《camellias for you(completed)》11 කොටස
Advertisement
දස්සා ඇටෙන්ඩන්ස් මාර්ක් කරනකං මං සයිඩ් එකට වෙලා කෝල් එක ආන්ස්වර් කරෙ දැං ගත්තේ නැතත් අද දවසම හරි කීයට හරි ගන්න කං එක දිකට කෝල් ගන්නව කියලා දන්න නිසා..
කියන්න..
යශීර මේ..
ඉක්මනට කියන්න මට කාවවත් නලවන්න වෙලාවක් නෑ..
වැඩකද තමුන් ...
නිකං ආතල් එකෙ ලක්සරි ලයිෆ් එකක් ගෙවන්න මට කොහෙත්ම අවස්තාවක් නෑනේ.. ඔයාගෙ ලමයි දෙන්නට වගේ කියන දෙයක් ඉක්මනට කියන්න මට නාස්ති කරන්න වෙලාවක් නෑ..
අම්මගේ දානේ .. මෙපාර වත් එනව..
පූ..ෆ්.. හාහ්. .. මෙන්න වැඩක් . ඇයි .. මෙ කවදාවත් නැතුව... ඈ.. අපරාදෙනේ.. ඔයාලට දෙන්න තිබ්බනේ.. මෙච්චර අවුරුදු දහනමයකටම තනියෙන් දීපු එකේ ඇයි මේ අද විතරක් .. ශාහ් වාව්...
යශීර මෙ අන්තිම හොදින් කියන්න්නේ .. මේපාර දානෙට උබ එනව එච්චරයින්..
මං එනව ඔයගේ ඔය මහලොකු නෝනා හාමු නැත්තං..
ඒ තමුසෙගේ අම්මා..
නෝවේ කවදාවත් නෑ..කොහෙත් ම නෑ..ඒ ඔයාගෙ සකන්ඩ් මැරේජ් එක මිසක් මගේ අම්ම නෙවේ.
යශීර... ! .. තමුසේ මෙකට එන්නම ඕනේ ආවෙ නැත්තං ගෙන්නන හැටිත් මං දන්නව...
මං එන්නේ නෑ කියලා කියන්න කට අරිනවත් එක්කම ටීක් ටීක් ගලා කොල් එක කට් උනේ එයා තිබ්බ කියල මට අගවන්නද කොහෙද.. කේන්තියටම ඇස් රතුවෙලා අත්වල නහර ඉලිප්පිලා තියෙද්දී තරහටම තදවෙලා අතේ තිබ්බ පෑන දෙකට කැඩිලා ගියෙ මං තරහ පාලනය කරගන්න ආපස්සට ගනන් කරද්දී..
මොකද..
මුකුත් නැ යමං..
කොහේ යන්නද.. අනික ඔහොම...
මොකාද උබට මේ තත්පරේට වැහුන යකා..
මොන හුත්තෙක් වත් වැහුන්නෑ ..උබ ඉන්නවනං ඉදපං බැරිනං මක බෑවියං මං යනව..
ලෙසියකට තරහ යන්නැති උනත් තරහ යද්දි මොන සක්කරයට වත් පාලනය කරන්න බැරි කොට දස්සත් කට පියාගෙන ම පස්සෙන් ආවට ඔක දහතේ මට බයිනව කියලා අත්දැකිමෙන් දන්නව උනත් මේවෙලාවෙ ඒව හිතන්න තරම් නිරවුල් මනසක් කොහෙත්මනැති කොට ඌට ඔනි ලබ්බක් කරගන්න කියලා සුපුරුදු හොර පාරෙම ඇවිත් ක්ලාස් එකට පයින්න යනකොට කෞශි අතේ එල්ලුනේ මං ඒ තරහෙන් ම එල්ලිච්ච ඒකිව ඇස්වලින් පුච්චන්න හදද්දී..
යශීර.. මේ අහන්න..
ඇයි ..මොනා අහන්නද..
මේ .. මේ ..
තටබන්නේ මොකද යකෝ..
ඔයා තරහෙන්... මාත් එක්කද...
අනේ මේ මැඩම් මට බබ්බු නලවන්න වෙලාවක් නෑ ආව දේ කිව්වනං කට පියාගෙන පඩුවේ යන්න...
Advertisement
මට මුකුත් කියන්න දෙයක් නෑ ඒත්..
ඥැං පඥ්ං ගාගෙන එන්න එපා උබනේ දැං ඇවිල්ලා මාව නතර කරේ.. උබ හැමදාම කරන්නේ ඕක මං යන්න හදද්දි ඇවිල්ල නතර කරනව .. එකෙන් මොකක්ද අවසානෙට වෙන්නේ.. උබ මෙතන අරූ එක්ක දහට සන්නිය නටන්න අත් වැල් පටලාගෙන යනකොට මං මෙතන උබ දිහා බල බලා හූල්ල න එකද උබට වෙන්නොනේ..
යශීර මං .. මං.. අහන්න ආවේ..
ඔව්ව්ව්.. අහන්න ආවේ..
ඔයා මොක හරි ප්‍රශ්නෙකද..
ආආශ් තමුසෙට මොංගල්ද ඇත්තටම .. ලැජ්ජවක් කියලා නාමයක් ගෑවිලාවත් නැද්ද ආ.. ඊයේ පෙරෙදා වෙනකං මාත් එක්ක යාලුවෙලා ඉදලා ඒ ඉද්දිම අරූ එක්කත් සෙට් වෙලා .. උබට කැමති නං පලයං කියලා යන්න දුන්නම ආය ඇවිත් ප්‍රශ්න ගැන කතා කරන්න.. අහපං බං උබට මගෙ ප්‍රශ්න කියපු කාලෙකුත් තිබ්බා..දැං එ හරිය ඉවරයි.. මං කිවා මං උබ එක්ක තරහ නෑ.. උබ එක්ක තරහ වෙන්න ත් බෑ.. මොකද මං උබට වඩා දශමයක් හරි වැඩිපුර උබට ආදරේ කරන්නැති ඒ නිසා.. මට මගේ පාඩුවෙ ඉන්න දීපං.. ඔය මූනත්තහඩුව දික් කරන් එන්නැතුව ..
ඒකිගේ වාසනාවට හරි මගේ වාසනාවට හරි ඔක්කොම කුනු බේරෙ වැවට වගේ මගෙ තරහ ඔක්කොම තරහා කෞශි පිටින් ගියේ ඒකිගේ යාලුවයි මගෙ සෙට් එකයි ඇතුලුව ක්ලාස් එකෙන් බාගයක් විතරම ලමයි අපි දෙන්න දිහා බලං ඉද්දී.. ක්ලාස් එකේ ම කපල් එක වෙලා මුලු සෙක්ශන් එකේම ප්‍රසිද්දියක් තිබ්බේ අවුරුදු හතරක් වෙලත් බ්‍රෙකප් නොවිච්ච කපල් එකක් කියලා..ඒත් උන් අද දැනගන්නැති ඒකත් චක බ්ලාස්ට් කියලා.. ඇයිද මං දා කවදාවත් නැතුව හිතේ තිබ්බ ඔක්කොම තරහකින් හරි කියලා නිදහස් කරාට පස්සේ මාර සැනසීමක් හිතට දැනෙද්දී තාත්තා ගැන තිබ්බ තරහත් හේදිලා ගියේ නිකම්ම..
ඔයී.. කෝ ගියාද .. උබේ යකා..
ම්ම්ම්..
මොකද බං එකපාර මහසෝනා ගැහුව වගේ .. අරකි බලං හිටපු විදියට නං එකිට එතනම පහ වෙන්නැතී.. තොගේ මූන දැක්කම මගේ මයිල් කෙලින් උනා..
මයිල් විතරනෙ වෙන මුකුත් නෑනේ..
මුං එතනත් මාව ආතල්කට ගනිද්දී මං එහා පැත්තේ හිටපු කෙල්ලෙක් ගෙන් වතුර එකක් ඉල්ලුවේ කෑගහලම මහන්සි නිසා...එකක් ඉල්ලනකොට දෙකක් තුනක් මගේ පැත්තට දික් උනේ මං එක කෙල්ලෙක් ගේ බෝතලේ අරං අනිත් අයටත් තෑංක්ස් කරද්දී.. මහ ලොකු ලස්ස්නක් නෑ. එත් අනිත් උන් වගෙ පැනි පෙර පෙර පස්සෙන් යන්නැති නිසයි හැම කෙනාවම ඩෝන්ට් කෙයාර් සීන් එකේ ඉන්න නිසයි පන්තියේ ප්‍රසිද්දියක් තියන නිසයි චරිතයක් වෙනකොට කෞශි කැමති උනෙ ඒව නිසාද කියලත් වෙලාවකට හිතෙනව.. මොකද මෙතන ඉන්න අනිත් හැම එකම එකක් සීරියස් කරනව කියලා අගව අගව දෙක තුන කරද්දී මං ලව් කරේ සිරාවටම කෞශිට විතරයි කියලා ගොඩක් අය දැනන් හිටියා..
Advertisement
දස්සා..
ම්ම්
කතා කරපංකෝ...
හැයි උබ ඉස්සේල්ලා පකේ ලයින් එකක් දුන්නෙ.. ගිහින් හොයාගනින් අලුත් එකෙක් ව මට ඕන්නැ තෝව..
අහපංකෝ සුද්දෝ.. සිරියස් ලි පියා කියනව මේ පාර එන්නලු..
කිරි අප්පට හැමිනෙන්න කිව්වල්ලු.. අහවල් මගුලකටද..
මගුලක් නැ බං අම්මගේ දානේ...
ඉතින් ඇයි මේපාර විතරක් උබේ පියාට උබත් උගේ ලමයෙක් කියල මතක් වෙලා තියෙන්නේ.. කියන්න තිබ්බනේ හැම පාරම වගේ මේපාරත් දෙනව කියලා අපි..
කියන්න බැරි උනා බං..
ඔය නාකියා එන්න බල කරයිද බං..
මං යන්නැ බං මෙහෙ දෙමු හැම පාරම වගේ..
හැබැයි මචං ගියත් කමක් නෑ මට නං මාර ආසවක් තියෙන්නෙ ගුහාව අස්සටම ගිහින් සිංහ පැටවුන්ට පාර්ට් එකක් දාල එන්න..
ම්ම්ම්න් ..
හිතන්න එපා යකෝ දැං අහස පොලව ගැටගහන්න වගේ ඕක හිතපං එතකොට හරි ඉදකින් තෝ වගේ එකෙක් .. තව මාසයක්ද කොහෙද එක්සෑම් එකට තෝ මෙතන රටේම තියන ප්‍රශ්න ටික බෙල්ලේ දාගෙන දගලනව
ම්ම්ම්..
ඌ හිතන්න එප කිව්වට ලොකෙම නැති ප්‍රශ්න ඔක්කොම වැටෙන්නෙ මගෙ පිට උඩනේ මං කොහොමද නොහිතා ඉන්නෙ..ආශ්.. මෙ මගුල් හිතලම ඔලුවේ කැක්කුම ලාවට අල්ලද්දි තම මිටර් උනේ සතියක විතර ඉදං බෙහෙත් බිව්වෙ නෑ කියලා ..සැක් මෙක දැං මෙ මී හරකට කිව්වොත් මෙතන ත් නැහෙනව ඉට වඩා හොදයි ඔහේ දැනෙන්නැ වගේ ඉන්නව ..මොකෝ වෙදනා දැනෙන්නෙත් පන තියන නිසානේ..
මගේ අම්ම නැතිවෙනකොට මට අවුරුදු පහක් විතර වෙනකොට ඒක කොහොමද උනෙ මොකම්ද උනේ එ කිසිම දෙයක් දැන ගන්න තරම් තෙරුමක් මට නැති උනා.. අම්ම නැතිවෙනවත් එක්කම මාසයක් යන්න කලින් ම තාත්තා සකන්ඩ් මැරේජ් එකකට ගියේ මගෙයි නෙතූශිගෙයි අනාගතේ ගැන හිතලා කිව්ව උනත් එකේම් උනේ එකිගේ කෙසේ වෙතත් මගේ ජීවිතේ අනිත් පැත්ත ගැහිච්ච එක.. කම්පැනියට ගිහිල්ල එන තාත්තට නැති වැරදිත් එක්ක හදලා මාව අහු කරලා හැම දාම මං බෙල් ට් පාර කන්නේ අවුරුදු පහයි කියලා වත් තාම පොඩී මෙකා කියල වත් අනුකම්පාවක් නොවෙද්ද්දී .. අදුරු මතක වලින් කොච්චර මිදෙන්න හැදුවත් තවමත් රෑට හැමදාකම වගේ ඔව එ මතක නිසාම නින්ද නොයෙන්නේ කුඩම්ම එහෙම නැත්තං මිසිස් ගජෙන්ද්‍රට මං මුලු හදවතින් ම වෛර කරනකොට ..
යංතං අවුරුදු හයක් වෙනකොට බෝඩින් ස්කෝලෙකට දාන්නේ හැමදාම මං ගුටිකන එකේ සීමාවක් වත් හැමදාම අරයා මගෙ වැරදි කියන එකෙ සීමාවක් වත් නැතිකොට.
මුල් දවස් වල ඉන්න ම බෑ කියලා අඩපු මම දැං ආය යන්න බෑ කියලා අඩනව.. හැම දාම හොදම දේ නෙතූශිටයි දුල්ශටයි විතරක් හම්බවෙද්දි උන් ඉල්ලන්නෙ මොකක්ද එකපාර ඉල්ලද්දි හම්බවෙන්න තරම් උන් වාසනාවන්ත උනා..එකට මං.. මෙහෙට ගෙනත් අතැරියටම පස්සෙම එක පේරෙන්ට්ස් මීටින් එකටට අඩුම .උබට කොහොමද කියලා බලල යන්න වත් එයාලා ඇවිත් නැතුවැති.. හරි එයාල ඔනි නෑ තාත්තට යුතුකමක් තියනව එන්න..
මං විකාර හිත හිතා ඉද්දී මාකර් ඇවිත් ඔලුවේ වැදුනේ මං මොකක්ද උනේ කියල හිතගන්න බැරුව මාකර් එකත් අතෙන් අරගෙන කටත් ඇරගෙන බලාගෙන ඉද්දී
.............................................................................
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ ..බඩ හපාගෙන මැරෙන්න හිතෙනව ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial26 Chapters
Life Is But A Game
There are things everyone understands about life. It's chaotic, messy, and most of all, it doesn't give a damn about what you want or need. Even in a world that would be considered fictional, this idea still holds true. Dropped into a universe of demigods and incredible monsters, one young boy has to face the fact that his wants and needs matter even less than they did before. (Young Justice/DC Universe Gamer SI)
8 217 - In Serial207 Chapters
The God in the Grove
The village of Roads End, lying on the outskirts of man’s territory near the Deep Forest, knew nothing about the rising tensions among the nearby countries. They lived in peace, receiving the occasional trader while being largely avoided by the strange beasts that roamed the wood. Though most didn’t believe in the forgotten god whose shrine resided just within the forest, they appreciated the quiet village and the cures and tonics the local temple provided. Maria, a young priestess serving the nameless god, lived happily with her Grandmother in the small temple. Even she wasn’t sure about truth behind the small shrine within the mysterious grove. But when tragedy comes to her home, Maria will be forced to rely on… The God in the Grove… New chapter every Sunday and Wednesday night!
8 1766 - In Serial21 Chapters
The Zombie Apocalypse: The Ville
A group of 2020 high school seniors journey through the zombie apocalypse.
8 246 - In Serial22 Chapters
My Bestfriend's Father
Short story.Time skips and jumps.Age differences.*DON'T READ COMMENTS THERE ARE SPOILERS*Fiction-literature in the form of prose, especially short stories and novels, that describes imaginary events and people.For the people that got something smart to say but don't know what fiction is.
8 215 - In Serial11 Chapters
Plastik Quotes (ongoing)
« Don't kill mother earth, stop being PLASTIK »
8 75 - In Serial11 Chapters
Red Roses (XianWang-English Version) - END
Wei Wuxian and Lan Wangji's Second Life after Reincarnation, but this time Wei Wuxian didn't want to be the underdog to Lan Wangji. ️ Top/Seme : Wei Wuxian Bottom/Uke : Lan Wangji this is Xianwang area, not Wangxian! here Lan Wangji is the uke/bottom! those who don't like don't read, ok? Areas: Yaoi, BxB, BL, Homophobic get out of the way!
8 200

