《La Vie en Rose》Freedom
Advertisement
මහ රෑ මැදියමේ
බෙන්සීන් වලයකින් ඉපදුනු
මහා දරදඩු නාගයෙක්
බෙල්ලේ මුල්ලෙන් කන්න ආ විට
ගැස්සිලා ඇහැරෙනා
මහා වැස්සේ තට්ට තනියම
උනුහුමට ටෙඩියෙකුත් එක්කලා
පුටුව ඉදිරියේ තැබූ මේසය අසලටම වීලා
කෙළ පෙරන ප්‍රානින් වූ අප හට
' Are you okay baby ... '
කියා ඇසුමට කොහෙද අයියෝ
කඩවසම් උස සුදු තාත්තිලා
කොයිතරම් අකමැති උනත් අනෙ
පිසික්ස් පොත දෝතින් බදාගෙන
ඒලෙවල් වෙනකංවත් එකට ඉදිමුයි කියාලා
ගිවිසුමක් ගැසුමට සැරසි කල
' you are not my type baby ... '
කියා කී ඒ පිසික්ස් එක්කලා
කොහොමහරි අනෙ පව්ල් කන්නට
ඕනේ කියලා ඉන්නා කල
ම්ම්ම් ඔයා හරි රසයි කියලා
කියන පෙම්වතුන්ලා මැද
අපිට එහෙම කිව්වෙ අයියෝ
මදුරුවොම විතරයි ලු කරුමෙට
අපේ වයසේ තවත් උන්ලා
සැපට ඇදකට ගුලි වෙලා
ආදර ගිවිසුමක් උඩ ඉද
පෙම් කෙලින හැටි මැවෙන කාලෙට
හොරෙන් ඇස අගින් බේරුනු
කදුළු වැටිලා බයෝ පොත උඩ
බොද උන වචනය කුමක්දැයි
සොයා බැලු විට දුටුවෙ මේ මා
' ස්වාධීන ... '
Yeye
මේ වෙනකොට අපෙ වයසේ ළමයි සැලකිය යුතු ප්‍රමාණයක් විවාහ වෙලා ... විශ්වාස කරන්න පුලුවන් ද තාම අවුරුදු 18 යි ... තව සමහර අය තමන්ගේ කොල්ලෝ එක්ක හෝටල් ගානේ ... ඒ මදිවට ඒව status දානවා ... දැම්මට කමක් නෑ ... ඒත් ඒ එක්කම මං ගියේ මේ ඉස්කෝලෙට කියලා fb වල දාලා ගියපු ඉස්කෝලෙටත් අපහාස කරනවා ...
හොදයි පිටරවල මේව සාමාන්‍යයි වගේම අපේ රටේ තමයි මේ දිහා අමුතුවට බලන්නේ ... මාත් ඒගැන කල්පනා කලා ... පස්සේ මට හිතුනේ ... අපිට ඉගෙනගන්න තියෙන්නෙ මේ කාලේ ඉතින් අනික අපේ තරුණ කාලේ බැදලා ළමයෙකුත් හදාගෙන ඉන්නවට වඩා ... ඉගෙනගෙන ජීවිතේ විදලා ... ඒ අතරේ ආදරේ කරලා ... සුදුසු දේ සුදුසු වෙලාවට කලොත් හොදයි කියලා තමයි මට හිතුනේ ...
අන්න එතකොට අපිට ජීවත් වෙන්න පුළුවන් ස්වාධීන ව ... අන්තිම කොටසේ තේරුම ඒකයි ... මේ හැමදේකින්ම පස්සේ අපිට ලැබෙන ඔවුන්ට නොලැබෙන දේ ස්වාධීනත්වය ...
Advertisement
- In Serial6 Chapters
Realm of Fantasy Online
The launch of the first ever VR MMO is underway. Grey gets ready to enter the game and start his life over again. By unforseen trajedy he is forced to become a nercromancer and all the friends he has wanted his whole life shun him. If only he could log out. City building, Crazy magic, death and despair, necromancer, this book will have it all. I hope you love it. Authors note: Hey everyone, this is my first book and I hope you like it. I will be going back and redoing the first two chapters with blue boxes for the system messages. I was going to rewrite it in 3rd person but my two favorite LitRPG's are "Ascend Online" and "Life Reset" both are written in first person so I am sticking with it. -Hammy Schedule: Currently I am able to write a chapter a day but I need time to edit and live my life so I am aiming for 3-4 days per upload. This is a hobby afterall. [participant in the Royal Road Writathon challenge]
8 214 - In Serial6 Chapters
The Blood Demon's Kindness
The greatest villain in Murim history finds himself reborn as his childhood self after barely dying at the hands of the world's greatest heroes. Guided by a skewed sense of morality, Seongho tries to unravel the mysteries that plagued his former life while running into old friends and foes. His mind might be focused on revenge against those that betrayed him, yet he is constantly troubled by the possibility of a higher purpose.
8 73 - In Serial11 Chapters
Ddlg~Babygirl
Please daddy~~~~ Read and discover a sensual and nerve racking story. Enjoy and as always add comments ❣️Mature read at your own risk hunny❣️ This is also full of supernatural. What will be on this long adventure?
8 197 - In Serial11 Chapters
Evolution God. Weakest to strongest.
This is the story about the man who was named Samuel but now Jaus... Who has the power of unlimited growth. What will he do? Where will his path of evolution take him?Dropped for now.Don't worry I will pick it up later.
8 146 - In Serial6 Chapters
Lucas Till/MacGyver/Havok Imagines
Just tryna put more Lucas Till related content out there, because let's face it, there's not enough Lucas Till related content out there.
8 189 - In Serial23 Chapters
*Crack* of me and my friends.
This is just a crack story of me and my friends. I got inspired by Mxtx crack so I decided to write my own but this is my class (Peralihan) and maybe my other friends might be in this story to😼. btw if any of y'all (my friends) see this pls read and don't kill me if your inside the story. hehehe. The other stuff I'll say in the stories beginning. anyways for now...ENJOY!!!!!
8 158

