ එයා කරා...
තමන්ගෙ t.shirt එක ගලවපු ජන්කුක් ටේව එයාගෙ අත් අතර හරහට වඩාගෙන තමන්ගේ එක තන පුඩුවක් ටේගෙ කට ලගට ලං කරන ගමන් එයාගෙ අත් ටේගේ පිට වගේම පස්සටත් හිමින් තට්ටු දාන්න ගත්තේ ටේව නලවන්න ඕන නිසා......
ටේත් ඒ ක්ෂණික ජන්කුක් ගේ පපුව උරන්න ගත්තා....
ටිකකින් ජන්කුක්ගේ එක අතකින් පැත්තක තිබ්බ t.shirt එක ගත්ත ජන්කුක් ටේගේ නහයෙන් ඇවිත් තිබ්බ සොටුයි කඳුලුයි පිහිදලා දැම්මා...
ටේගෙ හැඩුම් ඉකියක් උනාම ඒ ඉකියත් නැවතුන ගමන් ටේට නින්ද ගියා....
ජන්කුක් ගේ තන පුඩුව තාමාත් උරන ගමන් ටේට ජන්කුක් ගේ අත උඩම නින්ද ගියා...
________________________________
🐯:
ටේ අඩන්න ඔන්න මෙන්න ඉද්දි එයා කතා කරේ ජන්කුක්ට..
🐰:
කියලා ටේ පෙන්නුවේ එයාගේ කලිසම...
මොකක්ද වෙලා තියෙන්නෙ කියලා තේරුම් ගත්තා ජන්කුක්...
🐰:
කියලා ටේව අතින් අල්ලන් එක්කන් ගියේ එයාලාගෙ shower ගොඩාක් සෙට් කරලා තියෙන ටිකක් විශාල bathroom එකට...
Advertisement
ටේගේ ඇදුම් එකින් එක ගලවපු ජන්කුක් අන්තිමට අත තිබ්බෙ ටේ ඇදගෙන හිටිය ඩයිපර් එකට....
🐯:
කියලා හිමින් ඩයිපර් එකත් ගලවලා කුනු බක්කියට විසික් කරපු ජන්කුක්...
ටේව කිසිම අප්පිරියාවක් නැතුව හෝදන්න ගත්තා....
ටේගෙ ජරාව ඔක්කොම හොදලා අයින් කරපු ජන්කුක් ඇගට සබන් ගාන්න ගත්තේ හරිම පරිස්සමෙන්...
එත් ටේ නම් ජන්කුක් වටේ උඩ පැන පැන දුවන්නෙ ඇදුම් ටික ගලව ගත්ත එකේ සතුටට...
අන්තිමට ටේව නාවන්න ගිය ජන්කුක්ටත් නාන්නම සිද්ද උනා...
ටේව ඔක්කොම පිරිසිදු කරලා towel එකෙන් මුලු ඇගම වහලා එයාලාගෙ නිදා ගන්න කාමරේට වඩාගෙන ආව ජන්කුක් ටේට ගාන්න පුලුවන් ඔක්කොම පවුඩර් , බේබි කොලොන් ගාලා ටේගෙ බෙල්ලට ටිකක් නැමිලා එයාගෙ නහයෙන් ටිකක් ටේගේ බෙල්ල කුචි කවන්න ගද්දි ටේත් හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා...
🐰:
කියලා කියන ගමන් ටේට අලුත් ඩයිපර් එකක් එක්ක t.shirt එකක් විතරක් අන්දවපු ජන්කුක් ඊට පස්සෙයි එයාට අදින්න ඇදුමක් හොයන්න පටන් ගත්තේ....
____________________________________
🐯:
කියලා ටේගෙ ඔලුවට හාදුවක් දුන්න ජන්කුක් ඉස්කොලේ යන්න පිටත් උනේ ටේ බිම පෙරලි පෙරලි අඩන්න ගද්දි....
දවල් ඉස්කොලේ ඉවර උන ගමන් ජන්කුක් ගියේ ටේව බලන්න....
මඟදි mr.lee ව හම්බුන එකෙන් ජන්කුක් නැවතුනේ එයා එක්ක කතා කරලා ටේ ඉන්න තැන අහ ගන්න කියලා හිතන්...
Mr.lee:
Mr.lee:
🐰:
කියලා ජන්කුක් දිව්වෙ ටේයි එයාගෙයි ඇදවල් තියෙන කාමරේට...
ජන්කුක් යද්දි ඇද උඩ බෝලයක් වගේ ගුලි වෙලා ටේ තාම අඩනවා...
🐰:
කියලා ටේ දුවගෙන ඇවිත් පැන්නෙ ජන්කුක් ගේ ඇගට...
ටේව කොහොම හරි අල්ල ගත්ත ජන්කුක්
🐰:
කියලා ජන්කුක් ටේව වඩාගෙනම ගියේ කෑම කන්න....
__________________________________
🐯: .......!!!
ටේ දැන් ටිකක් ලොකුයි...
🐯:
ජන්කුක්ට මුකුත්ම නොකියපු ටේ ජන්කුක්වත් ඇදගෙන ගියේ ලොකු ගාර්ඩ්න් එකෙ කෙලවරට...
🐰:
ටේ එහෙම කියන ගමන් රෝස පාත්තිය ගාවට ගියේ මලක් කඩන්න..
🐰:
නමුත් ජන්කුක්ගේ වාක්‍ය ඉවර වෙන්නත් කලින් ටේ එයාගේ අතේ කට්ටක් ඇන ගත්තා..
ටේගෙ ගාවට ගිය ජන්කුක් ටේගෙ කට්ට ඇනිලා යාන්තම් ලේ එන ඇගිල්ල කටේ දාගෙන ලේ එන එක නැවැත්තුවා...
🐰:
ඔලුව වනපු ටේ
🐯:
ටේගෙ කම්මුලක් මිරිකපු ජන්කුක්
🐰:
🐰:
______________________________________
එදා හොදටම වහින දවසක්...
අනිත් ලමයි නම් එච්චර ඒක ගානක් ගත්තෙ නැති උනාත් ටේ නම් ඇදට වෙලා ජන්කුක්ට ගුලි වෙලා හිටියේ...
🐰:
🐯:
🐰:
🐯:
කියලා ජන්කුක් ඇදේ ඇලවෙන ගමන් ටේ දිහාවට අත දික් කරද්දි ටේත් ජන්කුක්ගේ බෙල්ලෙ මූන හංගන් නිදා ගන්න ගත්තේ මෙච්චර වෙලා බය වෙලා තිබ්බ හිතට නිදහසක් ලැබෙනවා එක්කම....
________________________________________
එදා සෝල් නුවර පලවෙනි හිම වැටීම...
උදේ ඉදන් එලියට දුවන්න කුරුමානම් අල්ලන ටේට එයා හිතන දේ කරන්න බැරි උනේ ජන්කුක් එයා ගාවින් හෙලවුනේ වත් නැති නිසා...
බොරු දෙක තුනක් කියලා ජන්කුක්ව රවට්ටන්න හැදුවත් ජන්කුක් ටේ හැරෙද්දිම දන්නවා මොනාද කරන්න යන්නෙ කියලා...
🐯:
කියලා ඉදගෙන හිටිය තැනින් නැගිට්ට ජන්කුක් අඩි දෙක තුනක් ගිහින් ආයෙම හැරිලා
🐰:
කිව්වාම ජන්කුක් හැරිලා අංකල් lee ව හොයන්න යද්දි ටේගේ මුහුනේ ඇදුනේ කපටි හිනාවක්....
Mr.lee ව හොයාගෙ ජන්කුක් එයාගෙ කාමරේට ඇවිත්
🐰:
Mr.lee :
ජන්කුක් එහෙම කියද්දි mr.lee නිකමට ජනේලෙන් එලිය බැලුවා....
කට කොනේ හිනාවක් ඇදුන mr.lee
Mr.lee:
🐰:
Mr.lee:
Mr.lee ජනේල් පැත්තම බලාගෙන කතා කරපු නිසා ජන්කුකුත් ජනේලේ පැත්ත බැලුවේ නිකන්...
එත් එයාගෙ ඇස් ලොකු උනේ මාපල් ගහ ලග ඉදගෙන හිටිය එක්කෙනාව දැකලා...
🐰:
කියලා ජන්කුක් එහෙමම එලියට දිව්වාත් ආයෙම ගෙදරට ඇවිත් කාමරෙන් ජැකෙට් එකත් උස්සන් මාපල් ගහ ලගට ගියා...
මුලු මාපල් ගහම හිමට වැහිලා...
ගහේ මුල ටේ ඉදගෙන හිම වැටෙන විදිහ බලාගෙන ඉදලා හිම පියලි අල්ලන්න කියලා ගහෙන් එලියට අත දැම්මා විතරයි එයාට පිටිපස්සෙන් ඇහුනේ ටිකක් කේන්ති ගිහින් ඉන්න ජන්කුක්ගේ කටහඩයි....
🐰:
එහෙම කියන ගමන් ජන්කුකුත් ඒ ගහ යටටම ආවා..
ටේට ජන්කුක් ජැකෙට් අන්දවද්දි ටේ කතා කරා..
🐯:
🐰:
කියලා ටේගෙ අත් දෙක එකට එකතු කරපු ජන්කුක් ඒ අත් උනුසුම් කරන්න ඒවාට පිම්බා....
ටේගෙ ආසාව නිසා ජන්කුක් ටේට හිමේ ඉන්න දුන්නාත් අසනීප වෙයි කියන බයට ජන්කුක් එයාගෙ සීතල ගැන නොහිතා ටේව එයාගෙ ජැකෙට් එකක පැත්තකිනුත් වහලා ලගට තුරුලු කරගෙන හිටියා....
______________________________________
හායි.....
ඔන්න දුන්නා....
මෙතන ඉදන් යන්නෙ ටේකුක් දෙන්නාගේ අතීත කතාව.....
තව එකක් මෙහෙමම update කරන්නම්.....
එහෙනම් ඒ කොටසින් හම්බෙමු....
Advertisement
- In Serial15 Chapters
The Adventures of Tommy Johnny: Stuck In the Void
Tommy Johnny is stuck is the Void. That is it. He just twiddles his thumbs as he floats in the void. (something to do while COVID is going around) (Something everybody is experiencing maybe idk) This story is VERY reader interactive the comments make the story interesting like provide basic essentials
8 160 - In Serial6 Chapters
Re: Aim Down Sights : A VRMMO FPS Novel
Waking up 200 years in the future. Everyone Marcus knew is dead. Deep in debt, he is shit out of luck. With his engineering qualifications long expired and 200 years out of date, having a job in the workforce is just as likely as winning the lottery. Save for learning a new trade, Marcus is effectively unemployable. But with new times bring new opportunities. Following the lift on the ban covering anything 21st century combat, came the release of the virtual reality game Aim Down Sights. A game where players wield 21st century firearms and fight for loot and territory, there should be a place for an A-ranked 2-gun competition shooter, right? Chaps will drop around 10:00PM GMT+8 Tuesday, Thursday and Saturday.
8 388 - In Serial9 Chapters
Diary of the Night Demoness
Me and my father were just minding our own business, trying to make a living in a world filled with strife. Sadly, people want to play gods. Want to dictate our life and death. Well, they succeeded in doing something right for a change. They created the demon within me and I was fine with showing them the darker sides of a bright light. He always taught me that I must be strong. That if I wanted something, I must reach out and grasp it with my own scarred hands. Well.. It is time to take revenge into my own hands. Be it Rebels fighting for their freedoms or Nobles protecting their wealth and status. I want them all to feel the stinging pain of loss, I want them all to fall into the abyss that replaced my heart, and at the end of the day. Cold steel doesn't understand empathy. Mm, it was time to unleash the Night Demoness.
8 111 - In Serial26 Chapters
Arranged Marriage to Kill Him
"Lie there," he ordered, suddenly cutting through the silence and undoing the top button of his kurta. When she didn't move, still shocked at how she ended up marrying this man, he cocked his head towards the bed. "There." * * * Twenty-one year old Naina is about to marry a man twice her age, but she doesn't care as her would-be-husband is one of the richest man in the city. All she needs is to poison the old pervert, run away with his money to live her dream life and her childhood bestfriend (who also happens to be in love with her) would help her hide the dead body. But what happens when her would-be-husband is not old and bald? What happens when her would-be-husband is young and has the thickest black hair that would rival the density of Amazon forest? What happens when her would-be-husband is none other than the hot and rich Ahanay with his own share of dark and delicious secrets?* * * [This book is NOT your usual arranged marriage story]
8 106 - In Serial4 Chapters
The Hunters Of Artemis (JOIN!)
Are you a girl looking for a place? Well that's us! We are the immortal unflirtable hunters and you can become one of us by reading this!
8 83 - In Serial10 Chapters
Yu-Gi-Oh Zexal (male reader)
Taking place in the near future in a place called Heartland City, the story focuses on Yuma Tsukumo, a young duelist who strives to become the Duel Monsters champion, despite being an amateur. One day, during a duel with a rival named Shark, a mysterious spirit called Astral appears before him, and helps him to win.
8 91

