《La Vie en Rose》One side love
Advertisement
සදැස් ලියුමට රුසි වූ
මේ සිත
ඇයිද ඔබ ගැන ලියුමට
සැරසි කල
මේ තරම් චංචල
වදන් අමුණමි සිතට දිරි ගෙන
මගෙ හදෙහි වූ
කැලඹිල්ල මැඩගෙන
බලා නෑ ඔබ දෙස කිසි දින
සෘජු දෑස අයාගෙන මගෙ
අසා නෑ ඔබෙ හඩ
පේළි දෙකකට පිටුපසින් හැර
ඒත් තවමත් මතකයි ඔබ
මගෙ දෑස සොරකම් කළ දින
අද වගෙම මතකයි මිමිණු ඒ
වදන් පෙළ නොතෙරුනද මට
අතැර දැමුමට සිතූ හැමවිට
ප්‍රාතිහාර්යක් මෙන් මා අභියස
ඔබ පෑයුවා සදක් ...
නෑ පවුරක් විලස මගෙ දෑස් අග
ඉදින් පිටමං කෙරුමට
වැටකඩොළු බැන්දද මේ හදට
අසීරුය මා අසරණය
ඔබ දකින ඇසෙනා හැමවර
ඉතින් හනහකි තිබුනි නම්
ඔබ නමින් පැළවූ ඒ රුක
දෙවරක්ම නොසිතා උගුලමි
ඉකි බිදුම් කදුළින් මැඩ
දනිමි මා නම් කෙනෙකුන් සිටිනා
බවක්වත් ඔබ නොදත් වග
ඉදින් පිටමං වෙනු අනේ
මගෙ හයවුරුදු එක් පස් පෙම ...
Yeye
ඒක පාරශ්වික ප්‍රේමයක් නැති කෙනෙක් නැතුව ඇති ... අවුරුදු හයක් මගේ එක් පස් පෙම ... අවුරුදු දෙකකින් දැකලම නෑ දැන්
...
" ඉතින් එබැවින් නවතිමි ... හදින් පිටමං නොකෙලෙමි "
Advertisement
- In Serial423 Chapters
Level Up Legacy
A Legacy rune that can use the life energy of the enemies you have slain to strengthen your body.
8 4456 - In Serial54 Chapters
The Unnoticed Dungeon
A newly formed dungeon core awakes with no memory of who or what he was. In fact, he just found out that he died. He has no idea or when or how he came to pass, and now finds himself being forced to start all over as a dungeon core. Worse yet, he isn't even your average run of the mill dungeon. No, the Overseers, whoever they are, have designated him to be an experimental core. This means he doesn't have to play by all the rules, the bad news is that if the core oversteps his boundaries as a dungeon core too far he's more than dead; he's erased. Now he has to struggle to figure out what kind of dungeon he wants to be, all the while very aware that he can't play it safe. The overseers don't want safe, they want lines redrawn and limits reset. The question is, can he do it and survive? He asks, because he overstepped before he even made it to his new world.
8 315 - In Serial13 Chapters
Toothbrush Fighter
A young woman finds her self fighting for survival in another world. Will she survive? Of course, she will. How will this world change her? You can find out. Follow Kirra across the world as she struggles to find her way back home with a toothbrush in her hand. Witness as she grows in a world of swords, magic, and blue boxes.
8 111 - In Serial7 Chapters
Pathogen: Chrysalis of Monsters
An unknown pathogen has spread and everyone is currently infected by the inactive form of the pathogen.Activated pathogens are prone to various mutations, creating zombies and even monsters that are not supposed to exist in this world.
8 158 - In Serial17 Chapters
Lost Memory
❝ Although he may forget me, I'll still stay with you. ❞《 CHONGYUN + XINGQIU 》
8 225 - In Serial14 Chapters
Whispers (Draco Malfoy x reader)
After bumping into him in the train, Y/n L/n heard Draco Malfoy whispering about her to Blaise Zabini.Doesn't go by a certain year, you can imagine it as any year you want. WARNINGS :-extremely cliche and predictable -keep in mind that I wrote this when my writing skills were not as developed
8 133

