《La Vie en Rose》RIP Akki

Advertisement

ඇයිද මේ හිස් බවක්

බොහෝ අය තැබුවත් සටහනක්

ඔබේ එක වදන රැදි සටහනක පිරුණු බව

කොහිද අතුරුදන් වුයේ මැඩම්

දරා ගැනුම ගැන කුමට අමුතුවෙන් කියන්නද

දරා ගැනුමයි ඔබයි හැමවිටම එකම විය

කතා කර නැහැ ඔබට දෙවරකට වඩා මං

සමාවුව මැනවි මගෙ අතපසුකිරීමට ...

අක්කී ...

වචන ගළපන්න බෑ

හිස් බවක් දැනෙනවා

ඉතින් මෙපමණයි පතනුයේ

හිනහෙන්න ඔබෙ රෝස කැකුල සමගින් තුටින

අයියා ජීවත්කරයි ඔබේ මතක සෑම දින

කිසිදිනක පිටමං නොවේ ඔබේ මතක කැළ

කිමද ඔබ තරුවක්

අහස දිස්නෙන් පුරන

From Weiyexiao

    people are reading<La Vie en Rose>
      Close message
      Advertisement
      You may like
      You can access <East Tale> through any of the following apps you have installed
      5800Coins for Signup,580 Coins daily.
      Update the hottest novels in time! Subscribe to push to read! Accurate recommendation from massive library!
      2 Then Click【Add To Home Screen】
      1Click