《La Vie en Rose》MY RAP
Advertisement
තව තත්පර 3... 2... 1... යි...
ටාං ... ටාං... ටාං...
කෝ ඉක්මණට සල්ලි ටික දෙන්න
Hurry up guys බිස්කට් ඉවරවෙයි
කස්ටඩ් බිස්කට් එකයි පැනි කජු පහයි
උලුදු වඩේ පහයි කිරි පැකට් පහයි
එච්චර නේද
අන්කල් උලුදු වඩේ එකක් ...
බෙල් කරපු ගමන්
බරාස් හඩින් පුටු තුනක්
කෑම පෙට්ටි එක්ක පිටුපසට හැරුනා
' හැන්දක් නැතෝ මං අද ගෙනාවේ පාන් '
අපි ටිකක් වෙනස්
ඔක්කොම එකට අනාගෙන නොකෑවට
පියන් ටික අත් පහට නොවරදවාම යවාපු
' අනේ හලෝ මගේ හැන්ද සවලක් වගේ '
හිනාහඩින් කතාහඩින් පිරුනු අඩ හෝරාවක
රටේ නැති මලවිකාර කෑමවලට මුසුකරමින්
කස්ටඩ් බිස්කට් කරලියට එනකොට
' ඉක්මණට කන්නකෝ නලවන්නේ නැතුව '
අඩුවෙන් සැර දාපු පොල්සම්බල් එක්ක
පහටම හරියන්න සූස් ගාන චිලිපේස්ට් එක
තාත්තා හදන මැකරෝනි ෆ්‍රයිඩ් රයිස් මැද
' අනේ හලෝ අපි දෙන්නගේ පියන් මාරු වෙලා '
( දෙන්නටම තිබ්බෙ එකම කෑම පෙට්ටි ජාතිය ... )
අකමැතිම දවස
ඉස්සරහ පිටිපස්ස
එදාට කාට නැතත්
හති මුලු පන්තියටම
(අපේ ච්ට් පාස් කරලම )
Hp චරිත මැද hwarang චරිත උඩ
පිස්සු වැඩ කෝටියක් තුල
පන්තියේ විනීතම කෙල්ලෝ පහ
' බඩ රිදෙනවා නම් සිද්දාලේප ගාගන්න '
හරි ලස්සන අතීතයක්
මතක නෑ ඇරඹුම
ඒත් නිසැකයි නිමාවක් නොමැති
සුන්දර අනාගතයක් වෙතම පියමනින බව
MY RAP
ජිවිතේ මට ලැබුනු
හෘදයාංගම මිතුරු කැල ...
මගේ පාසල් ජීවිතේ යාලුවො විදිහට මට ලැබුනු හොදම බැදීම් ටික ... තාමත් වෙනස් නොවී තියන එකෙන්ම කොච්චර ශක්තිමත් ද කියලා තේරෙනවානේ ...
Advertisement
- In Serial81 Chapters
Gift of the goddess
For a millennia, twelve mysterious beings have watched over, and observed humanity. Goddesses, Witches, Aliens, Demons- the beings themselves have forgotten what they are. Growing bored with humanity, they decide to play a game with the world by granting gifts to their chosen contenders. Determined to use his new found gifts to make a change. Stryder aims to become a hero, while fighting off anyone other gifted who comes his way. -Join Stryder and Zack as they embark on a journey with their new found gifts from the twelve goddesses in this battle royal. Art by: IGM I will be posting this story on RoyalRoad.com”
8 149 - In Serial9 Chapters
Tales of The Boundless
This is a growing collection of slice-of-life short stories from the world of The Boundless, born from my Blood of The Boundless novel series. Updates are planned weekly but the exigencies of raising kids will sometimes prevent that.
8 135 - In Serial51 Chapters
50 Facts About Brooke
"I don't really get along with my mom unless she's buying me stuff." ~Brooke Hyland «««»»»You all know and love Brooke Hyland, but let's face it, how much do you really know about the one and only Brooke Hyland? Brooke has been labeled as a brat, a miserable teenager, and "brooding Brooke," but she's actually a sweet, energetic, happy girl! Read now to uncover Brooke Hyland's true personality!
8 214 - In Serial46 Chapters
Earth: The Gods' Playground
"Earth: The Gods' Playground" A game happening once every hundred thousand years, established by Greatest God Asroth and other gods. It's reason to exist? To allievate boredom of gods. It's prize? Chance of becoming God. High stakes in dangerous reality, Join Thomas in challenging those chances and fellow humans as the Earth was chosen as the playground! Not only humans covet the Godhood, and not only monsters are evil in this Playground of Gods! I do not own cover image.
8 150 - In Serial12 Chapters
Interactive Dungeon
Dungeons. From a lowly slime dungeon to the supreme and exalted hero-slaying dungeons, they are important. May it be for simple training of rookies to the sense of adventure for the S-Class. What type of dungeon will we be? I see a tiny square of a dungeon and you, as the dungeon master, will take hold of it and expand it how you see fit. What can you bring to this dungeon? From the author of Interactive Evolutions, comes another reader-interactive that will have everything up to the readers to decide.
8 118 - In Serial26 Chapters
The Intelligent Ogre (Dropped for remake)
This novel is having a remake I will have it up soon. I decided to have a remake because when I read my story again it felt like I tried too hard to make it understandable (low English level) for all yet it just looked bad. So, I decided to start over and add a new beginning, characters descriptions, etc. Even the plot and system I made was changed. I hope to see you there.
8 119

