《camellias for you(completed)》39 කොටස
Advertisement
මං බහින කොට බිම් කලුවර වැටිලා තියෙන්න ඇති ..වෙන මිනිස්සුන්ට වගේ ආවට කවුරුත් ගන්න එන්නේ නෑ කියලා දන්නව වගේම..මං ආවට පිලිගන්න කවුරුත් නෑ කියලා දන්න නිසාම මං පැත්තක නවත්තලා තියන ටැක්සි පොලිමට ගියේ හයර් එකක් යන්න බලාගෙන වෙනකොට.. ඒමිනිස්සුන් ගේ තියන හිත හොද කමට ද මංද ඔලුවත් ඔතාගෙන කකුලත් ඔතාගෙන තඩි බෑග් එකක් උස්සං එන මං ගාවට මිනිස්සු තුන් දෙනෙක් ම ආව .ලිෆ්ට් එකක් ඕනෙද කියලා අහන්න..
මං එක්කෙනෙක් අතට බෑග් එක දුන්නෙ ඇත්තටම උස්සං ම ඉදලා අතේ එක පැත්තක් රීදී ගෙන එනව දැනෙනකොට වෙනකොට මං ඒමනුස්සයාගෙ පස්සෙන්ම කාර් එකට ගියේ නොන්ඩි ගහගෙන..
අද ඇඩ්‍රස් එක කිව්වම අමුතු විදියට බැලුවෙනෑ .සමහර විට දන්නව ඇති මේ ගජසිංහගේ ලොකු පුතා කියලා.. මෙ මිනිස්සු මහත්ත්‍යා කියලා දෙකට නැමෙන එකටත් මං ආස නෑ
..
ඒක ගෞරවය නෙවේ බය.. සල්ලි වලටයි බලයටයි තියන බය..මං අතැහැරලා දැම්මා රී ඉන්විස්ටිගේශන් එකත් මොකද.. එව ඔක්කොම හැන්ඩ්ල් කරෙ නවීද් වෙනකොට ඌ අතගහපු කිසිම දෙකට ආයම අතහගන්න මට ආසාවක් නැති උනා..
එදා වගෙ නැතුව යනකොටම ගේට් එක ඇරෙද්දී ඒකිසිම දේක මට අගයක් නැතිඋනා.. මොකද.. එදා මේගෙදරින් ගියෙ ගල් හිතක් තියන යශීර කෙනෙක් උනත් නවීද් ඒ සේරම වෙනස් කරලා තිබ්නා... ඌබට වෛර කරන්න බෑ නවීද්.... මං උබට ආදරේ කලා...
අවසානම වතාවට ෆේස්බුක් එකට ගිහිල්ලා අපේ කතාවට නැවතිමේ තිත තියලා ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න හිතුනා..
මට ෆේස් බුක් ඇක් එක ඩිඇක්ටිවෙට් කරන්න ඕනෙ නැ ඒත් මං ඇප් එක පිටින් ම අයින් කරලා දැම්මේ එක පුරාම තියෙන්නෙත් නවීද් ගෙයි මගෙයි මාස ගානක ආදර මතක වෙනකොට තව තවත් හිත පාරව ගන්න මට ඕනි නැති උනා...වගෙම ..මං මගෙ හිතටම තෙරුම් කලා.. කියල..
මං ගෙට ගියෙ කිසිම දැනුම් දීමක් නැතුව උන නිසා තාත්තා ශොක් වෙලාම මං දිහ බැලුවේ කොහොමද ආවේ අහන්න වගේ වෙනකොට මං එහෙමම මගෙ කමරේට ගියේ මාලාම්මා ඔලුවේ අත ගහගන්න කොටම්.
සීවරයි දෙයි හාමුදුරුවනෙ ...සුදු මහත්තයා ම්මේ මොකද... මේ..
වැටුනා අම්මෙහ්... දැං හොදයිම්..
මොකද එහෙනම් මේ මූන මැලවෙලා ගිහින්න්..
කොහොම කියන්නද ඔයාට..ඔයාගේ සුදු මහත්තයාට ඔලුවෙ තුවලයක් තියනවද නැද්ද කියලවත් දැනේනෙ නැ කියලා...කොහොම කියන්නද..හිතෙ ගින්දර ඊට වඩා වැඩී කියලා..ඔය හැමදෙම හිතෙ තියාගෙනත්. ...මං ආයම හිනාවුනේ කිසිම අව්ලක් නෑ කියලා පෙන්නන්න..
Advertisement
අනේහ් අම්මේ මට යකෙක් කන්න බඩගිනී..
අනෙ හිටාං ඩිංගිත්තක් මයේ අම්මා මං ගෙන්නම් මං ගේන්නම්...
මට ඕනේ උනෙ මාලම්මව කාමරෙන් යවාගන්න වෙනකොට.. එයා ආයම ගියේ මට කෑම එකක් ගේන්න.. මට ඕනි නෑ කන්න බොන්න මට ඕනෙ තනිවෙන්න මගේ මත ක එක්කම..
මං ගෙදර ඇවිල්ලත් සතියක් ගියේ හිතාගන්න වත් බැරි විදියට වෙනකොට.. කන්නේ බොන්නේ නැතුව.. දුම ඇදලම වැහැරිලා ගිහින් තිබ්බා.. නවීද් එක්ක තරහ ක් නැ එත් ඌට ආදරේ කරපු මාත් එක්ක තියන තරහටම ඌ එපා කියපු දේවල් හැම එකක් ම ආයම කරන්න පටං අරං දැනට සතියක්...
ඔවොව් .. මේව මෙහෙම ලේසියට කරන්න පුලුවං දෙවල් නේවෙනෙ . මෙහෙ රෙජිස්ටේශන් එක විතරක් ගමුම්..
...
අනේ අනනේ නවීද් කොල්ලට තියන හදීස්සිය ..අපෙ චූටි ත් හොද පිම්මක් පැනලාඅ වගේ..
...
ඔව් ඔව් ඉක්මනටම ගමු...ඔයාලත් මෙහෙ එන්න ..චූ ටි ගෙයි නවීද්ගෙ එකයිත් මෙහෙම ගමුම්..ලොකු පුතාගේ එකත් මෙහෙනේ ගත්තේ...
මට ඇහුනා එයාල ප්ලැන් කරනව වෙඩින් එක..ගෙදරට චූටි දුල්ශ වෙද්දී චූටි ගෙයි නවීද් ගෙයි වෙඩින් එක .. මෙහෙම ගමුලු... හරි බං.. උබ මං එක්ක හිටඔඋ විදියටම ඌ එක්ක ඉදපං... මං එක්ක යන්න හිටපු තැං වල...ඌත් එක්ක පලයං ..... කොටින්ම මං එක්ක දැකපු හීනේ ඌ එක්ක හැබැකරගනින්.. සතුටින් ඉදපං ..අදටත් මං මුලු හිතෙන්ම .. ප්‍රාර්තනා කරන්නේ එක...
උබලා එයි.. වෙඩින් ගනී ..එත් මේ යශීර.. ඔව් බං .හැරෙන්නෑ..උබව දුන්නා මගේ මල්ලිට ආයම මං උබේ ජිවිතේට ඇගිලි ගහන්නෙම නෑ.. උබේ වෙඩින් එක දවසට මං යනව. යන්නම ..උබට විශ් එකක් තියලා ..මගේ මුලු හදවතින්ම .. කොහෙ හිටියත් මැනික පරිස්සමින් ඉදපං..
ලිකර් ඔවලිමිට් වෙලාද මං දා ඕනෙවටත් වඩා හැගිම් බර වෙද්දී අලුත් සිම් එකක් දාපු ෆෝන් එකෙන් ද්හ දාස් පාරකට වඩා . එයාගේ නම්බර් එක ටය්ප් වෙන්නැති.. ඒත් නෑ යශීර හයියයි.. ඌ උගේ අම්මා වගේ...අවසානය කියලා දැනගෙනත් අනාගතය හදපු
...
ආයම සතියක ට පස්සෙ නැගිටිද්දි පහලින් ඇහුනේ හෙනම කාලගෝට්ටියක් වෙනකොට.. මෙ දවස් ටිකේම ගෙදර මොකක් හරි මගුලකට ලෑස්ති වෙනව කියලා තේරුනත් මං ගනන් ගත්තේ නැත්තෙ උදේ පාන්දරම ගෙදරින් යන මං ආයම ගෙදර එන්නෙ රෑ එකොල හ දොලහා වෙලා වෙනකොට ඇවිල්ලත් සිහියක් පතක් නැතුවම කියන ඒව කනකට වත් ගන්නෙ නැතුව ඇදට වැටෙද්දී ගෙදර වෙන දේවල් දැනං ඉදීද...
Advertisement
මාලා.. මෙක අතනට . නලින් ..ඔක ඔහොම නෙවේමෙහෙම..
එයාලා අන දෙනව ..මොකක් උනත් ලොකු වැඩකට ලෑස්ති වෙනව වගේ දැනෙනකොට.. ගනන් ගන්නැතුවම එලියට බැහැලා ආවේ මං යන්න දවස් එකින් එක ලං වෙනව කියලා හිත මටම කියද්දී..
ආහ් බේබි මහත්තයා.. හිතෙන්නෙ නැද්ද මේ ගෙදර වැඩ වලට උදව් කරන්න.....
මං මොනා කරන්නද.. අනික මට ඔයිට වඩාවැඩ තියනව කරන්න..
පේනව පේනව ඇග දැක්කම කොච්චර වැඩ තියනව ද කියලා කරන්න...
ම්ම්ම්ම්ම්
මිසිස් ගජසිංහ මොනාද කියෙව්වත් මං ගානකට ගන්නෙම නැතුව මං අලුතින් ම ගත්ත ට්‍රේලට නැග්ගේ දැංමට තියන එකම සැනසීම මේකේ ඉගිල්ලෙන එක විතරයි කියලා දන්න නිසා...
සිවරං දෙයි හාමුදුරුවනේනේ .. බලන්න කවුරුවත් නැද්ද මේ ලමයා දිහා බෝලෙ වගෙ හිටපු කොල්ලා දැං ඇට කටු ටික විතරයි..
මං එලියට බහිනකොටම මාලම්ම මොකක්ද මගුලක් ගියාගෙන ආව උනත් මට ආය එයට ආපිටට කියන්න ඉතුරු උනෙ ඔය කියන කිසිම දෙයියෙක් මේ ලෝකෙ නැ කියලා වෙනකොට...ඒ නාකි ගැනිගේ සීලෙ බිදිනෙක පෞ කියලා හිතලම කට වහගෙන ට්‍රේලෙන් ඉගිල්ලුනේ... කාටවත් හිතාගන්න වෙලාවක් නොදී.. මොකද .ජීවත් උනත් මැරුනා හාසමාන වෙනකොට මං මේක අතට ගත්තම ගියා නෙවෙ ඉගිල්ලුනා වගෙ උනා
වහන් හැම එකටම වෙට්ටු දාන එක පුරුද්දකට තියේද්දී මගෙම වීදියෝ එකක් හදලා .. කියල කෞද එකෙක් වීඩියෝ එකක් හදලා තිබ්නට ..උං දන්නෙ නැතුවැති මට අම්ම නැ කියලා.. මං මැරුනත් හොයන්න එකෙක් නැ කියලා.. මං එද්ද්දි බලං ඉන්න එකෙක් නැ කියලා...
හිතුවට වඩා වැඩේ කලින් ඉවර උන නිසා මං එහෙම ම හොද සිහියෙන් කාලෙකට පස්සේ ගෙදර ආවා වෙනකොට..මං එද්දිම වගේ එලියේ හිටියේ මං මෙච්චර කාලයක් කටින් නොකීවත් මුලු තින් හිතෙන්ම හෙව්ව රූපේ ..අගේ ආදරේන්න්.. ම්හු.. නැ මගේ මල්ලිගෙ ආදරේ...ම්ම්ම් එයාගෙ උකුල උඩ...
ගනන් ගන්නෙම නැතුව මං ගෙනපු ෆයිල් එකත් තුරුල් කරගෙන ම ගෙට ආවෙ එයා වගේම දුල්ශත් විකාර කියව කියව මගේ පිටිපස්සෙ න් එනව කියලා මට දැනෙන කොට
.........................................................................
පරිස්සමින් ඉන්න 😇
ම්ම් ඊලග චැපියෙන් ඉවරවෙයි හොදේ..එක දැං දෙන්නේ නෑ හවහට දෙන්නං...අර ..ඉවසන දනා මොකක්ද එකට මොකක්ද එකලුනේහ්...🥱🥱 ඉවසන්න ලමයි ඉවසන්න..
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ.. වහ කාලක් බීලා බෙල්ලෙ ගලක් බැදගෙන මූදෙ පයින්න හිතෙනව .. ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial36 Chapters
Old Man's Adventure
A plane flying over the Atlantic Ocean suddenly loses power and prepares to make a water landing. Yet as they crash into the ocean the passengers suddenly find themselves on land. A message greets them, stating that a System has taken over the world and that monsters will begin to spawn in two hours. Due to their circumstances, they have been transported to a special zone, away from the rest of civilization. Amongst the passengers is an old man named Frank Wolfe. At seventy-nine years old, his best days are far behind him. But when the System arrives, he realizes that regaining his youth is possible. The System might bring devastation to the population, but for Frank, it's a chance to have a second go at life in this new world. If he and his fellow passengers can survive, that is. Author's note: I am also participant in the Royal Road Writathon challenge :)
8 519 - In Serial20 Chapters
I'm Not An Angel, I'm A Knight
Upon his defeat, the Demon Lord placed a cursed on the entire land that infested it with thousands of clones, "fakes" as they call them, of each of the Nine Heroes who defeated him. Our main protagonist is not one of those nine heroes, rather, she is one of those fakes who, after realising that chasing after the original was foolish, decides to change and become her own self.
8 216 - In Serial15 Chapters
Flash Step
A boy had been convicted to 20 years in prison for castrating a man. No one truly knows why he did that, all they know that he hasn't harmed anyone else in his life and has always been a role model for others, kind of. After serving 2 years in the ""juvenile correction institute"", he is allowed to go to a public high school for his exemplary behaviour. Although, he has two guards with him all the time, alongside a GPS. His usual day takes a turn for the worse, when someone decides to hold the school he was just admitted to as hostage...PS. This fic will contain cursing, a lot at times, so read at your own risk.PSS. When leaving a rating, let me what you like or didn't like. Read this aswell: http://royalroadl.com/forum/showthread.php?tid=51354PSSS. Im Awesome.I go at my own pace, I'll write when I do. Some days there may be multiple chapters but at some days, there may be none. Deal with it *puts sunglasses on*A big Thank You to Fabulous Stranger for the Cover Art. Check out his other works here: http://irregularowl.deviantart.com/
8 76 - In Serial14 Chapters
NiceOneNoMicroSon
Bobby was a normal child - until his parents decided to improve his future chances with bleeding edge technology.
8 179 - In Serial25 Chapters
Fallen Devil
Quanye Lest awoke from his quanye rest to go on a quanye quest to be the quanye best.
8 94 - In Serial159 Chapters
SEMINȚELE RĂULUI. PĂDUREA ROPHION. [Romanian]
La începutul acestei lumi, când Primul Război dintre Bine și Rău a avut loc, Balanța Timpurilor s-a despărțit și multiplele ei părți s-au ascuns pe Pământ. Acei care au în puterea lor restabilirea Balanței sunt Rophionii, despre care profeția spune că v-or da naștere Unului, ființa cu sânge de om și lup curgându-i prin vene și singurul care v-a fi capabil să controleze timpul. Dar răul nu doarme. El spionează de pretutindeni, dar acolo unde este casa Rophionilor, în pădurea cu același nume, este și ascunzătoarea întunericului, care așteaptă doar momentul potrivit pentru a ataca Lumea și a o supune pe vecie. Cu toate acestea Lumea are propriile planuri și va fi cea care va decide cine va fi cel care o va conduce, în Ultima Bătălie, din Valea Tăcerii, acolo unde totul a început și unde totul se v-a sfârși, dând Rophionilor Putea Magică și darul Iubirii. Semințele Răului. Pădurea Rophion este prima carte din seria de 10 romane, care se v-or axa pe relatarea istoriilor interesante născute din Magie, Fraternitate, Iubire și Devotament, care sunt capabile să lupte împotriva răului, doar pentru a-și controla propriul suflet și pulsațiile vieții lor pe pământ. Pentru ce tip de cititor este această carte? Este posibil să-ți placă Semințele Răului. Pădurea Rophion, dacă… iubești să citești povești pline de secrete, trădări, lupte pentru supremație și o mulțime de secrete și Evenimente Epice relatate în Mitologia Internațională. **** Acest roman conține în sine Magie, Acțiune, Iubire și Suspans, incluzând în sine puterea cititorului care iubește să citească povești fantastice în care frăția prevalează asupra trădării, iar iubirea învinge Răul. (Traducere a originalului „Seeds of Evil. Rophion Forest”) (Translation into Romanian of the Original Novel "Seeds of Evil. Rophion Forest.")
8 165

