《camellias for you(completed)》35 කොටස
Advertisement
චූටී..
කියන්න...
දුල්ශලා එනවලු...
ම්ම්ම්ම්
මෙහේ ඉන්න..
ම්ම්ම්ම්
මෙහෙට..ත්...
මං දස්සලා ගේ ගෙදර යනව..
චූටිහ්.. පන්ඩිත වෙන්න එපා...ම්ම්ම්.. එයාලා ආවට ඔයාගෙ කර උඩ ඉන්නේ නැනෙ..
මට උන් එක්ක එකම ගෙදර ඉන්න බෑ නවීද්..
චූටිහ්..ඔච්චර ඉදිමෙන්න එපා මොනා උනත් එ ඔයාගේ මල්ලී..
ඒ පකයා මගෙ මොකෙක් වත්නෙවේ නවීද් මොකෙක් වත් නෙවේ .. මං ඌට වයිර කරනව.. මං අද මෙතන ඉදලම කියනව...ඕක උබව ඕනේ යි කියලා කිව්වෙ නැත්තං මං මේ මගේ කන කපාගන්නව සත්තයි...මෙතන ඉදලම කිව්ව කියලා මතක තියාගනින් නවීද්..
චූටී..එයාට එහෙම බලෙන් බැදේන්නේ නෑ නෙ මැනික..මං ඔයාට බැදිල ඉවරනේ..
ම්ම්ම්
හැබැයි මාව දාලා ..ගියොත් නං ඔයා...
ඇයි මං දාලා ගියොත් ඌට කැමතිවෙනවද.. ආහ්..එහෙම ද කියන්නේ උබ... මං ඌ අඅවට පස්සේ දස්සලා ගේ ගෙදර ගියොත් උබ ඌට කැමති වෙනවද...එහෙමද..අහ්..... උබ මාත් එක්ක ඉන්නේ මං කියනවටද බං..ආහ්...
ආශ්හ්...ස්ස්..ශ්... කෝහ්... කෝඔ..මොකද මෙහ් අනේ මැනික ඔච්චර තරහ ගන්න එපා..
ආශ්...චූටීහ්..මං ජෝක් එකක් නේ කරේ..
ජෝක් එකට වත්..එහෙම කියන්න එපා මං කැමති නෑ..
චූටි .. බොරුවට කැගන්න එපා..ආහ් .. ඔයා දන්නවනේ එක වෙන දෙයක්නෙවෙ කියලා..
නවීද් .. මිනිස්සුන් ගෙ හිත් .. හරි අමුතුයි බං .. උබ දන්න පකක් නැති උනාට...අද උබ ඔය කියන කටින්ම දවසක මට යන්න්න කියන්නත් පුලුවං බං ඔය හිත නිසා..
චුටිහ්.. එහෙම වෙන්නේ නෑ කිව්වනේ ....
ම්ම්ම්ම්ම්
අපි දෙන්නම උන්නෙ බැල්කනි එකේ වෙනකොට එයා උන්නෙ මගේ කකුල් දෙකට හෙත්තුවෙලා වගේම එයා කිව්ව දුල්ශලා එනව කියලත් .. ඇග හෙල්ලිලා ගියත් අවසානෙට මං කිව්වේ එයා නිසා මට නවිද් ව නැතිවෙයි කියන බය තියනව කියලා වෙනකොට ..එකෙනුත් එලියට ආවේ මගෙ හිතේ එයාට තියන ආදරේ උනත් ඒත් හම්බුන දවසේ ඉදං අද වෙනකම්ම හරි සිහියෙන් මං එයාට කියල නැතුවැති.. මං දන්නව මං සැරයි නපුරුයි...ඒනිසාමන් එයා යයි කියලා මට බයයි අනික .ඒයා ටොප් කොල්ල්ලෙක් මට බොටම් වෙලා හිටියට ...අන්නේ නිසා මං බයයි එයා වෙනත් බොටම් කොල්ලෙක් ගාවට යයි කියලා මේ ඔක්කොම හිතේ තියාගෙන තරහව විතරක් එලියට දාන්නේ ඒනිසා වෙන්නැතී..
Advertisement
කවද්ද එනව කිව්වේ..
අද.. එයාලා අපේ ගෙදර ගිහින්..තාත්තා කෝල් එකක් දුන්න මට එන්න කියලා ..මැනික.. මං යන්නද..
ම්ම්ම්.. මෙහෙ එක්කං එන්න එපා ප්ලීස් මට හිත හදාගන්න ඔනෙ..
හ්ම්ම්ම්
.. එයා හා කියලා යද්දිට්ග් මං බලං හිටියේ කොහොම මූන දෙන්න ද කිය්ලා හිත් හිත වෙනකොට මං ..දුල්ශට වෛර කරා එයාගෙ පස්සෙන් එනවට.. ඇයි මුන්ට මගෙ මිනිහවම ඕනේ.. මට හිතාගන්න බැරි උනා....
මං ගිහිල්ල ඇදට වැටුනේ හිතේ අමාරුවටම උනත් ආය ම ඇහැරුනේ ෆෝන් එක රිංග් වෙල වෙනකොට මං කව්ද කියලා වත් නොබලා ආන්ස්වර් කරලා කනේ තියාගත්තේ හෙලෝ කියන ගමන් මයි
හෙලෝ..
චූටි..
ම්ම්....
මැනික කාලද...
වෙලාව කීයද.. දැංම කන්න..
අටයි මැනික කෑවෙ නැද්ද...
නැ බැඩගිනි නැ..තමුසෙ එන්නේ නැද්ද..
චූටිහ්..මට අද එන්න ව්වෙන්නේ නැවගෙ මැනික.. කාල නිදාගන්න හොදද ...ම්ම්ම්..
ඇයි ඒ..
එහෙම ගෙදරට කට්ටියක් ආවම යන්න හොදනෑනේ..
නවීද් අයියේඒහ්හ්.... කමුනේද..
ඔ මල්ලියා හරි මං එන්නම්
දුල්ශ නේද ඒහ්....
ම්ම්ම් ....
ඔයා කන්න.. අද එන්න්න එපා..ඉන්න ..බායි..
එයාම කන්න කියල ගනිද්දිත් දුල්ශ ඇවිත් කන්න එන්න කිව වගේම.. මට පුලුවං නං ඒවෙලාවෙම ගිහිල්ලා කනට දෙකක් ගහලා එන්න තරම් තරහක් ඇති උනත් මං ඉක්ම්නටම කෝල් එක කට් කරෙ හිතේ තියෙන තරහටම මොනාහරි කියවෙයි කියලා හිතුන බයට..
මං පැනඩෝල් දෙකක් ගහලා ආයම ඇදට වැටුනේ ඔලුව පුපුරන්න තරම් වේදනා දෙන නිසා වෙනකොට .. මෙව ගැන හිතලම මගෙ මොලේ උඩු යටිකුරු වෙලා තිබුනා... මගේ ලොකු දුර්වල කමක් තම ප්‍රශ්නයක් අඅපු ගමන් නැහීගෙන ඒක ග්න හිතන එක වෙනකොට.. ඒවෙලාවට මාව පාලනය කරගන්න මටවත් බැරි උන..
රෑමැද ආයම ඇහැරුනේ තද ස්සිතලක් වෙනකොට ඒවෙනකනුත් ඔලුව උස්ස්ගන්න බැරිවෙන් ම .. දෙකට වෙන්වුනා හා සමාන ව ඔලුවෙ කැක්කුමක් අල්ලද්දි කලින් පැනඩෝල්ල් දෙක බිව්වෙ මීට පැය දෙකකට උඩින් කියලා අමතක කරලා ආයම පැනඩොල් හතරක් ගැහුවේ ඔනි මගුලක් වෙන්නැතැයි කියලා හිතාගෙ න...
ආශ්...
ආයම මතක ඇදට වැටෙනව විතරක් වෙනකොට ..ඊලග දවසේ මං නැගිටිනකොට වෙලාව දොලහ විතර වෙලා තිබුන වගේම ඊයෙ රෑ අද උදේට නොකා පැනඩෝල් ගිලපුවගෙ ආනිසන්ස හොදට දනීගෙන තිබුනා...කොච්චර අමාරු තිබ්බත් මං බැලුවෙ නවිද් ගෙන් එක මැසේජ් එකක් කෝල් එකක් තියනවද කියලා වෙනකොට...ෆෝන් උදේ අටේ ඉදලම එක දිගට විනාඩි පහෙන් පහට මිස්කෝල් එකද්සිය ගානක් තියනකොට ඒ හා සමානවම මැසෙජ් තොගේකුත් තිබුනා..
Advertisement
ආයම කොල් එකක් වත් ගන්න මට සිහියක් නොවෙද්දී ෆෝන් එක පැත්තකට විසිකරලා දාලා ආය ම ඇදට වැටුනේ ඊයේ දවල්ට කාපු ඒවත් වමාරන්න වග්‍රර් බඩ දාගෙන උගුරම මොකක්ද වෙලා තියෙද්දී .
මං ආයම ඇහැරුනේ ඔලුවට දැනෙන සීතලක් එක්ක ව්එනකොට .. නවීද්..උන්න මගෙ එහා පැත්තෙන් එය ඇදං හිටිය ඇදුමෙන් මට තේරුනා මෙයා මෙ තාම ඉන්නෙ ආපු පිටින් ම කියලා
චූටිහ්.. නැගිට්ටද...මොනාහරි කමුද.. බොමුද...ආහ්..
ම්හු...
අනෙ ඇත්තමයි චූටි පොඩ්ඩක් කියන්න බැරි උනාද මට අමාරුයි කියලා ආහ්ම්. ...ඊයෙ රෑඉදලද මෙහෙමම්..
අයියේහ්. .. පොඩ්ඩක් කට වහගෙන ඉන්නවද
උන දෙපිටින් යන්න එයා කියවන්න තියාගනිද්දි මං ඇස් දෙක වහගෙනම හිටියෙ ආයම ලාවට ඔලුව කැක්කුම අල්ලගෙන එනව කියලා තේරුන නිසාවෙනකොට ..මං එයාට කට වහගන්න කිව්වෙ නැත්තං මගේ කටින් මොනා එලියට එයිද කියලා මං වත් දන්නේ නැති නිසා..
චූටි ලොයර් කතා කරා .ඔයා ස්ට්‍රෙස් ගන්න එපා මං ඒ වැඩ ටික සෙට්ල් කරා..ඔයා ටිකක් රෙස්ට් කරන්න මං අම්මලාටත් කිව්ව අද එන්න්‍ර නෑ කියලා . ..මැනික මං බොන්න මොනා හරි හදන්නම්..ම්ම්.
එයා යද්දිම මං බලං හිටියේ එය දිහා වෙනකොට බොරු දේවල් හිතලා මාවම රවට්ට ගන්න එක මට නවත්තගන්න ඕනේඋනා.. මොකද මට මේච්චර ඔලුව කැක්කුම අල්ලන්න හේතුව නවීද් ගැනයි දුල්ශ ගැනයි එක දිහටම හිතපු එක කියලාමං හොදටම දැනං උන්නා..
.........................................................................
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ.. වහ කාලක් බීලා බෙල්ලෙ ගලක් බැදගෙන මූදෙ පයින්න හිතෙනව .. ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- End714 Chapters
The Avalon Of Five Elements
The tens of thousands of universes have merged. The disintegration of spiritual force led to the momentous collapse of the great Cultivation World, a mighty era that had endured through millions of years of history. In the wake of the large-scale invasion of the Wilderness, the Avalon of Five Elements has become the practitioners’ last stand. After a thousand years, a lowly youth, who hailed from the Old Territory, toiled as a laborer for three years in the depths of the Wilderness. He then became an exception and obtained the opportunity to enter the Avalon Of Five Elements for further studies. Bearing beast-like fighting capabilities and driven by the desire to take control of his life, the youth strived for greater strength and power. Little did he know that he would set off a majestic upheaval.
8 571 - In Serial50 Chapters
A Lonely Tree
Have you ever wondered how wonders are made? Thought about the stories behind a flying mountain, a desolate castle, or an underwater labyrinth; all filled to the brim with monsters, traps and treasure? This is the story of a lonely tree using everything at its disposal to live long enough to become one of the greats. [participant in the Royal Road Writathon challenge]
8 282 - In Serial104 Chapters
The 8th Day
One day life is good. The next day it isn't! The boundaries between... well, whatever they're between.. have shattered! Monsters burst out from cracks in the universe, and reality suddenly begins to function similar to a game -- but not a game that anyone knows all the rules about! Magic is suddenly real, but so are monsters and death! Lots of death!And the worst part of it all? I think we did it to ourselves! We invented video games, and personally I think that great Finger-in-the-Sky picked up a console somewhere and started playing them. Since He liked what he saw, he must've declared, """"On the 8th Day, let there be Game!"But what do I know about it all, really. After all, I'm just """"The Witness"""" forced to observe it all.__________________________________________________________________________Author's Note: There's a lot of tales where characters get stuck in a Virtual Reality. """"Sword Art Online"""", """"Log Horizon"""", """"The Legendary Moonlight Sculptor"""". This is a story told with the premise inverted -- instead of a person from reality going into a virtual world, what would happen if the virtual world instead came to reality?I want this tale to speak about the aspects of the game, as it has affected the current reality, but the focus of the story should never be on the """"reality-turned-game"""" itself, but on the characters and their oh-so-human struggles, personalities, and attempt to adjust and live within the bounds of their new existence. Hopefully this won't just be a story of """"reality turned into a game"""", but instead will be something more meaningful such as a story of the strengths, perseverance, and humanity of man-kind as they try to adapt and face the unknown.*** And, most importantly, I hope everyone enjoys reading it as much as I've enjoyed writing it. ***WARNING: RATED MATURE M[18+] FOR GORE, SEX, VIOLENCE. The apocalypse isn't a pretty place to try to survive in, and neither is every scene in a story trying to describe it.
8 79 - In Serial11 Chapters
Metzra: A Hybrid World
Your mother was murdered. You investigated everyone you knew to no avail. You succumb to black and angry despair. You resort to a mysterious sage.He leads you to a hybrid world called Metzra.It is a gruesome, terrifying, yet captivating world.What will happen to you?
8 114 - In Serial38 Chapters
PJO Truth or Dare
PJO TRUTH OR DARE!What it says on the tin.BEWARE: old writing!!
8 287 - In Serial27 Chapters
Bells and Taxes
The territory of Palmetto, ragged and mean, was once the banishing lands for the kings of the Old World. In that sea of hills they exiled their enemies, their upstarts, the deposed tyrants and rebels who came too close. Ancient prisons emptied their depths into Palmetto. Persecuted tribes fled to the refuge of its hideaway valleys. After a century and some, the land of Palmetto had evolved into a patchwork of flimsy feudalism, cult compounds, and grift economies. The merchant princes, having built some gleam of stability, reached out to the Old World's new kings for help in raising the orderly sword of bureaucracy. The event known as the Papercut Revolution closed the First Era. The new dawn rose on The Directory, who took the yoke of power into their responsible hands and began to bring forth their Good Era.
8 223

