《camellias for you(completed)》22 කොටස.
Advertisement
නවීද් කාරයත් මගෙ පිටිපසෙන් ම ඇවිත් දොරගාව හිටගෙන ඉද්දි මං ඉක්මනටම අයින් උනෙ ඌට සාලෙට යන්න ලෙසි වෙන්න
සුදු මහත්තයා එන්න මෙහෙට..
මෙ ඉන්නේ අකිල්.. අපෙ ගජේගෙ ලොකුම පුතා යශීර...
අහ් ඒකිව්වෙ නන්දුගේ .
ඔව් ඔව් ..නන්දුගේ පුතා ..
අහ් එක තමා දැක්ක ගමන් ම දැකලා පුරුදු ගතියක් ආවෙ හැබැට ඒ ඇස් දෙකමනේ තියෙන්නේ..
ආය අම්මා ගැන දීර්ග සාකච්චාවකට වැටෙද්දි මං හිමීට එතනින් ලිස්සලා ගියේ මාත් එක්කම වගේ නවීදිත් එලිය ට එද්දී..
චූටී...
ම්ම්
ඇයි පරිස්සමින් වැඩ කරන්න බැරි ..තමුසෙට මොන හරි උනානම්..
මට මොනා උනත් බලාගන්න මං ඉන්නව මිස්ටර් නවීද්..
සුදු අයියේ කියන්න කොල්ලෙක් හොයාගනන් වෙනව දැං නං .. ඉන්නෙකාගේ හෙන රෙස්පට් නේ ..
ආශ් ඇත්තටම නවීද් තමුසෙට හිතෙන්නැද්ද මිරිගුවක් පස්සෙ දුවන්නෙ කියලා...
කොහෙත් ම නෑ ..
ඔන්න බලන්න.ඔයා මට ආදරෙයි ඒක දැනටමත් වෙනව.. චූටි පිලිගන්න..
කොහෙත්ම නැ පිස්සුද..
හරි එහෙනම් අපි බලමුද ..මිස්ටර් යශීර.. ඩීල්..
ඩීල්..
එත් එක්කම මූ කතා කරේ එතන වැඩ කර කර හිටපු කොල්ලෙක්ට මාත් බලාගෙන හිටියේ මූ මොකක්ද කරන්න යන්නේ කියලා වෙනකොට ඌ කොල්ලව ලගට අරං උරහිසට අත දාගත්තෙ මං බලාගෙනම ඉද්දී..
මැනික..
ම්ම්ම්
නම මොකද..
තිදැස්..
වොව් ලස්ස්න නමක් ..ඔයාවගෙමහ්..
ම්ම්ම්
තකට තක ආපු මල්ලි අයියටම සෙට් වෙනකොට දෙන්නම හෙන රොමෑන්ටික් සීන් එකෙ ඉදගෙන කිස් කරන්න වගෙ යද්දී මං හිතුවෙ බොරුවට කියල උනත් නවීද් අරූගේ තොල් වල තොල් තියද්දිම මං නවීද් ගේ ඔලුවට එකක් ගැහුවෙ දෙන්නම මේ ලොකෙට එද්දී..නවීද් ජෙසේ වෙතත් අර කොල්ල නම් හිටියේ හදේ උගේ මූන දැක්කම එක කියතෑකී....
මිස්ටර් නවීද් ඔයා මගෙ ඉවසීම පරික්ශා කරා අද බලමු අපි ..ඔයාද මමද කියලා..මත්ක තියාගන්න සුදු අයියෙ මගේ ඉවසීම කියන එක බින්දුවයි...
ඇත්තටම මට යකා නැගලා තිබුනා හෙතුවක් නැතත් නවීද් අරූගේ මූනට නැවෙනව දැක්කම මට අතමිට මෙලවුනා..
චූටී You are falling in love..
ඇතට යද්දි නවීද් කියනව වගෙ ඇහුනත් තරහටම මං ඕකව මරලා දායිද ශුවර් එකක් නැතිවෙදී මං මැද ඇගිලත් උස්සලා කෙලින් ම ආවෙ මගෙ රුම් එකට..
නවීද් නවීඊද්ද් ..නවීද්ද්.... ර්රර්රර්රර් ...ගොං පකයා...
ඔලුව අල්ලගෙනම ඇදෙන් වාඩි උනේ උන් කිස් කරද්දි ඇයි මං ගැහුවේ කියලත් හිත හිතම...
Advertisement
ඊඊව්ව්ව්ව්ව්.. මට බෑ බොටම් වෙන්න... 😬...
ආව්ස් යශීර තමුසේ මොනාද ඔය හිතන්නේ..ආ.. හ්....
ආය උන් යනකං වත් කාමරෙන් එලියට නෑවිත් හිටියෙ නිකං ගොම බකට් ඔලුවෙ හලාගන්න ඕනි නැති නිසා...
උන්ගේ වාහනෙ ගේට්ටුවත් පහු කරං ගියාට පස්සෙ තමා හුස්මක් කටක් වැටුනේ වෙනකොට වෙඩින් එකට උදව් කරන්න මං එලියට ආවේ ඉට පස්සේ..
නවීද් මල්ලියා.. මෙ ටික අර මේසෙ උඩට ගනිම්කෝ බං තරහ නැතුව.. ආහ් සුද්දෝ .. උබත් මේ මල්ලිට පොඩ්ඩක් උදව් කරපං..
මුන දෙල් වෙලා පොල් වෙලා අල වෙලා ගියේ අක්කයි තාත්තයි ගියාට නවීද් ඉදලා කියල තේරෙද්දී...
ඇයි මෙයා මෙහෙ...
සුද්දා..මොනාද බං අහන්නේ..
no i mean..මෙයාලගේ වාහනේ ගියනෙ...නේද..සෝ මෙයා යන්නේ..?
එයා යන්නෙ නෑ අද.. අන්න අර ටික අදින්න උදව් කරපං
මොකක්...😫
මූ එක්ක දවසක් නෝ වේ මට බඩහපාගෙන මැරෙන්න වෙන්නේ..මං ලොකූටත් රවාගෙන ම නවීද් ලගට ගියේ මහ පන්ඩිතයා වගේ පෙට්ටි ගොඩක් එක පිට අහුරගෙන ඒව උස්සන්නේ කොහොමද කියලා ඇගිල්ලකුත් කටේ ගහගෙනම දහතේ කල් පනා කරනව දැකලා..කොල්ලා බැහැලම වැඩ මේ ඩිංගට ශෝටටයි ටි එකටයි බැහැලා තිබ්බේ ඒක්කො මූ අරං ඇව්ල්ල එහෙම නැත්තං අයියගේ එකක්ද කියලා හිතාගන්න බැරිව මං ඉද්දී..
මිස්ටර් නවීද්.. do you need any help
චූ..ට්.... යශීර මේ ටික අතනට දාන්නේ කොහොමද..
මං දාන්නං බේබි මහත්තයා පැත්තකට වෙලා වාඩිවෙලා බලං ඉන්න..ඔයි ලොකූ.. බේබි මහත්තයාලට දෙන්නොනේ බර අ ඩු වැඩනේ.. ඔය කාර්ඩ් ටික ලියන්න තියන්නව නේ ඒටික මූට දිපං..
පෙට්ටි දෙකක් තුනක් ඇදලා පොරගේ මූනත් රතුවෙලා ඇත්ත ..ඉතින් මුන් අපි වගේ බර වැඩ කරපු උන් නෙවෙ නේ..මුං ඇගවල් ශේප් කරගෙන තියෙන්නේ ජිම් ගිහින් වර්ක් අව්ට් කරලම වෙනකොට.. මගෙ ඇග නම් හැදුනෙම වැඩ කරලාම තමා ආසාවට ජිම් එකක් පැත්තෙ නොගියේ ගානට කට් උන ශෙප් ඇගක් තියන නිසා..
එහෙම ඕන්නැ තමුසෙත් උදව් කරනව ..මාත් අදින්නම්..
සිරා කතාව ඒව හෙන බරයි වෙනකොට නවීද් අමාරුවෙන් පෙට්ටියක් උස්සගනිද්දී දුවං ආව්පු පොඩි එකෙක් ඇගේ වැදිලා පෙට්ටියත් එක්කම ඌත් මුනුන් වැටුනේ මං ඉක්මමට ගිහින් උගේ ඇග උඩ තිබුන පෙට්ටිය අයින් කරද්දී..
Advertisement
මොලේ තියෙන්නේ පුකේද උඹේ ඈ. මෙච්චර මේ පොඩි පෙට්ටි තියෙද්දි තොටත් වඩා උස එකක් උස්සගත්තේඑ ..අනෙ පගෝ...බ්බ බබබ් .
උව උස්සන්නැතුව ම බැන බැන ඉද්දී ලොකූ ඇවිත් ගත්තේ අක්කා ඇවිත් අරූව නැගිට්ට වද්දී..
ඒ අස්සේ අරූ ඔක්කොම අමාරුකං පැත්තට දාලා ඇස් ගහනව.. මල්ලි අර පුටුවට යංද.. වාඩිවෙන්න..
ආහ්...
ඇයි මොකද..කොහේ හරි රිදෙනවද..
මං රවාගෙන බලං හිටියෙ අරූගේ වැඩ දිහා අක්කා පුටුවට යං කියද්දිත් ඇවිදගන්න වත් බැරි විදියට කොන්ද ඇමැට්ටි වෙලාද කොහෙද තියනකොට.. ඌ අඩියක් තියන්න කලින් ම කෙදිරි ගෑඋනා..
හරිනේ මේව්ං තොත්ත පූලං වගෙ හිටියට හරියට බරක් වත් උස්සගන්න දන්නැනේ.. ඔය කොරේ දැං වෙඩින් එකේ වැඩ අස්සෙ මූවත් බලාගනින්කෝ.. අක්කා අසරන වෙලා අපි දිහා බලද්දී ලොකූගෙත් අතේ මොනාද මගුලක් උලාගෙන උන්නා.. වෙන කරන්න දෙයක් නැති නිසාම මං ගිහින් ඉන හරියෙන් අත දාලා අරූව අල්ලගත්තේ ..පුපුර පුපුර
.ඇත්තමයි මං උබට ගනව පුකෙන් දුං විසිවෙන්න බල්ල.. හැටියට එපැයි වැඩක් කරන්න ගන්න..ආව මෙතන
ඉතින් වේදනාව තියෙන්නෙ මට නං තමුසෙ ඇයිමේ කැගහන්නෙ චූටි..
තොගේ පියාට අපි උත්තර දෙන්නොනෙ නැතුව මට ඇති පුකෙ ඇම්මක් නෑ..උබ මලත්..
ආආආඅහ්..
ඇයි ඇයි.. මොකද .. කොහෙද රිදෙන්නෙ..ඔයි ලොකුවෝ මූව හොස්පිටල් අරං යංද.. කව්ද දන්නේ මසල් ඇදිලද කියලා..
නැ නැ අයියේ එහෙම ඔන්නෑ... යශීර මං හිතන්නේ මගේ කකුල ඇමැට්ටි වෙලා ද කොහෙද..වැටුන පාරට.
හරිනේ පුකේ අමාරුව දැං කකුල කරේ තියං ඉදපං.. අනේ තොත්ත පූලම..
ඇවිදගන්න බැරුව ඉද්දිත් මං උගෙ ඉන කොනිත්ත කොනිත්තා බැන්නේ ඉවසන්න බැර්ම තැනද කොහෙද කකුලත් අල්ලගෙන මූ හිමීට පාත් වෙද්දී කරන්න දෙයක් නැතිම තැන මං ඌව අත් දෙකෙන් උස්සගත්තේ .බැන් බැනම.. එකල්ලත් ගිහින් ඇදේ තිබ්බ්බ නෙවේ අතෑරියා වෙනකොට අක්කා තෙල් බෝතලයක් කොහෙන්ද ගෙනත් දුන්නේ මටත් රවාගෙනම..
අ මේක උලාගනින්..
ඇත්තටම සුදූ.. මොකක්ද ඔය කතා කරන විදිය .. තමුසෙට පෙනවද ඔය ලමයට නැගිටගන්නවත් බෑ.. ඕක තමුසෙ ගානව.. මං පුලුවං නං ගානව මට දැන් ගාන්න බෑ ..පෙනව නේ අත් දෙක ...
මං මගේ අතට දුන්න තෙල් බෝතලේ නවීද් අතටම දෙද්දී..අක්කා ඇවිත් මට බැන ගෙන බැන ගෙන ගියේ අත්දෙකත් පෙන්න පෙන්නම..
හරි හරි මං ගාන්නම් පලකො දැං...
බැරිම තැන මං අක්කාවත් එලවල දැම්මේ ඒකිත් ඉවරයක් නැතුව කියවන්න ගත්ත නිසා..
කරන්න දෙයක් නැති නිසාම මං තෙල් එක අරගෙන අරූගෙ කකුලේ ගෑවේ අතගෑමේ හොදකම වැඩී කියන්න අරු අත් දෙකෙන්ම ශීට් එක අල්ලගෙන කකුලත් ගල් කරගනිද්දී..
ආ..හ්.. ම්ම්..චූටීහ් ..හිම්මීට කරපං.. මිනිහෝ කකුල කැඩෙයි මගේ...
ඊට පස්සෙ පව් කියල හිතුන නිසාම හිමීට කරේ යන හදද්දිත් පොර ඇබරි ඇබරී ඉද්ද්දී..
මොකද ඇබරෙන්නේ..
මේහ් චූටිහ්..
කියනව ඉතින්..
අඕ අපෝ..නෑ.නැ නිකං...
මිස්ටර් නවීද් කියන දෙයක් ඉක්මනට කියනවද ..මොකද ඉක්මනට තමුසෙව මේ කාමරෙන් එලවන්නෝනේ.. මේක මං ඉන්න කාමරෙ..😒
අම්මොහ්..චුටි ඇයි ඔයා ඔච්චර නපුරු..මං මුලින් හිතුවේ නිකං කියලා උනත් ඇත්තටම ඔය නපුරුයි නේ..
අම්ම්මොහ් මල්ලි මෙයා නපුරු නැත්තෙ අර පොඩි එකීට විතරයි ඉන්නකො පෙන්නන්න හපං කම්..
චූටි ඇයි ඔයා නපුරු කියලා මූ අහද්දිම වගේ අක්කත් උනුවතුර බෝල් එකකුත් උස්සගෙන ආවේ මගේ කුජ නීච වෙලා තිබ්බ නිසාද මංදා..හපංකම් පෙන්නන්න කියලා අක්ක මට හිතාගන්න වත් වෙලාවක් නොදී ටී එක උස්සද්දී මං ඉක්මමට ඒක පහත දාගෙන අක්කටත් රවලා එලියට අඅවේ ඔන්න්නැති මගුලක් නෑ කියලා එකිටත් බැන බැනම..
.........................................................................
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ.. වහ කාලක් බීලා බෙල්ලෙ ගලක් බැදගෙන මූදෙ පයින්න හිතෙනව .. ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial182 Chapters
Harbinger of Destruction (an EVP LitRPG)
Hirrus Callabryn is cursed. Afflicted. Infected. He’s also aware. For once. After a player-led event turns his once peaceful town into a band of ravenous monsters, Hirrus obtains a sentience usually unobtainable by non-player characters. It might be a gift of the gods, or a mistake, but Hirrus doesn’t care. It means he can track down and find the players responsible and stop them from doing it again. Thing is, players don’t like their plans being interrupted. And in this game, there’s no resurrection until the weekly reset. Will Hirrus be able to cut a path of destruction across the land to get his revenge, or will the players be able to overwhelm him and bring him to justice?
8 252 - In Serial26 Chapters
My second life in a fantasy world
Important Announcement: English is not my first language, sorry for the mistakes After living a long life on earth, it was finally time to leave, bedridden in a hospital, surrounded by a large family, between sobs and sad goodbye glances, bearing many memories, some good, some bad, funny moments, sad moments, happy moments, tragic moments, I finally closed my eyes and plunged into the abyss of darkness and what awaited me on the other side was ... An old ex-mercenary hungry for adventure is reincarnated in a world of swords and magic, with no trap powers, just his own strength, wits, and outlandish friends. P.S. I am a totally amateur writer, I write just for fun, I am working on illustrations with another person, I plan to put one on the cover of each chapter reflecting its content. At the moment I already have partially assembled the story, I just need to polish a little, the rhythm in which the chapters appear may vary. The original version in Spanish can be found here for the curious https://www.wattpad.com/myworks/250682744-mi-segunda-vida-en-un-mundo-de-fantas%C3%ADa
8 126 - In Serial42 Chapters
A New Line Through The Lives Of Kanto
Gary, (no relation to Pokemon professor Gary Oak,) began a journey that would haunt him for the rest of his life, taking away his lifelong friend, Aly. In the sequel to Bridging The Gap; The Final Records In Unova, 16 years later, his life is headed downhill, but a chance arrives to do his first journey in Kanto all over again, and save her. But a butterfly effect will ensue that could result in Gary's greatest wish, becoming the planet's worst known nightmare...
8 153 - In Serial26 Chapters
Dead World Online
Reid Therwell has been training for half his life with rigorous physical and mental training. His entire life has been about one thing that he has been preparing for. Games, or rather, one game. It would be the first virtual reality game of its kind. He has known about it for far longer than most people because of his parent's involvement in the game's development.The game was Dead World Online. It would be the first virtual reality massive multiplayer online roleplaying game. Reid's goal was to be the strongest player in Dead World Online while enjoying the game to the fullest. However, the things he lacks might just hold him back.
8 154 - In Serial39 Chapters
Vive
Ray is at a dead end, too poor to even afford food, when his rent goes up. He needs to find a new source of income. To avoid getting another job, he turns to streaming a new VRMMORPG, Planes of Oblivion. Some aspects are just like other games he's played before, but others are entirely new. Then there are some things - in and out of game - which force him to face himself. But who is that in the mirror? Has litrpg elements, including stats and character progression.
8 234 - In Serial7 Chapters
The Boss Monster Is My Teacher
Hanako Ishii manages to live through the hell of SAO only to get thrown into the reality of a new type of death game. Is she going to play along with the class, or will she play by her own rules?I'm not sure how often this story will be updated, but I hope that you all still enjoy it.
8 111

