《camellias for you(completed)》11 කොටස
Advertisement
දස්සා ඇටෙන්ඩන්ස් මාර්ක් කරනකං මං සයිඩ් එකට වෙලා කෝල් එක ආන්ස්වර් කරෙ දැං ගත්තේ නැතත් අද දවසම හරි කීයට හරි ගන්න කං එක දිකට කෝල් ගන්නව කියලා දන්න නිසා..
කියන්න..
යශීර මේ..
ඉක්මනට කියන්න මට කාවවත් නලවන්න වෙලාවක් නෑ..
වැඩකද තමුන් ...
නිකං ආතල් එකෙ ලක්සරි ලයිෆ් එකක් ගෙවන්න මට කොහෙත්ම අවස්තාවක් නෑනේ.. ඔයාගෙ ලමයි දෙන්නට වගේ කියන දෙයක් ඉක්මනට කියන්න මට නාස්ති කරන්න වෙලාවක් නෑ..
අම්මගේ දානේ .. මෙපාර වත් එනව..
පූ..ෆ්.. හාහ්. .. මෙන්න වැඩක් . ඇයි .. මෙ කවදාවත් නැතුව... ඈ.. අපරාදෙනේ.. ඔයාලට දෙන්න තිබ්බනේ.. මෙච්චර අවුරුදු දහනමයකටම තනියෙන් දීපු එකේ ඇයි මේ අද විතරක් .. ශාහ් වාව්...
යශීර මෙ අන්තිම හොදින් කියන්න්නේ .. මේපාර දානෙට උබ එනව එච්චරයින්..
මං එනව ඔයගේ ඔය මහලොකු නෝනා හාමු නැත්තං..
ඒ තමුසෙගේ අම්මා..
නෝවේ කවදාවත් නෑ..කොහෙත් ම නෑ..ඒ ඔයාගෙ සකන්ඩ් මැරේජ් එක මිසක් මගේ අම්ම නෙවේ.
යශීර... ! .. තමුසේ මෙකට එන්නම ඕනේ ආවෙ නැත්තං ගෙන්නන හැටිත් මං දන්නව...
මං එන්නේ නෑ කියලා කියන්න කට අරිනවත් එක්කම ටීක් ටීක් ගලා කොල් එක කට් උනේ එයා තිබ්බ කියල මට අගවන්නද කොහෙද.. කේන්තියටම ඇස් රතුවෙලා අත්වල නහර ඉලිප්පිලා තියෙද්දී තරහටම තදවෙලා අතේ තිබ්බ පෑන දෙකට කැඩිලා ගියෙ මං තරහ පාලනය කරගන්න ආපස්සට ගනන් කරද්දී..
මොකද..
මුකුත් නැ යමං..
කොහේ යන්නද.. අනික ඔහොම...
මොකාද උබට මේ තත්පරේට වැහුන යකා..
මොන හුත්තෙක් වත් වැහුන්නෑ ..උබ ඉන්නවනං ඉදපං බැරිනං මක බෑවියං මං යනව..
ලෙසියකට තරහ යන්නැති උනත් තරහ යද්දි මොන සක්කරයට වත් පාලනය කරන්න බැරි කොට දස්සත් කට පියාගෙන ම පස්සෙන් ආවට ඔක දහතේ මට බයිනව කියලා අත්දැකිමෙන් දන්නව උනත් මේවෙලාවෙ ඒව හිතන්න තරම් නිරවුල් මනසක් කොහෙත්මනැති කොට ඌට ඔනි ලබ්බක් කරගන්න කියලා සුපුරුදු හොර පාරෙම ඇවිත් ක්ලාස් එකට පයින්න යනකොට කෞශි අතේ එල්ලුනේ මං ඒ තරහෙන් ම එල්ලිච්ච ඒකිව ඇස්වලින් පුච්චන්න හදද්දී..
යශීර.. මේ අහන්න..
ඇයි ..මොනා අහන්නද..
මේ .. මේ ..
තටබන්නේ මොකද යකෝ..
ඔයා තරහෙන්... මාත් එක්කද...
අනේ මේ මැඩම් මට බබ්බු නලවන්න වෙලාවක් නෑ ආව දේ කිව්වනං කට පියාගෙන පඩුවේ යන්න...
Advertisement
මට මුකුත් කියන්න දෙයක් නෑ ඒත්..
ඥැං පඥ්ං ගාගෙන එන්න එපා උබනේ දැං ඇවිල්ලා මාව නතර කරේ.. උබ හැමදාම කරන්නේ ඕක මං යන්න හදද්දි ඇවිල්ල නතර කරනව .. එකෙන් මොකක්ද අවසානෙට වෙන්නේ.. උබ මෙතන අරූ එක්ක දහට සන්නිය නටන්න අත් වැල් පටලාගෙන යනකොට මං මෙතන උබ දිහා බල බලා හූල්ල න එකද උබට වෙන්නොනේ..
යශීර මං .. මං.. අහන්න ආවේ..
ඔව්ව්ව්.. අහන්න ආවේ..
ඔයා මොක හරි ප්‍රශ්නෙකද..
ආආශ් තමුසෙට මොංගල්ද ඇත්තටම .. ලැජ්ජවක් කියලා නාමයක් ගෑවිලාවත් නැද්ද ආ.. ඊයේ පෙරෙදා වෙනකං මාත් එක්ක යාලුවෙලා ඉදලා ඒ ඉද්දිම අරූ එක්කත් සෙට් වෙලා .. උබට කැමති නං පලයං කියලා යන්න දුන්නම ආය ඇවිත් ප්‍රශ්න ගැන කතා කරන්න.. අහපං බං උබට මගෙ ප්‍රශ්න කියපු කාලෙකුත් තිබ්බා..දැං එ හරිය ඉවරයි.. මං කිවා මං උබ එක්ක තරහ නෑ.. උබ එක්ක තරහ වෙන්න ත් බෑ.. මොකද මං උබට වඩා දශමයක් හරි වැඩිපුර උබට ආදරේ කරන්නැති ඒ නිසා.. මට මගේ පාඩුවෙ ඉන්න දීපං.. ඔය මූනත්තහඩුව දික් කරන් එන්නැතුව ..
ඒකිගේ වාසනාවට හරි මගේ වාසනාවට හරි ඔක්කොම කුනු බේරෙ වැවට වගේ මගෙ තරහ ඔක්කොම තරහා කෞශි පිටින් ගියේ ඒකිගේ යාලුවයි මගෙ සෙට් එකයි ඇතුලුව ක්ලාස් එකෙන් බාගයක් විතරම ලමයි අපි දෙන්න දිහා බලං ඉද්දී.. ක්ලාස් එකේ ම කපල් එක වෙලා මුලු සෙක්ශන් එකේම ප්‍රසිද්දියක් තිබ්බේ අවුරුදු හතරක් වෙලත් බ්‍රෙකප් නොවිච්ච කපල් එකක් කියලා..ඒත් උන් අද දැනගන්නැති ඒකත් චක බ්ලාස්ට් කියලා.. ඇයිද මං දා කවදාවත් නැතුව හිතේ තිබ්බ ඔක්කොම තරහකින් හරි කියලා නිදහස් කරාට පස්සේ මාර සැනසීමක් හිතට දැනෙද්දී තාත්තා ගැන තිබ්බ තරහත් හේදිලා ගියේ නිකම්ම..
ඔයී.. කෝ ගියාද .. උබේ යකා..
ම්ම්ම්..
මොකද බං එකපාර මහසෝනා ගැහුව වගේ .. අරකි බලං හිටපු විදියට නං එකිට එතනම පහ වෙන්නැතී.. තොගේ මූන දැක්කම මගේ මයිල් කෙලින් උනා..
මයිල් විතරනෙ වෙන මුකුත් නෑනේ..
මුං එතනත් මාව ආතල්කට ගනිද්දී මං එහා පැත්තේ හිටපු කෙල්ලෙක් ගෙන් වතුර එකක් ඉල්ලුවේ කෑගහලම මහන්සි නිසා...එකක් ඉල්ලනකොට දෙකක් තුනක් මගේ පැත්තට දික් උනේ මං එක කෙල්ලෙක් ගේ බෝතලේ අරං අනිත් අයටත් තෑංක්ස් කරද්දී.. මහ ලොකු ලස්ස්නක් නෑ. එත් අනිත් උන් වගෙ පැනි පෙර පෙර පස්සෙන් යන්නැති නිසයි හැම කෙනාවම ඩෝන්ට් කෙයාර් සීන් එකේ ඉන්න නිසයි පන්තියේ ප්‍රසිද්දියක් තියන නිසයි චරිතයක් වෙනකොට කෞශි කැමති උනෙ ඒව නිසාද කියලත් වෙලාවකට හිතෙනව.. මොකද මෙතන ඉන්න අනිත් හැම එකම එකක් සීරියස් කරනව කියලා අගව අගව දෙක තුන කරද්දී මං ලව් කරේ සිරාවටම කෞශිට විතරයි කියලා ගොඩක් අය දැනන් හිටියා..
Advertisement
දස්සා..
ම්ම්
කතා කරපංකෝ...
හැයි උබ ඉස්සේල්ලා පකේ ලයින් එකක් දුන්නෙ.. ගිහින් හොයාගනින් අලුත් එකෙක් ව මට ඕන්නැ තෝව..
අහපංකෝ සුද්දෝ.. සිරියස් ලි පියා කියනව මේ පාර එන්නලු..
කිරි අප්පට හැමිනෙන්න කිව්වල්ලු.. අහවල් මගුලකටද..
මගුලක් නැ බං අම්මගේ දානේ...
ඉතින් ඇයි මේපාර විතරක් උබේ පියාට උබත් උගේ ලමයෙක් කියල මතක් වෙලා තියෙන්නේ.. කියන්න තිබ්බනේ හැම පාරම වගේ මේපාරත් දෙනව කියලා අපි..
කියන්න බැරි උනා බං..
ඔය නාකියා එන්න බල කරයිද බං..
මං යන්නැ බං මෙහෙ දෙමු හැම පාරම වගේ..
හැබැයි මචං ගියත් කමක් නෑ මට නං මාර ආසවක් තියෙන්නෙ ගුහාව අස්සටම ගිහින් සිංහ පැටවුන්ට පාර්ට් එකක් දාල එන්න..
ම්ම්ම්න් ..
හිතන්න එපා යකෝ දැං අහස පොලව ගැටගහන්න වගේ ඕක හිතපං එතකොට හරි ඉදකින් තෝ වගේ එකෙක් .. තව මාසයක්ද කොහෙද එක්සෑම් එකට තෝ මෙතන රටේම තියන ප්‍රශ්න ටික බෙල්ලේ දාගෙන දගලනව
ම්ම්ම්..
ඌ හිතන්න එප කිව්වට ලොකෙම නැති ප්‍රශ්න ඔක්කොම වැටෙන්නෙ මගෙ පිට උඩනේ මං කොහොමද නොහිතා ඉන්නෙ..ආශ්.. මෙ මගුල් හිතලම ඔලුවේ කැක්කුම ලාවට අල්ලද්දි තම මිටර් උනේ සතියක විතර ඉදං බෙහෙත් බිව්වෙ නෑ කියලා ..සැක් මෙක දැං මෙ මී හරකට කිව්වොත් මෙතන ත් නැහෙනව ඉට වඩා හොදයි ඔහේ දැනෙන්නැ වගේ ඉන්නව ..මොකෝ වෙදනා දැනෙන්නෙත් පන තියන නිසානේ..
මගේ අම්ම නැතිවෙනකොට මට අවුරුදු පහක් විතර වෙනකොට ඒක කොහොමද උනෙ මොකම්ද උනේ එ කිසිම දෙයක් දැන ගන්න තරම් තෙරුමක් මට නැති උනා.. අම්ම නැතිවෙනවත් එක්කම මාසයක් යන්න කලින් ම තාත්තා සකන්ඩ් මැරේජ් එකකට ගියේ මගෙයි නෙතූශිගෙයි අනාගතේ ගැන හිතලා කිව්ව උනත් එකේම් උනේ එකිගේ කෙසේ වෙතත් මගේ ජීවිතේ අනිත් පැත්ත ගැහිච්ච එක.. කම්පැනියට ගිහිල්ල එන තාත්තට නැති වැරදිත් එක්ක හදලා මාව අහු කරලා හැම දාම මං බෙල් ට් පාර කන්නේ අවුරුදු පහයි කියලා වත් තාම පොඩී මෙකා කියල වත් අනුකම්පාවක් නොවෙද්ද්දී .. අදුරු මතක වලින් කොච්චර මිදෙන්න හැදුවත් තවමත් රෑට හැමදාකම වගේ ඔව එ මතක නිසාම නින්ද නොයෙන්නේ කුඩම්ම එහෙම නැත්තං මිසිස් ගජෙන්ද්‍රට මං මුලු හදවතින් ම වෛර කරනකොට ..
යංතං අවුරුදු හයක් වෙනකොට බෝඩින් ස්කෝලෙකට දාන්නේ හැමදාම මං ගුටිකන එකේ සීමාවක් වත් හැමදාම අරයා මගෙ වැරදි කියන එකෙ සීමාවක් වත් නැතිකොට.
මුල් දවස් වල ඉන්න ම බෑ කියලා අඩපු මම දැං ආය යන්න බෑ කියලා අඩනව.. හැම දාම හොදම දේ නෙතූශිටයි දුල්ශටයි විතරක් හම්බවෙද්දි උන් ඉල්ලන්නෙ මොකක්ද එකපාර ඉල්ලද්දි හම්බවෙන්න තරම් උන් වාසනාවන්ත උනා..එකට මං.. මෙහෙට ගෙනත් අතැරියටම පස්සෙම එක පේරෙන්ට්ස් මීටින් එකටට අඩුම .උබට කොහොමද කියලා බලල යන්න වත් එයාලා ඇවිත් නැතුවැති.. හරි එයාල ඔනි නෑ තාත්තට යුතුකමක් තියනව එන්න..
මං විකාර හිත හිතා ඉද්දී මාකර් ඇවිත් ඔලුවේ වැදුනේ මං මොකක්ද උනේ කියල හිතගන්න බැරුව මාකර් එකත් අතෙන් අරගෙන කටත් ඇරගෙන බලාගෙන ඉද්දී
.............................................................................
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ ..බඩ හපාගෙන මැරෙන්න හිතෙනව ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial117 Chapters
Skadi's Saga (A Norse-Inspired Progression Fantasy)
An obscure jarl’s daughter will rise to wield the power of the gods. The old order is collapsing. The Archean Empire devours all in its path, toppling kings, razing cities, and massacring any that oppose it. Sweeping into the north, a land of brutal cold, ragged mountains, and dark myths, they believe their infamous discipline will crush the white-hot rage of its sea reavers and dreaded berserkers. And at first they are right. But their invasion dislodges a pebble that is destined to become an avalanche. When Skadi Styrbjörnsdóttir is forced into exile to escape the Archeans, she begins a journey that will bring her to the attention of the gods, arm her with legendary weapons, and set her against immortal foes. Wielding the power of her ever-growing wyrd, Skadi seeks to avenge her people, and in doing so defy the world-devouring Archean Empire—and one day destroy it. Content Warnings are selected to give me artistic freedom down the road.Release Schedule: 5 chapters per week, Mon-Fri.This web novel is only posted on Royal Road.See my Amazon author page for other works of epic and progression fantasy. World Map
8 134 - In Serial13 Chapters
Stepping Stones Saga
Update frequency: Daily Chapter length: 1350-1500 words Dartelo Vilruhn was born to a loving farmer’s family in the Holy Pietra Empire. Over four centuries have passed since The Fall, and like the other great kingdoms of the Estoch Continent, the Empire is now a place where one's birth does not determine one's future. A young man's fate may hold many surprises, for these are interesting times. Dartelo is now faced with what seems to be the penultimate challenge as he must put his past behind him and move forward. The question that remains is where will the winding road that is his future take him? Will he study for countless years to become one of the Holy Mages? Will he strive to become a knight and fight his way up to the fabled Throne of the Battle Saint Pietra? Will he become the finest craftsman to have ever graced Estoch? Will he put on the cloak of a travelling adventurer and face the beasts that roam the vast continent? Or maybe, like so many before him, he might wander astray into the depths of hell itself...
8 248 - In Serial7 Chapters
Age of Cultivation Online
Story Synopsis Juewang Guan was born with an incurable illness at a young age that permanently robbed him of his sight and hearing, but with the modern-day prosthetic technology developed in recent years, he was able to recover his sense of sight with robotic eyes. Deemed to be a hopeless child and valueless, he was thereby cast away by the friends and families he once trusts, and the world ignored him. In this grown-up (adult) world, where value is determined by achievement and wealth. So a decrepit cripple like him is worthless. And only his younger sister still cares for him. Watch as this individual reaches the apex of cultivation within 'Age of Cultivation Online', the hottest new VRMMORPG game in Asia (China). Thereby transcending reality and becoming a legendary figure in both in-game and the real worlds. Disclaimer: I am not a very experienced writer, neither do I have any professional help nor assistance from another author in writing my stories. So there is expected to be a few grammars mistakes or some misspellings on my part. Otherwise please enjoy my work. The artwork is owned by Gearous himself. I'm only using it as a cover art depicting what the main protagonist (Juewang Guan) looks like in my novel. Word count: 1500 words/chapter Release rate: 1 chapter/day Book 1 - Age of Cultivation Online Book 2
8 192 - In Serial8 Chapters
Lightning's Apprentice
Damion was just a guy who wanted to live life, learn some cool magic, and not get sucked into the life of a hero like he'd read in so many stories, but life is rarely that nice to him. Now stuck with a less-than-helpful companion and a whole host of problems, Damion has to figure out how not to die in a world that's somehow throwing the kitchen sink of problems directly at him.
8 100 - In Serial35 Chapters
El Infierno de Dante - Español
En mi locura he hallado libertad y seguridad; la libertad de la soledad y la seguridad de no ser comprendido
8 186 - In Serial26 Chapters
Unpredictable | Wilbur Soot Angst
Wilbur's entire life changed when his parents got into a car crash and he got adopted. After almost a year and a half of constant abuse, he can't trust anyone anymore, this all changed when he runs into someone he thought he'd never see again. ART NOT MINE!!! I FOUND IT ON GOOGLE!!! (I couldn't figure out who the artist was)
8 121

