《camellias for you(completed)》05 කොටස
Advertisement
පෙරේදා ඊයේ නස්පෝනි වෙන්න තෙමිච්ච ඒවගේ ප්‍රතිපලේ තිබ්බේ උදේ වෙද්දී..
ඔලුව උස්සගන්න බැරිවෙන්න නහය බර වෙලා තියෙද්දී කතා කරගන්න බැරි වෙන්නම කටහඩත් මොකක්ද වෙලා තිබ්බේ තදටම අල්ලලා තිබ්බ ඔලුව කැක්කුමටයි හෙම්බිරිස්සාවටයි පින් සිද්ද වෙන්න..
ආය සතියකටවත් නැගිටිනව බොරු ..ඉතින් මෙහෙම නං මට වගේමයි දස්සටත් දෙන්නටම කතා කරගන්න බැරි වෙන්න තරගෙට කිමුහුම් යද්දී දෙන්නම ඇදෙන් වත් නැගිටින්නැතුව මුලු ඇගම පොරවගෙන ඇදට වෙලා හිටියේ ආය නැගිටින්න ට්‍රයි කරත් තලා දාලා වගේ තියන ඇගපත එක්ක ඒක කොහෙත් ම කරන්න බැරි නිසා .
ආය විනාඩි පහක් ඉදලම ඇස් අරිනව කියල ඇස් වහගත්ත පාර නැගිටිනකොට වෙලාව එකයි .ඒ වෙනකොට නං රූම් එකේ හිටියේ මං විතරයි . දස්සා එලියේ කෝල් එකක කියලා ඇහෙන කොට මාත් එහෙමම නැගිටගෙන එලියට ආවේ රූම් එකේම ඉන්න එකත් මහ එපා කරපු දෙයක් නිසාම්.
...............................
අනෙ හ් ඕක මොකක්ද මිස්.. අපි ඉතින් අපට පුලුවං දේනේ කරේ..
................................
අහ් මිස්ගේ මහත්තයාද එතකොට ඒ.. එතකොට මිස්ල සෙපරේට් වෙලා එහෙමද ?
...............................
හ්හ් හ්හච්චීංංංං
මූටත් ඕන්නැති කුනු ගොඩක් නෑ දස්සා කතා කරන්නේ කා එක්ක උනත් අර ඊයේ බේරගත්ත ලමයා හා සම්බන්දයි කියලා තේරෙද්දී උගේ කනටම තියලා හචින් එකක් ඇරලා මං ආවේ ඌ ගැස්සිලා අතේ තිබ්බ ෆෝන් එකත් ඌගෙ අතින් බිමට වැටෙද්දී..
මොන හුත්තක් කරනවද බල්ලෝ තොගේ පගෙ#$*
මං ආය එතනින් ශේප් වෙලා එනකොටම ඇහුනේ දස්සා හරියටම හුප්පදෙන් අමතනව .ඉතින් මට පාංද ..
කොහොම හරි අමරුවෙන් ඒ දවස ගෙවාගත්තේ දස්සට කෙසේවෙතත් ඊලග දවසේ මට කෙලිං හිටගන්න වත් බැරිවෙද්දී.
ඕ...මැනික කියන්න..
මොකෝ කරන්නෙ බබා.. අද එනවද ඔයා ක්ලාස් ..
ම්ම්ම් නෑ අද එන්න වෙන්නෙකකුත් නෑ මැනික මට තාම හොදනෑ
ආහ් එක හොදයි අපි ක්ලාස් ඉවර වෙලා ගමනක් යන්න කියලා ඉන්නේ
එහෙම ද ..අදත් ..කොහෙද
යාලුවෙක් ගේ පාර්ටි එකක් බබා අද ක්ලබ් යනව අපි ..
ම්ම් හරි හැමදාම තියාගන්න එපා බං .. උබේ වැඩ ටික මිස් වෙයි..
ඒවගෙ මිස් වෙන්න දෙයක් නෑ කියලා ඔයා හොදටම දන්නවනේ ..බබා ..
අනේ මේ තමුසෙට හැමදාම කියනවනේ මේ මාස ගාන අල්ලං ඉදලා ගොඩ දාපං කියලා ඔහොම විකාර නටන්න ගියාම කොහොමත් බෑ බෑ බෑ ම තමා ..
Advertisement
අයියෝ බබා .. මෙහ් මං තියනව.. මං යනව ..
මේහ් මොන එකටද..
මොකක්ද..
මොන එකටද එහෙම නැත්තං මොන ක්ලබ් එකටද දැං තමුසෙලා යන්නේ ..
බ්## එකට
නැ නෑ ඕන්නෑ.. තමුසෙලා ගෑනුනේ මොනාටද ඕව අස්සේ රිංගන්න යන්නේ.. අනික තනියම පිස්සුද..ඔවගේ හැටි දන්නවනේ
අයියෝ බබා මේක ඔයාගේ තාත්තගෙ කාලෙ නෙවේනෙ.. අනෙ මෙ මාත් එක්ක ජෝක් කරන එපා .ඔය කොච්චර වත් පොශ් උනත් ඔයාගේ ඩොටේ ගති පැවතුම් එලියට එනවනේ කොච්චරවත් මොන විකාරයක්ද .. මට යන්න ඔනි නම් මං යනව ඒක ඔයාට නවත්තන්න බෑ යශීර අනික අපි යන්න්නේ කසුන් ලා එක්කලා
අහ් ඒකයි මේ තමුසේ අපරාදෙනේ මාව උබේ කොල්ලා කරගත්තේ කසුන් එක්ක සෙට් උනානං තිබ්බනෙ උබ කොහොමත් අපිට වඩා නලලේ තියං ඉන්නේ ඔය කසුන් කියන එකාවනේ.. . ඌ එක්ක යන්නත් පුලුවං නේ
කලින් ආවනං සෙට් වෙනව තමා පුහ්..
අනේ මේ යශිර විකාර කියවන්නැතුව ඉන්නවද තමුසෙ හිතනව වගේ දෙයක් නෑ මගේ මූඩ් එක කන්නැතුව තියනව හලෝඔ ෆෝන් එක ..
තමුසෙගේ මුඩ් එක මං කෑව නෑ නැතා නෑ කියලා නෑනේ..තමුසේ දැං කොහොමත් හෙලුවැල්ලෙන් ඇදං ගිහින් ඕකේ නටනවනේ.. මතක තියගනින් මං කට වහං ඉද්දී පොන්නයෙක් කියල හිතන්න එපා උබ .දැනගනින් මට හොදට ඇස් දෙකක් තියනව බලාගෙන ඉන්නේ හැමදේම හැමදේම..
වට් ද ෆක් ..මං තියනව ශිට් ..
එයා මොකක්ද පාර්ටි එකකට යනව කියල කිව උනත් මං එපා කිවේ ආය ඉතින් ඕවගේ ගිහිල්ලා නටන උන්ට චඒතයක් නැති නිසා.. එකි අහන්නෙම නැති තැන කමක් නෑ තව ටික දවසක් ඔහොම නටපංකෝ කියලා මං හිත හදගත්තේ ඉක්මනටම මෙකේ දෙකෙන් එකක් නේරගන්න ඕනි නිසා..
ඔයි .. ඔයි යශියා..අද ඔහෙගෙ ප්‍රියම්බිකාව අරූ එක්ක ගියා..
හ්ම්ම්ම්
අර කසුනා එක්ක බං .. බයික්කේ ගියේ මේම මේම ..
ම්ම්ම්ම්
උන් රගපලත් පෙන්නද්දී මං කට වහගෙනම හිටියේ හිත යටින් අලු ගින්දර දදා පුපුරද්දී..
අපි කිව්ව උබට කරගහන්න කලින් දොන්ත බබා වගෙ හිටියට ඕකි හෙන කෑල්ල කියලා..
හ්ම්ම් එයා එහෙම නෑ බං..
ආන්න ඕක තමා කොල්ලෝ අපට වැරදුනේ .උබ තාම ඒකිව සුද්ද කරනවනේ.. දැං වත් බලපං ඔය ඇස් ඇරලා..
මට කිව බං එයා .
මොන කියලද ??
යනව කියලා කසුන් එන්න එක්ක කොහෙද.. ?
Advertisement
ශා ලොක්කා ශා.. උබට බැදපු දවසකත් ගෑනි වටේ ගිහින් හුකවගෙන එනකං දත කට මැදගෙන බලං ඉන්නවෙයි.. එක්කො දෙකක් ඇනලා ඔකිව හදාගනින් නැත්තං අතහැරලා දාපං.. මැත්ස් කරන උන්ට සාමාන්‍ය දැනීම නෑ කිව්වට අද තමා දැක්කේ හරියට ...
මෙ දස්සා මූට තේරුං කරවපං .
උන් උන් ම කතා කරගත්දී මොන උනත් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වැරදී කියන්න බැරි නිසා එයාගෙ පැත්තට කතා කරත් ටික ටික මටත් තේරිලාඅ තිබ්බෙ මං යන පැත්ත වැරදී කියලා ..
මෙ යසියෝ.. උන් කියන කතාව හරි බං...
හ්ම්ම්ම්ම් ..
බං ඒකි මුලින් හිටපු එකි නෙවේ බං දැං ඉන්න්නේ . උබට වෙනසක් තේරෙන්නේ නැද්ද...
මංදා බං මට තේරෙන්නෑ..
මතකද උබලා සෙට් උන මුල් දවස් වල... හරි මුල් දවස් ඕන්නෑ මෙ මෑතක් වෙනකං උබ අඩියක් ගහන්න රෙඩි උනත් එකිට තේරෙනව.. ඒත් දැං..
මංදා බං...
පේන්නැද්ද උබ ඔච්චර අසනිප වෙලා ඉන්නව ඒකිට ගානක් වත් නෑ අඩුම පැනඩෝල් දෙකක් බිව්වද කියලා ඇහුවද කියපංකෝ
හ්ම්ම්ම්
එක්කෝ උබල ඔක කතා කරල විසදගනින් .මං හිතන්නේ නෑ උබලට කතා කරලා විසදගන්න දෙයක් තියෙවි කියලා..
ම්ම්ම්ම්ම්...ඒක නෙවේ උබ මොකද අද සතුටින් ..😏
මං නෑ හුට්ටෝ පිස්සුද..
නැති වෙන්න බෑ .. මල් මල් වගේ නිකං නංගි කෙනෙක් ටෝක් කරානේ නේ..
නෑ නෑ පිස්සුද..
කතාව අහන්න බැරි කමට ටොපික් එක මාරු කරාට පස්සෙ තමා තේරුනේ දස්සගේ මොකක් හරි වෙනසක් තියේ කියලා..
මේ ගලෝ අඩියක් ගහමුද..
අද බෑ ..බං
ඔය පේන්නෑ සීරියස් මූඩ් ඉදලා විනාඩියක් ගියේ නෑ අය නෝර්මල් වර්ශන් ඇවිත් අඩියක් ගහමුද කියල උන් අහනකොට ඔලු කට්ට පුපුරන්න ප්‍රශ්න ගොඩක් හිරකරගෙන කොහොම සොමියක් ගන්නද මං..
දස්සත් අරුන් ට සෙට් වෙන්න යද්දී පහලින් උනුවතුර එකක් ඉල්ලං නොකාම බෙහෙතුත් බීලා කලින් නිදාගන්නව කියලා අරුන්ටත් කියලා මං රූම් එකට ආවේ නිදහසේ පොඩ්ඩක් කල්පනා කරන්න ඔනේ නිසා
.....................................................
👉🏻👈🏻ගොඩක් දවසකින් නේහ් 🤕
පරිස්සමින් ඉන්න 😇
⛔ඔය ටයිපින්ග් මිස්ටේක් එහෙම තියේ නං සමාව බාජනේට දාල පැත්තකින් තියන්න මං ලියන ඒව මටම කියවන්න බෑ ..බඩ හපාගෙන මැරෙන්න හිතෙනව ⛔
කියවන ඔයාලට මගෙ හදපිරි මෙව්වා එක 👀
ඉක්මනින් එන්නම්❤️
Advertisement
- In Serial16 Chapters
George of the Dungeon
George is having a really rough day. He was in his room, and then he wasn't. Where he is now, he doesn't know, but it's cold and damp and probably underground and there's a bunch of spiders and stuff that want to kill him. Or not. And all he has is a mostly empty book. Yeah, George is having the time of his life.
8 155 - In Serial32 Chapters
The 13th Essence
In the Tower of Metris, a babe is delivered on the doorstep of an orphanage. This is an all too common tale in the Towers of Kahlea. As Adventurers die braving the dungeons of the Towers, the children left behind are stripped of their home, their possesions and their name. What might seem cruel will sometimes be the only way that the orphans may survive. Dante is such a child. His thirteenth year is upon him and he must now leave the orphanage to become a student of the Academy, where the skills of an Adventurer are taught. Dante, his class and all others in their thirteenth year, will be entering a new life. From their new affinities of magic to the political power plays of the upper tier citizens, will Dante and his friends even survive before they make it to the dungeons?
8 785 - In Serial18 Chapters
Prio's Notable Past
[participant in the Royal Road Writathon challenge] Narrative notes written in the perspective of Prio from before she met Ted. This is a Respec Ted sidestory. This book follows Rita, a filipino nursing student, who, with her brother, enters "Mayhem of the Macrocosm". She eventually becomes Prio, the golden haired soaring monkey, as seen in Respec Ted. Please be aware: Prio's Notable Past is written as part of Royal Road's Writathon 2021, I recommend using the "Read Later" button and read it after the marathon, as I may be shuffling around and writing additions to all the chapters throughout the marathon.
8 125 - In Serial81 Chapters
10k Years Silent Cultivation
Gary is dead, but now he's alive again. Gary hopes that this new life will treat him nicely. Oh Gary, how naive. This is my first novel. I appreaciate any feedback. Photo by pine watt on Unsplash
8 168 - In Serial120 Chapters
Schwarz -‖- Der Wille zur Macht
Schwarz -‖- Der Wille zur Macht Villainess, noble girl, princess. Reincarnation is a fickle matter, unpredictable and capricious, uncaring and unforgiving in nature. Stranded in unknown lands, in a different time and age by the mysterious forces of magic, Aurora is reborn as the sole heiress of the ancient noble House von Schwarz, destined to enter the game of kings and queens, armed with pride, deceit, and an adorable doll.
8 197 - In Serial7 Chapters
Blood means your related, it doesn't mean your family.
Just because Lexa and Alex share the same blood, it doesn't mean that they will be family. Raised by the Queen of Azgeda, Alex has learned to hate. She hates Trikru, she hates the coalition, and most of all, she hates the commander. Allowing Skikru into the coalition was the final straw. The Queen of Azgeda has released Alex and now she vows to kill the Commander, her sister.
8 181

