《La Vie en Rose》බ්ලේසර් එක
Advertisement
බ්ලේසර් වල කූඹි කූඩුත් හදලාය
ගැම්මෙන් ඇදන් ගිය දවසුත් අමතකය
අව්වට රත් කරන්නට යන අතරමග
' උබලගෙ ගෙවලුත් දැන් හෙන ගණන්නෙව'
කොදුරා කිව්වලු කූඹියගේ කනට
දැම්මත් පොරොත්තුවෙන ගිනි කන අව්වටම
අහසත් හිනාවෙයි අනෙ මට කිණ්ඩියට
දැන් ඔය කබායෙන් ඇති වැඩකුත් ඇද්ද
කියමින් අකුලාගෙන හිරුගේ එළිය
වහගත්තලු කළු තිර රෙද්දෙන් මූණ
පරණ මතක අමතක කරලා යහමින්
ඉන්නට හැකිනම් හැමටම තුටින් සොදින්
අම්මපා ඉතින් ඇයි ඇන්ටික් කියුම් කෙරුම්
සියපත් කුළුණේ උසටත් වඩා උඩින් හිටං
ළගදී ම oath taking ceremony එකත් තියේවි . ඒකියන්නෙ අපේ අන්තිම prefect දවසත් ළග ළගම එනවා ... ඉතින් බ්ලේසර් එක පොඩ්ඩක් ගන්න බලනකොට බ්ලේසර් දෙකටම කූඹි ගිහිං හොදටම ... කාට කියන්නද ඉතින් , මෙ වැස්සේ අව්වට දාන්න විදිහකුත් නෑ නේ ... කොහොමහරි ඉතින් බ්ලේසර් දෙක බේර ගත්තා .
අන්තිම එකෙන් කියන්නේ ... මං දැකලා තියෙනවා ගොඩාක් අය කියනවා අතීතය අමතක කරන්න කියලා ... ඒත් මං නම් ඒකට කැමැති නෑ ... මොකද මං ජීවත් වෙන්නේ බලාපොරොත්තු වලට වගේම මතකයන් වලටත් පින් සිද්ද වෙන්න ... ඔයාලගෙ අදහස මොකක්ද ...
නරක මතකයන් උනත් හොද මතකයක් උනත් මං කැමැති නිකං ඉන්න වෙලවට ඒව මතක් කරන්න ...
එළිසම ය තියලා ලියන්න හෙන ගේමක් දුන්න 😁 අන්තිම එකට විතරයි හැබැයි හරියට ආවෙ 😪
Advertisement
- In Serial11 Chapters
My hero academia: Purple Tiger
A modern day swordsman at 18 years old, the current successor to his dojo gets killed randomly and reincarnated in the world of my hero academia with 3 wishes. What waves will he make in this familiar world? Stay tuned! Cover image does not belong to me, message if you want removed btw I am typing in my phone since I have a shit laptop so don’t judge.
8 190 - In Serial21 Chapters
Chosen - A CYOARPG
“Help me Chosen. You are my only hope.”You have found yourself in blackness, with several options before you live your new life. That's right, this is a CYOA and a LITRPG all in one go. I'll be using something like a water downed DND 5E ruleset. I will typically wait 6-24 hours between chapters in order to make a decision, and then start writing after that.
8 188 - In Serial8 Chapters
Authority: The Prequel
*Humans do not own anything but is only instead given the talent to manage it.* Thus, authority was born.
8 267 - In Serial127 Chapters
dreamclot ~ poetry
~ singing in hopes of being sung to ~
8 118 - In Serial62 Chapters
Prince's Assassin Mate ✔
"No," She stood up straight and took his hand off her thigh. She straightened her dress and began to walk away. He grabbed her wrist and leaned against the wall, saying "How long do you think you'll be able to run away from me? I'll catch up to you eventually."_________________________ They said she was nothing less than the darkness, a living embodiment of terror. She was the assassin who has been roaming the earth for centuries, killing and hiding! But no one lived to tell her tale. She had known blood and death her entire life, but what she didn't know was that the biggest battle awaited her, one with her soul and her mate.He is ruthless and he is powerful. Everything bends to his every whim. And everyone respects him, more importantly, fears him. Lycan Prince Aiden, heir to the Kingdom of Werewolves, soon be the Alpha of all Alphas. He knew things were going to change when he found his Moon-blessing, but he wasn't ready for the storm she brought with her.While he bend himself to her will, fate twisted him to its own accord.#1 in Love#4 in Werewolf #1 in Mate#1 in moongoddess#1 in assassinate#27 in assassin#6 in running#4 in Alphafemale#1 in witchcraft#2 in assassination
8 184 - In Serial19 Chapters
Awesamponk fluff shots
Pls quit reading this 😭Started: 3/14/21Ended: 8/10/21
8 174

