《camellias for you(completed)》ThE EnD..
Advertisement
ම්ම්ම් හරියටම අවුරුද්දක්.. දැං මං ලංකාව දාලා ජපානෙට ඇවිත්.. හරියටම අවුරුද්දකට පස්සේ ආයම යනව ලංකාවට .. හරියට එදා වගේම ..අම්මගේ දානෙට.. ලොයර් එන්න කියලා වැදපු නැති ටික විතරක් වෙනකොට අවසනෙට මං හිත හදාගත්තා හැමදාටම තනිවෙලා ඉන්න බැ කියලා වගෙම .. මූන දෙන්න ඕනෙ කියලා ඇත්තට යතාර්තයට...එයලා ට දැං අවුරුද්දක බබෙක් ඇතිම්.. එයාගෙ නම මොකක්ද දන්නෑ..
මෙච්චරම කාලෙකට..එයාව මතක් නොවිච්ච එකම දවසක් නැතිවෙනකොට...ප්ලේබෝයි ටයිප් එකට අහුවෙන අහුවෙන හැම කොල්ල එක්කම කෙල්ල එක්කම ගිහින් එයාව අමතක කරන්න හැදුවට බැරි උනා අවසානෙදි මං තීරනය කරා.. එයාගෙ මතක එක්ක ජීවත් වෙන්න...එයාගේ වෙඩින් එකට මට ඉන්න බැරි උන තමා .එත් එක හොදටම ලස්සනට ගන්නැති..
මේ අවුරුද්දට මං ව්‍යාපාර ක්ශේත්‍රයේ .. බිස්නස් මන් කෙනෙකුට එන්න පුලුවං උසම අඩියට ආවෙ නවීද් ට පින් සිද්ද වෙන්න කිව්වොත් හරි.. මොකද එයාගෙ මතක වලින් ඈත් වෙන්නම මං කරේ වැඩ එක්ක කාර්‍ය බහුල වෙන එක වෙනකොට . දන්නෙම නැත්තුව කූල් බිස්නස්මන් කෙනෙක් බිහිවෙලා තිබ්බා .මෙ අවුරුද්ද ඇතුලත ...
මං නැවතුනෙ .ට්‍රැෆික් ලයිට් වලට වෙනකොට මං දැක්කා..ආඅයම මතකයක්.. කෞශී.. පහක හයක කියන්න පුලුවං බඩක් උස්සං..තඩි බෑග් එකකුත් උස්සගෙන පාරෙ යනව..
අං සයිඩ් එකට කරලා නැවැත්තුවේ.. එයාට ලිෆ්ට් එකක් දෙන්න..
යශීර...අන්නේහ් යශී...
යං මං ලිෆ්ට් එකක් දෙන්නම්...පරන ගෙදරමද..
පරන කෝන්තර අමතක කරලම මං කියලා දැම්මෙ මොනා උනත් මෙ ඉන්නෙත් මං දවසක් හරි ආදරේ කරපු මනුස්සයෙක් නෙ කියල හිතල වෙනකොට එයත් වාහනෙට නැග්ගෙ කිසිම බයක් නැතුව. එතරමට එයා මාව විශ්වාස කරනව..
කොහෙ ගිහින්ද. ..
කඩේට ගියා...බබ..බ්..යශීර..
ම්ම්ම්ම්...අම්මලා එහෙම සනීපෙන්ද...
ම්ම්ම්ම්....
ආයම එනකම්ම කතාවක් නොව්නේ එයාගේ අම්මල උනත් මාව දැකලා ඉස්සරහටම ඇවිල්ල මාව පිලිගනිද්දි....අම්මෙක්ගේ තාත්තෙක් ගේ ආදරෙ නොදැකපු නොලැබපු මට ..අම්මෙක් තාත්තෙක් උනේ මෙ දෙන්නා..කෞශිව අමතක කරන්න ඕනෙ නිසාම අමතක කරලා හිටියට..මේදෙන්න මගේ හදවතෙ ඉන්නෙ ගැබුරුම තැනක...
යශීර..උදව්වක් ඕනෙ...
මොකක්ද....
මං දන්නව මේ ඉල්ලිම ඔයාගෙන් මං කරන එක හරි නෑ..එත්..
ඉල්ලන්න දරුවෝ මොකක්ද...
මගෙ අම්මටයි තාත්තටයී.. කිසිම ශක්තියක් නැ තවත් දරුවෙක් උස් මගත් කරන්න.. මං දන්නව.. දැන දැන ම හදන්නේ වැදුවට පස්සෙ මෙ ලමයා තනිවෙනව කියලා..
මොකක්.. පිස්සුද කෞශි.. මොනාද මේ කියවන්නේ...
අහං ඉන්න යශීර... මං අද ගියේ...නැති කරගන්න.. මේ දරුවයි මාවයි දෙන්නම...
මංහිතන්නෙ මං පලවෙනි පාරට කෞශිට අත ඉස්සුවා....
පිස්සුද බං උබට මැරෙන්න..උබේ මිනිහා කෝ ඕකට මං දෙකක් හමන්නලා යන්නේ..යකෝ මෙහෙම ම්.ගැනියෙක් තනියෙන් යවනවද බඩක් එක්ක..
යශීර..ඔයා තාම ඉස්සර වගේමයි...ඒ කේන්තිය එහෙමමයි ... කලබල වෙන්න එපා මහත්තයෝ.. එය නෑ මෙ ලමයට තාත්තෙ ක් නෑ...මං දන්න්ව මං මේ ඉල්ලිම කරන්නෙ මේ ලොකේ ඉන්න හොදම තාත්තා වෙන්න පුලුවං මනුස්සයාගෙන් කියලා
අනේ අයියේ ..ප්ලීස් තාත්තා වෙන්න කියන්නෑ දෙවනි තාත්තා හරි වෙලා මගෙ ලමයව බලාගන්න.. ඌට කියන්න .උගේ අම්මයි අප්පයි මැරුනා කියලා...
ශ්...ශ්හ්... කෞශි... ශ්හ්..මෙ අඩන්න එපා හොදද ඔයාට වත් ලමයට වත් මුකුත් ම වෙන්නේ නෑ.. අපි ඉන්න හොදමඩොක්ටර් ව චැනල් කරමු..දැං මට කියන්න ගෙදරට අඩු පාඩු එහෙම මොනාහරි තියනව.ද .. පිස්සු නං නටන්න එපා.. ඔයාට මුකුත් වෙන්නෙ නෑ....
Advertisement
කෞශි කියන කිසිම දෙයක් මට තේරුං ගන බැරි උනා වගේම .. මං එයාගෙන් බලෙන් ම ගෙදර අඩුපාඩු අහගෙන ගෙදරට ගෙනත් දැම්මේ නැත්තන්මෙ බඩත් උස්සගෙන ම ආයම මේ ලමයා යන්න ඔනෙ නිසා..බලෙන් ම අතට ගානකුත් ගුලි කරලා ආවේ..ඇයිද මං දා මට දුක හිතුනා ගොඩක්.. ඒ මනුස්සයෝ විදින දුක දැකලා..
අවුරුද්ද කට පස්සෙ නෙවෙ අවුරුදු දහයකට පස්සෙ ආවත් මෙ ගෙදර මෙ විදියටමයි...මාව එකපාරින් අදුනගෙන ගෙට් එක ඇරෙද්දී මිදුලේ වාහන පෝලිමක් තිබ්බේ මාත් ඒ හරියකින් ම මගෙ වාහනේ නවත්තලා වෙනදා පුරුදු විදියටම කාමරෙ ඇතුලට යද්දී..මොකද අවුරුද්දක් නෙව්ව් අවුරුදු සිය දහස් ගානක් ගියත්
කියලා තාත්තා කියපු වචන ටික ආයම ඇහෙනව වගේ දැනෙද්දී ..මූන දෙන්න හිතෙයිද..අදත් එදා වගෙමයි අඩුම මකුලු දැලක් වත් බැදිලා නැතිවෙන්න රූම් එක අස් කරලා ..
මං එහෙමම දොර ලොක් කරල ඇදට වැටුන උනත් මට අනිත් පැත්තට බාතෲම් එකෙ ලොක් අරින සද්දේ ඇහෙන කොට මගේ ඇස් කෙලින් ම ගියේ ඒ පැත්තට ...
නවීඊද්ද්.....
ටවල් එක පිටින්ම විතරක් හිටපු ඒ රූපේ කලින් දැක්කට වඩාම පිම්බිලා තිබ්බ වගේ ම හැගීමක් නැතුව තිබුන ඇස් මං දැක්කම හිනා උනා...
චූ..ටීහ්...
ඔයා මොකද මේ රූම් එකෙ..මේක ඔයාලට දුන්නද .අනෙහ් ...අයිම් සොරි.... මං ඉකමනට යන්නම්...
මං හැරුනේ යන්න උනත් නවීද් ගෙම සීතල අතක් ඇවිත් මගෙ අතින් අදිද්දි මං ගිහින් නතර උනෙ ඒ පපුවේ.. එක තැන ඉන්න නිසාම ජිම් යන්න ගනිද්දි ඉස්සරට වඩාම මගෙ ඇග හැදිලා ආවත් තාම කෙට්ටු ගතිය යවන්න බැරි වෙලා තිබ්නෙ මං ලිකර් වලින් ජීවත් වෙන්න ගත්ත නිසාමද කොහෙද
උබ කෙට්ටු වෙලා මගේ චූටි මැනික..
නවීද් මං දුල්ශ නෙවෙ අතැරපං පකෝ..
අම්මොහ් තාම ඒවිදියමයි...
සතියෙන් දෙකෙන් වෙනස් වෙන්න මං මැරිලා ඉපදුනේ නැනෙ මිස්ටර් නවිද්...එක්ස්කියුස් මී මාව අතහරින්න..මොකද මං කැමති නෑ පවුල් මැදට ඇවිල්ල ප්‍රශ්න ඇති කරන්න..
ඒ මොකද..දැනටමත් එක්දරු පියෙක් හින්දද..
එක් දරු ..මොකෙක් ..
ඇයිදැං එන්න කලින් ම අර කෞසි ලාගෙ දිහ ගිහින් එකියේ පැටියට තාත්තා වෙන්නම් කිව්වෙ..
මං එහෙම කිව්වෙ නෑ..මාව අතැර්පං පිස්සු පකයා දුල්ශ එයි..
ඌ එන්නෙ නෑ.. මැනික.. ඇයි..උබ...ඔහොම ..මං නැතුව ඉන්න බැ කියපු උබම මං නැතුව අවුරුද්දක් ගෙවල එකත් තනියෙම.....
ජීව්තෙ කියන්නෙ මිස්ටර් නවීද් නැවතුම් පලක් විතරයි තාවකාලික...ඉතින් මිනිස්සු එනව යනව .. නිකං හාල් කැලි ෆෝම් කරන්න ඔනි නැනෙ ඒකියලා...
චූටිහ්.. බැරිද ආයම සුදු අයියා කියන්න..ම්ම්.
උබේ චූටි බං...නවීද් මැරුනා..උබ එදා මාව ඇදේ දාලා ගිය වෙලාවෙ..උබෙ චූටි බං මැරුනා..උබ එදා දුල්ශව කිස් කරපු වෙලාවේ.....
චූටි.එන්න යමු පහලට.
තමුසේ යනව මට තමුසේ එක්ක ගිහින් මල්ලිගේ පව්ල කඩන්න බෑ..
ඔච්චරටම හොද වෙන්න එපා මැනික...උබට ජීවත් වෙන්න අමාරු වේවි...
එහෙම කියල මාවත් ඇදගෙනම මං ඉද්දිම ටවල් එක කඩලා ශෝටක් ඇදගත්තේ මං ඇස් වහගද්දි වෙනකොට මාවත් ඇදගෙන ම පහලට යන්න ගියේ මාත් වැල අගේ පස්සෙන් ඇදිලා යද්දී..
Advertisement
චූටි.. උබ මූන නොදි ආවට උබටම මූන දෙන්න..ආය උබෙ තාත්තා වත් උබේ කුඩම්ම වත් මෙ ගෙදර නැ මැනික..
මොකක්...
මං ඇස් උස්සලා වටෙ බැලුවේ ඒ කියද්දි වෙනකොට ..එයාම ආයම ටිවී එකේ නිව් ස් එකක් ප්ලේ කරෙ මගෙ ඇස් කටට යද්දී..මං මේ කිසි දෙයක් දැකපු නැති එක සාදාරනයි මොකද ..එදා ඩිලීට් කරාට පස්සේ ආය මලාට ෆේස් බුක් එක නොගනිද්දී මැසෙන්ජර් ඇප් වලත් හිටියෙ අලුත් යාලුවෝම විතරක් උනා..
ආහ් නවීද්... ඒක තමුසෙද කරේ ආහ්....නවීද්...
මං එහෙමම නවීද් ගෙ පැත්ත හැරුනෙ යකා ආවේ ස වෙලා උනත් උගෙ පපී මුඉඩ් එක දැක්කම තරහා වාශ්ප වෙලා ගියේ ඉබෙටම...
කොහොමද කරෙ...
මැනික ඒව පස්සෙ කියන්න බැරිද ...අවුරුදු ..එකහමාරක..මාස දහ අටක...ම්හුක් දින 547 ක ...වාඩුවක් තියනවනෙ අල්ලන්න...ම්හුක්...
නවීද් මේ දැංම .. කියන්න..
යෝ ඉතින් ඕකට ඔකට ඔච්චර පුපුරන්න ඕනෙද චූටි..
කියනවාආඅහ්...!
හරි හරි...ඉතින් උබට සාදාර්නයක් කරන .. එදා උබේ ඔලුවට පිස්ටල් එක තිබ්න එකට වාඩුව ගන්න ..සිංහ හමක් පොරවගත්ත නරියගෙ වෙස් ගලවන්න ගුහාවට රිංගන්න ම එපැය ඉස්සෙල්ලම මං එක කරෙ දුල්ශ අල්ලගෙන ම්ම්... පොඩි එකා මට පුක දීගෙනන්නෙ. . තෝ එදා මල්ලි බලාගනින් යැයි යැයිගාලා එනකොට නං මට උබෙ පුක පලලා මරන්න හිතුනා..
ම්ම් එක හරි කියමුකෝ..එතකොට එදාඅ ඇයි..මාව බොටම් කරගත්තෙ වගේම ඊට පහුවදා .. මට නොකියම ගියේ..
මැනික...උබ කියටවත් මං දුල්ශට සෙට් වෙනව කියන එක විශ්වාස කරන්නේ නැති නිසා මං එහෙම කරේ.. අනෙ උබ දන්නව නං මගෙ මෙ පපුව ඇවිලුන තරම.. උබ එදා වැටෙද්දී...උබ ලේ පෙරාගෙන වැටිලා ඉන්නව දකිනකොට මං සිහි නැතුව ගියේ නැති ටික විතරයි මැනික..
ඉතින්තමුසෙ අමු පචනේ කෙලින්නෙ..ඇයි මට කෙලින්ම කියන්න බැරි උනාද...මට මෙක කරන්න ඕනෙ පොඩි ඇක්ට් එකක් කරමු කියලා..
උබ ඉන්න තැනදි මට මාවවත් කන්ට්‍රෝල් නැති කොට කොහොමද මැනික මං උබට කන්ට්‍රෝල් වෙන්න කියන්නේ...ම්ම්ම්ම්
එතකොට ඇයි අර පොඩි පකයව කිස්කරේ...
උබ පිලිගන්නැ කියලා දන්නව එහෙම දෙයක් වත් කරේ නැත්තං...උබෙත් හෙන ලොකු කමනෙ මං හිතුවේන්නෑ එහෙම දාලා යයි කියලා..පිස්සු හුකන්නා...
උබ අරූව බැන්ද ද.. නවිද්....
නෑ... උබ නැ කියලා දැනගත්තම මට පිස්සු හැදුනා..🥺.. ඉට පස්සෙ උබව හොයන්න ගියාම ඇක්සිඩන්ට් උන.. මට කියට වත් හිතුන්නැ උබරට දාලා යයි කියලා..එකෙන් අම්මලා එහෙම දැනගත්තා මං දුල්ශට නෙවෙ උබට ආදරේ කියල.. එ උනත් නවත්තන්න පුලුවං කමක් නැ පස්සෙ ඩොකා කිව්ව මට ඇවිදින්න බැ කියලා ..යන්න අරි අයත් ඔටෝ යැවුනා ඉට පස්සේ ඌ මොකෙක් වද බැන්දා.. අපෙ නැකතටම ..එකල්ල උන් දෙන්න ෆ්‍රාන්ස් ගියා...
යකෝ..ෆිල්ම් ස්ටෝරියක් වගෙනේ...
හැබැයි චූටි මැනික.. වාඩු ගන්න පනිශ් කරන්න තැ කීපයක් ම තියනව....
ඒ මොනාද...
1. මාව අරූට දීල ගිය එක
2. මං කටෙ ගහන්න එපා කියපු ලිකර් නාපු එක..
3. ටේල අරං ඉගිල්ලුන එක..
උබ එකදවසක් මගේ වාගනෙටම වෙට්ටුවක් දැම්මා..මං පස්සෙන් ආවේ හප්පන්න කියල හිතාගෙන උනත් දුල්ශ කිව්ව . යශීරගෙ බයික් එක වගේත් කියලා මතක තියාගනින් ඌ හින්දත් උබේ ජීවිතෙ බේර්‍රිලා තියනව ඒනිසා ..
අනෙ ප්ලැං පකෝ යන්න හරි දැං මොනාද පනිශ්මන්ට්. ම්...මං උබට බොටම් වෙන්නොනෙද හරි ඕකෙ කමක් නෑ...කොහොමත් උබ අයිනනේ..
පිස්සු හුත්තෙක් නේ බං චුටි උබ...බැනේ ම්මේ ලමයට හිත ගිහිල්ලා .බොටම් කොලුවගෙ රසවින්දනේට. ම්හුක්...දැම්මට කමක් නෑ චූටි හනුමා දර පලන්නවගේ එකපාර දාලා ගහගෙන යන්න එපා ..හුම්....
ඇගිල්ලක් වත් දාලා නෑ තාම බ්‍රෑන්ඩ් නිව් .ම්හුක්..
එයාම එයාගෙ තට්ටමට අතකින් ගහගන්න ගමන් කිව්වෙ මට හිනවක් යද්දී..බස්සන්න කෙසේ වෙතත් මට දරාගන්නම බැරි ආදරයක් දැනුන නිස මං එහෙමම පහත් උනේ එයාගෙ තොල් දෙකට...
(ඊට පස්සෙ එලමයින්ගෙ 60+ සීන් එක ..ම්හුක් ...උබල කට ඇරගෙන බලං හිටිය කියලා මං ඒක ලියන්නෑ)
.........................................................................
ටංන්ට ටාආආඅංංංංං
කතාව ඉවරයි ෆ්‍රෙන්ස්...
ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ...ම්හුක් කැතයිද ..එත් කමක් නැ කියං යන්න...පොල්ලෙං ගහලා වගේ ද.. ඒත් කමක් කියං යන්න ...🌝
පසු වදනක් ඕනෙමනං ඒකත් කියන්න.. පසුවදනකට ලියන්නදේකුත් නැ ඉතින් ...☛☚
ඔන්නොහෙ කමක් නෑ..එකත් කියන්නකෝ ..විටක් වත් බැරියෑ අමුනලා දෙන්න.. ම්හුක්...
ම්ම් ඉතිම් කොටස් 41 ක් පුරාවට ලිය්විච්ච කැමෙලියාස් ෆො යූ එක ඉවරයි...ඉතින් චැප්ටර්ස් හතලිස් එක පුරාවටම.මගේ ටය්පින්ග් මිස්ටෙක් ඔක්කොම දරාගෙන අවසාන එකත් දෙනකං පිස්සෙක් පිස්සෙක් පිස්සෙක් වගෙ බලං හිටපු ඔයාලට මේ කියන්නෙ.ගොඩාක් ම ගොඩාක් ම ගොඩාක්ම ස්තූතී❤️❤️❤️..🥺....
ලස්සනයිද කොහොමද කියල නම් දන්නෙ නැ මොකද පොතක ලියලා නෝට් පැඩ් එකෙ ලිය්ලා හතර වටේටම ලියලා එහෙම අකුරු කරපු එකක් නෙවේ නිකම්ම හිතට ආවට අත තියං ඉන්න බැරුවට කියඔඋ එකක් 🥱🥱
ඔයාලා බලාපොරොත්තු උනාවගේ එන්ඩින්ග් එකක් දුන්න කියල හිතනව..
ඉතිම්. .. අදින් පස්සේ..කැමේලියාස් ෆෝ යු අරගෙන ආයම මං එන්නෙනැති වෙවී 😐ආයම අදින්න්පස්සෙ අඩන්න හිනාවෙන්න මට මරන තර්ජන දෙන්න.. නවීද් යශීර නැති වෙයි ඈ..
(සුලු වැරදීම් වලින් ටයිපින්ග් මිස්ටේක් තිබිය හැකි බැවින් ඒවා නිවැරදිව කියව්වාගන්නා ලෙස සාදරයෙන් ඉල්ලා සිටිමී🙈හිතලා නෙවෙ කොලේ අම්මපා ...ම්හුක් 😚)
අවසානෙට ම මට කියන්න තියෙන්නෙ ආදරේ කිය හැගීම බලෙන් ලබාගන්න යන්න එපා කවදාවත්ම ..මොකද බලෙන් ලැබෙන දේක කිසිම සතුටක්න්නැ... අපට ඒ දේ එ කෙනාව හිමි නැත්තන්ම් යන්න අරින්න ..ආයම කවදහරි අපිට හිමි කෙනා හෝ දේ ..අයම අපේ ජිවිතෙට එනකං ඉවසීමෙන් බලං ඉන්න.....
(ඔය පඩි ටෝක් දුන්නට මාත් ආදරෙ කරලා යන්නෙ හොම්බෙන් යන්නෙ..හොම්බෙන් .... ම්හුක්...සිවරං දෙයියෝ වත් බලන්නැ මේ ලමයා දිහා......)
ඉතින් පරීස්සමින් ඉන්න හැමෝම..
හම්බවෙමු ...ආයම කවදකම හරී...
කමෙන්ට් නැති උනාම පාලු හිතෙයි රෑ එලි වෙනකොට 99+ වෙන්නම 🥺
කොම උනත් .. පරිස්සමින් ඉන්න..
දෙවි පිහිටයි හැමෝටම..❤️
අයිලාව්‍යෝඕඕඔහ් 😘😘
උම්වාහ්හ්හ් 😘
මං,
ඔයාලගේ මොංගල් ඕතරයා
𝙙𝙚𝙬(𝙖𝙨𝙝𝙚𝙡)🥱
Advertisement
- In Serial279 Chapters
Onward To Providence
Pylo was a woman of trade and travel! She had set out for a life of adventure and exchange with strange new life. She would make deals and exchanges with new fools and new civilizations. She would boldly swindle like no one had swindled before.
8 226 - In Serial30 Chapters
Stitched
The day she turned 18, a breach in the northern sky flooded the world with unknown particles, altering humans and animals alike. On her 22nd birthday, societies collapsed, and the monsters took control. From humans to beasts, Amy Sullivan fights the nightmares behind every door and hunts the person who left her behind, the person who killed her sister. Isolation, fighting, and struggling to survive. This is a story set in a fallen world. Please mind the tags.
8 458 - In Serial50 Chapters
Apocalypse Progression
While Forrest Ward is on a black ops assignment, electricity is knocked out. His friends begin to turn on him, and not in the friendly betrayal sort of way. More like, they want to rip his chest open and steal his life force. Forrest has to assemble a new team of rookies and learn about this new world where power can be earned through fighting and killing monsters, and others. Above all, Forrest is a family man, and he will protect that family. No matter who – or what – gets in his way.
8 129 - In Serial19 Chapters
The Pokémon Entity Force
There are some things that can't be explained. The Rangers protect the innocent from the likes of villains and criminals. But what happens when those criminals can destroy a building by just looking at it? It is up to the newly formed Entity Force to fit the bill. After Cole Fellman left on his journey, the rest of the crew denounced Team Rocket and focused on dealing with the superhumans that plague the Balktik Region! *This is a work of fiction, any views expressed within are not a representation of Niantic or Pokémon or Nintendo and their staff.**Contains foul language and violent imagery.**Not meant for children.*
8 160 - In Serial12 Chapters
Born From Evil
Malum lost to his own power and died in despair. However, born from his death was a miracle
8 103 - In Serial6 Chapters
AMARANTHINE: BEYOND THE EVERLASTING
The world in turmoil. everything out of sense as she is just a plain-looking ordinary girl."This is beyond my capabilities.." Don't worry. 'Death' choose her and that's the end of her 'ordinary' San Roel, a teenage girl living in an ordinary world. she will meet her trials to extend her ability, transmigrated to another world, searching for her answer, meeting another creature and culture beyond her ordinary. who will lose first? her original identity or her purpose?something that lies ahead, keep hidden and untouchable, something that eternal. should she go under or above? is there a situation worse than this? should she failed, what penalties waiting for her?.story original by NIEcover; the original photo was taken by NIE and design by NIE.
8 105

