《camellias for you(completed)》13 කොටස
Advertisement
මාසයක් යක් ගෙවිලා ගියේ හිතා ගන්න වත් බැරි වේගෙන් එක්සැම් එක්ක බිසී වෙද්දී අනං මනං විකාර ඔක්කොම හිතෙන් අමාරුවෙන් උනත් අමතක කරලා දැම්මේ ඉතින් ආය පාරක් එක්සෑම් කරන එක නිකං අතින් දීලා හරක් බලාගන්නව වගේ වැඩක් කියලා හිතුන නිසා.
මාස ගානටම සුදු අයියයි මායි වලි දාගත්ත දවසක් තිබුනේ නෑ වගෙම ..ඌයි මායි දකින දකින තැන ඇවිලුනා ..... ඔක්කොමත් හරි නම්බර් එක හොයාගෙන බ්ලැක් මෙල් කරන්න පටං අරං තියන එක තමා ලොකුම අව්ල...
එක්සෑම් එක ඉවර වෙන දවසේ නිල් ගහගන්නෙක කුඩු ගහගන්නෙක ඒක ස්කෝලෙන් ගන්න ෆන් එක වෙනකොට අදින් පස්සෙ වෙන්වෙලා යන සහෝදරයෝ අට දෙනා වෙනුවෙන් බෝඩිමේ වෙනම පාර්ටියක් දාන්න ප්ලෑන් එකක් සෙට් එකම එකතුවෙලා ගැහුවේ එක අපි සෙට් එක සෙට් වෙලා කරන අවසානම පාර්ටිය වෙනකොට... මොකද එක්සෑම් එක කොහොම පාස් වෙලා තිබ්බත් gay කුරුල්ලෝ හතර දෙනාම ලංකාව අතහැරලා යන්න තීරනය කරලා තිබ්බා.. දස්සයි මායි හැරුනම අනිත් දෙන්නත් උන්ගේ හීන ව්ලට පන දෙන්න පියාබන්න පටං ගන්න ඉන්නකොට අපි සෙට් එක ආය කවදා එකතුවෙයිද කියලා දන්නේ නැති උනත් එඑ එකතු වෙන දවසක සතුට වෙනුවෙන් අපි සෞදිය පිරුවා
යසියා.... උබ.. හොදේකා.. උබේ.. ගැනී.. හිටපු එකී... ආන්න .ඒකී... ට මං.. කෙල හැලුවා.. රන් කද වගේ.. නේ... අපට කොයින්ද ..බූල් බල්ලො.. එ උනාට බං .. උබ ලා අපි..මේකේ .. සහෝදරයෝ වගේ හිටියා..
ඔව්..සහෝදරයෝ..කිව්වෙ .. එකට ඇලිලා.. එකට ..හිටියෙ නැති උනාට ..උබලා හිටියෙ .. මෙතන....
අපි ගියාට..උබල..ව දශමෙකින්..අර්ක්කාලකින්. වත් අමතක ..කරන්නෙ නෑ...නෑ කිව්විත් නැ..මයි.අපි ගිය ගමන් උබලව ගන්නව..
නැ..නෑ උබලා වැරදී.. අර ගෙරි ..නකියා මුව එහෙට වද්ද ගන්න ..යන්නෙ.. උගෙ රත්තරං බිජ්ජ රකින්න...මුටත් ආය ඇම දැම්මා .. වගෙ...උඩ දාගෙන. ...යන්නේ
ඔක්කොම එකම දේ රිපීට් කර කර කියවද්දි උන් සෙරම කියන්නෙ එකක් ගැන උනත් ඔලුව හොල්ල හොල්ල ඔක්කොටම හුමිටි තිබ්බේ.. ඒකියන එව්ව වත් හරියට තේරුනාද කියලා දැනීමක් නොවෙද්දී.. ඇත්තනේ බිව්වම කරන කියන එව සිහියෙන් ඉද්දි ගොඩක් වෙලාවට මතක නෑනේ ..මේකත් ඒ වගේ තමා.. ආය ඉතින් කවදා මෙහෙම සෙට් වෙන්න පුලුවං වෙයිද දන්නෑ... මේ ඔක්කොම අස්සේ දස්සා තත්තටත් බයිනව.. අවසනෙට සෙට් එකම එලියේ හිටපු හිටපු තැං වලම වැටිලා නිදාගත්තෙ ඇදං වලට යන්නවත් කාටවත් ම සිහියක් නැති වෙද්දී..
Advertisement
.....
දුකයි බං.. අපි ආයම සෙට් වෙයි නේ..උබලා මෙහෙ ඉන්නවනෙ දිගටම..
දස්ස නං අනිව ඉදී උගෙ ගෙවල් මෙහෙම නේ.. සෙට් වෙමු ඈ ආය ඉක්මනටම.. ඇගේ කැල්ලක් දාලා යනව වගේ..
උන් සතුටින් .. එක්සැම් ඉවරයි ..උන්ගේ ගෙවල් වලට යන්න තියන සතුට.. හැබැයි ම ට ඒකේ අනිත් පැත්ත මං කැමතී තව ඉන්න තියනවනම් මේ බොඩිමේ .මුන් එක්ක.. වැඩක් නෑ ආය මෙ බොඩිමට ආවත් සකන්ඩ් ශයි එකක් කරන්න.. මගෙ හිතට වැදුන දැනුන උන් නැතුව .. අලුත් උන් එක්ක අලුත් තාලෙකට පරන පුරුදු අතහැරල ඉන්නඑක නිකං උලක් උඩ ඉදගෙන ඉන්නව වගේ වෙනක්..
සෝ ආය ආවත් මෙතන ඉන්න හිත හදාගන්න බැරිවෙයි මට නම්..
සෙට් එකම එහෙම විසිරිලා යද්දී මටත් ගෙදර යන්න උනේ දස්සා කොච්ච ර කිවත් අම්මගේ දානෙට යන්න මට ගෙදරින් බලපෑම් ආපු නිසා...
මොන මගුල කරන්න හරි ඒකට යන එක මගහැරගන්න බැරි උන කොට මරන්න අරං යන හරකෙක් වගේ මං ගියේ ඇත්තටම මීට වඩ හොදයි මැරිලා යන එක කියලා හිතුනා
හායී..
චූටි මැනික..
වැඩක්ද..
මොකෝ .. ඔන්ලයින් ඉදලත් රිප්ලයි නැත්තේ..
ආහ් .. තමුසේ මගෙ වහලෙක් මගේ අලාබෙ පියවනකම්ම.. .
චු ටි මැනික මැසේජ් සීන් කරල රිප්ලයි නොකරට කමක් නෑ හෙට දැං මං ගන්න කෝල් එක ආන්ස්වර් කරහම හොදටම ඇති..
බයික් එක පන්ඩිත කමට දස්ස්සට දුන්නට කෝච්චියෙ යන්න ගිහාම තමා ඊලගට රෙවෙන්නේ යන්නම පැය හතක් යනකොට ටිකට් ගත්තෙත් නෝර්මල් බුකින් වෙනකොට මේකේ ඉතින් ආය දවල් වෙනකොට ඇගිල්ලක් ගහන්න ඉඩ නැති වෙනව කියලා අමුතුවෙන් කියන්න ඕනි නැති උනා.. කරන්න දෙයක් නැති නිසාම ශීට් එකේ හොදට වාඩිවෙලා ඔබන්න කියලා ගඩොල් බාගේ අතට ගත්තේ .ඒකෙත් ඩේට ඔන් කරපු ගමන් ම මැසේජ් හැටක් විතර එකදිගට හෝ ගාලා එද්දි සීන් නොකර ඉන්න දැඩි අදිශ්ටානෙන් හිටියට නොටිෆිකේශන් වලින් චැට් එක ඔන් උනේ මගේ දෛවයට මම ම සාප කරද්දී... රිප්ලයි කරන්න තරම් හොද මනසක් තිබ්බෙ නැතිකොට මං එයා එවන එවන ඒව දිහා කිසිම තේරුමක් නැතුව බලං හිටියේ මොනා කියන්නද රිප්ලයි යවන්න ඔනෙද කියලවත් සිහියක් නොවෙද්දී....
එත් එක්කම අරූ කිව්ව වගේම කෝල් එකක් ගනිද්දි මට යන එනමං නැති උනෙ මං එදා දස්සා කියනනඑක අහන්නැතුව මුගෙම වාහනේට ගලක් ගහපු එක ගැන 9876276381 වතවටත් පසුතැවෙද්දී..
Advertisement
චුටි මැනික..
.. ..
ආහ් කතා කරන්නැද්ද අයියා එක්ක..
මුගේ ඔක්කොම හොදයි මේ නැලවිල්ලනෙ අල්ලන්නැත්තේ.. ඔක්කොම හොදයි කිව්වට ඇති හොදේකුත් නෑ මුගේ නැලවිල්ල අස්ස්ත් අමුතු තර්ජනයක් තියනව...
ආහ් බබා කතා කරන්නැති උනාට කමක් නෑ අහගන්න කෝ.... හ..
ඌ එතනින් එහාට කියපු කිසිම මගුලක් ඇහුන්නැත්තේ කෝච්චියේ සයිරන් එක ගහපු හින්දා..ආය විනාඩියක් දෙකක් නෙවේ ඒක පැයක් විතර ඔබාගෙනත් ඉන්නවනේ...
චූටි මැනික කොහෙද ඉන්නේ...
ඒ අස්ස්සේ මූ අහනව කොහෙද ඉන්නේ කියලා.. යකෝ කෝච්චි සද්දේ ඇහෙන්න මං ඉන්නේ ස්ටේශන් එකේ මිසක් ටොයිලට් එකක් අස්සෙන් ඒ සද්දේ ඇහෙන්න බෑනේ..
කොහෙද හුකන්නෝ ඉන්නේ... තෝ බීරිද ගොලුද...
ඌට නප්පියටම තදවෙලා.. ඉතින් මට පාංද.. දැං නං ටික ටික ආතල් එකකුත් ලයින් වෙනව .. මුගේ ඇක්ශනුත් මරු වෙලාවකට...
මැනික.. කොහෙද.. ඔයා යන්නේ.. බොඩිම වහලා ඇයි මේ.. ඔයාලා යනවද...
එකදිගට ප්‍රශ්න වැලක් .. ආශ් මුට නං හොදවයින් ඔලුවේ අමාරුවක් තියනව කෝල් එක පටං අරං විනාඩි දහයක් විතරම අඩුම මං වචනයක් වත් කියන්නේ නැති කොට එක්කෝ කෝල් එක කට් කරපං නෑ.. ඒකිසි දෙයක් නෑ ඌ බූරුවා වගේ කියවනව.. ආහ් .. හොව් හෝව් හෝව්.. මූ දැං කිව්වනේ ද බෝඩිම වහලා කියලා.. එතකොට දැං මූ ඉන්නේ ඒක අස්සෙද . මල මගුලයි... අප්පට.. බලල යයි ඕනි නං මට අදලයෑ..
චූටි .. මං මේ අන්තිම හොදින් අහන්නේ.. කොහෙද ඉන්නේ කියනව..තමුසේ දන්නවනේ මට පුලුවං තමුසෙව එක කෝල් එකෙන් ඇතුලට දාන්න..
මැරෙන්න යනව.. තෝ මාව ඇතුලට දාන්න කලින් මැරිලා යනව එතකොට හරිනේ ..
ඇයි පකෝ.. වාහනේකට ගලක් ගැහුව කියලා මෙහෙම පස්සෙන් පන්න පන්න පලි ගන්න ඔනෙද.. අලාබේ ගෙවන්න ඇහුවම ඒකත් එපාලු .මුගේ පකේ අමාරුවට මං පලිද..
මැරියං.. තෝත් මැරියං.. මාවත් මරාගෙන මැරියං..
උබව මරන්නෙ කොහොමද මං බඩෙ බෝම්බ බැදගෙන නෑ සුදු අයියේහ්.....
ඇහුනේ සලාං ගාන සද්දයක් .. එක්කො පොර බොරුවට වීදුරුවක් බින්දා.. ඒම නැත්තං ඇත්තටම බින්දා.. මට මොකද ඌ කොහේ කපාගත්තා උනත්.. එ කොහොම උනත් මං කෝල් එක කට් කරලා දැම්මේ මට එහා පැත්තෙ වාඩි වෙලා ඉන්න ගොඩ සුද්දා අමුතු විදියකට මං දිහා බලනව වගේ තෙරෙනකොට..
Is there something wrong with you?
No, there is no problem
මං කෝල් එක කට් කරලා එලිය බලනවත් එක්කම ගොඩ සුද්ද තට්ටුවක් දාල ඇහුවේ මං
නැ කිසිම ඔඋලක් නැ කියලා ශීට් එකට ඔලුව තියාගනිද්දී.. විනාඩියක් වත් එහෙම ඉන්න බැරි උනේ ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්ත නිසා.. හරිනේ ඔය කොරගෙන තියෙන්නේ mr naveed කියලා සේව් කරපු නම්බර් එකෙන් ෆොටෝස් හැටක් විතර ..කපාගෙන පොර අත.. ඉතින් මට අලද.. නෑනේ... මට මොකෝ ඌ අත නෙවෙ බෙල්ල කපාගත්තා උනත් .. සැක් ඔතන නෙවේ බල නහරේ කියන්නත් හිතුනා මට .. පේන විදියට පොර කන්නාඩියකට ගහලා වත් වෙන්ටැ පිට අල්ල විතරනේ පැලිලා තියෙන්නේ..
මං ඒ ෆොටෝ එකින් එක බල බලා එව හෝම්ස් දෑසින් පරික්ශා කර කර ඉන්නකොටම ආව්පිටට අරූගෙන් ම කෝල් එකක් ආවෙ මං ආන්ස්වර් කරලා කනේ තියාගනිද්දී...
චූටි තමුසෙ නිසා මං දෙවනි පාරටත් විදවනව.. බලපං ... හොදට..කවදහරිම තමුසෙ ඕවට පසුතැවිලි වෙයි..
ආනේ හුකහං.. යකෝ මේව මට එවන්න්නේ උබ හිතුවද මං ස්පෙශලිස්ට් කෙනෙක් කියලා... අනික ඔව මට එව්ව කියල මං ගනන් ගන්නෙත් නෑ මොකාද දන්නේ සෝස් හලාගෙනද කියලා..
උබට පේන්නේ ඒව සෝස් වගේද.. ඉදපං .. විනාඩියක් ඉදපං..
වදෙන් බේරෙන්නම සෝස් හලාගෙන කිව්වට මොකාදන්නේ කට් කරලා අනිත් පැත්තට මූ විඩියෝ කෝල් එකක් ගනී කියලා.. මටත් ඕන්නැති බලු පුකක් නෑනේ ඇයිද මං දා මං මූට බැන බැනම මූ ගන්න ගන්න සැරේට කෝල් ආන්ස්වර් කරන්නේ ඒ උනාට කවදාවත් මුගේ මැසේජ් එකකට න ම් අසාවට රිප්ලයි කරල නෑ මං ..අනිත් පැත්තට මං කෝල් එක ආන්ස්වර් කරල මුන ඉස්සරහෙන් අල්ලං ඉද්දි ඌ විදුරු කට්ටකුත් අතේ තියාගෙන ෆෝන් එක කොහෙද මංදා තියලා අමුතුවෙලා ස්ක්‍රීන් එක දිහා බලං හිටියේ මං මූට මේ එකපාට්ට වැහිච්ච මල යකා මොකාද කියල තේරුං ගන්න බැරුව ඉද්දී...
චුටි...හ්...
.............................................................................
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ ..බඩ හපාගෙන මැරෙන්න හිතෙනව ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial35 Chapters
Aylee
"I have gravely underestimated the cleverness of evil to adapt with lies..." [NEW EDITION WITH A LOT OF CHANGES! Thanks to Sea Change for a lot of really good input.] Though she does not quite realize it, Aylee Hembry doesn't fit into her simple, provincial world. Raised as an independent thinker, with little patience for injustice, she fights within the confines of her bucolic town to right wrongs and help the weak. At least, until she becomes one of the weak. She had never before concerned herself about danger, but when the local bully is handed power, he decides that he will finally put Aylee in her place. Fortunately for Aylee, a stranger happens through town just in time to wrench her from the grasp of her enemy. Aylee soon realizes, however, that her unknown rescuer might prove equally as dangerous as the local bully. Before she can establish her safety, she must determine exactly who is her friend and who is her foe. More importantly, she has to figure out how not to be her own worst enemy. IF YOU LIKE AYLEE, READ THE OTHER FINISHED BOOKS IN THE EPIPHANIES SERIES: MARISSA AND PIPER. OR COME READ THE COUNTERSIGN SERIES: NIGHTENGALE, [email protected], AND ALTAR EGO.
8 238 - In Serial38 Chapters
Begsissbbdd
Sebastian was shunted from sociecty, seen as nothing special until one day, he gained a power above all who looked down on him. The NEET system. This is the story of him becoming The Ultimate NEET.
8 226 - In Serial71 Chapters
Immortals: The Curse of Samsara
For as long as Jason can remember, he has been a killer. Raised as a child soldier, he was trained in the arts of murder as a mercenary, an assassin, and a bodyguard. In short, his life was anything but dull. Yet his greatest wish was to live a normal life. Go to school, date a normal girl, have a moment to breathe and relax. His wish was to be a normal boy, no, a real boy and not some weapon. But his thirst for strength led him to the path of both the scientifically psychic world and the mystically supernatural world. One day, he is entrusted to protect a young girl whose entire family was murdered. Taking her as his sister, Jason tries to lead a life that's as normal as possible in the most technologically advanced city in the world, Sanctuary. However his newfound freedom is threatened when his past comes to haunt him, and his hunger to join the extraordinary life once more begins to consume him. As enemies from both the worlds of supernatural and science come crashing down upon him, Jason must make a choice, and choose which life he'd rather have. An uneventful, normal life. Or the life of the impossible, where dog eats dog, and only the strongest survive. All rights to cover belong to ArtofLariz. (Link to art: Here & Here) Warning: Contains violence, mutilation, swearing, and sexual scenes. Authors Note: This novel is tagged as a harem, so expect multiple love interests and several fangirls ogling the MC. This book is Copyright © 2019 by Drakonous, all rights reserved.
8 116 - In Serial7 Chapters
Sam's Adventure
Sam is an kinda weird kid from an small ordinary town, but when he gets invited to a new game show, he goes on the adventure of a lifetime. Armed with mysterious skills and a mischievious system, join Sam and help them progress in these odd stories. You the 'Audience' Can influence Sam's travel, giving them items to skills that might influence their story. Choose wisely.
8 61 - In Serial24 Chapters
Kaleidoscope
Mankind has been reduced to a shadow of its former self by the thing that lurks beyond the curtains. It is dying, but the ancients will not allow it, they will fight that which has never been beaten. In the ruins of the last human empire an abomination has been born. His name is Kael, the pampered child slave of a being that is more beast than man. His is a world of chains and broken dreams. But today all that will end, and the world he knows with it. However first, he must choose: embrace the creature within and become something not entirely Kael, something not "Kael" at all maybe, or die. This is not the reality you know. Here, everything changes, nothing ever stays the same. It is the infinite shift; Kaleidoscope Disclaimer: Cover art is not mine, if the artist wants me to remove it please contact me
8 254 - In Serial252 Chapters
The Path to Lichhood (Necromancy Progression)
How far down the path of dark magic must a man go before he forgets his old morals? A dragon animated by undeath, but trapped and thus unable to seek revenge on those who wronged it. A young apprentice mage, about to be expelled from his school for his failures. One carries awesome abilities but is unable to utilize it. Another has stagnated and can't see a way to improve. Two beings who should have never interacted with each other.What happens when, against all odds, the two inexplicably meet and forge a contract?An agreement is made. The ancient beast will give the mortal a piece of its power, so that he may walk the path to lichhood. In exchange, the mage turned necromancer would build a kingdom of undeath and prepare the world for the dragon's return.
8 302

