《camellias for you(completed)》31 කොටස
Advertisement
ශ්.. ශ්... හේහ් ඇයි මෙ ..
නවීද්.. අයියේහ් .. සමාවියං බං...හිතුවේ නෑ මෙහෙම කරන්න.. දුක හිතුනා.. ... උබත් ම්... මාව දාල යයි කියලා... හිනාවෙලා හිටියට ..මෙහ් හිත ගිනි කන්දක්.. බං.. රිදෙනව මට .. ගොඩ..ක්... රිදුනද මැනිකට...ආනෙහ්...
ශ් ..මේ...හ් ..ශ්...හරි හරි...රිදුන්නෑ ඊක්කා බොටමා එවෙලා මං වත් එක කදුලු බින්දුවක් වැට්ටුවෙ නෑ... චූටි මැනික අඩන්නේ ඇයි මේ.හ්..
ආය දුල්ශ එක්ක ඉන්න එපාහ්... ඌට කතා කරන්නත් එපා... ඌ යක්ශයෙක් .. මගෙන් උබව උදුරගන්න ආපු... මං උබේ එක්ස් ආඅදිව් ටවත් දුල්ශට තරම් වෛර කරන්න. අනේ..හ් ..මට දුකයිනේ.. මැනිකේ..මෙ .. ඇග හැමතැනම.. ආහ් ඉන්න.. මං ගිහිම්. අරං එන්න..
ආහ්...කොහෙද යන්නෙ ආ..
මං දඩි බිඩි ගාලා බෙහෙත් එකක් අරං එන්න ෆාමසියට යන්න නැගිට්ටා උනත් ආයම සුදු අයියා අතින් අදිද්දී.. මං ආයම එයාගෙ ඇගට වැටුනේ එයාට කෙදිරි ගෑවෙද්දී..
ආ..ව්..හ්..
අනෙහ් රිදුනද මැනික ..අනෙ මං බෙහෙත් එකක් ගේන්නම් කෝ..අඩේ අමාරුයිද බං..අයියෝ...මං ගොඩක් රිද්දුවාද ..
රිදෙන්න්නැද්ද බං එකපාර ඇතුලට දාලා ගහගෙන ගහගගෙන යද්දී පොඩ්ඩක් ඉදලවත් නෙවෙ නෙ කරේ.. දැං බෙහෙත් ඕන්නැහ්.. උබ ඉදපංකෝ..පොඩ්ඩක්..මෙතන..
එයා ආයම දෙන්නම වැහෙන්න ශීට් එක දාලා දගලලා දගලලා මගේ පපුව උඩ ඔලුව තියාගත්තේ මං එහෙමම පහත් වෙලා එයාගෙ ඔලුව ඉබිද්දී වගේම එයාට නින්ද යද්දිම ඔලුව අතගාද්දී....
.........
උදේ ඇහැරුනේ කෙදිරියකට වෙනකොට මං ඉක්මනින්ම ඇදේ ඉදගත්තේ ඊයෙ දවස මතක් වෙලා ...මං එහෙමම නවිද් අයියා කෝ කියලා බලද්දි පොර නැගිටලා හිටියෙ බිත්තිය අල්ලගෙන වෙනකොට මං ඉක්මනට ගිහින් එයාව අල්ලගත්තේ එයාට උදව්වෙන්න වෙනකොට .. ඇවිදගන්නැතුව නොන්ඩි ගහනකොට මං එයාව හරහට උස්සලා අරං ගිහිම් කොමඩ් එක උඩින් තිබ්බෙ කිසි කතාවක් නැතුවම..
තදකරං හිටියට සිරවට මට දුක හිතුනා.. මං ඊයෙ කොච්චර වදයක් එයාට දෙන්න ඇත්ද කියලා හිතෙනකොට..
ඔයි මෙහෙ වරෙන්... මාව එක්කං පල..දැං මගේ වැඩ හැම එකක් ම උබ කරන්නොනේ ඈහ් ලේසි නෑ සුදු අයියා අබ්බගාතයෙක් කරා වගේ වැඩ ටිකත් කරහං. ආය ලෙසිද මොල්ගහෙන් කොටනව වගෙ එකපිට එක කරන්න ගත්තේ..
එයා මං බලං ඉන්නව කියලා ආයම මගේ මුඩ් ෆික්ස් කරන්න හිතගෙන වෙනද වගෙම ආඩ පාලි කිව්වත් මගේ මූන ඒ විදියට තිබ්බෙ.. එයා කොච්චර නෝර්මල් වෙන්න හැදුවත් ඇස් දෙකෙන් පෙන වේදනාවට වෙනකොට මං ආයම ඇහුවෙ ඩොක්ටර් කෙනෙක් ගාවට යමුව කියලා..
Advertisement
සුදු අයියේහ් . අපි ඩොක්ටර් කෙනෙක් චැනල් කරමුද..
පිස්සුද බං ..මොකෝ ඌ ගාව ගිහින් උබ මගෙ පුකට උලක් බැස්සුවා කියන්නද .එච්චර අමාරු නෑ පැට්ටෝ ඔෆිස් යන්නත් ඕනේ..දැං අහකට පල මට ඇග හොදගෙන අදින්නත් තියනව...
මගේ රෙදි මැදලා තියාපිය
එහම කිය කියම නැගිටලා මාව වොශ් රූම් එලියට තල්ලු කරේ රෙදි මැදලා තියන්න කියලත් කියන ගමන් මයී...
.....
ඔයි ඔෆිස් යන්න ඕනි නැ.. එහ් මෙ තමුසෙගේ අපාර්මන්ට් එකද.. ආව්ස් ඒක මරූ... ගෙයක් වහේනෙ..
ගෙයක් තමා මෝඩයෝ...
ආව්ස්ම්.... මාත් මෙහෙට එන්නද.. කව්ද ඉන්නේ මෙහෙ..
මං විතරයි .. කොහෙද චූටි මැනිකකට ආදරේ කරනව එයාට එන්න බෑලුනෙ මාත් එක්ක ඉන්න..
එන්නම් කෝ වස්තුවේ මාත් මෙහෙටම්....
චූටි ඇත්තම.ද...??
යෝ මං ජෝක් කරනව වගේ පේනවද...මෙහ් දුල්ශ ආවම ඌත් මෙහෙද ඉන්නේ..
නෑ ..එයාලට පුලුවං අපේ ගෙදර ඉන්න..
ආව්ස් එහෙනම් මං මෙහෙට එනව ඈහ්..අං හිහිල්ල ටිං ගාල බඩුටික අරං එන්නද...ඔය තුවාල වලට බෙහෙතුත් එක්කම..
ම්ම්ම්ම්ම් ..ඉක්මනට එන්න..
මේහ්...ඒයි.. අයියේ...☛☚..
කියන්න ඇයි ..චූටි.
යතුර බයික්කේ ..එක දෙනවකෝ ...
බැ බැ කොහෙත්ම බෑ රෝද උස්සන්නයි අරක උස්සනයි මේක උස්සනයි ගිහිල්ල අඩු කඩාගත්තොත් තමුසෙ ඉලගට...
හරි අපි බලාගමුකෝ සුදු අයියේහ්..
මං මැද ඇගිල්ලත් උස්සලා එලියට ආවෙ ඇදුම් ටිකත් අරගෙන මෙහෙ පදිංචි වෙන්න එන්න හිතාගෙන.. මං ගිය පයින් ම පොඩ්ඩ්ක වත් පරක්කු නොවීම දස්සටත් කියලා ආපහු ආවේ නවිද් මොනා උනත් තනියෙම නිසා..
මං යද්දි අපාර්ට්මන්ට් එක ඉස්සරහ වාහන පොලිමක් නවත්තලා තිබ්බා වගේම ..මං ඇතුලට ගියේ කව්ද ආවෙ කියලත් හිත හිතම..
අව්ස් මූනේ මේ....ආදිව්..
අනේ චූටී.. බොන්න මොනාහරි හදනවද.. මේ ඇවිල්ලා ඔෆිස් එකේ වැඩකට ..
ආදිව් බලං ඉන්නේ නවීද් දිහා පුලුවං නං දැං ඇදෙ පෙරලගන්න ටයිප් එකට වෙනකොට මං ඉක්මනටම කාමරේට ගිහින් ශර්ට් එකක් අරං ඇවිත් නවීද් ගෙ ඇගේ ගැහුවෙ පුපුරන ගමන් මයි.. .
චූටි බොන්න මොනාහරි හදන්න යැයි යැයි තමා.. ඔක්කොම එලියේ දගෙන අම්මපා අදත් ඕකගෙ පුක පලනව මං..ඔහොම යන්න ඔනෙද..ආශ් ..මූත් එක්ක බෑ.මහේ ලෙ කෝප කරන්ව මේක..
මං බීම එකත් අරං ගිහින් අරූගේ අතට දුන්නෙ බොනවනං බීපං නැත්‍ය්හං නිකා හිටපං කියලා හිතාගෙන වෙනකොට එහෙමම නවීද් ටත් රවාගෙනම තිබ්න වෙනත් කාමරේකට බැග් මලු උස්සගෙනම ගියේ තරහටත් එක්ක....
Advertisement
මට ඇහුනා ආය ම විනාඩි පහකින් විතර ආදිව් යනව ..තරහටත් එක්කම බුම්මගෙන ඇදෙ වාඩි වෙලා හිටියේ අරූට සිරික්කිය දාං යන්න පුලුවන්නං මාව නලවගන්න එන්න විදියක් නැතිවෙන්න බෑනෙ කියලා හිතන ගමන් මයි...
චූටි ඇයි මැනික මේ කාමරෙ .. එන්නකො අරකට යමූ..
ඇයි ඉවරද අරූට පෙන්නගෙන ඉදලා.. ආහ්...කමක් නැ ඌ කලින් දැකලා ඇතිනෙ...
අනේහ් මැනික මං එයාට කිව්වෙ ඇලජි ර එකක් හැදිලා ඔෆිස් එන්න බැරි උනා කියලා... මට ශර්ට් එකක් දගන්න වෙලවක් තිබුන්නැ පැටියෝ එයා රූම් එකටම ආව...
ආහ් එකියන්නේ ඌත් මේ රූම් එකේ ඉදලා ඇති ඌටත් මෙ අපර්ට්මන්ට් එක පුරුදු ඇති උබට වගේම.. අනේ ඇත්තමයි නවීද්.. මට මේක කරන්න බැබං..
චූටීහ්... එය මගේ කලින්බෝයිෆ්‍රෙන්ඩ්..කලින්... කලින් කියන එක තේරෙනවනේ..
අහ්.. හ්ම්ම් ඔව් නේද ..මං ඔයාගෙ ෆස්ට් ලව් එක නෙවේනෙ..
එයා මෙ වගේම ආදරයක් කලිනුත් දෙන්නැති කියලා හිතෙනකොට හිත රිදෙනව ගොඩක් ඒක අමුතු දුකක් වෙනකොට මගෙ තරහා සේරම මැකිලා ඒක දුකක් උනා...
ආයම කෝල් එකක් එයාට දුල්ශගෙන් වෙනක්ක්ට ඒ ෆෝන් එක මං අරං මං කනේ තියාගත්තෙ හෙලෝ වත් කියන්නැතුව...
ඇයි..
හෙලෝ නවී අයි..ආහ් ...හූ ආ යූ...
මං යශීර..
ඔයා මොකටද නවීද් ගෙ ෆෝන් එකට ආන්ස්වර් කරන්නේ..
මෙ දුල්ශ මට තමුසෙව නලවන්න වෙලාවක් නැ මෙතන වැඩ තියනව කියන්න තියන දෙයක් කියලා තියනව ඕක..
ඔකේ ඔකෙ..නවීද් අයියාහ් ට කියන්න මං එය ගාවට ඉක්මනට එනවා කියලා...
මට තවය්හ් අහං ඉන්න බැඒවෙදි මං කෝල් එක කට් කරලා ෆෝන් එක ඕෆ් කරල ම දැම්මේ ..නවීද් ටත් රවනගමන් ..
කොහෙන් ද මුට උබෙ නම්බර් එක....
අයියෝ චූටී..තරහ ගන්න එපා මැනික
නවීද් .. මං දෙයක් ඇහුවාඅ..කොහෙන්ද මුට උබේ නම්බර් එක....
එක තාත්තා දීල තියෙන්නෙ..අනෙ චූටි මට නම්බර් වෙනස් කරන්නනං බෑ දන්නවනේ ඕක තමා මං හැම එකටම දීලා තියෙන්නෙ...
මං එහෙම කිව්වෙ නැනෙ.. ආය දුල්ශ කතා කරොත් ආන්ස්වර් කරන්න බෑ... මං බයයි බං..උබ මට නැතිවෙයි කියලා ..මං ලෝබයි උබේ ඔය ආදරෙට... උබට මං සැර කරන්නේ දාලා යයි කියලා තියන බයට මැනික...ප්ලීස් මෙච්චරම දුර ඇවීල්ලා ආයම මාව දාල යන්න එපා..
මට ඉවසගන්න බැරි තැන මං බිදුන කටහඩින් කියද්දි එයා එහෙමම්ම අල්ලගත්තේමගෙ තොල් දෙක .. දීර්ග සිපගැනීමකට
.........................................................................
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ.. වහ කාලක් බීලා බෙල්ලෙ ගලක් බැදගෙන මූදෙ පයින්න හිතෙනව .. ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial27 Chapters
Macabre Mim
*Note: This story is on hiatus. I intend to pick it up again, but the mood of my life has shifted for the time being and I'm going to be working on a side project for a bit.* What would you give to live the life of your dreams? What kind of deal would you make? And when you were there, forced to stare your dreams in the eye and live them every day, how long would it be... before they broke you? Author's note: This is my first excursion outside the realm of villain fan fiction and I welcome feedback. The thing I've loved most about RRL so far is the potential for writing to be an interactive experience with excited readers. That said, also, the primary genre this is intended for is the blossoming realm of LitRPG. Namely, a slice of life tale in the manner of Grimgar or Re:Zero. So, likewise, I don't expect there will ever be a clear beginning-middle-and-end type of pattern to this story. It will likewise always be a bit more of a reactionary, exploratory novel into realms unknown - much like the 1800 travel-novel theme used by Jules Verne. Or, at least, that is my ambition.
8 190 - In Serial34 Chapters
Just a random Zodiac Book in the Internet
I really love the zodiac signs so I decided to write a book about them. Ps. This about what the zodiacs would do in certain situations. NOT THE PEOPLE WHO GOT CANCER OR VIRGO BUT IF THE SIGNS WERE HUMANS. So don't feel offended.
8 658 - In Serial23 Chapters
Unexpected Text Messages : Stu Macher x reader
Y/n gets pulled into some crazy shit when they get added to a gc they probably shouldn't have been a part of
8 184 - In Serial58 Chapters
Nick Wilde X Reader | A New Partner
You were going about your normal life - - until you join Nick Wilde as his new con-partner! Mischief and fun ensue as he takes you on his adventures. He's quite a charmer, but not everyone he knows may be to your liking... And when baggage from his criminal life comes to haunt Nick, will you be there to save him? Also lots of fluff and cute stuff in between.[Gender neutral perspective towards you, so guys, gals, anyone can enjoy this story!][You can also be pretty much any animal you want, but it was written with the idea of the reader being a fox... so keep that in mind.]The second half of this book, the Epilogue, is now complete! I hope you're ready for shenanigans, jokes, world-building, and way too much sauciness! You also might see some familiar faces from the movie...
8 207 - In Serial26 Chapters
Sanders Sides
FAVE READERS!:1anological1PunchedTheBurrsarPatton wanted to become a father so he went to the adoption centre to adopt a baby boy. Now he has a husband and a son! Watch as the story unfolds...#159 in anxiety#86 in anxiety#60 in anxiety#52 in anxiety
8 227 - In Serial11 Chapters
Aku Crush Si Instafamous
'WHAT?!Instafamous tu syok kat aku.Aku biase jer..kulit kuning langsat,bibir pink,hidung mancung sikit.Lainlah macam Tengku Faris tu...kulit putih gebu,ala ala korea.Sekali pndg mmg cair. Tpi x sngka leh suke kat aku yg biase jer.VOTE sikit ...FOLLOW sikitENJOY MY STORY!!!!!
8 169

