《| ᴹʸ ˡᵒᵛᵉ , ʸᵒᵘ'ʳᵉ ᵐⁱⁿᵉ . | | ✔✔》Pt_ 04 ❤
Advertisement
🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄🍄
Taehyung Bogum එක්ක Cafeteria එකෙන් එළියට ගියාට පස්සෙ Jungkook එයා ළඟම තිබ්බ පුටුවෙන් ඉක්මනට ඉදගත්තෙ එයාගෙ ඇගට පණ නෑ වගේ දැනුණ නිසා.
🐱 " Jungkook-ah.... "
🐰 " Yoongi... ඔයා හිතන්නෙ එයා Bogum ට කැමති වෙයිද? "
🐱 " මට.....මට එහෙම හිතන්නෙ නෑ.....
බබා .... ඔයාට මොකද හිතෙන්නෙ?! "
🐷 " මං............ම්ම්ම්
මේ වෙනකන් අපේ ටෙටේ කා ගැනවත් යාලුවෙක්ට වඩා එහා හැඟීමකින් හිතල නෑ... මම ඒක හොදටම දන්නව. මොකද ටෙටේ මට හැමදේම කියනවනේ....
මම හිතන්නෙ නෑ එයා Bogum hyung ට ආදරේ කරනව කියල. එයා හැමදාම බෝගමී hyung ගැන ආසාවෙන් කතා කලේ උදේ පාන්දර එයාට අරන් දෙන milkshake එකයි white rose එකයි නිසා..... එයා ඒ දේට හරි කැමතී...
ඒත්......."
🐰 " මොකද්ද ඒත්.? "
🐷 " කුකී hyung.... ඔයාට අමුත්තක් දැනුණෙ නැද්ද දැන් ටෙටේ හැසිරුණු විදිය ගැන. ! එයාට අපේ ළඟ ඉදන්ම බෝගමී hyung ට උත්තරයක් දෙන්න තිබ්බා. ඇයි එයා තනියම කතා කරමු කිව්වෙ?! "
🐰 " අහ්හ්හ්....... මගේ ඔලුව රිදෙනවා Yoongi...."
🐱 " බය වෙන්න එපා Jungkookaaa..."
--------------------
🌼 🌼 🌼 🌼 🌼
මේ අතර Bogum එක්ක කතා කරල ඉවර වුණාට පස්සෙ Taehyung ආයෙත් Cafeteria එකට ආවෙ හිතේ ලොකු බරක් තියාගෙන.....
එයාට ආපහු එයාගෙ යාලුවො ගාවට යන්න බය හිතුනා... විශේෂයෙන්ම Jungkook ළඟට. හේතුවක් හරිහැටි දන්නෙ නැති වුණත් එයාට දැනුණෙ ලොකු වැරදිකාරී හැගීමක්....
හිමින් සැරේ කට්ටිය හිටපු table එක ළඟට ආපු Taehyung Jungkook ගෙ එහා පැත්තෙන් වාඩි වුණා.
Jungkook හිටියෙ අත් දෙකෙන්ම ඔලුව බදාගෙන. Yoongi Hoseok දෙන්නා Taehyung දිහා අමුතු බැල්මකින් බලාගෙන හිටියා.
🐷
එහෙම කියපු Jungkook ඉදන් හිටපු පුටුවටත් පයින් ගහල යන්න ගියේ Taehyung ගෙ ඇස් වලින් කදුළු බේරෙද්දි.
🐱 " බබා.... ටෙටේව බලන්න.
මම අරයගෙ පස්සෙන් යනව. "
🐷 " හ-හරි "
🐱 " අඩන්න එපා ටෙටේ.... හැමදේම හරියයි. "
🐻 " hyung මං....."
Yoongi තව මුකුත් නොකිය එතනින් ගියේ Jungkook ව මග ඇරෙන්න කලින් එයාගෙ පස්සෙන් දුවන්න. ටික වෙලාවකින් Hoseok නැගිටලා ඇවිත් Taehyung ගෙ එහා පැත්තෙන් ඉදගෙන එයාව බදාගත්තා.
Advertisement
||||||||||||||||||||
එහෙම කියපු Taehyung Bogum ගෙ අතින් අල්ලගෙන Cafeteria එකෙන් එළියට ආවා.
🐵 " කියන්න ටෙටේ.... ඔයා මට කැමතී නේද? "
🐻 " බෝගමී hyung.... මම ඔයාට කැමතී... හැබැයි මගේ hyung කෙනෙක්, මගේ යාලුවෙක් විදියට විතරයි.... එතනින් එහාට මං hyung ගැන හිතන්නෙ නෑ.. please තේරුම් ගන්න."
🐵 " අහන්න ටෙටේ....
මම දන්නව ඔයාට තාම ආදරේ ගැන, relationship එකක් ගැන හිතන්න තරම් කැමැත්තක් වත් අවබෝධයක් වත් නෑ කියල. ඒත් ඔයාට දැන් අවුරුදු 24 ක්. තවත් ඔයා පොඩි ළමයෙක් නෙවේ... ඔයා ඔයගෙ අනාගතේ ගැන හිතලා තනියම තීරණ ගන්න පුරුදු වෙන්න ඕනි. "
🐻 " මං දන්නව. මං දන්නව.... "
🐵 " අනික මම හිතන්නෙ නෑ ඔයාලගෙ ගෙදරින් වුනත් මට අකමැති වෙයි කියල. මොකද අපේ අප්පත් Business කරන්නෙ. ඔයා දන්නවනෙ කොරියාවෙ fashion designing field එක තියෙන්නෙ අපේ අප්පගෙ අතේ... අපේ පවුලත් පෝසත් ඔයාලගෙ වගේම.... මට පුලුවන් ඔයාට ආදරේ වගේම හැම සැපක්ම අඩුවක් නැතුව දෙන්න."
🐻 " මම හිතන්නෙ ආදරේ කියන්නෙ සල්ලි වලට ගන්න පුලුවන් දෙයක් නෙවෙයි... එහෙම නේද...? "
🐵 " හරි ඒ කතාව අත්තරින්නකො.
ඔයා ආදරේ නැද්ද මට !? ... ඔයා මාව මාසයක් තිස්සෙ ආශ්‍රය කලා... ගොඩක් ළඟින්. මගේ character එක ගැන ඔයා හොදටම නැතත් යම් තරමකට හරි දන්නවනෙ. එහෙම නේද.....? "
🐻 " ............ "
🐵 " ඔයාට දැන්ම මුකුත් කියන්න බැරි නම් ටික දවසක් අරන් හොදට හිතන්න. පස්සෙ මට උත්තරයක් දෙන්නකො..... ම්ම්ම්ම්? "
🐻 " හරි hyung.....මට ටික දවසක් දෙන්න එහෙනම්.
මං... මං හිතල කියන්නම්."
🐵 " බලන්න ටෙටේ.....මම තව මාස කීපෙකින් graduate වෙනවා. ඔයාගෙ උත්තරේ දෙනකන් මට ගොඩක් දවස් බලන් ඉන්න බෑ.. ඒ නිසා ඉක්මන් කරන්න.
ඊළඟ සති දෙකේ මම campus එන්නෙ නෑ.... අප්පා එක්ක US යනව Business වැඩකට. මම ආවට පස්සේ මට අනිවාර්යයෙන්ම උත්තරයක් ඕනි.
මම හිතනව ඔයා හොදට හිතල හොදම උත්තරේ දෙයි කියලා."
🐻 " හරි එහෙනම්. මම හිතල කියන්නම්.
දැන් මං යන්න ඕනි hyung..."
🐵 " ම්ම්ම්ම්ම් හරි පරිස්සමෙන්."
🐻 " hyung නුත්...."
Advertisement
Jungkook ට වුණේ මොකද්ද කියල හරියටම දන්නව වුණත් ඒ ගැන දැන්ම Taehyung ට නොකිය ඉන්න තීරණය කරපු Hoseok Taehyung ව සන්සුන් කරන්න උත්සාහ කලා.
--------------------
🌼 🌼 🌼 🌼 🌼
අනිත් පැත්තෙන් Jungkook ගෙ පස්සෙන් ගිය Yoongi අවසානෙදි නැවතුනෙ campus එකේ නිස්කලංක පැත්තක තිබ්බ bench එකක් ළඟින්. Jungkook ඒ මත ඉදගෙන හිටිය.
🐱 " ඔයා ඒ පොඩි එකාට කතා කරපු විදිය ගොඩක් නරකයි Jungkook-ah "
🐰 " මං දන්නව.... මට මගේ තරහ පාලනය කරගන්න බැරිවුණා."
🐱 " එයා ඇඩුවා..."
🐰 " මොකද්ද! ..... "
🐱 " ම්ම්ම්ම්ම්...."
🐰 " එයා Bogum ට කැමැත්ත දෙන්න ඇතිද? "
🐱 " මම දන්නෙ නෑ..
හොබී දැන් විස්තරේ අහල දැනගන්නව ඇති. අද රෑට එයා ඒ ගැන මට කියයි.
මම ඔයාට කියන්නම්."
🐰 " ම්ම්ම්ම්ම් හරි...."
🐱 " ඊළඟ lecture එකට ඉන්නවද.?"
🐰 " හිත නිදහස් නෑ Yoongi.... මං ගෙදර යනව."
🐱 " හරි පරිස්සමෙන් එහෙනම්.
ගිහින් මට messege එකක් දාන්න. "
🐰 " ම්ම්ම්ම්ම්..."
Yoongi ආපහු lecture hall එකට ගියා. Jungkook තව ටික වෙලාවක් එතන ඉදලා ගෙදර යන්න ගියා.
||||||||||||||||||||
Taehyung ගෙදර ගිහිනුත් හිතුවෙ Jungkook එයාට කෑ ගහපු එක ගැන.... campus ඇරිල ගෙදර එනකම්ම Hoseok එක එක දේවල් කියල Taehyung ගෙ හිත හදන්න උත්සාහ කලත් ඒ කිසිම දෙයක් වැඩක් වුණේ නෑ..
එක පැත්තකින් Bogum ගෙ ප්‍රශ්නෙ එයාගෙ ඔලුවට වද දෙද්දි අනික් පැත්තෙන් Jungkook ගෙ හැසිරීම එයාගෙ හිතට හරියට වද දුන්නා. ඒ නිසාම Taehyung එදා රෑ ගත කලේ ලොකු පීඩනයකින් වගේ... ඔහුට රෑ පුරාවටම පොඩි හරි නින්දක් ලැබුනෙ නෑ.
මේ අතර Hoseok ගෙදර ගිය ගමන්ම, Bogum හා Taehyung අතර වෙලා තියන හැමදේම ගැන Yoongi ට අකුරක් නෑරම කිව්වා. Yoongi ඒ හැමදේම Jungkook ට කිව්වා. වෙලා තියන දේ දැනගත්තම Jungkook ඒ ගැන ගොඩක් සතුටු වුණා. මොකද තාමත් Taehyung Bogum ට අයිති වෙලා නැති නිසා වගේම Taehyung ගෙ හිතේ Bogum ගැන අදහසක් නෑ කියල දැන් එයා දන්න නිසා....පහුවෙනිදට ගිහින් Taehyung එක්ක කතා කරන්න හිතාගෙන එයා ඇදට වැටුණෙ ගොඩක් සතුටින්.
||||||||||||||||||||
Taehyung ටිකක් අපහසුවෙන් වුණත් ලෑස්තිවෙලා Hoseok එක්ක campus එකට ආවෙ එයාගෙ කුකී hyung එක්ක කතා කරන්න එයාට ලොකු වූමනාවක් තිබ්බ නිසා. Taehyung ඒ තරම් හොදින් නෙවෙයි කියල Hoseok ට තේරුණත් ඔහු ඒ ගැන වැඩිය අහන්න ගියේ නෑ.
ඔවුන්ගේ පලවෙනි විවේක කාලය ලැබුණා... Taehyung Hoseok එක්ක Cafeteria එකට ආවෙ Jungkook ව මුණගැසීමේ ලොකු ආසාවකින්. ඒ වෙද්දිත් Cafeteria එකට ඇවිත් හිටපු Yoongi හා Jungkook ඔවුන්ගෙ සුපුරුදු table එකේ ඉදගෙන ඉන්නව Taehyung ඈත තියාම දැක්කා..
Hoseok Taehyung වත් ඇදගෙන එයාලගෙ table එක ළඟට ගිහින් Taehyung ව Jungkook ළඟින් ඉන්දවලා එයා Yoongi ගාවින් වාඩි වුණා.
විනාඩි දහයක් විතර ගෙවිල ගියා... තාමත් ඔවුන්ගෙන් කවුරුත් අනිත් අයත් එක්ක කතා කලේ නෑ.... එයාලා අතර තිබ්බෙ ලොකු නිහඬ බවක්...
🐰
එකපාරටම Taehyung ගෙ අතින් අල්ලගත්ත Jungkook Yoongi ට එහෙම කියල Taehyung වත් ඇදගෙන ආවෙ campus එකේ අර නිස්කලංක පැත්තට. එතන තිබ්බ bench එකෙන් Taehyung වත් ඉන්දවල එයත් ඉදගත්ත Jungkook එයාගෙ කලිසම් සාක්කුවෙන් ගත්ත Strawberry milkshake එකක් Taehyung ගෙ අතින් තිබ්බා.
Taehyung බිම බලාගෙනම කිව්ව.
🐰 " ඊයේ..... ඒ වුණ දේට hyung ට සමාව දෙන්න ටෙටේ...."
එකපාරටම Jungkook එහෙම කිව්වම කදුළු පිරුණු ඇස් වලින් Taehyung Jungkook දිහා බැලුවා.
Jungkook එකපාරටම Taehyung ව බදාගත්තෙ වෙන කරන්න දෙයක් එයාට හිතාගන්න බැරි වුණ නිසා. මොකද Taehyung හොදටම අඬනවා. Jungkook ට හිතුනා මේ වෙලාවෙ කරන්න පුළුවන් හොදම දේ ඒක කියල.
Jungkook ගෙ අත් Taehyung ගෙ ඉන වටා පැටලෙද්දි Taehyung ගෙ අතුත් Jungkook වටේ පැටලුනෙ Jungkook ව ටිකක් පුදුම කරලා. Jungkook ගෙ හැඩිදැඩි පපුවෙ මූණ හංගගත්ත Taehyung එයාගෙ කදුළු ඉවර වෙනකම්ම හොදටම ඇඩුවා.
ඔහු කරන්නෙ මොකද්ද කියල හරිහැටි තේරුමක් Taehyung ට නොමැති වුණත් මේ වෙලාවෙ ඔහුට Jungkook ගෙ උණුහුම වෙන කවරදේටත් වඩා අවශ්‍ය බව ඔහුට තේරුනා.
||||||||||||||||||
🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵🌵
A/N .:
ඔන්න ඉක්මනට Update කලා.....😁😁😁
ආදරෙයි ❤
Advertisement
- In Serial215 Chapters
Black Market Merchant
Several years after major nuclear wars, followed by the rise of robotic armies, have caused the world to become post-apocalyptic. The year is 2276 and Earth is now full of anarchy, corruption, and dea...
8 907 - In Serial19 Chapters
This story is not happy ending
‘Lear’ had read a novel and was dissatisfied with the ending of that novel. The villainess with the name like her, ‘Lear Cabares’, is betrayed by ‘Draven Ernest’, the male lead, and her legal husband, who cheating her and have a relationship with ‘Phenia Talcum’, the female lead. Besides, two of them kick Lear out of the mansion until she has a pathetic end. Lear could not bear to see a villainess has ended up like that. So, she uses her special abilities to enter the world of that novel to reclaim the justice of the villainess. Why would the villainess have to be treated like that? She did not do anything wrong. I am going to seek justice for you! But when Lear enters the story, she discovers some truths that change her life forever. "Lear, don't leave me," said Draven with a pained expression. What is this! Why would a protagonist like Draven say to me who is a villainess?! Or have I successfully changed the plot at the end of the novel? Isn't the ending of this story a happy ending?
8 235 - In Serial63 Chapters
Loved
Emerson Leone - 23, average features ( according to her)student at NYU studying to death, struggling not to cry and wishing for love. Gone through many heartbreaks but the saying - "Fool me once shame on you, fool me twice shame on me " cannot apply to her, why you will read. And also she is elder daughter of Marie and Johan Leone, the millionaire business person, owner of construction company. But beware... smiles and blank looks hide dark and sinisterAdrien Stone - 28 , Multi billionaire bachelor, CEO of Stone Enterprises - a multinational company, but the company is still under his Grandpa's ownership. Also is hot and sexy as hell with hazel eyes and brown hair, but hey, aren't they always playboys... No he is not but still don't do serious relationships and has occasional one night stands. But beware.. looks can be deceiving. What happens when to protect the company, Adrien has to fulfill his grandpa's wish and Emerson can never have a say in the decision, they are tied in a not so 𝘩𝘰𝘭y matrimony. This isn't cliché even if the younger Leone daughter is angry for not being chosen as the bride, cause some bonds are destined to be destroyed, some secrets are ment to be spilled and some hearts are fixed to be destroyed again. Let's see how can Emerson survive her nth heartbreak.. Will she break or snap? *********************"Don't think this marriage is something, its nothing and means nothing to me. Let's make this clear so if you find myself with another women or relationship don't cry and think I cheated because there was nothing to be cheated on in the first place." And just like that she heard and felt the deep crack in her heart for the '𝘯𝘵𝘩 𝘵𝘪𝘮𝘦' *********************Ciao, 𝙎. 𝘼. 𝘿. (Unedited)
8 244 - In Serial10 Chapters
Lives Of The Immortals - Rise Of The Strongest Magician
In a world filled with magic, vampires, werewolves and other creatures. A wrold which is devided by the power it supports. In this world a young boy who once had a loving family and a comfortable life, now thought himself broken and alone. Despite his will to survive, he found himself dying. He gets a chance anew when he is rescued by a strange man. What has the life in store for him now?
8 134 - In Serial25 Chapters
My Sister's Best Friend [Completed]
Highest Ranking: #1 in ChickLit :) Finn thinks its just another Saturday night of picking up his stumbling drunk younger sister when he meets Westlyn. Westlyn Jacobs is what everyone believes is a typical party girl but her home life is anything but typical and it is starting to take a lot out of her. That is why she is sitting alone at a party when she spots Finn attempting to handle her best friend and his younger sister, Maddy. Finn is older, a bit mysterious, a bit goofy, and exactly the kind of distraction Westlyn thinks she needs. But are distractions a good thing?
8 83 - In Serial31 Chapters
Flower Crown | KV ✔
In which god of flowers Kim Taehyung gets stolen by the Lord of the underworld, Jeon Jeongguk TopKook BottomTae
8 119

