《camellias for you(completed)》25 කොටස
Advertisement
දවසින් දවස ගෙවිල වෙඩින් එක දවසත් ආවේ උදෙ පාන්දර එලියට යද්දිම දස්සා මට හම්බ වෙද්දීම...
අඩෝ බල්ලෝ..
ආහ්.. පොඩ්ඩ්ක හිටපං ..උබ ජීවමානයිනේ..උබ කොහොම ද මෙහෙ..
ඇයි අපි ආවොත් එවෙන්නැද්ද ..අම්මොහ් පොඩ්ඩක් තුරුලු කරගන්න දීපංකෝ ..හිකෙන සීතලක් නේ මේකේ තියෙන්නේ කොහොමද තොපි ටැන්ක් ටොප් ගහගෙන ඉන්නේ...
ආඅව්ස්ස්ස්..
මූ ආඩපාලී කිය කියාම මව බදාගනිද්දී මං දැක්කේ නවීද් ෆුල් කිට් එක ගහගෙනම අපි ඉන්න පැත්ත බලං ඉන්නව....ඌමාර ගති...හොට් අද.. .. ආහ් පොඩ්ඩක් ඉන්න මූ ඇයි මේ කලින් ම ලෑස්ති වෙලා....මං තාම ශෝට පිටින්.... ඒඅස්සෙ දස්ස දාල ගිය ගෑනි වගේ ඇගේම ඇලිලා ඉන්න කොට .. අරූගේ ඇස් හීනි වෙනව මං දුරට උනත් දැකලා මං දස්සව ඌට තේරෙන්නේ නැතිවෙන්නේ ශේප් එකෙ අයින් කරේ .. ඌ සීතල වැඩි කමට අත් දෙකත් බැදගනිද්දී...
මට කියපං උබට ඉන්වයිට් කරෙ කව්ද..
ඇයි උබට දැං මං ආපු එක ප්‍රශ්නයක් ද.. ආහ්..
දස්සා ජොක් නෙවේ උබ ආව කියලා දන්නව උබ මෙහෙම ඇදං ආවේ අනිවාර්යෙන් ම වෙඩින් එකනේ.. උබ ඉන්විටේශන් එකක් නැතුව එන්නෙ නැ කියලත් දන්නව.. ආහ් ..එතකොට ..
අම්මොහ් අම්මොහ් කියවන්න එඔඅ යකෝ ඔච්චර තොපිට මාව අමතක උනාට ..නවීද් අයියලාට අමතක වෙලා නෑනෙ🥱
ඌද ඉන්වයිට් කරේ..
නෑ බං.. අක්කා..
මූ හොරයක් අහුවුන එකා වගේ අක්කා කියද්දි මං බලං හිටියේ පොරගෙ මූන දිහා.. බලං ඉද්දි මූන පොඩි වෙල ගියේ මට මූ මොනාහරි හංගනව කියල තේරෙද්දී..
මං එහෙමම ඌවත් ඇදගෙන ගියේ කාමරේට...
කියපං මොනාද හංගන්නේ උබ.. ආහ් ...
එහේ ම නැ . .. යසියො..
දස්සා උබ මගෙ බොක්ක...කියපංකො..අඩේ..
එයා මගේ අක්කට අදරේ කරනව .. ඒවගෙම මගේ අක්කත්..
මංදස්සව කාමරෙට ඇදං ඇවිල්ලා ආයම ඇහුවත් ඌ උත්තරයක් නොදෙද්දි අපේ පස්සෙන් ම කාමරේට ආපු නවීද් උත්තර දුන්නේ මං ඩාං වෙලා ඩූං වෙලා යද්දී.
වට් ද ෆක්.. දස්සෝ ..උබ.. උබ කොහොමද බං.. අඩො.. ඇයි බං..
ඇයි දැං තමුං කියන්නේ මගේ අක්කට මූ ලෞ කරන එක අව්ලක් කියලද .ආ..
නවීද් ප්ලීස් ..පොඩ්ඩක් එලියට යනවද..මෙම මගෙයි මගේ යාලුවාගෙයි ප්‍රශ්නයක්..
මං තදින් කියද්දී නවීද් දොරත් වහගෙනම එලියට ගියෙ මං දස්ස දිහාට හැරෙද්ද්දී..
උබ බල්ලෙක් නේ යකෝ.. තොට වඩා අවුරුදු පහක් වැඩිමල් බල්ලො පහක්....කොහොමද.. කොහොමද..
දසුන් .. මෙක හරියන්නෑ බං.. ප්ලිස් ලමයෙකුත් ඉන්නව ..අක්ක්කට..
මං එයාට ආදරෙයි බං මං ගෙදරටත් කිව්වා..
Advertisement
බැන්නෙ නෑ..
ම්හු..
උබමට ද ඒහෙනම් අවසානෙට කිව්වෙ ආ..උබටත් මාව එච්චරම වටින්නැද්ද බං. ඇයි .. බං.. කමක් නෑ..උබේ සතුට නං කමක් නැ මචං.....එකත් මං ද්නගත්තේ පිට එකෙක් ගෙන් .. උබමගේ බොක්ක වෙලත් අව්ලක් නෑ බං.. කමක් නෑ.... ඇදුම හදාගෙන වරෙන් මං යනව...
මං එහෙමම දස්සව දාලා ආවෙ ඇත්තටම මට දුක හිතුන නිසා.. මොකද උගෙයි මගෙයි රහසක් නෑ ඇත්තටම කිසිම දෙයක් ම හංගලා නැති කොට ඒකගේ ජ්විතේ වෑදගත්ම තීරනයත් මං පිට එකෙක් ගෙන් දැනගද්දී මග දැනුනේ ලොකු වෙදනාවක්...දස්ස මාව නවත්තන්න හැදුවත් මං ඌව එහෙමම දාලා ආවෙ සැලෝන් එකට යන්න.. .
..
මගේ හිතේ තිබ්බ සතුට සෙරම හේදිල ගියේ දස්සත් මාව කොනට දාලා තියෙන්නෙ කියලා මතක් වෙද්දී.. දෙතුන් පාරක් ම දස්ස මට කතාකරන්න ආවත් මං කත කරන්නැතුව මගහැරල ගියේ කතාකරොත් දැං මල පයිනව කියලා දන්න නිසා..
මං ඔහේ ෆෝන් එකත් ඔබ ඔබ ඉද්දී එතනට නවිද් ආවේ මොකක්ද ජූස් එකකුත් උස්ස්සං වෙනකොට එයා ඒක මට පොවන්න හෙන ට්‍රයි එකක් දුන්නා
චූටි මැනික බොන්න..
මට බෑ..
අපෝ වෙඩින් එකකට ඇවිල්ල ඔහොම මූඩ් ගහල ඉන්නවද චූටි .. එන්න එන්න බොන්න මේක මේක බීලා ඩාන්ස් කරන්න යමු..
බෑ කිව්වනේ තමුසෙට ඕනි නම් ඩාන්ස් කරනව..
මං බැන බැන පැත්තකට වෙනකොට නවීද් පරාජය බාරගත්තා වගෙම ඒ ත් එක්කම අපි ලගට අවෙ කොල්ලෙක් .. මූ වෙඩින් එකට නවීද්ලගේ පැත්තෙන් ආපු එකෙක් වෙනකොට මං බැලුවේ ඇයිමූ මෙතනට ආවේ කියලා..
නවීද් ..ඩාර්ලින්ග්.. ශැල් වී ඩාන්ස්..
මගේ අත් දෙක මිට මෙල උනේ තරහටම වෙනකොට නවීද් කෙලින්ම මගෙමූන දිහා බැලුවෙ කට කොනකින් හිනාවෙලාම..
එයා දිහා බලන්නෙ මොකෝ.. අලුත් බෝයි ෆ්‍රෙන්ඩ්ද..
සමහර මිනිස්සු ඉන්නව ආදිව්...දැනිලත් නොදැනිලා ඉන්න්න..කරලත් නොපෙන්නවා ඉන්න..
අහ් එකිව්වේ විශේශ කෙනෙක් මං හරීනේ..
හෙලෝ මිස්ටර්.. අයිම් ආදිව් ..ඇන්ඩ් යූ..
අයිම් යශීර..
නමත් කූල් ඔයා වගේම කූල් අයිස්...
කොහොම උනත් ආදිව් කියන්නෙ පැනි කුකුලෙක් කියල දැක්ක පමාවෙන්ම තේරෙන කොට මං ඊලගට බලං හිටියේ මුන්ගේ නෑකම කියනකං..
ඔයා... .
ම්ම් මං නවිද් ගේ ලගම නැයෝ.. ඊටත් වඩා..නවීද් ගේ.. ආහ් ..එව ඔනිනැ නේද ඩාර්ලින්..
නැ කමක් නෑ කියන්න..
එයා මගෙ එක්ස් බොයිෆ්‍රෙන්ඩ් චූටි...
ආදිව් කියපු එක කියන්න අදිමදි කරද්දිත් නවීද් කට ඇරලම කිවෙ මට හිනායද්දී...මූ තමා එහෙනම් නවීද් ගේ පුක රවුං කරලා තියෙන්නේ..
Advertisement
නවීද්..ව ඩාන්සින් ෆෝලෝ එකට අරං ගියාට කමක් නැනෙද ..
අහ් මගෙන් අහන්න ඕනිකමක් ඇත්තෙම නෑ බිකොස් මම මෙයගේ කවුරුවත් නෙවේ..
ඔහ් ඔකේ.. ඩාර්ලින් ශැල් වී ඩාන්ස් ..
යාහ් ඔකෙ ඩාර්ලින්ග් ලෙට්ස් ඩාන්ස්..
උන් දෙන්නම අත් වැල් බැදගෙන ඩාන්ස් කරන්න යද්දී මං බලං හිටියේ පුපුර වෙනකොට .. බලං ඉද්ලා බැරිම තැන මාත් එතන හිටපු කෙල්ලෙක් ව අඩගහග්ගෙන ඩාන්සින් ෆ්ලෝ එකට ගියේ නවිද් ට මැද ඇගිල්ල උස්සලා පෙන්නන ගමන්..
නටද්දි නටද්දි අර ගැනි ඇගේ ඔනිවටත් වඩා ඇලෙන්න එද්දී කැරකෙන වෙලාවක එකි කැරකිලා බිමට පත බෑවෙන්නම ඇරලා මං ආවේ ආයම කලින් හිටපු ටේබල් එක ට වෙනකොට ඒවෙද්දිත් නවීද්ගෙයි ආදිව් ගෙයි නැටිල්ල ඉවරවෙලා තිබුනනේ නෑ
මං එහෙමම ලිකර් ගත්තේ නවීද් දිහා බලාගෙන වෙනකොට මට ඕවර් ලිමිට් යන එක තේරුනේ නැති උනා..
අවසානෙට මතක අක්කලා හනිමූන් එක ට යනව වෙනකොට ඊටප්ස්සෙ කිසිම සිහියක් පතක් නොවෙද්දී...
..
මං නැගිට්ටිද්දී හිටියෙ රූම් එකක උනත් ඔලුව කැක්කුම වගේම බඩ කැලතීගෙන වමනෙට වගේ එනකොට ලග හිටපු එකා වත් පාගගෙනම මං විසිවෙවිම බාතෲම් එකට දීව්වේ කවුරු උනත් මාත් එක්ක හිටපු අනිත් එකා ඉක්මනට ඇවිත් මාව අල්ලගනිද්දී...
මං වමනේ දාලා නැගිටිද්දි ඉන්නේ ජොකා පිටුන් කියලා තේරුනත් මං කිසිම දෙයක් නොකර බිත්තියට හේත්තුවෙලාම ශවර් එක ඇරියේ තියන අමුතු ගතිය යන්න කියලා...
ටිකක් වෙලා එහෙම ඉදලා නොර්මල් උනාම නාගෙනම රූම් එකට ආවේ ඇගේ තිබ්බ එකම ඇදුම උන ජොකාත් එතනම රෝල් කරලා ගලවල තියලාඅ...
කොහෙන් හරි ලෙමන් ජූස් එකක් එවනව මනුස්සයෝ...මේ හොටෙල් එකේ කස්ටමර් කෙයා නං අන්තිමයි...
මං එද්දී නවීද් කෝල් එකක හිටියත් මං එද්දිම වගෙ හැරුන පොර මං දිහා බලං හිටියේ ඇස් දෙක කටේ දාං..
මොකද ඔහොම බලන්නෙ මං ලස්සනයි කියලා දන්නව...
ඇත්තටම චූටි මැනික.. ලැජ්ජාවක් නැද්ද ආහ්... ඔහොම හොල්ල හොල්ල හෙලුවෙන් හැමතැනම ඇවිදීන්නෙ .. අනික ඒක නැගලත්..
ඉතින් ..තමුසෙනෙ ඉන්න්නෙ .... අරූගෙත් උබ දැකල ඇතිනේ...අනික ..තමුසෙ මට ආදරෙයි කිව්වනේ.. අනික මං අතින් තමුසේ රෙප් උනත් තමුසේ අතින් මං රේප් වෙන්නෙ නෑ කියලා දන්නව...
ආහ් කනමදයා වගේ බීගෙ න ඇත්තමයි චූටි තමුසේ ඊයෙ සිහියකින් හිටියනං කනව මගෙන් පුක පුපුරන්න..
මහන්සි වෙන්න වෙයි පුක පුපුරන්න මගේ... එඋනාට මට නං පුලුවං මගෙ සුදු අයියගේ පුක පුපුරන්න මෙහෙම ඩෑස් එකක් දෙන්න..
ආඅහ්..ආ..ව්..
මං කතාවෙන් කතාවම එයා ලගට ගිහින් ටවල් එකත් ඇදගෙන ම එයාගේ තට්ටමට කිස් කන්න්න පාරක් දුන්නේ එයාට කෙදිරි ගෑවෙද්දී
සිරාවට කව්ද ඔයි මාව මෙකට එක්කං ආවේ..
අ
මං නිසා හොදයි තමුසෙගේ බර දරාගන්න පුලුවංද සාමාන්‍ය මනුස්සයෙක් ට..
ඇයි මං තමුසෙව රේප් කරාද..
රේප් රෙප් නෙවෙ .. ආ බලාගන්නව..
රේප් කරාද අහද්දි මං ලගට දැම්මෙ ෆෝන් එකක් වෙනකොට මං සැදී පැහැදී ඒකේ තිබ්බ වීඩියෝ එක ඔන් කරේ මොකක්ද බල්න්න ..
..
චූටීහ්... යෝ පොඩ්ඩක් ඉන්නවකෝ.. එයි එකවිදියට ..
උබ මගේ.. නේ අරූව මරනව පිස්සු පකයා ...ඊව් ..ප්ලයං ගිහින් මාරු කරගෙන වරෙන් ඔය ඇදුම.. අරූ ඕක ඇල්ලුවාඅ..
චූටි මේ ඇදුම ගලවන්න ඉන්නව ඇග හොදං ඇවිල්ලා නිදාගමු..
මැනික ..උබ මගෙනේ.. ආව්.. හිමි නොව්න..නෙතු ඇදුන ..සිතුවම් අරං..සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්...කදුලටට ..ආවාසේ .උබ දුර ගියා..ආඅරාදනා..
ආ ඔවොව් දුර ගියා එනවකෝ..මෙන්න මෙහෙට..
ඊයේ රෑ මගේ කෙරුවාව එහෙන් පිටින් ම ඒකේ තියෙද්දි නවීද් මාර ගේම ක් දීලා මගේ ඇදුන් ටික ගලවලා මට බාත් රොබ් එක
ඇන්දුවේ මං විකාර කියව කියවම ඉද්දී...
උබ මගේ අරූ ඇල්ලුවා..ආය එහෙම එක්කේකාට අල්ලන්න දුන්නොත් පුක පලනව තොගේ.. ඇයි ආය අදම පලනව.. බල්ලා..තෝ මගේ විතරයි.. තෝ.මගේ..
මං නවීද්ට හෙල්ලෙන්න බැරි වෙන්න ඇදට තදකරගෙන එයාගෙ ඇදුං සේරම ගැලෙව්වේ පිස්සුවෙ න් වගේ වෙනකොට මගේ ගෙ තිබ්බ ඇදුනුත් එ හා සමානවවම ගලවලා දැම්මා.. නවීද් බොහොම අමාරුවෙන් මාව අනිත් පැත්ත හරවලා බොහොම අමාරුවෙන් තුරුල් කරගෙන සංසුන් කරද්දී මං අවසානෙට නින්ද යන්න ලං වෙද්දී කියන්නෙත් .ආදරෙයි මාව දාලා යන්න එපා කියලා මොකක්ද මගුලක් වෙනකොට මං
එක නවත්තලා ඩිලීට් කරලාම දැම්මේ පුලුවන්නං මෙතනින් පැනලා මැරෙන්න හිතෙන තරම්ම ලැජ්ජාවක් එද්ද්දී...
චූටි මහත්තයා හරිද.. ..මට පුලුවං කම තිබ්බා ඕනි මං මහත්තයාව රේප් කරන්න.. දැං වත් පිලිගන්න මැනික ඔයාගෙ හිත මං අරගෙන ඉවරයි..එමෙහ් ..එත් අපට බැරිද ස්විච් ඔබ්ශන් එකට යන්න...
නෙවර්...😏
.........................................................................
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ.. වහ කාලක් බීලා බෙල්ලෙ ගලක් බැදගෙන මූදෙ පයින්න හිතෙනව .. ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial14 Chapters
Jank
A collection of Gamelit short stories
8 202 - In Serial21 Chapters
My Sister is the Grim Reaper
Benimaru always wanted a sister, and he loved Charlie more than anything. However, she has her quirks like the weird boundaries she has or lack thereof. She was extravagant, an open book, and lost on some social conventions that seemed pretty standard.The book closes when it comes to what Charlie does for a living, a topic she avoids like the plague. It seems time-consuming and dangerous, but Benimaru learned not to question it too much, largely because he had other things to worry about.Graduating community college, getting into Vermillion University with his best friend Aaron, and reminding everyone that he and Aaron are JUST best friends and have been for a long time.Aaron providing fan service to the girls in town doesn’t help their cause. Benimaru doesn’t understand why Aaron feels the need to tease him and the fangirls like that, but maybe it’ll all settle down when they move in with Charlie and start a new chapter in their lives at Vermillion University... Right?
8 136 - In Serial155 Chapters
Atonement of an Immortal
Michael Rageberg was someone blessed with great luck. In a world where the strong rule, he was born with an immortal soul. Wielding immense power since his childhood, he grew up arrogant and shallow. Arrogance led to overconfidence, and overconfidence led to stagnation. When his world was invaded by devils, he was not able to achieve much besides protecting himself. In the end, he found himself outnumbered and captured. The devils ripped out his soul from his body, in an attempt to refine him as an immortal puppet. Over aeons, he was tortured by the devils. When the endless pain and solitude was about to break his will, he found a ray of hope. An ancient being offered to send him back in time in exchange for his immortality. To atone for the sin of weakness, he now wants to change the fate of his world! But having lost his immortality and power, his path is filled with danger and hardship. Follow Michael on his journey as he struggles against cosmic beings to protect all he holds dear. The cover is taken from the following link: https://wallpapercave.com/w/D1rx3AB Ps:- This is my first attempt to writing a story on any platform. I just wanted to give this a try. I have read quite a few Chinese Novels and this story is my attempt at the genre. I welcome all criticisms.
8 169 - In Serial7 Chapters
Memories of a Certain Spiritual Hourglass
Xavier Wright never felt special because he could see ghosts. To him, interacting with the dead was no different than being a talented musician or athlete. However, for Gigi Amokachi, Xavier was the last piece of the puzzle regarding her family tradition and her life-long goal to become a spirit hunter. And yet, both of them could not possibly imagine the consequences of their desires, the dangers inherent in a witch's promise, the unforgiving flow of time, and the foolishness of a lover's regret.
8 142 - In Serial19 Chapters
An Average Zombie's Path of Evolution
Rewriting as a new Series.
8 161 - In Serial28 Chapters
35 | Cody Bellinger x Reader
~~Completed~~You and best friend go to a Los Angeles Dodgers game and you end up bumping into Number 35. Is it a dream?
8 173

