《camellias for you(completed)》03 කොටස
Advertisement
අදත් වලිද ..
මගේ එක ඇහි පිල්ලමත් අදුරන මගේ සහෝදරයා යාලුවා බෝඩිමට ගිහින් හැරෙන්නවත් වෙලාවක් නොතියා ඇහුවේ සහොදරයෙක් වගේ යලුවෙක් ජිවිතේට ඉන්නෙක කොච්චර හොදයි ද කියල මටම හිතෙද්දී .
ම්ම්ම්ම්ම්
මොන විකාරයක්ද බං ඕක ලව් එකක්ද නැත්තම් තොපි දෙන්නම මොකක් හරි පෙර ආත්මේ කරුම යක් ගෙවනවද..
ම්ම්ම්ම්ම්
මොකද දැං උබ ...
ආහ් හරි හරි ...
හැමදාම අපි උබලගෙ ප්‍රශ්නවලට ඔලුව දාන්න ගියාම බැනෙ කොල්ලෝ උබලම කතා කර ලා විසද ගනිල්ල . කොහොමත් ලව් කරන උන් දෙන්නෙක් මැදට අපි කව්ද..
දස්සා..
නැ මං හරි නේ..
කට වහගනින්
බෝඩිමට් ආඅපු වෙලාවෙම ඌත් මොකක් ද මගුලක් කියවද්දී මං ඌටත් කට වහගනින් කියලා දැම්මේ ඇත්ට්ගටම දැං ඌත් එක්කත් කට ගහගෙන යන්න මූඩ් එකක් නැති නිසා.. ඇත්තටම යසියා කියනව වගේ කරුම ගෙවන්න ලං කරගත්ත බැදීමක් වගේ හැමදාම ප්‍රශ්න .
හරි බං මට කියන්න තියෙන්නේ මෙච්චරයි උබ ලව් කරපං .එත් කරුම ගෙවන්න ලෑස්ති වෙන්නෙපා.. කොච්චර කාලයක් ගියත් ගෑනු කියන ජාතියට හොදට රගපාන්න පුලුවං ඒක විතරක් මතක තියාගනිම්. මං ආය උබේ පව්ල් ප්‍රශ්න වලට නෑ ..
තව ඔය ගැන හිතලා වැඩක් නැති නිසා මං ටවල් එකත් අරං ශවර් එක යටට රිංගුවේ .ඔය යකා මොන අටමගලෙ කියෙව්වත් මං ආය මුන එල්ලං ඉන්න ව දැක්ක ගමන් උගෙ බොක්ක උනුවෙලා ආය මොකක් හරි කරල සෙට් කරනව කියල දන්නව..
කවදවත් නැතුව අද කෝල් එකක් එකත් කෞශි ගෙන් තරහා උනාම කෝල් ගන්නෑ කියලා අත්දැකීමෙන් දන්න නිසා මේක ලෝක පුදුමයක්. ඇයි කියලා බලන්නම කෝල් බැක් කරේ එයා දවල් කිසිම දෙයක් උනේ නෑ මැරිලා ඉපදුනා වගේ කතා කරද්දී.. සැහෙන්න බොන්නොනේ ප්‍රශ්නයක් .ලොකු වෙනස් වීමක් හැබැයි කියන්න බෑ දස්ස ගෙ වැඩක් ද කියලත් .. මොනා උනත් නිකං දුන්න අශ්වයාගේ දත් ගනන් කරන්නඕනි නෑනේ ඒනි සා මාත් ඔක්කොම අමතක උනා වගේ නෝර්මල් මූඩ් එකට ආවේ ප්‍රශ්න ඇදගෙන ගිහිල්ල පුරුද්දක් නැති නිසා..
යාශී .. ඔයා අහගෙනද ඉන්නේ..
ඔ මැනික..
ඔයා ඇයි දවල් අරෙහෙම කිව්වේ..
කොරෙහෙමද..?
අර .. මං .. වෙනස් වෙලා කියලා ..
මං එහෙම කිවද මතක නෑ මට
එය කෝල් කරල තිබ්බේ එක ට වෙනකොට දවල් වෙනස් වුනා කිව්වෙ ඇයි කියල ඇහුවට ඇස් දෙකින්ම එයාගෙ වෙනස දැකලා ඇස් පනාපිටම වෙනස හෙලි කරන්න පුලුවං දවඩක් එනකං එයාව නිර්දෝශී කියන මට්ටමේ තියාගන්න තීරනය කරපු නිසා..ඒ කිසිදෙයක් මතක නෑ වගේ රග පෑවට හැම වෙලවෙම හිත මතක් කරන්නේ දස්සා කියපු දෙයක් ..
Advertisement
යාශී ..හෙට ශොපින් යනව යලුවෝ..අපිත් යමුද...
මොකක්.. මට නම් එන්න බෑ
ඔයා නැතුව යන්න බෑ වගේ...
අනෙ මේ මට නම් කීයටවත් එන්න බෑ.. අනික හෙට තමුසෙලාට ක්ලාස් එකක් තියනව නේද ? ඒක කට් කරලද ඔය යන්නේ..
අනේ ඔය ක්ලාස් නම් කවදා කවර් කරගන්න පුලුවන්ද අප්පාහ් ..ඒවගේ ද ශොපින් යන්න තියේ නම් අනික අලුතින් ඇදුමක් ගත්ත කාලයක් මතක නෑ මට 😑
හ්ම් හ්ම් කැමැත්තක් මගේ නම් වැඩි කැමැත්තක් නෑ ඒ උනාට තමුසෙට ඕනි නම් යනව..
ආනෙ හ් තැංකූ සෝමච් පන .
දන්නව ඔය ඉතින් නොකියා කියන්නේ සල්ලි ඔනි කියලා කියලා.. හොද වෙලාවට තාත්තා කිසිම දෙයක් අහන්නෙ බලන්නෙ නැතුව මාසෙට තිස්දාහක් විතර පොතට දාන්නේ.. එකාතකට ඒකත් සදරනයි සල්ලි විසික් කරල හරි එයාල හොයල බලනව කියල හිත හදාගන්නව ඇති....ඒව පාවිච්චි කරා කියල මට පව් නෑ .. මුහුදෙන් වතුර මිටක් ගත්තා කියලා මුහුද හිදෙන්නෙ නෑනේ
කෞශි කියන්නෙ ගොඩක් දුප්පත් කෙල්ලෙක් ..
එත් උසස්පෙලට ආවට පස්සෙ වෙනස් උනා ඒකත් දරාගන්න බැරි විදියට . ඉස්සර ගෙදරින් ගේන බත් එකෙන් සැනසුන කෙල්ල පස්සේ පස්සෙ වෙනකොට කෙ එෆ් සී පිට්සා හට් වල රිංගන්න ගත්තේ ඒකිට හම්බුන යාලුවන්ට පින් සිද්ද වෙන්න.. කෞශී ගේ අම්මලා කේ එෆ් සී යවන්න තියා ගෙදර බත් එක බැදලා දෙන්නෙත් හෙන අමාරුවෙන් .. මොන දේ උනත් මොන නැති බැරි කම තිබ්බත් ආදරේඑ උතුරන්න තියන පව්ලක් . කෞශිගෙ මල්ලිටත් වඩා මං ඒ ගෙදරට පුතෙක් වෙලාද මංදා.. කෞශි හැරෙන හැරෙන පැත්තට මං වියදම් කරේ සල්ලි තියන නිසා නෙවේ ඒකිට ඉල්ලන ඉල්ලන විදියට දෙන්න ඒ අම්මලාට සල්ලි නැති නිසා..
තේරුම් කරල කරල බැරිම තැන මං කට වහගත්තේ ඉතින් ඒකි ඉල්ලන ගාන මට නොදී ඉන්න බැරි කමක් නැති නිස. මොකද මෙච්චර අවුරුදු දහයකට තාත්තා දීපු හැම සතේම ඉතුරු වෙලා තියනව වගේ ම මාත් පාර්ට් ටයිම් ජොබ් එකක් කරල හම්බ කරන නිසා
පාර්ට් ටයිම් ජොබ් එකක් කරන්නේ සල්ලි අහේනියක් එහෙම නිස නෙවේ අනික නැහීගෙන මැරීගෙන කරන ජොබ් එකකුත් නෙවේ.. මගේ කැමැත්ත ආසාව ඒක නිසා.. කොමත් එකෙ එක කෑම වර්ග හදන්න මං හෙන ඉන්ටරෙස්ට්. ඒනිසාම දස්සගෙ තාත්තගෙ හොටෙල් එකේ සාමන්‍යෙන් චෙෆ් වැඩේ කරන්න අපි දෙන්නම යනව .. ඌ නම් යනව නෙවේ යැවෙනව..අංකලුත් කොහොමත් අපි ගියත් නැතත් අපේ සැලරි එක මාසේ අවසානෙට දානව.. ඒනිසා දෙය්යියනේ කියල සල්ලි වලින් නම් කිසිම අඩුවක් නෑ මට..
Advertisement
මං හරි සිහියට ඇවිත් ෆෝන් එක අතට ගන්නකොට කෝල් එක කට් වෙලා තිබ්බ වගේම කෞශි ඔන්ලයින් වත් නැහැ.. හරි ඉතින් මං මේ ඔක්කොම හිතල ඉවර වෙනකං එකි ඔන්ලයින් ඉදී යෑ..මං එහෙම ම ගෙදර ට කෝල් බැක් කරේ තාත්ත ගෙන් කෝල් ඇලට් වගයක් එක දිගට තිබුන නිසා..
මොකද...
මල්ලිගෙ ලැප් එක කැඩිල ඉක්මනට හදාගන්න බෑ
ඉතින් මට කියන්නේ උගේ ලැප් එක මං කැඩුවේ නැනේ..
මල්ලිගේ එක එවන්නන් හදලා තියනව.එත් එක්කම තමුසෙගෙ එක එවනව මල්ලිට වැඩ කරගන්න .
මටත් වැඩ තියනව කරන්න.
යශීර ....! මට එකම දේ දෙපාරක් කියන්න තියන්න එපා ..
එහෙම කියල එයා කොල් එක කට් කරන කොට මං හිටියේ නහුතෙටම නැගලා.. ඇයි යකෝ මගේ ලැප් එක ඌට මොකටද අනික සල්ලි නැතුවද ලැප් එකක් ගන්න එකට දාහක් ගන්න සල්ලි තියනව මගෙ එක ම ඔනේ පුකේ ගහගන්න.😑
කොච්චර බැන්නත් වැඩක් නෑ අවසානෙට මට දෙක වෙන්න වෙනව. මං එහෙමම දස්සගෙ ලැප් එක අරගෙන මගේ එකෙ තිබ්බ ඔක්කොම ඩීටෙල්ස් පෙන් එක්කකට දාල උගෙ එකට ශෙයා කරේ මෙක යවපු ගමන් ආඅය ඕව හොයන්න වත් නැ කියල දන්න නිසා...
යශියා.. ටව්මට යන්ඩ එහෙම ඕනි කමක් නැද..
මොකක්..😲
ටව්මට යන්න අවශ්‍යතාවයක්නැද්ද බං.😒
යන්න නම් ඕනි ඒත් ..මෙ වැස්සේ..
ආපෝ කොහෙද බං වැහි.. මේව මල් වැහි නේ..
යමං යමං මටත් කෞශි හම්බෙන්න ඕනී...
ආපෝ තෝ එක්ක බැනෙ චීත්ත බලන්න වෙලා වක් නෑ බං
සිං ගාල් ගිය ගත්තා සිං ගාලා ආව.. ආය විනාඩියක් ඉන්නෑ..
හරි යමං කෝ .
ඌට බොතලයක් ගන්න ඕනි වෙල තියෙද්දී ටව්න් එකට යන්න මටම කතා කරේ පොඩි වැස්සක් තියන නිසා මං පොඩ්ඩක් විතර පස්ස ගහත්දී.. ඇරත් වැස්ස නිසා පාර ලිස්සනව .එකියල මුං සැලෙනවද නෑනෙ නෑනෙ කොහොම හරිකැමති කරවගන්නව.
දෙන්නත් එක්කම ටව්න් එකට ඇවිත් ඌ ව බාර් එකෙන් හලල මං ගියේ කෞශිව හම්බෙලා සල්ලි ටිකක් දීලා දාන් නැත්තං හෙට නිවාසු දවසේ මෙය එක්ක රව්ම් ගහන්න වෙනව ඔක්කොම තියලා.. ඇයිද දන්නෑ දස්ස කසුන රවීශය කියපු දේවල් එක්ක මට කෞශිව එපා වෙන ගමන් තිබ්බත් මට ත් හිතාගන්න බැරි උනා ඇයි මං තවත් මේ බැදීම හිරකරගෙන ඉන්නේ කියලා.. එයා ට ඕනි පියාඹන්න . එකත් ගව් ගානක් උඩ අහසේ. නිදහස් කරන්න පුලුවං ද..
අපි ආයම බෝඩිමට එනකොට හීනි පොද වැස්ස මොර සූරන වැස්සක් වෙලා කියලා තේරුනේ ටොම්බ සයිස් වැහි බින්දු ඇගට මාර වේගෙන් වදිද්දී ..
..............................................................................
නිමේශයක් විය අපේ ලෝකේ
සමනළයින් සේ පියඹූවත් එදා
චපල හැගුම් ඔබෙ මා දැවූයේ
මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ..
අත්දැකීමෙන් කියන්නෙ සල්ලි තියන උන්ට වඩා නැති උන් රගනව වැඩී 😒 අරක තියෙන්නෙ නලලෙනේ සල්ලි වලින් මිනිස්සු මනින්න 😒 සල්ලි තියෙන්න එක වෙනයි තියනව කියල රගන එක වෙනයි 😒
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ ..බඩ හපාගෙන මැරෙන්න හිතෙනව ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial52 Chapters
Block Dungeon
The world of Sleyn is a little doomed planet made of blocks. Its World Core is under assault from a corrupting force known as the Ostrum, and it seems unstoppable. As a last-ditch effort, the World Core forcespawns a bunch of Dungeon Cores so they can level up and push back the Ostrum. So far, all have failed. This fic is a dungeon core set in the CoreVerse. You do not have to read any other CoreVerse book to enjoy this. It is heavily inspired by vanilla Minecraft and Terraria, with a healthy sprinkling of mod influence, too. PG-13 ish, with a sprinkling of profanity and some violence, but the descriptions are pretty tame.
8 85 - In Serial22 Chapters
New Roads!
When RetroGame lunches the first Virtual game ever, Benoit Varrand, a 22 office worker, immediatly decides this is his game.After obtaining the game through his previous avatar Benoit varrand becomes Ben Varrand, a human Druid.
8 270 - In Serial8 Chapters
Isekaied with an OP modded build
Gabriel wakes up as a baby in a fantasy world with all the perks and stats of his character from a game he used to play, how did he end up there?!! And what will he do from there on?!! ______________________________________ Hi!! I finally decided to write my own novel!! I hope you all will enjoy it!! If you are into OP characters who likes to chill and have a peaceful life while crushing demon lords and destroying armies then you just found what you needed sir!! Please take in consideration that English isn't my first language but feel free to give me you feedback!!
8 182 - In Serial27 Chapters
Powerless
Eighteen-year-old Carson Adachi has lived his entire life believing he was the only powerless person in a world of superhumans. However, when an unfamiliar power begins to manifest, he quickly learns there are worse things than being powerless. The leaders of the known world – the Council – take an interest in Carson and his unique power. As his strength continues to grow, the Council’s stance on his usage of it shifts, and Carson finds himself fighting to keep his right to keep his power. Questioning his leaders, Carson finds his finds himself not only battling for not only his rights – but for his very life itself.
8 106 - In Serial26 Chapters
The Mystery Fighter II
With her deadly secret out in the open, Cassie must fight even harder to protect not only her sister but her own heart. *****Cassie has never been in a tighter spot. In an unexpectedly grim fight, Julian, her annoying yet charming tutee, uncovers her deadly secret! With the threat of homelessness pressing down on her, she has no choice but to move in with him to keep her and her sister safe. But when the past continues to catch up with her, rival gangs ramp up their challenges, out for her head. And as Julian's family's dark past comes to haunt Cassie, a mysterious stranger's return could challenge everything she has built to protect.*Sequel to The Mystery Fighter*Content and/or trigger warning: scenes depicting violence[[word count: 60,000-70,000 words]]
8 91 - In Serial5 Chapters
Father Laff Q&A
(Cover is obviously not mine)Come here, ask your questions to the list of characters in the next page and I'll answer as my AU's character. (This is half because I do wanna converse more with my readers and half to spread some lore here and there; and to even help me write xD)
8 160

