《La Vie en Rose》Wattpad Family
Advertisement
හැමෝම කිව්වෙ චූටි කාලේ මට
ඔයා විතරයි නේ අනේ ශෝයී නේ
චොකලට් එකක් ටොෆියක් උනත්
තනියම ඔයාටම විතරයි නේ
ටික ටික ලොකුවෙන්න
චොකලට් කෑල්ලක් තනි එකට වඩා
ගොඩාක් රසයි කියලා දැනෙනකොට
කාලය ගිහින් වේගයෙන් ඉගිලිලා
ආසයි අයියෙක්ගේ රැකවරණය විදින්න
ආසයි අක්කෙක්ගේ ආදරය ලබන්න
ආසයි නංගියෙකුට ආදරේ බෙදන්න
පුංචි රන්ඩුවලින් බැදීම තව බදින්න
ආසයි එකම පෑනකට රන්ඩු වෙන්න
එකට හිද කේඩ්‍රාමා එකක් බලන්නට
අඩුමගානෙ දන්නේ නැති දෙයක් අහගන්නවත්
ජීවිතේ ගැන පුංචි උපදෙසක් ගන්නවත්
පොඩි පොඩි රහස් දෙන්න අතර බෙදාගෙන
එක එක ඕප දූප ලොකුකරලා කියාගෙන
සෙල්ලම් කරන්නට අක්කෙක් බැරිනම්
අඩුම පොඩි හුරුබුහුටි නංගියෙක්වත් නැද්ද
කියා මගේ පුංචි හිත හඩමින් ලතවෙද්දී
Wattpad කියන හරි අමුතුම තැනකදී
ජීවිතේ බෙදාගන්න බැදීම් මහගොඩක්
ටිකෙන් ටික මගෙ දිවිය වර්නවත් කරද්දී
ඉස්සර දුකකදී තනියම ඇඩුවට
දැන් දුකක් ආවාම වැලපීගෙන එද්දී
"අපි ඔයා වෙනුවෙන් ඉන්නවා මැනික "
කියා හිත හදන්නට ලස්සන පව්ලක්
දන්නවද දැන් මටත් ඉන්නවලු ඉතින්
Yeye
ඔයාලා හිතනවටත් වඩා මට ඔයාලව ගොඩාක් වටිනවා පැටව්නේ ... ස්තූති මේතරම් කාලයක් මාත් එක්කම හිටියට ... ඉස්සරහටත් ඉදීවි කියලා හිතනවා ...
මේක මාව follow කරන ... මගේ පොත් කියවන ... කියවලා vote කරන ... vote කරලා comment නුත් කරන ... එතනින් නොනැවතී inbox එන ... මට තෑගි දෙන ... මං ගැන හොයලා බලන ... මගේම අය වුනු හැමෝම වෙනුවෙන් ...
ආදරෙයි ❤
Advertisement
- End580 Chapters
Divine Beast Adventures
The world experienced a cataclysmic change, and countless spatial gateways appeared out of thin air.
8 2026 - In Serial38 Chapters
Elenora's Academy of Magicka: Ken Granfold
Yoh! My name is Ken Granfold. I was raised on a dangerous island known as Zen, I was raised by my grandpa August, who is a powerful wizard….buttt as grandma says, his irresponsible and isn't fit to look after me. Now that I'm 17, I've finally been let off the island, and I've been enrolled in "Elenora's Academy of Magicka" a prestigious school for young wizards to learn about magic and hone their spells. This is a story of me making new friends, exploring the outside world and becoming the greatest mage I can be, aiming for the very top! I won't settle for less! Yes this is a rewrite of (Magic Frenzy) But I promise it's worth the read, I've change A LOT of things and fixed up grammef/spelling mistakes! Hope you ENJOY!
8 124 - In Serial21 Chapters
Hero for hire
In the year of 2026 the humanity got itself into bunch of tricky situations, that included third world war, genetic muations, crazy murderous robots, secret societies and many more. But protagonist of the story doesn't care about those things. Rewrite of my previous fiction.
8 85 - In Serial6 Chapters
Mermaid Origins
Where the origin crew is in a mermaid filled world. Where humans and mermaids are not supposed to interact. This is Mermaid Origins.
8 119 - In Serial3 Chapters
Sky cotl/ sky children of the light art work
a random book filled with some of my art as well as others.
8 165 - In Serial8 Chapters
Welcome to the jungle [Male Buck Reader x Crossover]
The Jungle is A very Dangerous place For People to be there but there is on One person Who name is Danger and that person Name is Y/N And It's time to get wild Join him for the most dangerous mission and place to Find Other from different Multiverses to Get home.Cover Made By me
8 141

