《La Vie en Rose》Sir

Advertisement

දවසක එන්නම්කෝ සර්ව බලන්න

කැලනියටම

හැබැයි ඉතින් ඒදවස එන්නේ

මගේ පෙම්වතා මා එක්ක අමනාප වුනාමය

පේන හැටියට වසර තුනක්වත්

ඉන්ට වෙනවාමය

දත කම්නේ අවුරුද්දෙන් අඩුම දෙකෙන්වත්

හලන්ටමය

පේන හැටියටනම් ඔහු ජීවිත කාලේම

මාව කකාම ඉදීය

මැඩම් කිව්වා වගේ කනකොටයි ඇදේදී

ඔහු ගෙනියන්ට බෑය

ගැටළුව නම් මෙයයි

මං බහ දීල අනෙ නින්දටයි කෑමටයි

සැමියා ඉන්නා තැනක පෙම්වතා

අහෝ දෙයියනේ මං කොහොම ගෙනියන්ටද

මෙය ව්‍යන්ගාර්තැති පබැදුමකි සකිය

කෙම් සෙමිනා හිටි අයට පමණක්ම ගැළපිච්ච ...

මගේ මෙව්ව එක කියෙව්වට ඔහෙලට බොහොම පින් 😪

Yeye

අපිට chemestry seminar එකට ආපු සර්ගෙන් ළමයෙක් චිට් එකක් යවලා ඇහුවා ආදරේ ඉගෙනීමට බාදාවක්ද කියලා . සර් ඒකට ලොකු උත්තරයක් දුන්නේ නෑ . ඒපාර අපේ මැඩම් කෙනෙක් අවසාන කතාව කරනකොට කිව්වා ,

ආදරේ කියන දේ හැමෝටම අවශ්‍යයි , ඔයාලට පෙම්වතෙක් ඉන්න ඕනේ , ඔයාලා ඒ පෙම්වතා එක්ක නිදාගන්න ඕනේ , කන්න ඕනේ කිව්වා ... අපේ ළමයි ඉතින් නැවී නැවී හිනාවෙනවා 🤣 අන්තිමට මැඩම් කිව්වා , ඒ පෙම්වතා ඔයාලගේ පාඩම් පොත් විය යුතුයි කියලා 😪🌚

    people are reading<La Vie en Rose>
      Close message
      Advertisement
      You may like
      You can access <East Tale> through any of the following apps you have installed
      5800Coins for Signup,580 Coins daily.
      Update the hottest novels in time! Subscribe to push to read! Accurate recommendation from massive library!
      2 Then Click【Add To Home Screen】
      1Click