《camellias for you(completed)》29 කොටස
Advertisement
තිහෙන් ඉවරකරන්න බැලුවෙ බැරිවෙයි වගේඑ 🥱🥱🥱
.............................................................................
මාව නැගිට්ටවලා හිටපල්ලකෝ...
නවීද් මාව නැගිට්ටවන්නැතුවම කනෙ පාරවල් දෙකක් දුන්නේ මං කන්ෆියුස්ඩ් වෙලා ඉද්දී .. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගෙ වැඩක් නේ යකෝ මට උනේ..
දස්සා අවිත් බයික්කේ කෙලින්කරනකම්ම නවීද් කරේ අහක බලං හිටපු එක වෙනකොට මං හිටගත්ත ගමන් ම බැලුවේ බයික් එකට වෙලා තියන අලාබ හානි මොනාද කියල..
ආශ් සුදු අයියේහ් තමුසෙගේ බයික් එකට කිසිම අලාබ හානියක් වෙලා නෑ...ඔහොම බුම්මං ඉන්න එපා කැතයි නේ වස්ටෝ...
ආහ් ...ආව්..
ඊලග පාර මූ ඇදලා ගත්තේ මගේ වැලමිටෙන් වෙනකොට එතන කොහේ හරි වැදිලා අම්බානට සීරිලා තිබ්බා වගේම .. අල්ලද්දී මාර විදියට රිදුනා..
තෝ බයික් එකට වහ වැටුනට මට එහෙම නෑ යශීර... ආහ්.. .ඒව මේව ...මේව ... මං මටම ශාප කරගන්නව ද මේක අරං අවට.. අම්මපා මං ආය ජිවිත කාලේ පුරාවට උබට නං බයික් එකක් අල්ලන්න දෙන්නෑ චූටි නෑ මයි...
මගේ අතේ කකුලේ ඇගේ හැම තැනම තිබ්බ තුවාල දැකලා මේව මේවා කිය කිය පෙන්නුවා වගේම ආය බයික් එක ආත්මෙකට ගේන්නෑ කියලා එයාගේ ම මූනට ගහනිද්දී මං එහෙමම අත් දෙක තද කරලා අලාගෙන ඌව හග් කරේ ඇගේ තියන මඩවත් ගානකට ගන්නැතුව...
ආහ් මං වැටෙන්න එකම හේතුව ඔයා කතා නොකර හිටපු එක මැනිකෙ..🥱..
එයා එහෙමම මාව කාමරේට ඇදගෙන ගියේ බිම වැටිලා තියන ඇදුන් ටිකත් එක අතකට ගන්න ගමන්මයි ..
මාත් පස්සෙන්ම ඇදිලා ගියේ බැන්නොත් බැනුම් අහනව කියලා හිතාගෙනම..
දසුන් මල්ලි මට ෆස්ටෙයිඩ් බොක්ස් එකක් ගෙනත් දෙන්න පුලුවන්ද..
මාත් එක්ක කතා නොකලට දසුන්ට දසුන් මල්ලි යැයි යැයි ගගා කතා කරද්දී ඉතින් ආය පුරුදු විදියටම මගේ ගගෙ මාලු ඇගෙ නටන්න ගත්තා..
එයාම කිසිම කතාවක් නැතුව බෙහෙත් දාන්න පටං ගනිද්දි මං එයාව නතර කරේ ඇත්තටම මට දුක හිතුන නිසා..
නවීද් ..එපා..තමුසේ මාත් එක්ක කතා කරන්නැත්තෙ තරහා නිසානේ.. බෙහෙත් දන්න ඕනිත්නැ තරහාකාරයන්ට..
චූටී.. උබ ලගට .. වෙන එක්කෙ වත් ලං වෙනවට කැමති නැ මං.. විශේශයෙන් ම උබ ලග ඉදලා ඈත් උන.උන්.. ..උබ මෙච්චර මාව ඇත් කරන්න හදලත් උබ ලග තියන ආදරෙ දැනිලත්.. ඒක විදල ඈතට ගිය උන්.. උබ ලගට ආයම එනවට මං බයයි ..ලෝබයි.. උබව නැතිවෙයි කියල..
Advertisement
උබ තාම මට ඔය පපුවෙ ඔලුව තියාගන්න ඉඩ දීලා නෑ එඋනාට ඒකිට දීලා ඇතිනේ උන් හරි අසයි පපුව අස්සේ හැංගිලා උන්ගේ හැගීම් දිගාරින්න..උන් ආසයි ඉය පපුව අසේසෙම හැම සැන සීමක් හොයන්න.. උන් හරි ආසයි ඒ අස්සට වෙලා ආරක්ශාව හොයන්න.. මං මිට කලින් කෙල්ලෙක් එක්ක ඉදලා නැ එ උනාට උබ හිටියා.. උබේ පපුවෙ තියන ආරක්ශාව අඅදරේ එකි පස්සෙ ගිය එකාගෙන් ලැබෙන්නැති කොට ආයම .. උබලගට ආවොත් ..මං මොකක්ද කරන්නේ කියපංකෝ .චූටි මැනික... ආහ්.. මං එකපාරක් ආදරෙ ඉස්සරහ පරාද උනා.. ආයම උබට ආදරේ කරන්න ගත්තේ ... උබේ තියන දඩබ්බර ගති යවන්න කියල උනත් නොදැනිම මං උබෙ ඒ දඩබ්බර කම් වලටත් ආදරේ කරන්න පටං අරං...චූටි උබව ..මං බලෙන් අල්ලගෙන ඉන්නේ නෑ..උබ කැමති නං..ආයම වෙන හිතක් ගාව නවතිබ්බ බ්බබ්බ් බබබ්
මං හිතන්නෙ මට එතනින් පස්සේ අහං ඉන්න බැරි උනා මං එහෙම එයගෙ නන්ස්ටොප් කියවන තොල් දෙක සීල් කරේ එයාගේ මූනට පාත් වෙලා වෙනකොට.. හදිස්සියක් නැතුව හිමීට එයාගෙ උඩ තොලයි යට තොලයි සක් කරන්න ගත්තේ එයාගෙත් ඇස් පියවිලා මගෙත් ඇස් පියවිලා යද්දීඉ එ වගේම මගෙ අත් දෙක එයාගේ මූනම අල්ලං ඉන්න කොට එයා ගෙ අත් දෙකෙන් මගේ ඔලුව තවත් එයාගේ මූන ට තෙරෙපව ගත්තේ දැංම නවත්තන එපා කියන්න වගෙ....
මගෙ ජිවිතේ මාව එපා කියලා ගිය වුන් වෙනුවෙන් අඩපු කාලයක් තිබ්බා..උබ උනත් මව එපා කියල ගියෝතින් කාලයක් අඩල ඒත් හිත හදගනිවී.. හිත හදාගත්තට පස්සෙ..උ න් ආය රත්තරං රිදී පොරවගෙන ආවත් ආය මගේ ජිවිතෙට වද්ද ගන්නේ නැ මැනිකේ..
මං එහෙමම අයින් වෙලා ..පලවෙනි වතාවට හිතේ තියන ආදරෙන් ම මං එයාට මැනිකෙ කිව්ව වෙනකොට මට මතක් උනේ එයා ඉස්සෙල්ලම මට චූටි මැනික කියපු වෙලාවේ මගේ හැසිරීම..
ඔයි මේ ස්විච් වෙන්නම බැරිද..?
එයා මගෙ නලලට නලල තියාගෙන උනත් අයම ස්විච් වෙන්න බැයිද කියලා අහනකොට මට මතක් උනෙ මූ කලින් එකේ දි ටොප් ද බොටම් ද කියලා අහගන්න බැරි උනානේ කියලා...
මෙහ් සුදු අයියෙ තමුසේ කලින් ටොප් ද බොටම්ද...
ලැජ්ජාව බල්ලට දාලා මං ඇහුවේ මූ හයියෙන් හිනාවෙන්න ගනිද්දී .
Advertisement
ඔයාට ..මාව බොටම් වගෙ පේනවද...තමුසෙව බොටම් කරගන්නසෙට් කරගත්තේ .. කොහෙද ඉතින් චූටි මැනිකගේ.. පොඩ්ඩක් නහරයක් දෙකක් වැඩීනේ..
ආශ් .. මෙහ් එන්නෙපා ඔවට නං.. ඇහ්.
චූටි.. හෙට ඉදල ඔෆිස් එන්න හොදද... අමාරුන ම් හෙට අනිද්ද ඉදං වත් එන්න..ම්ම්..
මං යනව එහෙනම් .. සුදු අයියට උම්ම එකක්..
ආය නැ ප්ලැං පකෝ යන්න..
ඉදකි න් තොගෙ කට මකවලාවත් හදන්න බැරි වෙයි...
පරිස්සමින් යන්නෝ...
එයා යද්දි හිතට මහා පාලුවක් දැනුන නිසා මං එයා තෝරපු ඇදුන් ටික බලන්න ගත්තේ ආයම එයා කියපු කතාව මතක් කරන ගමන් මයි ..හුටා අරූගේ කාඩ් එක මං ලගනේ ..කමක් නෑ හෙටම දෙනව..
ඌ ගියාට පස්සේ දැනිච්ච හෙන පාලුව නිසාම මං කාලා පැනඩෝල් දෙකකුත් බීලා ඇදට වැටුනේ හෙට ඇගේ පතෙ අමාරු තිබ්නත් නැතත් කොහොම හරි දස්සත් එක්ක අරුගේ ඔෆිස් එකට යනව කියලා හිතාගෙනම..
.
.....
chooty.. mn ennam het ekkn yanna dennth ekkama panditha wad nokar inawa gedrt wela..😘
gunnyit mnika..
එයාම බැනලා එයාම ආය නොර්මල් වෙනව ඇත්තටම නවීද්..උබ නං පිස්සුවක්.. වෙලාවකට හදවත පාරන ආයම ඒ මතක උඩින් සැනසිල්ලක් දෙන...
gunnit sudu ayyeh..
.........................................................................
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ.. වහ කාලක් බීලා බෙල්ලෙ ගලක් බැදගෙන මූදෙ පයින්න හිතෙනව .. ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial6 Chapters
Two Souls of Three Worlds
Hokuto Shimamoto is a 16 year old who has little left in his life. Jessica Gaines is a 26 year old with yet a whole lot of future ahead of her. A chance meeting by these two leads to an unfortunate happenstance- and where they find themselves at the end of it is anywhere but home. Now, they must come to understand the new world they find themselves in; a world where swords, superstition, and sorcery abound; where great evil is afoot, and a hero is needed...however, what this ailing land may get is something not quite as expected, and many decisions will have to be made for the good of both themselves and their new surroundings if they want to survive it all. However, some decisions are harder to make than others, and with two individuals that barely know each other, those problems can only abound... Hokuto and Jessica will have to learn each others' worlds before they can even begin to properly navigate this one. The question is...will they? Can they? And do they even really want to?
8 152 - In Serial19 Chapters
Awakening
After being infected with a deadly virus, Avren lost all hope to live. But... At death bed, the unimaginable happened!
8 141 - In Serial20 Chapters
Little Mix The Glory Days Tour and After.. (Imagine) (#wattys2018)
A Mixer gets tickets for Little Mix's latest tour 'The Glory Days Tour' and gets the chance to sing with Little Mix on stage but then their whole life gets turned around after.....Little Mix The Glory Days Tour and After.. (Imagine)Book one from the Little Mix seriesMost Impressive Ranking: #1 in GLORYDAYS
8 226 - In Serial16 Chapters
Arkiyo Liondel is my ENEMY
WARNING: MATURED CONTENT!!!
8 173 - In Serial26 Chapters
17 year old Jordyn walker moves to Brighton, Shes not very happy about it, she went to the pier and sees a trampoline park, *fuck it* she thought and went inside. once they told her it was rented out she went to walk out the door"hey! wait!"
8 282 - In Serial6 Chapters
rabbits sin of silence (Seven Deadly Sins X reader)
There were eight deadly sins but, seven sounds better.It's more catchy.It lets people be bystanders, it lets them watch without interference.Because the eighth sin was the sin of silence.and no one likes to see the faults in themselves.------------- discontinued -none of the characters of plot lines from the seven deadly sins belong to me.
8 234

