《camellias for you(completed)》19 කොටස
Advertisement
එයාල එයාලගේ මොනාද මගුල් අහ අහ කෑම කද්දී මාත් මගේ පාඩුවෙ කෑවෙ මෙතන කියන මෙලෝ මගුලක් මට තේරෙන්නැති නිසා..
දැකලා තියනවද අවුරුදු දහයකට පස්සේ හම්බ වෙලත් අඩුම ආදරෙන් හග් එකක් වත් නොදෙන දෙමව්පියෝ...දැකලා තියනවද අවුරුදු දහයකින් හම්බවෙලා කවදාවත් දැකල නෑ දන්නේ නෑ වගෙ ඉන්න සහෝදරියෝ...අපරාදේ කියන්න බැ මට ඉන්නේ එහෙම කට්ටිය.. අනේ වාසනාවන් ..කාලම කාමරේට ගියේ මතක එක්ක තනිවෙන්න..
ලොකූ මැසෙජ් එකක් දාලා හෙට උදේම එනව කියලා. දැං තෝ අවත් එකයි නැතත් එකයි මං චාටර් වෙලා ඉවරයි..
චූටි මැනික .. කාලද..
ම්ම්ම්
කාලද...
ඔව් බං..
මට කන්න බෑනේ ම්හුක්..
ඇයි දත කට පූට්ටු වෙලාද ..
ඇත්තටම චූටි ඔයාට මතක වත් නැද්ද මගේ අත තුවාල වෙලා කියලා..🥺
අහ් තුවාල වෙලාද...
ම්ම්ම්
හා ඉතින්..
ඉතින් මට කන්න බෑ..
මට කියනේඑ..ඔය ගෙදර ඉන්න මිනිහෙක්ට කියලා කවාගනින් බං නැත්තං හැන්දක් ගනින්.. ඒත් බැරිනං කුලියට ගෑනියෙක් ගනිම්..උබට සල්ලි නෑ කියල යැ..
ඔව් ඔව් මට ඒ ගෑනි විතරයි අඩු ..මට ඕන්නෑ ....මං කන්නෑ ...
ඉතින් කන්න බැරිනං නොකා හිටපං ...
චූටිහ්..
ඌ බබා වෙනව ....මං කෝල් එක කට් කරලා දැම්මා. ඔය කිව්වට ඔයා කන්නැත්තං මං කන්නෙත් නැ බබා..ඔයා නාන්නැත්තංමං නාන්නෙත් නෑ කිය කියා ඔකුන් තමා... මං කියන්නැ ඉතින්..... ඌ gay නං මට ඒක අව්ලක් නෑ කොහෙත්ම ..ඌ ආදරේ කරත් අව්ලක් නෑ.ඌ මට ආදරේ කරනව කිව්වෙක තමා මට තියන අව්ල ..ගොඩ සුද්ද වගෙ ලග වත් හිටියනං ඇට දෙක ගලේ දාලා අබරන්න තිබ්බා..
....
එහෙම ම නින්ද ගිය පාර උදේ ඇහැරුනේ කවුරු හරි මූන අතගාලා වෙනකොට ඇස් ඇරලා බලද්දී ඇවිල්ලා හිටියේ ලොකූගෙ දෝනියා..
මං නැගිට්ට පැදුරෙන්ම යන්න කලින් ඒකිව එලෙව්වේ නැගිටලා යන්න බැරි නිසා ඔක්කොමත් කරගෙන එලියට ආවේ ඔක්කොම මල් කුමාරයා වඩින දිහ බලං ඉද්දී
ඔක්කොමත් හරි මගේ ඇස් උඩගියෙ සාලේ ඉන්න එකෙක් අදුන බැරුව
දු ල් ශ..
මල්ලි කියන හරක තනිකරම ගැනු ටයිප් වෙනකොට රැව්ල කියලා නාමයක් ඒ මුනේ ගෑවිලාවත් නැති වුනා..ඇදං හිටියේ තනිකරම රෝස පාට ඇදුමක් වෙනකොට මට දැක්ක ගමන් ම හිතුනේ කියුට් කියන වචනේ වෙනකොට ඇත්තටම එයා නංගිටත් වඩා කියුට් උනා.. උරහිස ගාවට වවලා ටින්ට් කරපු කොන්ඩේ එක පැත්තකට පීරලා ඇස් වලට ලෙන්ස් ද මොනාද මංදා දාලා නිල් පාට වෙලා තිබ්බා..මු ඊයේඑ මෙහෙම හිටියෙ නැද්ද මං හරියට මේකව දැක්කෙ නැද්ද ..
Advertisement
අනේ සුදු මහත්තයා.. අනෙ අනේ හොර කොල්ල ... නන්දු මයිනේද ගජේ..
අංකල් සුදූව අපේ ගෙදර එවනවද අනිද්ද දානෙන් පස්සේ ගොඩක් වැඩ ගොඩගැහිලා වෙඩින් එකේ. ..
සුදු අක්කට එහෙට එන්න කියපු එකට හිත යටින් තෑම්ස් කරන ගමන් හිටියත් ආසැති මට කියලා වැඩ කරවන්න පව් ඉතින්..
එයා කැමති නං එක්කං යන්න..ඔය වයස අපි කියන දේවල් අහන වයසක් යෑ
මං තක්කු මුක්කු වෙලා අරූ දිහා බලං ඉද්දී .යැයි යැයි යැයි ගාලා ඔකොම කියවල ඔක්කොම කියවලා අවසානෙට සබා තොමෝ සතුටින් විසිර ගියේ මිසිස් ගජෙ නංගියී මල්ලියී එක්ක මං විතරක් ගෙදර ඉතුරු වෙද්දී...
මං සාලෙට ආවෙ ටිවි එක බලන්න හිතාග්ගෙන උනත් නෙතූශි කකුල් තියං ඉන්න විදියට අයියා වෙලත් මට බලං ඉන්න බැරි උනා..
නෙතූශි..කකුල් දෙක පහලට දානව
ඇයි ඒ..
නැ ඔන්න්නෑ කරේ තියාගන්නව..
අනේ මේ තමුසෙ කියන්නොනෙ නෑ කරේ තියාගන්න..
කොහොමත් කරේ නේ තියෙන්නේ...උබ ඕක පහලට දාගන්නව ද මං ඔතනට ඇවිල්ල පහලට දම්මන්නද..
අම්මේ....
මං ලගට යන්න හදනකොටම මේකි අම්මට කෑ ගහනකොට ගනන් ගන්නැතුවම මං ලග ගිහිල්ල අල්ලගත්තේ කකුලෙන්.. ඉදගෙන හිටපු විදියට ඇදං හිටපු යට ඒවත් පෙනුනා වෙනකොට අයිය විදියටවත් මට එතන ඒකි එහෙම ඉද්දී වාඩිවෙලා ඉන්න බැරි උනා..
යශීර නංගිට ඉන්න දෙනව...
හරිනෙ අරකි කෑ ගහපු ගමන් දරු කැක්කුම ගහලා ඔය ආවෙ කෑ ගහගෙන මිසිස් ගජසිංහ
ඔයා කට වහගෙන ඉන්නකො මිසිස් ගජසිංහ මං කතා කරන්නේ මගෙ නංගිට..
එයා මගේ දුව..
දුව නිසා වෙන්නැති මෙච්චර හොද හැදියාවක් තියෙන්නේ..
මාලා..
අනිත් එකා පටං ගත්තා ..
දුල්ශ.. ඒ තමුසෙගෙ සමවයස් නෙවේ ආය කනට ඇහෙන්න මාලා කියල තිබ්බොත් කන පලනව උබේ ගරු කරලා කතා කරපං ..අම්ම නැත්තං නැන්දා.. ඕකේ..
යශීර තමුසෙ කොහොමද මං ඉද්දී මගේ ලමයින්ට කෑ ගහන්නේ අප්පගේ හයිය අරංද..
අප්පගේ හයිය නං මිසිස් ගජසිංහ මං තිබ්බත් ගන්නැ ඕකේ...
මහ එකීගෙ විදියට එපැයි එකිගේ ලමයිනුත් ඉන්න ..උබත් එකයි එකිත්එකයි කියන දෙයක් නාහෙට අහන්නෑ. ඒ ගැනිත් මගෙ මිනිහගේ කරේ බලෙන්..
කට වහගනින්..!
අහ..
මං ආය කියන්නැ කටවහගනින්..!!
ඔන්න ඔයා ට්‍රැක් පයිනව කුඩම්මේ.. අම්ම ගැන මතක් කරන එක මං මේ ලෝකේ කරන්න අකමැතිම වැඩේ වෙනකොට අම්මට බයින කොට මගේ ඇගේ මාලු නටන්න ගත්තා ..
Advertisement
මගෙ අම්මද උබෙ මිනිහගේ කරේ එල්ලූනේ ආහ්
මගේ අම්මද..
හොදට හිතලා බලපං ...මොලයක් තියනවනේ..
ඇස් වලට ලේ පෙරිලා අත් වල නහර පෑදිලා ගිරිය පුප්පගෙන කෑගහද්දී බයවිච්ච පාර නෙතූශියි දුල්ශයි දෙන්නම කාමරවලට දුවද්දී .මගේ මූන යකෙක් ගෙ වගේ උනා කියල මටම තේරුනා .. තරහ ගියාම ඉන්න යශීරයි සාමාන්‍ය වෙලාවට ඉන්න යශීරයි සම්පූර්නයෙන් ම වෙනස් වෙනකොට තරහ ගියාම එකෙක් ට ලගට එන්න දෙන්නැති තරං මම නපුරු උනා ...
යස අගේට පව්ල් කන්න හිටපු මාවයි මගෙ මිනිහවයි තමා උබලගේ අම්මා කෙටෙව්වේ..
සීවරං දෙයි හාමුදුරුවනේ...
මගේ අත වැඩිහිටියෙකුට උස්සන්න සලස්වන්න එපා මිසිස් ගජසිංහ..
යශීර...!!
මගේ අම්ම පවුල් කෙටෙව්වයි කිව්වම මාලා අම්මා ඔලුවේ අතගහ ගනිද්දි මදිපාඩුව හිටපු මිස්ටර් ගජසිංහත් සම්ප්‍රාප්ත උනා..
ඇයි මොකද...
මොකද උබේ නහරයක් වැඩිද..ආ..උබ ඔය කට ගහගෙන යන්න්නෙ කාටද දන්නවද .. ආ උබ දන්නවද..
මං දන්නව මිස්ටර් ගජසිංහ .. මං මේ ඔහේ ගේ වයිෆ් එක්ක කතා කරන්නේ ඇයි.. රිදෙනවද අහං ඉද්දී.. ආ..
උබ මොකාගේ හයිය අරගෙනද බං කෑගහන්නේ..
තත්පරයක් යන්නැති මගේ පැත්තක් ම පන නැතිවෙල ගියා වගේ උනා..තාත්තා ගහපු කම්මුල් පාරේ සැරට ..
මගේ වයිෆ් උබේ අම්මා..
මට අම්මෙක් නෑ යකෝ .. මට අම්මෙක් නෑ..හිටියේ එකයි මාව වදාපු අම්මා ..ඒකා මැරිලා ගියා .. මාව මේ අපායට තල්ලු කරලා මැරිලා ගියා..ගහපං උබට පුලුවං ඔච්චරයි නේ ගහපං...කොච්චර ගැහුවත් තාත්තේ මං ඔයාගේ ඔලුවට අත් තියලා දිව් රනව මේ ගෑනිට කවරම කවර දාකවත් මේ කටින් අම්මා කියලා කියන්වෙන්නේ නැතිවෙයී...
මං හිතන්නේ එක තත්පරේකට ඉදිකට්ටක් බිමට වැටුනත් ඇහෙන තරමට මුලු ගෙදරම සයිලන්ට් උනා..
ඊලගට මට දැනුනේ මගේ ඔලුව එහාට මෙහාට හැරනව විතරයි එකත් ඇස් ඇරං හිටපු නිසා. මං හිතන්නේ මගේ කනට ගැහුවා කම්මුල් නෑ වගේ දැනෙද්දි කෙල මලකඩ රහ උනේ කම්මුලට වැදුන පාරේ සැර කියන්නවගේ...ඒත් එක්කම තල්ලු කරපු පාර මං විසිවෙලා ගිහින් වැටුනේ කාමරේටම
....
..
දන්නව කන්න වෙනවා අම්බානට තාත්තා බෙල්ට් එක ගලවලා ගන්නවත් එක්කම මං දැක්කා මාලා අම්මා අතේ එල්ලෙනව ඒත් එයා මං වගේ හරිනෙ මගේම තාත්තනේ.. ආඩම්බරයක් නෙවේ මට තියෙන්නෙ දුකක් ...තරහ ගියාම මාත් තනිකරම එයා වගේ වෙනකොට වෙන්නේ මොකක්ද කරන්නෙ මොක්ක්ද කියලා තේරුමක් නැති උනා වගේම පිටින් බලන කෙනෙක්ට ඒවෙලාවට පෙන්නේ අමු තිරිසනෙක්..
මොකක්ද උබ කිව්වේ ආය කියපං බලන්න.. කියපං ඉතින් කට ඇරලා ..කො උබේ කට..
හයියක් නැතුව නෙවේ එකපාරට මෙයාව තල්ලු කරලා දාල නැගිටින්න .. ඒත් පාලනය වෙනව මාව මොකක් හරි බලවේගෙකින් සමගහර විට හිත ව්ව්න්නැති ..අතක් උස්සන්න එපා ම කියද්දී වෙනදට නිකං ඇහිල්ලක් කැපුනත් ගහගෙන මරගන්න මම අද තාත්තා ගහද්දී තොල පැලිලා කට තුවාල වෙලා ඔලුව පැලිලා තියෙද්දිත් කට වහගෙන හිටියේ ඒ හින්දා වෙන්නැතී..
.........................................................................
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ.. වහ කාලක් බීලා බෙල්ලෙ ගලක් බැදගෙන මූදෙ පයින්න හිතෙනව .. ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial57 Chapters
City dungeon
A fan of Simcity gets hit by lighning and thrown on a new world with the body of a dungeon core. But he doesn't want to be an evil, soul eating monster master but building his own city. And so he becomes a city dungeon.
8 293 - In Serial59 Chapters
Soten (Book I in The Saga of Mira the Godless)
Anyone on the Isle will say Lady Mira caused the Twenty Years' War. While they're at it, they'll call her a witch, a whore, or a heathen, maybe all three in the same breath. Soten is Mira's version of the story. Captive in a Northern village, Mira expects brutality from the rough climate and harsh Northerners. Instead, she discovers a land where people speak their thoughts out loud, where women are free to be with any they desire, and those who divine messages from the gods are listened to, not burnt at the stake. Mira's idyllic new life is threatened when she hears of her brother's growing army to the south; she doesn't need rescuing; she's far too attached to the life she's building (and the lighthearted raider who is quickly becoming a central part of it). Then she meets Arik, the enigmatic Norsern king, a man who has drastic plans for next season's raids, plans that involve the sister of a great southern commander. To Mira, this is a story about love. To the rest of the world, it is a story about war. Book II: KAKEN coming soon!
8 214 - In Serial19 Chapters
P.A.D. World (Rebirth)
This is the story of two worlds. One is known as real and the other as virtual. But let the question be explored: What is reality to you? Synopsis: In a future of corporate rule, virtual technology and physical-derived coding have become the norm. With technology advancing at an alarming rate, the CEO of one such corporation, Shinji Takamura, discovers a code derived from the world itself. He dubs it: The Universal Code. After implementation, Takamura accesses a world that feels as real as his own. Following his death, the three largest tech companies unite to finish the ultimate virtual reality game: Puzzle and Dragons World. The closed LAN Beta Test is ready to admit the best Players of the original Puzzle and Dragons. Ray Andylon is one of these few chosen to test the new virtual game. But Ray and the other Players soon find themselves questioning the world's reality. War looms as the malicious agendas of enemy Players and monsters are revealed. And in the real world, conspiracies unfold that could threaten both worlds. Cover Art is "Puzzle and Dragons_Metatron" by shadowsinking. Check her stuff out! Seriously!DA:https://www.deviantart.com/shadowsinking Twitter:https://twitter.com/shadowsinking?lang=en This story currently has a biweekly schedule (may shift to weekly). Sometimes, I am able to get out earlier chapters. Note: This story is not a typical fanfiction. It is mainly an authentic work. This story only uses monster names/appearances, names of locations and the orb-matching strategy combat system from the app game on android/ios. The rest is original, which means prior knowledge for readers is not required. The app game has no plot, and this work also has no relation whatsoever to the anime aired starting in 2016. The goal was to create a story using these monsters, giving them personalities and purposes beyond just images and stats.
8 199 - In Serial12 Chapters
Whispers of Aferum
There are holes in the world. Sometimes, things fall through them. Some of those things... change people, as Jubal Carter is about to experience first hand. Updates posted on the first and fifteenth of every month.
8 203 - In Serial6 Chapters
RED
Valley City. Up until around twenty years ago, it had been a nowhere place. Just a bunch of towns with no real reputation. Now, though, it's known for its progression in medical science. The Medical Technologies Company. It seemed to suddenly appear out of nowhere in the middle of what's now called City Center. Once just a manufacturer and developer of medical equipment, it eventually started to dabble in medical research. Before anyone even knew it, they were the leading research entities, with five seperate buildings in Valley City alone, all towering above everything else in the area. Some say they even swayed the local government into combining the old towns into one city and popularized prosthetic limbs as fashion themselves, but that's just gossip. Matthew Vega. A 25-year-old college dropout, tricked by MediTech into being experimented on under the pretense of participating in a clinical trial for rent money. After being broken out of their facility nearly a year after having her limbs replaced, then having her liberator captured, she seeks a way to dismantle the company or save the one she cares about. NOTE: Currently I am working on a rewrite. I will post a new chapter once that is ready, listed as V2CH-001. I hope you look forward to it.
8 213 - In Serial12 Chapters
Interactive Dungeon
Dungeons. From a lowly slime dungeon to the supreme and exalted hero-slaying dungeons, they are important. May it be for simple training of rookies to the sense of adventure for the S-Class. What type of dungeon will we be? I see a tiny square of a dungeon and you, as the dungeon master, will take hold of it and expand it how you see fit. What can you bring to this dungeon? From the author of Interactive Evolutions, comes another reader-interactive that will have everything up to the readers to decide.
8 123

