《La Vie en Rose》Only Me

Advertisement

බැදීමක් යනු

තනි සිතකට

බර වදනකි

එහෙත්

මදින් මද දොර කවුලු හැරදා

බලන විට මහපාර දෙස

කොයිතරම් පෙම්කෙරුවද

තනිකමට පාපහර දී

වේගයෙන් දිව යයි ...

වේගයෙන් යන විට කෙදින හෝ

හතිවැටේයැයි සිහි වුවත්

හතී වැටී ආපසු ගොස්

කවුළු පියන්පත් අගුළු දැමුමට

වෙරක් නොමැතිව ඇද වැටෙයි ...

Yeye

දිග කාලයක් තනියමම හිටපු අය කොච්චර සමාජශීලි වෙන්න උත්සාහ කරත් එයාලා කවදාහරි ආපහු අර තනිකමටම යනවා ... මොකද එයාලට දරාගන්න අමාරුයි ඒ මිනිසුන් අතර තියන උදාසීනත්වය ...

    people are reading<La Vie en Rose>
      Close message
      Advertisement
      You may like
      You can access <East Tale> through any of the following apps you have installed
      5800Coins for Signup,580 Coins daily.
      Update the hottest novels in time! Subscribe to push to read! Accurate recommendation from massive library!
      2 Then Click【Add To Home Screen】
      1Click