《camellias for you(completed)》28 කොටස
Advertisement
අඩෝ හුකන්නෝ නැගිටපං.. ඔයි බල්ලෝ...
නැගිටපං..ඉදකින් තෝ පුකට එලිය වැටෙන කම්ම නිදාගන්නවද ඔහොම.. පිස්සු පකෙක් නේ..
මං නැගිටුනේ දස්සගෙ කරච්චලෙන් වෙනකොට මං ඌව ගනන් ගන්න්නැතුවම අනිත් පැත්ත හැරුනෙ මුත් එක්ක මං තරහයිනෙ කියලා මතක් වෙලා....
යශීර ..උබ නැගිටිනවද චූටි මැනික මං නැගිට්ටවන්නද... ආ චූටි මැනික..
මං දඩි බිඩි ගාලා ඇදෙ වාඩි උනෙ දස්සා ඇස් හීනි කරං මං දිහ බලං ඉද්දී..
උබටත් මට කියන්න මොකක් හරි තියනව වගේ ..
නැ මුකුත් නෑ..
උබට මට හංගන්න බෑ..කියපං... කියපංකෝ පකෝ.. කියප..අහ් ඕන්නැ මං මිස්ටර් නවීද් ගෙන් අහගන්නම් කෝ..
නැ හ් ඔන්නෑ.. මේහ් .මේ ...
හරි හරි තටබන්න ඔනි නෑ..උබ නවීද් ට ආදරේ කරනව.. එ වගේම ඌත්...
නැ හ් පිස්සුද .. උ කොහොමද දන්නැ මං නෑ.. තාම ඒ උනාට මං ඌට කැමතී...
ආශ් උබේ ඔය පකෙ ලොකු ලයින් තමා බං මට දිරවන්නේ නැත්තේ... තෝ ඌට ලව් කරනව ..කරනව කිව්වම ඔව්...ආය ඒකේ දෙකක් නෑ..
අහ් .. මේ යමං ද අද ඇදුං ටිකක් ගන්න අරූගේ ඔෆිස් එකේ වැඩට එන්න කිව්ව.. හුටා උබත් එනවනේ..
යාහ්... .මාත් එනව.. බට් උබට ඇදුන් ගන්න යන්න අයිති කාරයා එනකං ඉන්න වෙනව.. මං යනව මගේ කෙම්ලත් එක්ක..
ආහ්.. උබට හොදනං පලයං..මං මගේ මිනි හා ආවම යන්නං තො එක්ක කොහොමත් යන්නෑ🥱
ඌමාව ඇහැරවලා තියලා ලෑස්ති වෙන්නගියේ ඌටත් මට වගෙම නවීද්ලගේ ඔෆිස් එකේ වැඩක් සෙට් උනා වෙනකොට ඌ නවීද් ගේ අක්ක එක්ක ඇදුම් ගන්න යන්න ප්ලෑන් කරං උන්නා..
මං ශොටකුත් ගහන් නවීද් එනකං පාර ට ගියේ ආවම මගින් හරවං යනව කියලා හිතාගෙන ..
චූටි ගෙදරට එන්නම් කිව්වම සිංහල තේරෙන්නැද්ද ආහ්ම්....
හරි හරි ඉතින්න්.. ආව්ස්..තමුසෙ නං අයියේ දෙයියෙක් නෙවේ දේවාලයක් ...අව්ස් මට දීපකෝ රයිඩ් කරන්න.. සුදූ.... උම්මා ..හ්හ්...
ඔය නිකං දෙන උම්මා අපරාදෙනනේ මට දීපංකෝ ..ඔය යකඩ ගොඩකට දෙනලද්දා...
නවීද් ආවෙ උගේ ට්‍රැකර් එකෙ වෙනකොට ඌ ආවටත් වඩා ඒකේ ආවට සතුටක් ඇතිවෙද්දි මං උගෙන් බයික් එක පදින්න ඉල්ලිවේ ඌ කිසි ගානක් නැතුව එහෙමම පස්ස්ට යද්දී මං ආය අහන්නේ බලන්නෙ නැතුව වාඩි උනේ ඉස්සරහින්...
චූටි ..ගත්තට කමක් නෑ ඉගිල්ලෙන්න බෑ හොදද.. ම්ම්..
Advertisement
ආහ් තමුසෙට මීට වඩ කොට ශෝටක් තිබුනෙම නැද්ද ඇදං එන්න ආහ්...
ඉගෙල්ලෙන්න එපා කියලා කියලා මූ මගේ බඩවටෙට අත දාලා මාව බදාගත්ත වගේම ආයම යකා නැගලා මගේ ශොට පහලට අදින්න ගත්තේ ඕක ඔයිට ව්අඩා ඇදෙන්නේ නෑ කියලා මට කියවෙද්දීම
ඕක ඔයිට වඩා ඇදෙන්නෙ නැ බං ..
අපරාදෙ උබට ජොකා පිටින් එන්න තිබ්බේ.. ආහ්.. මට බෑ ඔයා එක්ක මේක කරන්න චූටීහ්.. තමුසේ කොයි වෙලාවෙත් මගේ ලෙ කෝප කරනව..
බැන බැන උනත් උගේ තියන උල් දත් වලින් පිට හැපුවේ ඉන්නම බැරි තැන මං එහාට මෙහාට දගලද්දී..
හැබැයි සුදු අයියේ දැං දෙන්නත් එක්කම වැටුනොත් මට නං බෑ තමුස්ගෙ ලයිෆ් එකට වග කියන්න.. ආහ්..
ඊට පස්සේ ආය ගිහින් නවත්තනකම්ම කිසිම කතාවක් නැතුව හිටියේ මගේ පිටට ඔලුව තියාගෙනම මූට නින්ද ගිහිල්ලද කියල සැකේකුත් මට එද්දී..
..
දෙන්නත් එක්ක ඇදුම් තෝර තෝර ඉද්දී...එහෙම කිව්වට දෙන්නම නෑ අරූ තෝරලා දෙන එවා මං අල්ලං යනව.. ආශ් මුගේ මේ වගේ ලද වැඩත් තියනවනේ...
ඔය ඔකෝම ඔයාට ගානට චූටි ෆිටෝන් කරලා බලනවද...
ඕන්නෑ ඔයා කියනවනං ගානට වෙන්නැති...
හෙනම කම්මැලී කුජිත හැගීමක් දැනි දැනී තියෙද්දී ඇනුමකුත් ඇරලම මං කිව්වේ දැං ඇති මේ තේරිල්ල කියලා අරූට අගවන්නත් එක්ක...
අනේ මැනික නිදිමතයිද.. ඔයා සෝෆා එකේ ඉන්න ගිහින්..ම්.. මං ඉතුරු ඒව ටික අරගෙන එන්නම්...
මොනා නැතත් මුට හොද තෙරුං ගැනීමෙ ශක්තියක් නං දීලා තියනව මුගේ අම්මලා.. ඒකට උන්ගේ අම්මලාටත් පින් දීදිම මං හිනිහ් සෝෆා එකට වැටුනෙ පත නිදිමතක් ලයින් වෙවී තිබ්බ නිසා..
අනෙ මට මේක අරං දෙන්නකෝ...
සල්ලි නෑ කෞශී තේරුං ගන්නවකෝ කියන එක එක පාරක්...මොන මගුලක් ද ඔයී..
තමුසෙට අර ගැනී මොක ඉල්ලුවත් අරං දෙන්න සල්ලි තියන ව ..මං මේ ඉල්ලන රු පියල් සීය වියදං කරන්න ලෝබයි නේ ...
ඔව් ..ඔව් ..උබ කිසිම වැදගත් දේකට වියදං කරනවද.. ඔය අඩක්කු කෑලි අරං ගිහින් ලස්ස්න බලබලා ඉන්නනද කියපංකෝ
මං ටක් ගාලා ඇස් ඇරලා බැලුවෙ කඩේ මැද මෙ රංඩු වෙන්නෙ කව්ද කියලා බලන්න උනත් කෞශිවයි කසුන් වයි දැක්කම මං ආයම ඇස් පියාගත්තේ උන් රන්ඩුවෙන්නේ උංගෙ පව්ල් ප්‍රශ්න වලට කියලා හිතුන නිසා..
Advertisement
කසුන් ..කලින් ඔය ඔහොම නෑ..
උබත් ඔහොම කලින් කාබාසිනී වැඩ කරෙ නැනෙ
..
මං නැගිටලා එතනින් නැගිටලා නවීද් ව හොයං..යන්න හැදුවේ තවත් අහගෙන ඉන්න බැරි නිසා මොකද..කෞශිට මං අවසානෙට ම තරහෙන් කියපුව හැරෙන්න වචනයක් තදින් කියලා නෑතුවැති එයා බනිද්දි අහං හිටියා මිසක්. .. ඒ නිසාම මෙහෙම බයිනව අහං ඉන්න බැරි උනා මට .එත් එක්කම කසුන් කෞශිව තල්ලු කරපු පාර මං ටිකක් ඉක්මන් වෙලා අල්ලගත්තේ නැත්තං ඒකි අනිවාර්‍යෙන් පඩිපලෙන් පහලට රෝල් වෙලා යනව කියලා දන්න නිසා...
යශී.....!!
පරිස්සමින් යනව පාරේ යද්දී...
චූටි..
අහ් .. මේකද උබේ අලුත් නාඩගම.. කොහොමද යශීරයො මේකිව නඩත්තු කරේ ..ආහ්....උබම තියාගනින් ඕනිනං මං වැඩිපුර ගානකුත් දෙන්නම්...
මං අල්ලගෙන පරිස්සමින් යන්න කියනවත් එක්කකම නවීදුත් අපි ඉන්න තැනට කලබලෙන් ආවෙ මං වලියක පැටලිලා කියලා හිතලා වගේ වෙනකොට .. ඒත් එක්කම කසුන් ආයම කෞශිව දෙන්නම් කියලා කියන කොට මං දැක්කා නවීද් ගේ මූන කලු වෙලා මං කෞශිගේ ඉනෙන් අල්ලං ඉන්න තැනට යනවා..එය එහෙමම ආපහු හැරිලා යද්දී මං කෞශිව එහෙමම අතෑරලා කසුන්ටත් උත්තරයක් නොදීම නවීද් පස්සෙන් ගියේ දැං මූව්ව් නලවගන්නේ කොහොමද කිය්ලා දහ අතේ කල්පනා කරන ගමන් මයි...
සුදු අයියේ..
ඔය ටික බිල් කරලා අරං එන්න යශීර... මං එලියට යනව..
මං කතා කරන්න යද්දිත් එයා මාව මගෑරලා ගියේ ..මටම බිල් කරන්න එයාගේ කාඩ් එක දීලා උනත් මං මගේ සල්ලි වලින් ම පේ කරේ එයාගේ කාර්ඩ් එක ආයම සාක්කුවට දාගන්න ගමන්
..
සුදු අයියෙහ්.. ඇයි බං උබ මෙච්චර ගනන්..
....
කෞශිව ආය සෙට් කරගන්නත් හිතෙනව..
...
ඉන්න උන්ගෙ හෙන රෙස්පට් නේ....හ්..
නවීද්... .. ඇයි කියන්කෝ මෙ..
..
ඕනි පකක් ....
මං බැරිම තැන කටව්වහගෙන ම බයොක්කෙට නැග්ගේ අරුත් නැගලා මැදින් බෑක් ටික තියන් පුලුවං තරං ඈතට යද්දී
සුදු අයියේ තව ත් ඈතට ගිහිල්ල වැටුනොත් මං දන්නෑ..
..
එත් කිසිම උත්තරයක් නොදෙද්දී මං කපාර පිකප් කරලා බයික් එක ඉස්සරහට ගත්තේ අරූ ගැස්සිලා යදි උනත් ඌ ගානට බයික් එක අල්ලගෙන ආයම හරියට ඉදගද්දීඉ මං වෙගේ වැඩි කරන ගමන් සිග් සැග් විදියට පාර පුරා ගියේ අරූව තරහ ගස්සන්න උනත් .තරහ වැඩි කමටම ද මංදා කතා නොකර හිටියට මුලු මූනම රතු වෙලා තිබ්බ්බා .. බැරිම තැන අවසානම ට්‍රික් එක එකම වෙගෙන් ගිහින් එක පාරම පිටිපස්සෙ රෝදෙ අඩු තුනක් විතරම ඉස්සුවේ අරූ රූට්ටලා ඇවිල්ලා මගෙ ඇගෙ වදිද්දී...එහෙමම ඉද්දි ආයම හයිස්පීඩ් දාලා ගෙදරට එනකම්ම ආවේ කතා කරේ නැතත් ඒ වෙද්දී මගෙ බද වටේට අත් දෙකම දාගෙන මාව අල්ලගෙන ඉදිද්දී...
දෙන්නත් එක්කම අඅයම දස්සලා ගෙ ගෙදරට අඅවෙ එවෙනකොට දස්සලත් ගිහිල්ලා ඇවිල්ල කියලා අපිට පේන්න..තියන කොට..
මං එහෙමම. එයාව බස්සලා ආසාවටත් එක්ක ඉස්සරහ රෝදේ උස්සන්න ට්‍රයි එකක් දුන්නෙ යන්න ගිය එයා ආයම හැරිලා මට රවද්දී..
අඩෝ යසිය ඔතන. මඩ මෙතනට වරෙන් තෝ වැටෙයි ඔතන ..
අරූ ඇස් වලින් කියපු එක දස්සා කටින් කියද්දී ආය විනාඩියක් යන්න කලින් ම බයික් එකත්ක්කම මත් හරහා වැටුනේ මං උනේ මොකක්ද කියලා හිතාගන්න බැරිව ඉද්දී..එත් එක්කම ආයම මගේ කන කූල් වෙලා යන්න පාරක් වැදුනේ මං එහෙමම බයික් එකට යට වෙලා ඉද්දී
.........................................................................
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ.. වහ කාලක් බීලා බෙල්ලෙ ගලක් බැදගෙන මූදෙ පයින්න හිතෙනව .. ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial8 Chapters
Lord of Glory
You might know me as Santa Claus, Saint Nicholas, Saint Nick, Father Christmas, Kris Kringle, Santy, or simply Santa.I am the one who comes into your house every Christmas night and leaves behind a present for you only if you have been a good girl/boy and if you were a bad girl/boy.....Well, you of all people should know me."what is going on!""Hold on I can't die like this I got so many houses left....ho ho ho"Where am I?This is not the earth I know. Where are the fireplace's in the world why can't I feel their profound energy!And who are you people, how are you so strong?[Warning 18+ Gory scene, sexual scenes, and strong language]
8 200 - In Serial31 Chapters
Death Regulator
Humans have lived on earth unopposed and alone for thousands upon thousands of years. Finding mundane existence boring, they have created stories of magic and monsters to sooth their lucrative imagination for as long as history can remember. Arik was one of these very same humans. It wasn’t until tragedy struck his mortality that he learned just how wrong everyone truly is. Not only did he awaken from death, but he awoke with what he could only describe as super powers. The stuff of comic books. He was a deathless. Normally it would be all sunshine and rainbows, but Arik is inevitably brought face to face with others like him. Only they aren’t half as kind, and are intent on “eating” his super powers. The battle for his unlife is on. Can he make this second chance worth it?
8 354 - In Serial34 Chapters
Room 1997 | J. Jungkook ✔
"Would you dare to go inside?"JEON JEONGGUK+ contains gore, profanities, and violence+ suggested to read during daylightREVIEWED BY @TheBTSWriters AND @regan4life THANK YOU VERY MUCH!!!cover created by @suwubins
8 250 - In Serial217 Chapters
Earth's Alpha Prime
The System is assimilating Earth with the rest of the Vast Universe. A Trial Program is needed for efficient assimilation and for that data needs to be recorded from 1111 individuals with Higher Potential Innate Abilities from the assimilating Planet. This Trial Program was further divided into 3 Sub Programs namely, ALPHA Program, BETA Program and GAMMA Program. Congratulations! You are one of the 11 Chosen individuals among 7.8 billion for the ALPHA Program. As a Chosen member among 11 individuals of Alpha Program, you will be one of the first from your Planet to start the Trial Program. When the Trial Program ends, the assimilation with Earth begins. Survive, overcome danger and grow stronger. All the Best. Cover Art Credit: Fantasy Pics Inc Hi Guys I am an amateur author and am writing this as my new Hobby. If you find any grammar mistakes or anything, please let me know. Criticism is accepted, but don't outright hate the Novel. If you don't like the book, tell me why so I can improve upon it. Also, do keep in mind that this a novel where MC is OP. So, for those who don't have a liking to this genre might not find this novel to their interests. Alright then, Cheers! Happy Reading! Chapter Release rate: 2 Chapters a week. If you want to support me, you can do that through these. I would appreciate your help. Patreon: patreon.com/MN_1223
8 121 - In Serial10 Chapters
Farming Heroes and Villains to become Immortal
I jinxed myself and was hit by a truck. When I thought that it was all over and i would be sent to enjoy the afterlife I was told that i was going to the Reincarnation Well to live a new life. Even that was denied from me as I accidently transmigrated to the immortal realm. Join me as I farm the vilains and sons of destiny to become immortal.
8 196 - In Serial30 Chapters
brian's note book
where i write poems and the more you scroll down the older they get, so in turn the lower you look the worse they get, this started durring the summer of 2016, beware its edgy asf
8 179

