《camellias for you(completed)》23 කොටස
Advertisement
ආයම කාමරේට යන්න උනේ ඇදුමක් ගන්න වෙනකොට මං ඇදෙ ඉන්න නවීද් දිහා නොබලම ඇදුම අරගෙන එලියට ආවෙ එලියෙන් නානව කියලා හිතාගෙන..
යශීර...
ඇයි..
මෙතනට එනවකෝ..
ඇයි කියපංකෝ
ආව්..හ් .. අනෙහ්.. මගෙ කොන්ද..
ඇයි මොකද..
දොරගාවට වෙලා පඩ ශෝ දදා හිටියට අරූ කොන්ද අල්ලගෙන කෑගහද්දි නං සොනික් වගෙ එතනට ගියා නෙවේ යැවුනා වෙනකොට මං ඇයි මොකද කියලා ඇහුවෙ මූ ඇහැකුත් ගහලා ෆ්ලයින් කිස් එකක් දෙද්දී
නිකං මැනික ඔයා ඇවිල්ල මං දිහා නොබලම යද්දී මට දුක හිතුනා..
අහ් එහෙමද සුදු මහත්තයා..
මං හෙනම සෙක්සි ටෝන් එකක් හදාගෙන තොලකුත් හපාගෙන දෙපැත්තෙන් අත දාලා ඇද උඩට න්නැග්ගේ ඌ මැදට හිටින විදියට..
ඔයි ඔයි යශීර... ඇයිමෙ.. එහාට පලකෝ.. ඊව් ..තොගේ මූන..
ඇයි මේ මගෙ සුදු මහත්තයා බය වෙලා ම්ම්ම්... බයවෙන්නෙපා අනේ මං ඔයාගේ චූටි මැනික නේහ්...ම්ම්..
ආව්...යශීර එහාඅට පලකෝ මිනිහෝ ..මගේ කොන්ද ආව්හ්.. ආආ . යශීර මං මැරෙයි යකෝ.. ආහ් .. කොන්දහ්..
එයා බයවෙලා බෙරිහං දෙනකොට මං තව ටිකක් එයාගේ මූනට පාත් උනේ .. ඌ ආයම කොන්ද අල්ලගෙන බෙරිහං දෙද්දී.. මං එහෙමම ඩෑල් එකට හිතන්න වත් වෙලාවක් නොදී ඌව අනිත් පැත්ත පෙල්ල්ලුවෙ ඌ ඇදං හිටපු ශර්ට් එක කරගාවටම උස්සන ගමන් ..
මොකක්ද කරන්නෙ වහුට්ටෝ රිදෙනව..මට..
එයා මූන කොට්ටෙට හිර කරගෙන උනත් කෑගැහුවේ මං එයාගෙ කොන්ද මැදහරියට වෙලා තිබ්බ දම් පාට පැල්ලම දිහා ම බලං ඉද්දී එතන තැල්මක් හැදිලා වෙනකොට මූට වේදනා දෙන්නේ මේක කියලා මට අමුතුවෙන් කියන්න ඕනි කමක් නැති උනා..
මං එහෙමම උගේ කකුල් දෙක උඩි න් වාඩි උනේ පැත්තක තිබ්බ කකුලේ ගාන්න ගෙනාපු තෙල් බෝතල්‍රත් අතට අරගෙනම..
ඔයි ඔයී .. ඇයි ඕක ගත්තේ .ආඅ.. තියපං.. ආ..ව්හ්...චූටි මං.. යශීර නැගිටිනව.. හ්..
ආහ් කෑ ගහන්නෙපා මගේ සුදු අයියේහ්.. මං ඔයාට මෙතන තියලා අරින්න හදන්නේ..
මං පොඩ්ඩක් බය කරන්නත් එක්කම ආයම සෙක්සි ටෝන් එකක් අරගෙන එයාගේ පස්ස්ට එකක් ගහලා කිව්වේ ශෝටේ පටිය බුරුල් කරන ගමන්..
ච් චූටී...හ්.. අරින්න මැනික කමක් නෑහ්...උම්වාහ්.....
ඉදකින් තොගෙ තියන වල් කම .. අරහෙට හැරියං වලත්තයා..තව ඇබරෙනව මෙතන..
මං කියපු සෙස්සී ටෝන් එකටම හරියන්න ඌත් සවුන් හදාගෙන කමක් නෑ කිව්වේ මට උන් හිටි තැන් නැතිවෙලා ගැස්සිලා යද්දී..යකෝ සිරා කිව්වෙ කෞද .. මූ වලත්තයා.. තියන තරහටත් එක්කම කොන්ද මැදටම තෙල් දාලා තදින් ම මසාජ් කරේ සනීප වෙනවනං සනීප වෙයං නැත්තං මකබෑවියං කියල හිතාගෙන .
Advertisement
ආ... ව්හ්.. චූටිහ්...හිමීට..කරන්නකෝ..
ආව්. රිදෙනව යශීර ..ඔච්චර තදින් එපා... රිලැක්ස් කරලා කරහං ..ආ..ව්හ්..කැඩුනද..මංදාහ්..ආහ්..
චූටීහ්...රිදෙනව හිමීට ..ආඅව්.. ලෙඩෙකුට වත් ඉන්න දීපංකෝ...ආව්හ්.
සුදු අයියේහ් මං උබට ඇවිදින්න බැරි වෙන්න වැඩක් සෙට් කරගන්න කලින් කට වහ ගනි න් යකෝ මං නිකං උබට අරිනව වගේ නේ කෑ ගහන්නේ.. මේ ගෙදර මිනිස්සු හිතයි මං උබව රෙප් කරනව කියලා මේක අස්සේ දාගෙන..
රෙප් කරත් කමක් නෑ මැනික..ටිකක් හිමීට හැබැයි..
..
මං වාඩිවෙලා උන්නේ නවීද් ගෙ කකුල් දෙක උඩ වෙනකොට එකපාරම අක්කා කඩං බිදගෙන කාමරේට් ආවේ නවිද් ගෙ කෑ ගැහිල්ලට පින් සිද්ද වෙන්න..
මල්ලි.. මොක්..ක.. ද.. සුදූ.. ඔයා මොනාද ඔය කරන්නෙ..
මං හිතන්නේ එයා කන්ෆියුස්ඩ් උනා..මං නවිද් ගේ කකුල් දෙක උඩ ඉන්නව දැකලා .එවගෙම නදීද් හිටියෙත් මුනින් අතට වෙනකොට .අක්කා කඩාගෙන බිදගෙන අපි ලගට එද්ද්දී මං නවීද්ගේ ඇගට පැත්තක තිබ්බ ශීට් එකක් දැම්මේ එ වෙනකොට උගේ ටී එක මං ගලවලා අයින් කරලා තිබුන නිසා..එකල්ලා මං එහෙමම නැගිටින්න හැදුවෙ නවීද් ආයම කෙදිරි ගාන්න පටං ගනිද්දී
ආව්ව්..හ්.. .යශීර... මල්ලා..ආය පොඩ්ඩක් අතගාපංකො.. මරු බං.. හෙන සනීපයි..
මොකක්..
ආහ් අක්කේ.. මන් මේ යශීර මල්ලියාට කියල කොන්ද මසාජ් කරගත්තා ටිකක් හරි වේදනයි ඒ නිසා..
අහ් ඒකද. .. එලියට ඇහුනේ.. නිකං.. ආහ් ඒක වැඩක් නෑ..
නවීද් මට ආයම කකුල් දෙක උඩ වාඩිවෙන්න කියද්දි අක්ක නෝර්මල් උනේ එයා හිතපු දෙයක් මෙතන වෙලා නැති නිසා
ඉති තමුසේ කාමරෙට එබුනා එහෙම කියල හිතලා චී අක්කේ ලැජ්ජා නැද්ද...
අනෙ මේ සුදූ..උබේ හැටිත් අපි දන්නවනේ නවීද් මල්ලියා පව් නිසා මං ආවේ...
ආහ් අක්කෙ ඔයා දැං එහෙමනේ .. මල්ලිව කපලා..මස්සිනා කර උඩ නේ..හරි හරි.. ඔයට අපි ඕන වෙන දවසකුත් එයිනේ. කමක් නෑ... ඔයි දොරත් වහගෙන යනව..
යන්න ගිය අක්කට මං ආයම ආඩපාලි කිව්වෙ එයා හැරිලත් මට බැන බැන උනත් දොරවහගෙන යද්දී....
හරිද උබට..මං කිව්ව..
මං උගෙ පුකට එකක් ගහාලා ආය මසාජ් කරන්න ගත්තේ ඌත් ආපිටට මට බයිද්දී
ආව්හ් ගහන්න එපා මිනිහෝ...අනෙ මංදා උබ එක්ක කොහොම ජීවත් වෙන්නද කියලා ගහගත්ත ගමන් මයි..
කව්ද කිව්වෙ උබ එක්ක මං ජීවත් වෙනව කියලා..ආහ්..මෙහ් ඔයි ඇයි මේව මෙච්චර රවුම්..කලින් එකාට කියලා අතගා ගත්තද හොදට...
Advertisement
ඔවො ව් අතගාගත්තා... උබටත් බැරිද අතගාල දෙන්න ...
ආව්හ්..චූටිහ්.. ගහන්න එපා මිනිහෝ.. රිදෙනව... ..
...
එයො කොහෙද යන්නේ.. මගෙ කොන්ද.. අව්හ්....
....
චූටී මාව හරවලා යන්නකෝ යනවනං.. චූටි මැනික.. ආව්..හ් ..හරවලා පලයංකෝ බං..
එක කිව්ව විතරයි මට මහා කාලි ආවේස උනවගෙ උනේ මං උගෙ රවුම් තට්ටම් වලට එක පිට එක පාරවල් පහ හයක් ගහද්දී ..ඌ කැහහපු නිසා නැගිටලා ඇගෙන් අයින් උනේ ..එයා හරවන්න කියලා ආයම කියනකොට ..
හැරියං ඕනි නම්.. මට එකේකාව හරවන්න වෙලාවක් නෑ
මං එහෙම කියාගෙන ඇදුන් ටික අයම කරට දාගෙන එලියට ආවේ එලියේ හිටපු අක්කට අරයට හැරෙන්න උදව් කරන්න කියලත් කියන ගමන් මයි.. කෞශි අයිති කරගෙන ඉදලා අතැරලා දාපු හිතට නවීද් මොකක් හරි කරනව කියලා තේරුනත් එකට ආදරේ කියන නිර්වචනේ දෙන්න හිතුනේ නැ මට ...පුක දීගේන යන්නඇති.. ඌට මොනා කියලාද දන්නෑ කතා කරේ ...ආහ් නවීදයා... තෝව මරනව මං.. ආහ්...
ආය නාගෙන ආවත් හරි කාමරේ පැත්තෙ නොගියේ නවීද් එක්ක තියන තරහටම..
සුදූ...
ඌට එහෙම ඕනිකමක් නැනේ...වල් බල්ලා.. සිරාවට පුක හදාගන්න ඇත්තේ අරූට කියලා.. අනේ මට ඔකා ව හොයාගන්න ඇත්තං .... එල්ලලා මරන්නේ.. බල්ලා.. ඌට කලින් කොල්ලෙක් හිටියද කෙල්ලෙක් හිටියද මොකෙක් හිටියද දන්නෑ ඒ උනාට බයිනව .. කලින් හිටපු කොල්ලෙක් හිතේ මවාගෙන..
සුදූ...
ආහ්.. ආ.. ඇයි... නවීද් මල්ලිට ඔය කාමරේම ඉන්න දෙමු නේද.. එයාග බැගේජ් එක ඒ කාමරේට දාමු..ඔයා මගේ රූම් එකට යන්න එයා එක්ක ඉන්න බැරිනම්..
තමුසෙගේ වයිෆ් නිදාගන්නේ මගේ ඔලුව උඩද...මං අරූ එක්ක ඉන්නම් අව්ලක් නැ
ලොකු අරූට මගෙ කාමරේ දීලා යන්න කිව්වත් ඉතින් ආය කොල්ලො දෙන්නෙ එකට නිදාගත්තා කියලා බඩ වෙනවයෑ...මං ඒක ආපිටටම ලොකූගේ ඇගේ ගැහුවෙ ඌත් හා කමක්නෑ කියද්දී..
මං කාමරේට ගියේ නවීද් නිදි ඇති කියලා හිතං උනත් ඌ ෆේස් බුක් එකේ චැටක කියලා දකින කොට ආපු කේන්තියටම ඌව ගානකට වත් ගන්නැතුව ගිහින් ටීශර්ට් එකත් ගලවලා ඇදට වැටුනේ උගේ කකුල් තියන පැත්තට මගෙ ඔලුව දාලා..ඌට ඈය හෙල්ලෙන්න පෙල්ලෙන්න බෑ නිසා .ඌට මේ පැත්ත හැරෙන්න පුලුවං කියලා යෑ...
චූටි මැනික....චූටියෝ.. වස්තු කොටේ... මැනික
ඉවර ඇති ෆේස් බුක් එකේ මල කඩලා හැම එකටම මෙහෙම ද දන්නැ.. ඉදකින් හාල් හිපාටුව.. තොට මං ආදරේ කරන්නැ බං.. නෑ කිව්වොත් නෑ මයි..හිතෙන් බැන බැන උනත් මං නිදාගත්තේ නින්ද යාගෙන යද්දි මගේ පිටට සීතලක් දැනෙද්දී... ආහ් ඒක හෙටම බලනව කියලා නිදාගත්තෙ ආය දැං ඇහැරෙන්න එපාමයි කියලා හිත කියනකොට....
රෑ මැද මං ඇහැරුනෙ තද රස්නයක් දැනිලා වෙනකොට .. මිස්ටර් නවීද් මගේ අය්හක් බදගෙන තුරුලු වෙලා උන්න වගේම මුලු ඇගේම වතුර වගේ දාඩිය දාලා තිබුනා.
ආශ් මූට උන තිබිලා බැහැලද මේ මෙච්චර දාඩිය...
පොරට දාඩිය නිසාම මං ෆෑන් එක දැම්ම්මෙ ඌත් ඇහැරිලා මං දිහා බලං ඉද්දී..
ඇයි බං..
චූ බරයි වහුට්ටෝ...
හුටා..එවෙලාව්වේ තම මතක් උනේ මූ ඇදට ආපු වෙලාවේ ඉදං මේ වෙනකම්ම මෙහෙමම හිටියේඑ කියලා..
කියන්න දන්නෙ නැද්ද .ආහ්..මොලෙ පුකෙද..
මං බැන බැනම උනත් ආයම ඌව ත් දෙකට අරං ගිහින් කොමඩ් එක ලග හිට්ටුවේ මටත් එ ලගම හිටගෙන ඉන්න උනේ නවීද් ව වාරු කරගෙන..
ඊව්.. මේකා ගෙ පයියෙ පොඩි .. ආහ් නැගල නැනේ.. කමක් නැ දුකක් නෑ..
චූටි මැනික බැලුවට කමක් නෑහ් ..ආහ් මේ මොකද මේ පිට තමුසෙගේ...
අනේ බලන්නම පයියනේ තොට තියෙන්නෙ ..මටත් තියෙන්නෙ ඕකමයි හැරෙන්නැතුව කරපං ඔය වැඩේ මට මේක ආය හෝදන්න බෑ....
ආහ්... මේකා ශුවර් එකටම මට අවුරුදු දෙකක් වැඩිමල්ද..වෙලාවක ලයිසන් එකවත් අරං බලන්නොනේ ..
මං එහෙමම ඌව ආයම උස්සං ඇව්ත් ඇදෙ තියලා තෙතරෙද්දකින් උඩ කොටස පිහලා ෆෑන් එකත් දාලා ශීට් එක ඇගට දැම්මෙ දැං වත් පාඩුවෙ නිදාගනින් කියල කියාගෙනම .
ඌට ආයම හොදට නින්ද යද්දී මං ආපහුමතක එක්ක ඈතට ගියේ මගේ ම ඇගෙ තියන පාරවල් දැකලා.. ගොඩක් දුකයි පොඩි ම කාලේ ගහපු තුවාල වල කැලලිත් තාම තියනකොට මගෙ ඇග පුරාම එකේක තැං වල කැලලි තිබ්බා එව මං විහින් හදාගත්ත ඒව නොවෙන කොට ඔක්කොම තාත්තගෙන්ම ගුටිකාලා ආපු කැලලි උනා..
.........................................................................
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ.. වහ කාලක් බීලා බෙල්ලෙ ගලක් බැදගෙන මූදෙ පයින්න හිතෙනව .. ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial477 Chapters
Decide Your Fate Games - R.Malak
Visit the World of Coroleya, a land of pure magic, mystery, and mythical creatures. Tread the Path of a Hero or become the Villain who seeks glory and power. Battle for your right to exist! Read about its rich history, and enjoy some Fantasy Tales. Welcome to Coroleya. Best of luck and may the suns shine down upon you. Artwork from: https://6d6rpg.com/2009/10/13/fantasy-art-barbarian-warrior/
8 446 - In Serial119 Chapters
Boku No Halo Academia: Rising Conflict
After just barely managing to survive the Fall of Reach, Aurdel-009 found a Frigate and tried to get back to Earth. But after a malfunction with the ship's slipspace drive he found himself somewhere else, an alternate Earth. On this Earth he'll have to take on the title of a pro-Hero and a teacher, fighting against Villains and the critics of his brutal methods. However he must also prepare for a conflict that approaches from beyond the horizon, one that threatens to bring a violent and fiery end to the world and all those who live on it.(A Halo and My Hero Academia crossover)
8 186 - In Serial6 Chapters
The Eye of Cyprus
King Richard Lionheart sets his sights on the kingdom of Cyprus. In a desperate attempt to stand up to the Crusaders, King Isaac calls upon the help of an infamous wizard to help save his kingdom. Lucius, a young boy who's only ambition is to alleviate his own boredom, will shake the tides earth to fend off this new threat. But as the invasion commences, Lucius will meet trials no man has ever faced before. He'll be one wizard fending off an army of Crusaders, witches, and demons, all for the sake of a maddening king. Lucius the demented sorcerer, the sole defender of Cyprus, the killer of Crusaders, the necromancer of demons, the star saint of the peasants. Lucius doesn't realize it yet, but this war will immortalize his name in the history of Europe forever.
8 205 - In Serial17 Chapters
Dawn
Disclaimer: First attempt at writing and it's a couple years old (as of 2018). Tried too much but hey if you feel like checking it out, do so. The world is at war. The clash between the great Saudi Empire and the Brazilian Alliance is reaching its climax. As the bombs fall signifying the end, many people find themselves in an unknown environment. Confused, naked and unarmed the newcomers are attacked by vicious beasts and must work together to survive in this new unknown world. Note: Short chapters. There are only small elements from VR/RPGs, the focus is definitely on the world and characters and not stats / grinding.
8 162 - In Serial25 Chapters
The LEGO Ninjago Movie [Lloyd x Female Ninja! Reader]
[Name], Lloyd, Jay, Kai, Nya, Cole and Zane are all a group of friends trying to narrow their way through highschool. It doesn't help that Lloyd's having a hard time with his daddy issues.Lloyd's father is none other than, Lord Garmadon, himself. This Evil Overlord takes it upon himself to try and take over Ninjago, he does this EVERY SINGLE DAY. But alas, these certain fellow Ninjas of the city prevent him from doing so. And, they all known as;The Secret Ninja Force and Mysterio.[I don't own The LEGO Ninjago Movie or any of the characters] [Third Person POV]
8 89 - In Serial8 Chapters
I'm sorry deku.. || Bakudeku √
Bakugou finds out he's pregnant and he needs to tell deku, but instead of saying he's pregnant he breaks up with deku and runs away from ua. But when bakugou comes back...THIS STORY IS SO CRINGE IM SORRY FOR WRITING IT 😭😭English is not my birth language but I learned it at 5. And i'm not good with dollar but I tried!
8 202

