《camellias for you(completed)》04 කොටස
Advertisement
බිව්වම ඉලගට උදා වෙන දවස හෙනම මූසලයි ඒ නිසා වැඩිය බොන්න කැමති නැති උනාට වැඩි පුරම ඉන්නෙ බොතලෙ කටෙ ගහගෙන ..වතුර බෝතලෙ බං වතුර
ඊයේ ගහපු පාරට පොඩ්ඩක් මුස් පේන්තු මූසල ගතියක් හිතට දැනෙද්දී . එවට පින් සිද්ද වෙන්නම බඩ කොරවෙලා ඔලුව බර වෙලා වගේ නිකං අමුතු කුජීත ෆීලින්ග් එකක් එන්න ගත්තේ බීමත් සදහටම එපා කරවලා
මං උදේ නැගිටලත් ආය ඔලුවෙ ඉදං ම පොරවං නිදාගත්තේ එක්කො අද ක්ලාස් එක යකා ට ගිය දෙං කියල හිතල මෙහෙම පයිත්යං වෙලා ගියාම කියන මෙලෝ ලබ්බක් අහං ඉන්නෙත් නෑ තෙරෙන්නෙත් නෑ ගුලි කාලා ඇවිල්ලා කියලා බැනුං අහන එක විතර නේ වෙන්නෙ .ඊට මීට හොදයි බෝඩිමට වෙලා පොරවං නිදාගන්නව..
මොන හු..
මුනිං අතට නිදං හිටපු මගේ පුපට වැදිච්ච පාරට මං උඩ ගිහිල්ලා ඇහැරුනේ මොකා මොනාට ගැහුව කියල හිතාගන්න බැරිව..
ඇයි යකෝ ගහන්නේ ..??
ඔලුවෙ තියන මුසල ගතියටත් එක්කම නොරුස්ස්න හින්දා මං මට පයින් එකක් ගහපු දස්සටත් කැ ගැහුවෙ ඌට හැදිච්ච ඇම්ම තේරුං ගන්න බැරිව..
කෑවනං බීවනං ක්ලාස් යන්නත් ළෑස්ති වෙයං .
මොකක්..අඩෝ උබ පලයම් බං .. අද ක්ලාස් යන්න බෑ වගේ මට ..
මගෙන් කුනුහරප නාහ ලෑස්ති වෙයං යසියා ..
අඩෝ බං පොඩ්ඩක් ඔලුවත් රිදීගෙන එනව බං ඊයෙ තෙමුන නිසා වෙන්නෝනේ..
අනේ මේ හුත්තෝ .. රෑ දෙගොඩහරියක් වෙනකං බොන කොට හිතන්නොනේ තමුසෙගෙ වයස තමුසෙගෙ ලිමිට් එක ඒව නොහිත සසූර් වෙන්න ම ගහලා ආය ඉතින් මොනා කතා කරන්නද ලෑස්ති වෙයම්..
මං ඔලුවේ තියන මුස්පේන්තු ගතියටම ක්ලාස් යන්නැතුව ඉන්න ෆුල් ට්රයි එක දෙද්දිඋ දස්සා මටත් බැනලා මාව ඇදලා අරගෙන බාතෲම් එක අස්සට තල්ලු කරල දැම්මේ දැං නාං වරෙන් උබ එනකං මං යන්නෑ කියන්න වගේ..
ඊව්ව්ව්ව් .. මටත් පහත් වෙන මරාල.. බොහොම අමාරුවෙන් උදේ පාන් දරම නාගෙන මූඩ් එක ටිකක් ෆික්ස් උනාට පස්සේ තවත් පැයක් විතර් ආය පොඩ්ඩක් පරක්කු වෙල යනකොටත් යසියා කූටිය පාරට අරගෙන..
මං ඉතින් ගොං හිනවක් දාගෙනම ඌ ගාවට ගිහින් ඔලුව දාගෙන ඉදගත්තේ අවසන කැමැත්තටත් සයින් කරලා ..
මූ එක්ක යනව කියන්නෙ මලා වගෙ තමා ඒ තරමට සුවර්..
අඩෝ අඩෝ ... මොකෝ උනේ..
එකපාරට යසියා පෙට්රල් ගැහුව නයා වගේ ස්පීඩ් වැඩිකරලා යන්න ගියේ මං උනේ මොකක්ද කියල හිතාගන්න බැරුව එකතැන ඉද්දී .එකතැන ඉන්නව කිව්වෙ බයික්කෙ පිටිපස්සේ බොහිම අමාරුවෙන් බයික්කෙට ඇලවිල හිටියේ නැත්තං මූ යන වෙගෙට මං වැටුනොත් මගේ හත් දවස අඩුම තුං මාසෙ වෙනකං වත් කෑලි හොයන්න වෙනව කියලා තෙඋන නිසා .මිනිය උනත් ලස්සනට තියෙන්නෙපැය්..
Advertisement
ඔයි යසියා අර ඉස්සරහෙන් යන වෑන් එක තියනවනෙ ..
ආආ... ඕඕඕ ඉතින් ...
මං ලෙෆ්ඩ් සයිඩ් එකෙන් ඕවටේක් කරනව මං සිග්නල් එක දීපු ගමන් උබ බයික් එක ගනිම් ..
මොකක්... මොනා.. ඇයි ..
ප්රශ්න අහන්න වෙලාවක් නෑ හුත්තෝ අර වෑන් එකෙන් ලමයෙක්ව කෙනෙක් ව කිඩ්නැප් කරා..
මූ එහෙම කියලම වාහනේ වමෙන් ඕවටේක් කරේ පොලිසියෙන් හිටියනම් අඩුම දෙන්නටම ලක්සෙක වත් දඩයක් කන්න වැඩේ සෙට් කරල..
මං හිතාගන්න ත් කලින් දසියා වාහනේ ඉස්සරහ වින්ඩෝ එකෙන් ලමයව ඇදලා ගත්තේ වාහනේ ඉන්න උන් හැරුනම මාත් මොකක්ද උනේ කියලා හිත හිත උනත් ස්කූටිය යන්තම් කන්ට්රෝල් කරගත්දී.. නැත්තං මෙතන ලමයි බෙරෙන්න නෙවෙ වෙන්නෙ වල පල්ලට යන්න..
එහෙම් ම ඌ ලමයව මැදට දාලා ආය රේස් කරල පාරට ගත්තේ යන තැන පොලීසිය කියල මට කන්ෆෝර්ම් වෙද්දී ..
ලමයා ඇදල ගත්ත පාරට වෑන් එක පාරෙන් එලියට ගිය නිසා අපියි එකයි අතරේ පරතරයක් ඇති උනත් පස්සෙ තේරුනා ඒ වෑන් එක අපිව ෆලෝ කරේ නෑ කියලා වැරදිලාවත් ෆලෝ කරානම් ආය අපිත් ඉවරයි මේ පොඩි එකත් ඉවරයි .මොකෝ ස්කුටික කෆිර් එකක් විදියට පාවිච්චි කරන්න බෑනේ.මොන උනත් දස්සා බයික් එක නැවැත්තුවේ ආය පොලිස්ස්ටේශන් එකටම ඇවිත්..
අපි දෙන්නත් එක්කම ගිහිල්ලා පොලිස්සියට ලමයව බාර දුන්නෙ ලමයගෙ අයිති කාරයෙක් එනකං අපිවත් මෙකුන් නවත්ත ගනිද්දී
දැං හරිද උබෙ පුපේ අමාරුව..ක්ලස් යන්න තිබ්බ..දැං සර් කාරයා ඇවිල්ලා පාඩමේ බාගයක් විතර උගන්නලත් ඉවර වෙයි අපි යනකොට..
මට බයින්නේ වහුට්ටො .තෝ හරි වෙලාවට එලියට ආව නම් මෙ මුකුත් නැනේ..
මං එතන ඉදගෙන ත් අරූට කුටු කුටු ගගා බනිද්දී.. ඌත් අනිත් පැත්තට මට බයින්න පටං ගත්තේ .කව්ද මංදා ගැනුකෙනෙක් අඩාගෙන වගේ ඇතුලට එද්දී..
නිකමට හිතුන අර පොඩි එකාගෙ අම්ම වෙන්නැති කියලා ඒනිස අපි දෙන්නත් හිටගත්තේ ඇතියාන්තම් දැං වත් යන්න පුලුවං කියලා හිතෙද්දී මොන පජාත අලුගුත්තේරු වැඩේ කරත් මං ඉන්න අකමැතිම තැනක් තමා මේක. හොස් පිටල් එකක ගිහින් පදිංචි වෙන්නම් ඒත් පොලිස්.. 😑
ඒපොඩි එකාගේ අම්ම ඒ ආපු ගැනු කෙනා වෙද්දී අපි දෙන්නට සුහදව සමුදීලා පැමිනිලි ලියාගන්න කරන කියන වැඩ අපි ඒ ගොල්ලන්ටම බාරදීලා ස්ව කැමැත්තෙන්ම එලියට ආවේ ඒ ගැනු කෙන මොන උනත් අපිට නොසෑහෙන්න ස්තූති කරද්දී..
අඩො බං ඇයි බං එකෙල්ලව උස්සන්න හැදුවේ..මැරයෙක් නම් වෙන්න්න බෑ
Advertisement
මං දන්නවද බං.😒 දනන්වනම් අරූ අහපු වෙලාවෙ කියනවනේ..
දස්සා මෙතන ගොං ආතල් දෙද්දී හිතේ තිබ්බ තරහටම මාත් අනිත් පැත්තට කියලා දැම්මේ ආය වහින්න අරගෙන තිබ්බ නිසා දැං යන්නේ කොහොමද කියලත් හිත හිත..
දෙන්නත් එක්ක ආය එන්න පිටත් උනට ආය විනාඅඩි පහක් යන්න කලින් ස්කූටිය පාර මැදම ගැස්සිලා නැවතුනේ අපි දෙන්නට දෙයියෝ බුදුන් වත් සිහිකරවලා.. ඇයි යකො තව ටිකකින් වැස්ස තද කරනව පයින් යනවනම් යන්න කිලෝමීටර් තුනක් විතර තියනව මැරෙන්න වෙන්නේ
ඇයි බං නැවතුනේ ..
තෙල් ඉවරයි හුත්තෝඔ..
හරිනෙ හරිනේ ..ඔකනේ කරගන්න ඕනි උනේ.. මං හිතුව මං හිතුවා .. ලෑල්ලට පාගනකොට මොකක් හරි ඉසකුඩිච්චියක් කඩාපාත් වෙයි කියලා..
යසිය කට පියං ඉදපං කෝ බං..
අහ් හා හරි මං කට පියං ඉන්නම් උබ මාව බයික්කෙ උඩ තියං තල්ලු කරං යනවවනකං
උබ හිතුවද මගේ පුකේ ඉත්තෑවො දුවනව කියල එච්චර අමාරුවක් නැ මට.
.
කොහොම හරි රන්ඩුවෙවීම උනත් දෙන්නත් එක්කමතල්ලු කරගෙන වැස්සෙම පයින් ගියෙ මෙ වෙලාවට මේ පාරේ හොල්මං හැරෙන්න වෙන මනුස්ස පරානයක් නම් යන්නැ කියල දන්න නිසා..
හොල්මනුත් නෑ දවල්නේ ..
වැඩි දුරක් යන්න කලින්ම දෙන්නත් එක්කම නෑවිලා යන්න හොදට් තියන පාරේ මඩ වල්කින්දාලා වාහනයක් ගියෙ මේ නහුතෙට යකා නැගලා ඉන්න වෙලාවෙ මට මලගිය ඥාතීහු ආරූඪ කරගෙන..
එහෙමම බිම තිබබ මොකක්ද මංදා ගලක්වගේ පත මගුලක් උස්සලා අරං අර කාර් එකට දමලා ඇරියේ ස්කෝලේ කාලේ යගුලිය විසික් කරපු එකේ ආබාසෙත් අරගෙන .. දස්සා කර අරින්නත් කලින් මං ඒක දමලා ඇරියේ කාර් එක එකතැන බ්රේක් කරල නවතිද්දී..
සලාං..
ඉතින් මට පාංද උගෙ අප්පගේ පාරද යකො එහෙම පාර අයිනේ ඉන්න උන් නාව නාව යන්න...හිතෙ දෙහි කප කප පුපුර පුපුර හිටියට යසිය හිටියේ ශොක් වෙල කියලා උගෙ මූනෙන්ම තේරුනා..
කාර් එක එහෙම ම රිවස් එකට ඇවිට් අපි ලගින් නතර කරේ මාත් ඇස් කං ඇරගෙනම මෙකෙන් බහින මිනිහ බලාගන්න දත කද්දී .මෙච්චරටම අපිව නාවන්න උවමනාව තිබ්බ එකා මොකාද බලන්න.
තමුසෙලාට පිස්සුද අයිසේ බලනව මගේ වෙහිකල් එක...
කො බලන්න..😌
කාර් එකෙන් බැස්සේ කවුරු උනත් ඵැසෙන්ජර් ශීට් එකේ හිටියේ එදා අපු ට්රැකර් බයික් කාරයා කියල තේරුනා ම නං මට මල් හතයි යකො බලං ගියාම ලේසි නෑ පොර බර අත්තක් වගේ..
කොහොම උනත් ඌ මොකාටද කෝල් එකක් ගනිද්දී මාත් ඔලුව දාලා බැලුවේ ගෙවන්න තරම් ලොකු අලාබයක් වෙලාද කියලා..
අඩෝ නෝ..
සැලකිය යුතු තරම් ලොකු අලාබයක් .. මොකෝ මෙව්වගේ සෙන්සර් යනවයි අර රෙද්ද යනවයි මේ රෙද්ද යනවැයි ගාලා බෆර් එකක් ගැල උනත් බොඩිය ඉදං අලුතින් දාන්න එපෑය...කොහොමත් නමයකට දහයකට වගේ වැඩෙ සෙට්..
පොරගෙ මූන දැක්කම කියන්න පලුවං ඉන්නේ ගහන්න පුලුවං නං ගහන්න තරම් තරහකින් කියලා රතුවෙලා නහය පිම්බිලා .අත්වල නහර ඉලිප්පිලා තියෙන්න්නේ පොරගෙ තරහ පෙන්නන්නද කොහෙද..
සැක් මොනා උනත් පොර ජිම් යන කෙනෙක් වගේ..😏
මචං අපි අලාබේ ගෙවන්නම් සොරි මගේ යාලුවාට පොඩි මෙන්ටල් අව්ලක් තියනව.. මං මෙ මුව හොස්පිටල් ඉදලා ගෙදර අරං යන ගමන්
පිස්සෙක් ද බං මූ..
දස්සා අලාබේ ගෙවන්නං ඥැං පැං ගගා මට පිස්සා පිස්සා කියනකොට මං ඌට රැව්වේ ඌ මාව සත පහකට ගනන් නොගෙන තව අරූට එකේකෙව කියද්දී..
මොකටද අලාබ ගෙවන්නෙ මුගෙ අප්පගේ පාරද බං මූට ඕනි විදියට පාරවල් වල යන්න.
අප්පගේ පාර උනත් නොවුනත් මං යන්නේ මෙහෙම. උබට බැ මං යන විදිය වෙනස් කරන්න. මල්ලි උබ නිසා මෙකගොඩින් බේරගන්න බැලුවේ එත් තමුසෙගෙ මෙන්ටල් යාලුවාට එහෙම බෑ වගේ .. අපි මේක එහෙනම් එ විදියට බේරගමු .
අඩෝ යසියා ... අහ් නෑ නෑ මචං..
ඉතින් බේරගමු බේරගමු ඒ විදියට .. මටත් කිසි ප්රශ්නයක් නෑ.. මොකද හාමු මහත්තයාගෙ වචන වලට බයවෙලා හැංගෙන්න මං උබෙ අතපල්ලෙන් වැටිලා නෑනේ..
මටත් ඉතින් කට පුක පියං ඉන්න බැනේ . ඌ ගොඩින් බේරගන්න බැ කියනකොට යසියා මට හොදවයින් රැව්වත් මට ඉතින් ඕව අදාල ද නැනේ නෑනේ
වේද් යමං
අරූට ඒ වෙලාවෙ ආපු කොල් එකක් නිස ඩැල් එක ආය මුකුත් නොකිය පස්සෙ බලාගමු කියලා වාහනෙට නැගලා සිං සිං ගාල ගියේ දසියා කටත් ඇරං ඒ දිහා බලං ඉද්දී
.........................................................................
පෙම්
දුක් ඇති
මේ හිතේ ලියවුනු
ඒ
මග තොටේ
ඔබ තමයි
හමුවුනු
දිග වැඩී වගේ නේද ..😒
කිසිම තේරුමක් නැති කතාවක් 😒
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ ..බඩ හපාගෙන මැරෙන්න හිතෙනව ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial102 Chapters
Magus Of Darkness
The magus world, the world where if you have power then you are a god but if you don't have any than you are less then trash. A scientist transfers into a boys body, watch him as he roam the worlds seeking knowledge and eternal life.PS: I don't own the pic in the cover if it belong to you then please contact me.PS2: 2 Chapters a week 3 if I have time. PS3: It is also updated on Webnovel. Twitter: @Kerrim666Instagram: kerrim666
8 157 - In Serial14 Chapters
The Secluded Magus
A student of the sciences, who just happens to be run over by train-kun and reincarnates in a different world decides to exploit earth inventions to live a quiet life.
8 120 - In Serial17 Chapters
DILF 》fp jones
"I bet I can fuck all the dilfs in this town before I leave.""How many times? Because I'm sure you've fucked FP Jones more than enough."
8 155 - In Serial48 Chapters
A world that divides us mha/bnha
✨completed as of 12/12/21✨⭐️97k+ words⭐️🌞 finished editing as of 1/2/22🌞🧀you can see my writing get better throughout this book lol🧀When Izuku come face to face with death can his quirk finally finally reveals itself? What happens when things take a sharp left turn? Is this the quirk he's longed for, or is he victim to another mans quirk? Ah yes your prays have been heard, There is dadzawa in this.And something like todobakudeku someone suggested it so I thought I'd give it a shot. Warnings as I won't be putting them above chapter:Death /Main character deathInjuries &Gore Physical Abuse & Mental manipulation Experimentation / medical processes Mental health issuesCreepy old men/ non con medical procedures ^^Descriptive detail of all above^^Cover art by @oksopi12 on Twitter! Story overview on chapter ⓪Started: 25 JanuaryFinished: 12 December
8 195 - In Serial14 Chapters
Arshi ff why only me
I am a big fan of Arnav and khushi from ipkknd ..i read all stories about them...now i want to write something ...this story is based upon ipkknd on sheetal track....i loved all the story based on this track...i just hope u all like this story...
8 136 - In Serial6 Chapters
Shivi FF: Eye-opener ft. Kesar
Will seeing each other hurt make Shiva and Raavi realise their love?
8 118

