《La Vie en Rose》Love

Advertisement

ටජ් මහල් නම ඇසූ පමණින්

මතක් වෙන්නෙම

අම්ල වැස්සයි

ආදරේ සංකේතයෙන් යට වූ

වහලුන්ගේ විරහවේ කදුළයි ...

Yeye

අම්ල වැසි වලට කිරිගරුඬ වලින් හදපු ටජ් මහල දියවෙන්නේ හරියට

එය හදන්නට දා බිදු හෙලාලූ

වහලුන්ට

තම ආදරණීයන් සමග සිටීමට වත් නොහැකි වීමෙන් විරහවේදනාව කැටි වුනු කදුළු වැස්සක් ලෙස වැටෙනවා වගේ ...

ඔය ලිපිය තිබුනු තැන තිබිලා හම්බුන තව ලස්සන අදහස් ටිකක් මං දාන්නම් ...

ඔයාලට හිතෙන විදිත් කොටාගෙන යන්නකෝ ඉතින් ☺️

මේක ගැන ඔයාලගේ අදහස මොකක්ද කියලත් කියන්නකෝ 🙂

    people are reading<La Vie en Rose>
      Close message
      Advertisement
      You may like
      You can access <East Tale> through any of the following apps you have installed
      5800Coins for Signup,580 Coins daily.
      Update the hottest novels in time! Subscribe to push to read! Accurate recommendation from massive library!
      2 Then Click【Add To Home Screen】
      1Click