《camellias for you(completed)》AN
Advertisement
මට මේ කතාව ලියන්න හිතෙන්නේ නැ ලමයි..හිතාගන්න බෑ මෙයා එයා එහෙම කියන්නේ කියලා නවල් දෙක සමාන වෙන්නෙ නැතිවෙලත්.. ..ඔනි බූරුවෙක්ට බැලුව ම තෙරෙනව අකවුන්ට් කීයකින් ආවත් මේ එක්කෙනෙක් කියලා.. එක්කො කෙලින්ම ඉන්බොක්ස් ඇවිල්ල කියලා යන්න ඕනෙ.. කමෙන්ට් වලට ඇවිල්ල ඉන්ග්‍රීසි රීවට කමක් එකෙට රිප්ලයි කරාම ආය බැක් එකක් දෙන්නෙ නෑ ඒ තරම් ලොකුකම..ඇත්තට ම ඔය කියන මාන්ගා එකෙයිමගේ කතාවෙයි මොකක් හරි සමානකමක් තියනවද කියලා අම්මපා මට කියවලා බලන්න හිතෙනව දැං..
එයා කවුරු උනත් ඇත්තනම් කියන්නේ ඇයි එයාට කොන්දක් නැත්තෙ එකම අකවුන්ට් එකෙන් ඇවිල්ලා ඕක කියන්න.. අකවුන්ට් විසිගානක්ද තිස් ගානක් ද තියාගන එයා එක්කෙනෙක් නෙවේ කියලකියන්න ට්‍රයි කරනව.... කාට හරි කියන්න තියෙන්නේ මං ලියනවට කැමති නෑ කියලා නම් එයාට කෙලින් ම කියන්නේ ඔය තියන අකවුන්ට් සේරගෙන් ම රිපෝට් ගහලා දාපල්ලා.. එතකොට හැදිගෑවිලාම යයිනෙ ..හරි ස්ටෝරි ලයින් එක සමානයි කියපංකෝ...කතාව කියවන්නෙ නැතුව දාපු කතාව දාපු පමාවට කෙම්ට් හලන්න නම් දන්න්ව..
ම්ම්ම්ම්. .
...ම්ම්ම්ම්ම්.... කතාවනවත්තන්නෙ නෑ එත් මං වෙනස් කරන්නම් 🥺..කතාව..මේක මාර හිසරදයක් මට ..එක්කෝ එක ඇක් එකකින් වරෙන් කෝ හරියට කතා කරන්න
අකවුන්ට් ටිකක්මෙන්ශන් කරා..උබෙ නම කියවගන්නවත් බැරි අකවුන්ට් ටයිප්කරන්න ගිහිල්ලා මටනිකං කාලෙ කාගන්න බෑ..
මේව මෙන්ශන් කරා කියලා නෝටිෆි එයිනේ..මෙච්චර මගෙ කතාව කියෙව්වනම් සිංහල බැරි වෙන්නත් බෑනේ...
හරියට තේරෙන සිංහලෙන් කියපං මොකක්ද වෙන්නොනෙ කියලා..
කොහොමත් මං දන්නව ඇක් දාහකින් ඇවිල්ලා කමෙන්ට් කරත් ඔය එක්කෙනෙක් ම කියලා...
ඉතින් කියන්න තියෙන්නේ මොකා උනත් මෙ මනුස්සයා මගෙ ඔලුව කාලා ඉවරයි ..ආය ටික දවසක් ඉදලා අප්ඩෙට් දෙන්නම්...අර කතාවත් කියවලාම ..එත් බැරි උනොත් කතාව ඩිලීට් කරලා දාන්න හිතෙනව.(.ඇයි කිව්වොත් මං මාංගා කියවන්න කැමති නෑ ඒනිසාඅ කීයටවත් මට ඕක කියවන්න හිතෙනෙත් නැ මං කියවන්නෙත් නෑ) මොකද මේ වෙනකොටම අකවුන්ට් විසි එකකින්...එකම කමෙන්ට් එක මගෙ කතාව එ කට සමානයි කියල කමෙන්ට් විසි එකක් තියනව..
නිකං අතෑරලා දන්නත් බැනේ කමෙන්ට් විසි එකක්...දන්නැ කෞරු හරි මගෙන් ආතල් එකක් ගන්නවද කියලත් ..හැබැයි ඒ මනුස්සයාට ඕනි මං ලියන එක නවත්තන්නනම්..සමහර විට ඒක වෙයි..මට වදයක් වෙන කිසිම දෙයක් මං එක දිගට අල්ලගෙන ඉන්නේ නැ කොහෙත් ම...
ආහ් ඔයාලා දැං ඔය ss වල බැටරි ගානයි සිම් ගානයි අරව මෙව්ව බලන්නැතුවඅට වෙලා තියන අසාදාරනේට උත්තරක් දෙන්න පීස් ...🥱🥱🥱
💔🥺
Advertisement
- In Serial15 Chapters
Death's Embrace
The World is Such a Rotten Place. It isn't a safe utopia where everyone can be happy. It isn't a place where True Peace can ever be attained. However the niave will tell you otherwise. They'll mention their hope. They'll mention their dreams. They'll scream to the world that they believe in the 'Good' in people. That no one is born naturally 'Evil', and that everyone can be saved. If the world is such a place, if there is a possibility that everything can change for the better, then why haven't we changed it? "Why is it that people lie?" For Satisifaction "Why is it that people cheat?' For Greed "Why is that people Kill?" For Supremacy If the world is truly such a rotten place, then am I expected to turn the other cheek? To walk away? Give second chances? Sacrifice myself for others? Why? All to be called a 'Good' person from the shallow masses, only to be backstabbed and betrayed by the very ones that praised me? Faith in humanity, is something fools preach, and only the niave practice. The World is Such a Rotten Place...and I love it. I will Lie. I will Cheat. I will Kill. Why? For Power Follow our protagonist as he journey through his old world, yet changed, with one goal in mind. To become the srongest and rule. Reborn into a world where only the strong can strive, he will do any and everything to reach the peak. There isn't a question of whether he'll survive or win, it's a question of will he be alone at the top? And if not, how many died to get him there?
8 219 - In Serial9 Chapters
Tom Is Chill
An eye for an eye may make the whole world go blind but at least that f***er can't see either. The early bird gets the worm but I go to the grocery store so screw you. Technically humans don't need to breathe. If no one had any more children everyone would be dead in the next one hundred fifty years probably. Does this count as a synopsis? No? Okay. Tom murders a bunch of dudes. *Tom Dies*. Tom is reborn. Tom doesn't want to be reborn but no one really cares. Tom is born in a new world. He didn't really have to be though. Cause his old world had magic and all. I don't want to give anything away. I swear this fiction is more serious than I am I just find it hard to write a synopsis. Maybe I should write something like this. "Follow Earnheart Super Maximus on his gender-bender super adventures that are exciting and often humorous as he gathers a bunch of chicks for literally no reason." I mean that's what everyone else does and it seems to work.
8 95 - In Serial71 Chapters
The Day I Got Summoned in Another World to Marry the Demon Queen
Everyone says that fate brings us the worst or greatest happenings in life.But, what if, just what if... fate is also the reason you will take away from the place you belong and drags you to another side of the imagination you never expected?This is how it turns to be, as the time I almost got died due to an accident leads me to summon in another world and meet my future wife, the queen of the dead.... to get marry to me.
8 334 - In Serial38 Chapters
Sony Vegas Resources
Recursos Para Poder Editar Vídeos Con: ●Colorings ●Tutoriales ●Efectos ●Escenas ●Voces ●Packs ●Overlays ●Etc... -De mis editoras favoritas de youtube y algunos mios. Créditos a las respectivas creadoras de los recursos y para quien creó los recursos para la portada.
8 253 - In Serial11 Chapters
It's Hard to be a Hero in a Parallel World
A hero is transported from the real world into a parallel world similar to the video game he's been obsessed with for the past few weeks. The problem is, this game is way too difficult, especially for a nerdy gamer boy to survive. He decides to leave the hero-duty to someone who is actually competent while he looks for a way home. He hopes his knowledge of the game will help him stay out of trouble. Unfortunately, as one would imagine, the normal events of a game would change drastically when the main character is nowhere to be found. Read as the unlikely hero gets into trouble with his new companions, while trying to survive life in this parallel world. This is an original story that takes inspiration from and pokes fun at many novels, video games, anime, and the stereotypes and tropes that appear in those media.
8 192 - In Serial14 Chapters
Accidentally ; Marcus Armstrong (vol I)
"And you," I said, "I don't think I've loved anyone this much"
8 282

