《La Vie en Rose》Dear Poliyana ...

Advertisement

ආදරණීය පොලියානා වෙත ලියමි ,

මේවෙලාවෙ ඔයාව හම්බවුනොත්

අහන්න ප්‍රශ්නයක් තියනවා

ඒ , කොහොමද ' සෙල්ලම ' කරන්නේ කියන එක නෙමෙයි

ඔයාට මතකද

ඔයා සතුට බෙදන්න මිස් කාරූ ගාවට ගියපු කාලේ

ජැමී දැකල ඔයා කිව්වා

අපි කොච්චර උත්සාහ කළත් සෙල්ලම හැමවෙලාවෙම කරන්න බෑ කියලා ...

අනිත් අය සදාකාලික වේදනාවකින් ඉන්නකොට

අපි සතුටට හේතු හෙව්වොත්

සතුට ලැබෙන්නේ ලුණු රසත් එක්කමයි ...

ඉතින් තවදුරටත් මං play කරන්නද

Game over කරන්න ද ...

මං තාම හොයනවා

ඒ පරණ මාව ...හිනාවෙන්න එක වචනයක් පවා ගැළපුනු ...

ඒ පරණ මාව ...

Yeye

    people are reading<La Vie en Rose>
      Close message
      Advertisement
      You may like
      You can access <East Tale> through any of the following apps you have installed
      5800Coins for Signup,580 Coins daily.
      Update the hottest novels in time! Subscribe to push to read! Accurate recommendation from massive library!
      2 Then Click【Add To Home Screen】
      1Click