《La Vie en Rose》Modern girl
Advertisement
අත්තම්මේ අත්තම්මේ මේ අහන්නකෝ...
දණට උඩින් අත නවාපු මල් මල් ගවුමේ ...
වරද කිමැයි මට නම් එය ලස්සනට පෙනේ...
පිරිමින් හැමතැන පෙන්නා අදින ඇදුමේ ඇද...
නොසොයන ගැහැනුම ...
ඇයිද අනේ දික් කරන්නේ ගැහැනියටම අත ...
දුක් වෙනවද ඔබ ලබාපු මේ ගැහැනුකම ...
නැතිනම් ඇයි මේ ගැරහුම් ඔබේ මිනිබිරියට ම...
ගෑනු ළමයි සංවරව අදින කාලෙට ...
ලස්සනයි ඉතින් එඅතර පැනයක් ද ඇත...
අත් කපාපු කොට ගවුමෙහිද අසංවරත්වය ...
නැත්නම් ඒ දෙස බලනා ගිජු බැල්මෙහිද ...
හොදට වහලා අදිනා සමහර පත්තිනිලා ...
රෑට රෑට රන් කරනවා දහසක් පිරිමිලා ...
එහෙව් සමාජෙක ඔබ මගෙ ඇද නොසොයාලා ...
හැකිද මගේ හදවත දෙස බැලුමට හැරිලා...
හොද පිරිසිදු හදවතකි මෙමට තියෙන්නෙ ..
කොල්ලනගේ බැල්මට නොව මෙමම අදින්නේ ...
කොල්ලොන්ට ඕනි නිසද අපි ඇදගන්නේ...
අපිට ඕනි විදිහට නොවැ අපි ඇගලන්නේ ...
මමී ඩැඩී කිව්වා කියලා මගේ මව්පියොට...
ආදරෙ නම් අඩුවක් නෑ ඔවුන්ට පුදන...
අම්මා තාත්තා කියලා බෙල්ල මිරිකන ...
උඩින් මිතුරු යටින් හතුරු දියනියන් මැද ...
මමී ඩැඩී කියා සිඹින මම වැරදිද ?
Yeye
කෙනෙක් මට කියපු සිද්ධියක් නිසා ලිව්වෙ ... මිනිස්සු ව පිටින් මනින්නවත් ශ්‍රේණිගත කරන්නවත් යන්න එපා ... ඔයාට කවදාවත් කෙනෙකුගේ ඇතුලාන්තය හරියට ම තේරුම්ගන්න බෑ ...
මං ගොඩාක් වෙලාවට අදින්නේ ගවුම් ... අත් දිගට දාපු , දණහිසට පහලට වෙන්න ඒව ... මං ඒවට කැමැති උනා කියලා හැමෝම එහෙම නැතිබවත් මං දන්නවා ... අනිත් කෙනාගේ කැමැත්තට ගරු කරන්න ...
ආසයි දවසක ටැටූ එකක් ගහගන්න 😁
Advertisement
- In Serial40 Chapters
Starting Out As A Goblin Summoner
On a certain day, a modern city transmigrated to another world where everyone possessed their own summoner’s grimoire.
8 605 - In Serial7 Chapters
Sam's Adventure
Sam is an kinda weird kid from an small ordinary town, but when he gets invited to a new game show, he goes on the adventure of a lifetime. Armed with mysterious skills and a mischievious system, join Sam and help them progress in these odd stories. You the 'Audience' Can influence Sam's travel, giving them items to skills that might influence their story. Choose wisely.
8 61 - In Serial12 Chapters
The Cycle of Resentment
Wu Tiangong’s birth caused an uproar in the Tiantang Kingdom. Born to the chief of one of four strongest powers, the Wu Clan, Tiangong was destined for greatness. However, nothing ever goes quite right in life and at the age of six, he was faced with betrayal. Gone were his prospects of greatness, of power and grandeur; a decade of misery taking their place. But nothing lasts forever and once the river of destiny changes its course, Wu Tiangong plunges onto the path that was once rightfully his.
8 200 - In Serial6 Chapters
Point Cultivation
My thoughts become reality when I think them and when I un-think them they un-become reality! I have become so powerful that not even alternate reality can stop me! My name is Joe Mo and I become the best!
8 79 - In Serial32 Chapters
Everyone Dies Alone but not necessarily in space
Djaer is a lonely outsider from a species of interstellar tyrants, who finally has his dream job: a waste transport mission expected to take thousands of years, with nobody to bother him, and a small group of delicious humans to subjugate and ultimately consume. He was just settling in to relax for what felt like the first time in his life, when he finds out W.A.S.T.E. Unincorporated has saddled him with an assistant. It mostly seems like she only exists to annoy him, but it turns out there's more to her than meets the eye. Join an ensemble cast of characters in exploring a universe in which life is nasty, brutish and all-too-long, as they uncover the truth of who really makes the galaxy tick, and try to do something about it.
8 122 - In Serial199 Chapters
Assorted Stories of Enthadar; The Legendary Planet
Erevan Burkwood was born a Crow, an omen of death, and as such his father left the civilized world with him. Taught him to fight monsters with spell, blade, and siege weapon. Now as a man he ventures into the world with a ballista on his back and knowledge that he is a Champion. One of the few who can use the Waystones and travel the world with ease.
8 153

