《camellias for you(completed)》32 කොටස
Advertisement
චූටි...
ම්ම්
ඇයි තාත්තා ගහන්නේ ඔයාට.. ඔය පාරවල් හිටින්න තරම්ම්..
මං දන්නෙත් නැ බං.. මං දන්නේ එයා මෙ ඇස් දෙක හින්දා මට කැමති නෑ කියලා විතරයි..
මේ ඇස් තිබ්බේ අම්මටලුම්.
අම්මා නැති උනේ මොනාවෙලාද..
ඇක්සිඩන්ට් එකක් එක... කවදාවත් ලිකර් තියා අඩුම බීම එකක්වත් නොබොන අම්මා...ලිකර් ඔවලිමිට් වෙල වාහනෙත් එක්කම පහලට වැටුනලු..කන්දකිම්..
මට එත්සැකයි..
ඇයි සැක..
මොකද අපේ අම්ම කියන්නෙ කිසිම වැඩක් කරපු නැති කෙනෙක්..එයාගෙ විතරක් නෙවෙ අපේ හැමදේටම සර්වන්ට්ස්ල හිටියා..
ඔයාට එච්චරටම මතකද ඔයාගෙ චූටි කාලේ..
මං දෙකවසරෙ වගේ බං ඔය සීන් එක වෙනකොට..හිතට තදින්ම වැදිලද මං ද එක හොදටම මතකයි...
ඇරත් මට ලිව්මක් දුන්න ලෝයර් අංකල්..එක අම්ම මට ලියපු එකක්..එකෙ තියන විදියට එයා එච්චර අඩු වයසින් මට එයාගෙ ඔක්කොම දේපල ටික ලිව්වලුම්. එහෙම ලියන්න තරම් එයාට තිබ්බ ප්‍රශ්නෙ මොකක්ද?
එතකොට තාත්තා ඔහොම සලකන්නේ ඇයි..
අහ් එයානං එහම අම්ම ඉන්න කලෙ හොදයි..මිසිස් ගජසිංහ ආවට පස්ස්සෙ එයා වෙනස් උනා..මෙහ් තමුසෙ පිලිගන්නවද නෙතූශි මගේ ට්වින් කෙනෙක් නෙවේ කියලා.
ම්ම්ම්ම්.. එයා ඔයාවගෙ නැ පොඩ්ඩක් වත් ..කිසිම සමානකමක් නැ..
ම්ම්ම්ම්
චූටි මැනික.. කැමතිද රී ඉන්විස්ටිගේශන් එකක් ෆයිල් කරන්න..
අනෙ මට එයාගෙ දෙපලවලින් නං වැඩක් නෑ ඇත්තම යි මට ඒ ටික පන්සලකට හරි ඔය මොකක් හඒ පොදු වැඩකට ලියලා දෙන්න තිබුනනම් ඇති...මං කොහොමත් ආය එක ෆයිල් කරන්න ඉන්නෙ...
ම්ම් අපි ෆයිල් කරමු මං උපරිම සහයෝගෙ දෙනව මගෙ මැනිකට..
ආව්ස් තෝ මට තමා සහය දෙන්නොනෙ නැතුව ආදිව් ට දීලා හරියනව යැ.. ම්හුක්...
අපි දෙන්නම උන්නේ ඇදේ වෙනකොට වලි ඔක්කොම ඉවර වෙලා සාමදානවෙලා තිබුනා වගේම .. එයා මගේ අත උඩ ඔලුව තියාගෙන ආයම අම්මගේ මරගෙට රී ඉන්විස්ටිගේශන් එකක් ෆයිල් කරමුද අහද්දි මාත් එකට එකග වුනේ ඇත්තට ම ඒක කාලෙක ඉදලා මගෙ හිතේ තිබුන අදහසක් නිසා..
......
සතියක් යද්දිම ආයම නෝර්මල් වෙලා අයිය ඔෆිස් යන්න ඔඅටං ගත්තේ අනික් අතට මාත් ඔෆිස් යන්න රෙඩි වෙද්දීම...
මෙහ් චුටි ... අද එහෙම මොනම හේතුවකට වත් එදාවගේ ආතල් නං ගන්න හදන්න එපා හොදේ...
ඒඋනාට අයෙත් ගන්න හිතෙනව මැනික..බලනෝකෝ ඒක ආයෙත් තද වෙල ඇති..
Advertisement
යෝහ් .. චූටීහ්...
එයා එදා වගේ ආතල් අරගෙන මගින් හැරිලා යන්න්න එපා කියනකොට මං එයා ලගට ගිහිල්ල තොලකුත් හපාගෙන තට්ටමට පාරක් ගහලා ආයෙත් තද වෙලා ඇති කිව්වෙ එයා අත මිට මොලවලාම මට ඩෑශ් එකක් දෙද්දී..
දෙන්නත් එක්කම ඔෆිස් එකට ආවේ එකෙ හැටි දැකලා මං අන්දු න් කුන්දුන් වෙලා යද්දි වෙනකොට .. යනකොටම නවීද් ගේ අයියා ..මගේ මසියා..අපි දෙන්න දිහා අමුතුවෙලා බලං හිටියේ මං ..ලාවට ඌට හිනාවෙද්දී
රිසිප්ශන් එකෙ ඉදපු කෙල්ල මරු..අශ් එකිගෙ ඇග නිකං චීස් කෑල්ල වගේ..බොඩිය..ආව්ස්.. ගානට..මං උඩ ඉදං පහලට ඒකිගෙ බැලුවේ ඒකිත් නැලවි නැලවි ඉදීද්දී .ආය මටත් මොකද කොහෙවත් ඉන්න හාල් කෑල්ලක් ෆෝම් කරන්න තියේ නං.. මං එහෙමම ..ඇහැක් ගහන්න කියලා යනකොටම නවීද් අත කෙනිත්තුවෙ මං එහෙමම ගැස්සිලා ඉස්සරහ හැරෙද්දි වෙනකොට මං ආයම නවීද් ගෙන් ඇහුවේ මටමේකේ කරන්න තියන වැඩෙ මොකක් ද කියලා..
මෙහ් අයියේහ්...
ඇයි ඉවරද අරකිට පැනි පෙරලා....
ආශ් ..මං පෙරුවෙ නෑ ආහ්. .මට මෙකෙ කරන්න තියෙන්නෙ මොකක්ද..
තේ හදන්න තියෙන්නේ .. මෙහෙ එනව යන්න
තේ හදන්න ..
එහෙම කියලාමාව එයාගේ කියලා කියන්න පුලුවන් කැබින් එකටම ඇදගෙන ගියේ මං තෙ හදන්න කියන එක ආයම රිපිට් කර කර ඉද්දී..
රිසිප්ශන් ඉන්න ගර්ල් දැං ම වෙන බ්‍රාන්ච් එකකට මාරු කරන්න ..
මං කටත් ඇරං ඉද්දී එහෙම කැබින් එකට ආපු එයා හෙන ටෆ් විදියට කිව්වෙ අර කෙල්ලටත්ත් වැඩෙ හරි කියලා කියන්න මං දිහා බලල කට කොනකින් හිනාවෙන ගමන් මයි..
චූටි මැනික ඉදගන්න ඉතින්..
මේහ් ඔන්නැනේ . එ මට මොනාද කරන්න තියෙන්නෙ කියනවකෝ...මං එලියෙන් ඉන්න්නං ඉන්ටවිව් කරලනේ නෙහ් ගන්නේ..නේ..
නැ මැනික ඉන්නේ අර කැබින් එකේ ඔයාට කරන්න එහෙම ස්පෙශල් වැඩ්ක් නැ මං ගැන හොයනව හැරෙන්න..
ආහ් තමුසෙට පිස්සුද..මට කියන්නේ මේක අස්සට වෙලා තොත්ත පුලේ වගේ වාඩිවෙලා ඉන්න කියලද අඅහ්හ්හ්.. මට බෑ...හ්..
කරන්න දෙයක් නැ චූ ටි මැනික ඔයාට ඕනි ම නං මං අකවුන්ට්ස් චෙක් කරන හැටි කියලා දෙන්නම්..අනික කම්පැනියක ඕනර් කෙනෙක් කරන වැඩ ටික තමුසේ බලාගත්තනම් හොදටම ඇතිම්.
අනෙහ් පගෝඔ.. ඕනර් කියල ඌ පුටුවේ වාඩිවෙලා ඛැරකි කැර කි හිටියම හරියනවද ..තොපි වගෙ උන් නිසා තමා අයියෙ.. මේ රටේමේ ශ්‍රමය හූරාකැම කියලා එකක් ඇවිල්ල තියෙන්නේ.. තොපි දන්නෙ නැ උන්ගෙ වැඩවල තියන අමාරුව.. එනිසා වැඩ පටවනව.. කරගන්න බැරි උන ගමන් බයිනව.. බැනලත් මදි උනොත් සස්පෙන්ඩ් කර්ලා දානව.. ඉතින් පුලුවංද කියපංකෝ කරන්න..
Advertisement
හරි දැං චූටි මැනික මට මොකක්ද කරන්න කියන්නේ..
තමුසෙ මේ කම්පැනියෙ ඔනර් උනාට කමක් නෑ අයියෙ බට් .මේක ගාමන්ට් ෆැක්ටරි එකක් නේ.. හැම සෙක්ශන් එකටම යන්න..අඩුපාඩු හැමදේම බලන්න.. මේ විදුරු හතර ඇතුලටම වෙලා ඉන්නැතුව... ..ඔයාට දැං බයට මෙ මිනිස්සු නැගිටිනව වගේම එතකොට ඔයා කෙරෙහි ගෞරවයෙන් නැගිටීවි.. අන්න එතන යි සාර්තකත්වයක් තියෙන්නේ මනුස්සයෙක් ගේ ...
මං කියවං ගියේ ඇත්තටම මු කියපු එකෙන් මට යකා නැගපු නිසා. .. මං හොදටම දන්නව ..ඔනිම ආයතනයක .. ලොක්කා වාඩිවෙලා ඉද්දි පහල ඉන්න උන් කොච්චර ලොකු බරක් අදිනවද කියලා.. මං කිව්වෙ මුලින්ම ..මුං රත්තරං කුට්ටි උඩ ඉන්දලා හදලා තියෙන්නෙ කිසිම බරක් පතලක් දන්නෑ...
මෙහ් ඇත්තටම තමුසෙ මට වඩා වැඩිමල්ද??
චූ ටී...හ්..
බැරිම තැන මං වැඩිමල් ද කියලා අහල බැලුවේ සිරාවටම මූ කරන කියන ඒවගෙන් මට ඒක ගැන තේරුමක් නැති නිසා.
තමුසෙට වඩා වැඩිමල් තමා.. එත් එ අවුරුදු දෙකටත් තමුසෙට තරං අත්දැකීම් ගන්න බැරි උනා මට..
මං යනව.. අර කැබින් එකනේ.. ඒහ් එකෙත් තමුසෙට වගෙ රෙස්ට් රූම් එකක් තියනවද ආහ්ම්.
ඇයි ඒකට චූටි ඔයාට ඕනි නම් මේකේ රෙස්ට් කරන්න පුලුවන්..
මං එයාගේ කැබින් එකේන් ආවේ නැත්තං ඕක දවසම උනත් මාව ඔත තියාගෙන කියවනව කියල දන්නව වෙනකොට .. මංඑනගමනුත් කල්පනා කරේ යා කියපු ඒව ගැන
ඔව් එක හරි.. එයලා අතට පයට වැඩකාරයෝ එක්ක හැදෙද්දී.. සල්ලි තිබිලත් ..මං හැදුනේ ගෙන්දගං පොලවෙ.. එයාලට කියලා දෙන්නේ අඩුම මල් ගංජා..සිගරට්.. ගහන්න හොදනැ කියලා විතරයි..ඒක ප්‍රත්‍යක්ශ නෑ.. අපි ඒ හැම එකක් ම ගහලත් අවසානෙට ඒවට ඇබ්බැහි නොවී ඉන්න දන්නව...මොකද ඒක ගන්න ගන්න හිස් හැගීමක් කියලා දැන්නෙඅව.. එත් කූඩු අස්සෙ දාගෙන හිර කරල එලියට දාන උන් හිතන්නේ මෙක තමා සැප කියලා වෙනකොට උන් වල් වදිනකං ගහනව..
ඕනිම වෙලාවක හොයලා බලපං පොසත් උන්ට වඩා මද්‍යම පාන්තික උන්ට අද්දැකිම් වැඩී උන්ටත් වඩා දුප්පත් උන්ගේ වැඩී ..ඕනිම මනුස්සයෙක් ට මං කියන්නෙ ලමයෙක් පොඩිකාලෙ ඌට දෙන්නොනේ උපරිම සැප නෙවේ දරාගන්න පුලුවං තරමේ දුක..
අන්න ඒ අතින් මං තාත්තට ගෞරව කරනව ..මෙහෙම මෙච්චර කාලයක් මටම ස්වාදීන වෙන්න දුන්නට ..මොකද එයාල නැතුව ඉස්සරහට ගෙවාගන්න මං දන්නව..
කම් ඉන්..
මගෙ කල්පනාව බිදුනෙ නවීද් ගෙ කැබින් එකට නොක් කරන සද්දෙට වෙනකොට .. මං බැලුවේ කවුද ආවෙ කියලා.. මොකද නවීද් ගේ කැබින් එක ඕනිවටත් වඩා හොදට මට මෙතනට පෙනුනා..
.........................................................................
පරිස්සමින් ඉන්න 😇
( වෙදනාවෙම් ඉම්නේ 🥺)
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ.. වහ කාලක් බීලා බෙල්ලෙ ගලක් බැදගෙන මූදෙ පයින්න හිතෙනව .. ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial107 Chapters
When Immortality Meets Masochism
Name: Katie Lockwood. Gender: Female. Profession: Immortal. Hobby: Stick my pen into my palm and twist it three turns. Follow the masochist Katie as she slashes and dashes across the Supernatural world and discover her true identity. In case the title, the descriptions, and the warning tags didn't make it clear, there is a ton of gore and violence in this novel, so if you're uncomfortable with that... Cover image is custom-made on Webnovel.
8 161 - In Serial20 Chapters
White Queen Ascending
She was abandoned by her family and sold as a slave. She was forced to kill her fellow children inside a cage while being watched by nobles as an entertainment. She has grown into a beautiful flower filled with thorns. She promised herself that someday, she'll rise and ascend to the top. But, is she a fated person or a cursed one?
8 141 - In Serial12 Chapters
Virtual Reality World : N O V A
NOT CREATING ANYMORE
8 97 - In Serial855 Chapters
MAZE - The Endless Quest
As all kids do, Hera wanted to be an explorer. Sadly when she turned 18, she discovered that her stats and lack of skills made her fail the requirements to become one, and she went to work on a bookstore. That should have been the end of her story. But when she wins a lottery to have her level up, she discovers a hidden skill and a rare one at that. The system gave her dream back, and this time she is not letting it go. ############################## The story is about a world where game-like systems are the norm. Everyone has a level, status, and even skills are a common thing. If your stats are good, you can also become an explorer, someone that ventures inside a place called MAZE, a dungeon of sorts filled with monsters, creatures, and things that the natural world is missing, such as magic and demi-humans. The story follows Hera, a woman who wanted to be an explorer, but her status were too low to become one. One day she wins a raffle that allows her to level up for the first time giving her the chance to achieve her childhood dream. It's more about how things work and what you can do with them than about power or revenge. The rhythm might be a bit slow for some, but that is the idea. I want to give sort of a slice of life feeling to most of it.
8 839 - In Serial17 Chapters
Thane’s War
The United States, having lost the backing of half of NATO, stands against a Unified Front of Iran, People’s Republic of China, North Korea, and many smaller nations. After two years of war. First Lieutenant Jason Thane, a war hero and survivor of one of the deadliest campaigns ever seen in modern war, returns home from his first deployment. Jason may have returned home, but his mind is still at war, and as he attempts to navigate this horrible situation he finds himself in. Something has happened in Elkhart, Pennsylvania. Jason’s leave is cut short as he must once again fight. But this new enemy is nothing like Jason has ever seen before.
8 144 - In Serial21 Chapters
Perseus Jackson: A New Order
Sequel to Perseus Jackson: A New PurposeHis job was to keep balance on the Earth and make sure the gods grow up, along with the Warriors of Chaos, who he rarely sees. Now, a new threat is arising. Who's side will he stand on and who will he see on the other side?
8 126

