《La Vie en Rose》Woman
Advertisement
දියණික් ලෙස උපත ලද මා
මුසාවක ප්‍රතිඵය නම්
සත්‍යයෙන් ඉපදුන් පුතුන් ඇයි
දියණියන් වෙත මේතරම් ලොල්
කිසිවෙකුන් වෙත නොවැඩි බුදුහිමි
එදා කිඹුල්වත් වැඩි වෙලේ
මගේ පති බලයක් තිබේ නම්
වඩි වී මා කුටියට හිමි
කියා පැතු යශෝදරාවන් වෙත
වැඩ සදකිදුරු වත දෙසූ
එබුදුන් දැයි පැවසුවේ හිමියනි
මුසාවෙහි ඵලේ ගැහැනියක් වග
බෝසතුන් වෙත නියත විවරණ
දෙන්නටත් පෙර පසෙ බුදුන්
ගැහැනියක වූ මවක පැවසුවා
' අනේ මගේ පුතු බුදු වෙයන් '
එසේ විවරණ දුන් එමව් වැනි
ගැහැනියක්ගේම කුසින්
නොවෙද අපි හැම ඉපදුනේ අනේ
ඉතින් මේමගේ සිත ගැටුම්
සත්‍ය වෙන්නැති බොහෝවිට
ඔබතුමන් ඒ පැවසූ වදන්
ඉදින් කම් නැහැ විරි වඩන්නන්
පිරිමියෙකු වෙන්නට මමත්
ඒත් තාමත් මේමගෙ සිත තුල
ගැටලුවක් ඉතිරිව ඇතේ
ඉදින් හැම පිරිමින්ම වූ කල
ඉපදෙන්න කෝ මව් කුසක්
මතකද ඔයාලට පහුගිය කාලේ සාමාජ ජාලා වල share උන video එකක් හාමුදුරුවෝ කෙනෙක් බනකට කියනවා ... අම්මෙකුටයි තාත්තෙකුටයි ගෑනු ලමයෙක් ඉපදෙන්නේ ඒ දෙන්න ගිය ආත්මේ බොරු කියපු දේක විපාක විදිහට කියලා ...
මං මේකෙන් කියන්නේ නෑ ඒ හමුදුරුවෝ හරි කියලවත් වැරදියි කියලවත් ... මං හුදු පැනයක් නගනවා ... එපමණයි ...
Advertisement
- In Serial42 Chapters
The Last Duke's Memoirs
As the youngest son of a Knight, Klive has to follow his family to the village of Lothar. Claiming the land awarded by the king, the compensation for their participation in the Monster Subjugations. Growing a small village into a city metropolis, they face unknown and monstrous threats whilst seeking to prove themselves on the frontier. Unbeknownst to his family, Klive had a secret. The little lad had inherited an old velvety book that bore the secrets of a chaotic era. A mythical book that held interesting historical excerpts coming from the last dukes of the forgotten times.***Sporadic Release :(
8 178 - In Serial40 Chapters
Starship Nyx
I am Captain Mara Tan of UEDF Star Fleet. I am also a professor of virtual archaeology and military advanced technology. We've met the fiendish aliens twice, before I was born. Now we're leaving Earth to look for their hidden planets.
8 167 - In Serial87 Chapters
Cold Blood (Completed)
Part 1: Replaced by the Alpha Mate (Completed)Sera was not rejected by her mate, Daniel but he replaced her.She returned a year later with power and secrets. Daniel wants her but she doesn't want him anymore.********Part 2: Targeted by the Blood Devil (Completed)Sera had never thought of lying to the most powerful creature she had ever known.Now she wants to run away before her deceit is in front of everyone. Though her attraction for the handsome devil prevents from doing so.*******Highest: #3 WerewolfThis book is in need of editing.
8 215 - In Serial14 Chapters
Before Beasts, There Was Metal--Book 5
Just before Tala moves in with Kai, he sends a warning to flee. The leftovers of Cain's plan is about to plunge Japan into nuclear warfare. That's easier said than done when you and the girl you love have huge, useless wings and are essentially hunted, bit-beast creating aliens. Life was so much easier when all he had to worry about was his past as a Beyblade assassin. (Summary of previous books inside)
8 210 - In Serial15 Chapters
Daredevil: Born Again
After many months healing and staying in the church, Matthew Murdock steps into the streets of New York to take down new and old enemies. All the while falling in love with a unlikely person.(Please follow DetectiveKM because she edits these chapters and is a great person 😄😄)
8 163 - In Serial11 Chapters
Broken Halo
( Bang Chan + Lee Felix )❝I wish to kiss you underneath the Eiffel Tower.❞┈┈ mistopher | 2022 ++None knowingly abides in hypocrisy like the church, Felix had concluded. So he feels plagued with the reality that forbids him a chance at true love, considering his sexual identity. And for the most part, growing in celibacy hadn't been much of a challenge. But that was until Mr. Bang visited for some time, tanned in his Australian glory, making the aim of chastity seem far too unreachable for continuity.
8 217

