《camellias for you(completed)》18 කොටස
Advertisement
මං ආවේ සෙමෙට්රි එකට අම්මව බලන්න..ගියපාර ලගටම ඇවිල්ලත් යන්න බැරි උන එකේ ආයම එන්න හිතුන.මං කවදා වෙද්දි ඉදීද කියලා දන්නෙ නැති නිසාම ..සමහර විට හවසට තාත්තා ආවම ආයම මට හැරිලා යන්න වෙයි ඒ නිසාම මං අම්මව බලන්න ආව...
අම්මේ... ඔයා ට මාව ඇහෙනවද..
ම්ම් ඔයාගෙ පුතා ආව. ..ගොඩක් කාලෙකින් නෙද.එදා ඇවිත් ඔයාව බලල යන්නත් බැරි උනානෙ... අනෙ සමාවෙන්න.. ආහ් ඔය මට සමාව දෙනව කියලා දන්නව..ඇහෙන්වද මාලම්ම්මා කියනව මං ඔයාවගේලු... එක එහෙම නං මට ගොඩාක් සතුටුයි.. ඇයි දන්නවද.. මං කැමති නෑ මගේ ඇගේ දුවන්නේ ගජ සිංහ ලෙ කියන්න වත් . පුලුවං නං මං ඒ සේරම ඩොනේට් කරනව..🥺..එත් බෑනේ...ආශ් ..දන්නවද..නංගි හොදනැල්ලු අම්මේ එකිගෙ චරිතේ ගන්න දෙයක් නැල්ලු.. ඔයා හිටියනම්...අපට මෙහෙම වෙන්නැති වෙයි නේද අම්මෙ.. ඇයි ඔයා කලින් ම ගියේ..
මට දුල්ශ ගැන ගානක් නෑ අම්මේ උත් මගේ එකෙක් තමා ඒත් නෙතූශි ගැන ගොඩක් දුකයි සමාවෙන්න අම්මේ එයාව බලාගන්න බැරි උනාට.. ම්ම්
අද ඉදලා මෙහෙ ඉන්න ආවේ.. එක්සැම් එක කොහොම වෙයිද දන්නෑ ඉතින් .. ඒ කොහොම උනත් තාත්තා මට ගහලා පන්නයිද දන්නැ.. ආය ම එන්නම් මැනික.. මං නාවත් ඔයා මං ගාව ඉන්නව කියලා දන්නව ....අම්මෙ ඔයාගෙ ලෙලි මාව දාලා ගියානේ.. ඇත්තටම මාත් එක්ක කාටවත්ම ඉන්න බැරිද .. ඇයි අම්මෙ මං කැමති හැමෝම මාව දාලා යන්නේ.. මට ගොඩක් දුකයි ..අඩන්න බෑ..එත් මහංසී.. මේ කදුලු හිර කරගෙන ඉදලම..දුර්වල වෙන්න බැ. එත් මට ශක්තියක් නෑ තාත්තා එක්ක හැප්පෙන්න..අම්මෙ..මට මේව දරාගන්න බෑ.. මං කොල්ලෙක් .. මං සතුටු වෙනව නෙතූශි ඔයා වගෙ නොවී මං ඔය වගේ උන එකට.. නොදන්න්ව උනාට එයාලා අතින් කියවුනා..එයා මාව අයින් කරන්නේ ඈත් කරන්නේ මං ඔය වගේ නිසාලු.. හදිස්සියේවත් නෙතූශි ඔය වගේ උනානම් එයාටත් වෙනස්කම් කරයි නේද.. එහෙම උනානම් එය පව් .කොහොම හරි ඉවසන්නම් අම්මේ
ආය ම එන්නම්... ඉක්මනටම...ගිහින් එන්නම්..
මං නැගිට්ටේ ගෙදර යන්න්න හිතගෙන වෙනකොට මගදිගට හම්බ වුන මිනිස්සු මාව අදුනගත්තා වගේම තවත් කට්ටියක් හිටියා අදුනගන්න බැරි උනා.. ආපු කෝල් එකක් නිසා මං හෙඩ්සෙට් එක ගහගෙන ෆෝන් එක සක්කුවට දාගත්තේ හොද වෙලාවට මෙක උස්සං ආවෙ කියලත් හිතන ගමන් මයී..
Advertisement
හෙලො අංකල්..
කොහොමද පුතා..
හොදින් ඉන්නව අංකල්..කාලෙකින් නේද..
ගෙදර ගිය කියලා ආරංචි උනා..
ම්ම්ම් එක්සෑමුත් ඉවරනේ අම්මගේ දානෙට ආවේ අංකල්..
පුතා මං කියන එක හොදට අහගන්න ....වැරදිලාවත් තාත්තා දෙන කිසිම දේකට අස්සන් නොදා ඉන්න...හොදද...
හරි අංකල් ඒත්..
වැඩිය කියන්න බැ දරුවෝ.. ඔය ටික මතක තියාගන්න...ඔයාට ඉක්මනට දවසක් එයි ආයම අම්මගේ නඩුව රී ෆයිල් කරන්න..
ඒ දවස ඉක්මනට එනවනම් හොදයි අංකල්..
පරිස්සමි න් ඉන්න දරුවෝ ..
හරි අංකල්..
අනේ මංදා අනිත් ලමයින්ට ගෙදරි පිට යනකොට පරිස්සමින් ඉන්න කිව්ව උනාට දන්න අදුනන හැම එකාම ගෙදර එනකොට තමා මට පරිස්සමින් ඉන්න කියන්නේ.. අම්මගේ ලොයර්.. අම්මගේ අවසාන කැමැත්ත එයාගාව තියනකොට එය හැම නිතරම කිව්වෙ අම්මගේ කැමැත්ත එක මගේ හරි වයස සම්පූර්න උනාම දෙන එක කියලා ..
එනිසාම තාත්තා එක ට ඇගිලි ගැහුවේ නැත්තේ තාත්තා දැනං හිටියා අංකල් නීති ගරුකයි කියලා....
chooty manika .gedr giyad..?
අනිත් පැත්තට අංකල් තියනකොට ම අනිත් පැත්තට මැසෙජ් එකක් මිස්ටර් නවීද් ගෙන්..
මං මැසෙජ් එක සීන් කරලා නිකා හිටියේ මැසේජ් වලට ආය රිප්ලයි කරන්න මං හෙන කම්මැලි නිසා
yooo thamuseta hodaid dn.?
මෙතන හරිනං තමුසේ මට යටත් වෙන්නොනේ..මෙතන මං නේ තමුසෙට යටත් වෙල ඉන්නේ..
මං එහෙම එකත් සීන් කරලා හිනා වෙන ඉමෝජියක් යවලා නිකං හිටියේ ඇත්තටම දැං චැට් කරන්නක්මැලි නිස..
මේ පාර මං යනකොට ම ගේට්ටුව අරිද්දී මං දැක්කේ ඇතුලේ තියන වාහන දෙක වෙනකොට ඒකෙන් මට තේරුනා තාත්තලා ගෙදර ඇවිත් කියලා.. දැංම ගෙට යන්න හිතක් තිබුනේ නැති නිසාම මං එහෙමම ගිහින් එලියේ තිබුනු බංකුවෙන් වාඩි උනේ ..මං මෙතන හිටියා නෙවෙ මෙතන මැරිලා ගියත් ගෙදර උන්ට ගානක් නෑ කියලා දන්න නිසා.
මං එහෙමම ආය ෆේස් බුක් එක පැත්තේ යන්න ගියේ මූඩ් එක ටිකක් ෆික්ස් කරගන්න.. මොකද ඔනිම වෙලාවක මූ ඩ් එක ෆික්ස් වෙනවා ඒකේ උඩ පහල යනකොට.ඒත් ආයම ආවෙ රික්වෙස්ට් එකක් .
නවීද් නිහංස
මාව ෆලෝ කරලා . වෙන කෙනෙක් නං අනිවාර්යෙන් මං ඇක්සෙප්ට් කරනව..එත් මෙයා පොඩ්ඩක් හිතට බර වැඩී නිසාම මං එක පැත්තකට කරල දැම්මෙ ආය හම්බවෙයිද කින්ද මංද මුකුත් ම දන්නැතිනිසා හිතට දැනුන සනීපෙට..කොහොම උනත් මට මෙයා එක්ක නයක් තියන ව කියන එක නං මෙයා අඩු නැතුව හැම වෙලාවෙම මතක් කරා.. නිකං ආව සිතුවිල්ලකට මගෙම ෆොටෝ එකක් අප්ලොඩ් කරේ කැප්ශන් එකක්ක් එක්කමයි
Advertisement
( මේක මං මෙතනට දැම්මෙඇත්තටම ඔනි කමක ට නෙවේ හොදෙ .. 🙈 යශීරගෙත් පික්කුවක් ඉල්ල්ලපු නිසා කට්ටිය)
ඒකත් අප්ලෝඩ් කරලා ටිකක් වෙලා බලං හිටොයේ වැටෙන කමෙන්ට් දිහා..අරහා සමානව ම වෝව්.. හැන්සම් ..මොකද මේ..ඇයි මෙ ..කොහොම්ද.. හ්හායි.. කියාගෙන කමෙන්ට්ම දාහක් විතර විනාඩියට වැටෙද්දී මං එ දිහා බලං හිටියේ ගොඩක් ම හිස් හැගීමෙන් .. ආයම ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න හිතුන නිසාම තව එකක් අප්ලෝඩ් කරේ දාපු විනාඩියටම කමෙන්ට් බරගානක් වැටෙද්දී..
මට හැරෙන්නවත් වෙලවක් නොතියා කෝල් එකක් ආවෙ මිස්ටර් නවීද් ගෙන්..හුස්ම ගන්නව විතරයි ..එත් මුකුත් කියන්නෑ
අහං ඉන්න කෙනෙක් ඉද්දිත් කියන්නැතුව හැමදේම ඉවසගන්නෙක සමහර මිනිස්සුන්ට පුරුද්දක් වෙලා ..කියන්න දන්නේ නෑ යශීර නොදැනෙනවද..දැනිලා නොදැනී ඉන්නවද කියලා..
මොකක්ද කියන්නේ ..
කියන්න දෙයක් තියනවනං කියන්න.. අතහරින්න හහිතෙන හැම වෙලේම හිතන්න මං ඉන්නව අල්ලගන්න..
ඇයි ඒ..
තේරෙන්නෙම නැද්ද.. ම්ම් චුටී මාව දැනෙන්නැද්ද.. මට තමුසෙව තරං දැනිලා අනිත් උන් එකෙක් වත්...
කියන්න තියන දේ කෙලින් කියන්න..
මං තමුසෙට කැමතී..
ඒක මං දන්නව අකමැති මිනිස්සු එක්ක කොහොමත් ඉන්න කැමති නැනේ අඩුම කතා කරන්නවත්..
මං තමුසෙට ආදරෙයි..
ආහ් .හාහ්..දවසට දෙකට .. පුදුමයි..අවේසම් .. කොහොමද දන්නෑ දැනුනේ අආ.. එතකොට මිස්ටර් නවිද් මං පිලිගන්නොනෙද තමුසේ ඉස්සෙල්ල මගෙ පස්සෙන් ආවෙ අර මොකටද එකට සල්ලි ඉල්ලන්න කියලා..
ඉස්සෙල්ලම පස්සෙන් ආවෙ ඒකට උනට දැං පස්සෙන් එන්නෙ මේකට කොල්ලෝ..
මට ආදරේ කරන්න බෑ.... මගින් නවතින අයට මගේ හිතේ ආය ඉඩක් නෑ..
මං මගිම් නවතින්නෑ..ප්‍රොමිස්
එන හැමෝම කියන්නේ ඕකනෙ මිස්ටර් නවීද්..
චූටි ඔය කැමති කාලයක් ගන්න ..හිත හදාගන්න ..මං දන්නව ..ඔයාගෙ අෆෙයාර් එක බ්‍රේකප් වෙලා තාම රස්නේ ගිහිල්ලා ත් නැ..ඒත්මතක තියාඅගන්න හැමද්දේම වෙන්නෙ හොදට..අනික එයා අපේ හිමිකාරයා නෙවෙනම් කොහොමත් යනව....
මට තමුසෙට අදරෙ කරන්න බෑ මිස්ටර් නවීද්
හේතුව..
හිතක් නෑ.. අනික .. නැ ඔනි නැ
ඔයා ආදරෙ කරන්න එපා චූටි මැනික මං විතරක් ආදරේ කරන්නම් ..ඔය ආදරෙ කරන්න එපා එත් ඔය හිත වෙන කාටවත්ම නොදී ඉන්නවනං ඒක ලොකුදෙයක්... හැගීම් මියැදුනු හිත් වලත් බැදීම් ඇතිවෙලා තියනව .. මතක තියාගන්න..
අනේ ඉතින් හා මිස්ටර්.. කියවලා ඉවර නං මං තියන්නද..
මං තියන්න කලින් ඌ තිබ්බා ...අනෙ මංදා මුත් වෙලාවකට ගැනියෙක් වගෙ.. සැක් ඕන්නැති චීත්තෙකුත් නෑ..
මං එහෙමමම ගෙට ගියේ අරගොල්ලො සාලෙ ඇති කියලා හිතාගෙන වෙනකොට ඒක ටක්කෙටම හරිගියේ සෙට් එකම කෑම කාමරේ පිලිවෙලට අසුන් ගෙන ඉන්නව දැක්කම..
සුදු මහත්..
යශීර කන්න එනව..
මං එතනින් ලෙස්සලා මාරුවෙන්න හදනවත් එක්කම මාලම්මයි තාත්තයි දෙන්නම කතා කරේ මං එතනම නවතිද්දී..
බඩගිනි නැ පස්සෙ කන්නම්..
පස්සවල් නැ මාලා මෙයා කනවනං දැං කන්න කියනව නැත්තං පස්සේ ආය දෙනු බෑ..
යැයි යැයි තමා ඇයි යකෝ මෙච්චර ලස්සනට මං මේතන පෙනෙද්දී ඕක මාලම්මට කියන්න ඔනෙ යෑ මට කියන්න කියල මල විකාර..සීතලටත් එක්ක වැඩිපුර බඩගිනි එන ව කියලා දන්න නිසාම මං කරබාගෙනම ගිහිල්ලා වාඩි උනේ නැත්තං අද කැමත් නැතිවෙනවනේ කියලා හිත හිතම
.............................................................................
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ.. වහ කාලක් බීලා බෙල්ලෙ ගලක් බැදගෙන මූදෙ පයින්න හිතෙනව .. ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial583 Chapters
Inexorable Chaos
What happens when a summoned hero completes their task given by those from up above? When a summoned hero returns back to earth after having saved the world, do they still get to live a normal life? The answer is actually yes, they usually do. They get married to the one they love, have kids, and then death takes them away. Of course, that is only usually. There are a select few who choose not to... think the same way. Some of them find such a life boring, dull even. They want to taste for adventure once more, feed their drive for exploration! Power, wealth, another life, they want it all. So, what do they do? Why, they do what Quasi does... They sell themselves to the gods. Disclaimer! This story will contain 2 and 3-dimensional characters. Extensive Worldbuilding. Politics. Litrpg. Sex/ Drama/ Love/ Harem Constantly Changing POV's Multiple Main characters. Overpowered characters. Messed up shit-- You have been warned. Link to Artist I Commissioned for Cover: https://artistsnclients.com/people/DoaEmak Only One Apache Helicopter, Grammar Nazi, and a frog named Trinity were harmed in the making of this novel.
8 338 - In Serial10 Chapters
Ultra: The School for Young Assassins
When Chief Executives of the top secret agency "Ultra" get ordered to "prejudicially retire" the classified program for training child assassins to do the government's dirty work worldwide, they naturally comply by destroying the secluded Ultra Training Facility and terminating every last student, instructor, and staff member -- right down to cooks and janitors. But what will "Ultra" do about the rogue teacher and the six young assassins who managed to get away? BATTLE ROYALE-esque. Dark and violent.
8 81 - In Serial30 Chapters
The Bleeding Memoir
[participant in the Royal Road Writathon challenge] . Gregor is next in line for the throne, set to inherit the largest empire in Belnara's history. But as he learns of his responsibilities, he finds himself questioning its glorious history. Who was the Tyrant of Tell? What happened to his grandfather’s home? Why did Queen Lidja the Swift assault Felia? A black unadorned book left to him by his grandfather holds answers, but how many of them are true, and who can Gregor trust? . New author looking to improve, so feel free to give any feedback and constructive criticism you may have!
8 242 - In Serial13 Chapters
Demonic Arts
As he, right hand of the Demon Lord, was cast into the swirling abyss by the one he served for a millennia, the one he sworn his loyalty to, there was only one thing on his mind: revenge!After enduring the endless pain, he finally awoke, only to find himself being born again, even worse: as a human!Cast into the mortal planes, plagued by the shackles of revenge, he vows to become strong enough to take his vengance and never experience such betrayal again.Join Owen, as he challenges the heavens!
8 163 - In Serial22 Chapters
New Roommate
COMPLETED 😌💛Jake and the boys moved back to the Traphouse and they had one more empty room. Jake asked his childhood friend Y/N to move in. She agreed and moved in right away. Colby: what's the new girls name again?(This will contain screenshots of fake convos and IG posts. This story is already posted and finished on my IG)#1 on Colbybrockfan #2 on colbybrock
8 199 - In Serial20 Chapters
Love Fighter
' You're pretty but nerd isn't my type ' - Yoongi ' You're handsome but rude isn't my type ' - Nayeon. Nayeon a secret agent who are always successful in every mission. Her boss give her a mission to protect a boy from danger . She forcefully to get into the school and acting as a nerd student in the school to keep an eye at Yoongi. What'll happened to them?
8 176

