《La Vie en Rose》Bio Teacher
Advertisement
සදුදා අගහරුවාදා බදාද බ්‍රහස්පතින්දා
8ට 9 ට නෑ පාන්දර 5ට
නොවැලැක්විය හැකි හේතුවක් බැවින්
The class is canceled for today
ඔයාලට පුළුවන්
නැත්තේ කැපවීම
මේක හරියන්නේ නෑ
සැලසුමක් හදාගමු
බ්‍රහස්පතින්දා පන්තියේ
සතියෙන් සතිය වෙනස්වන
සැලසුම් මැද
හැමෝම කිව්වත් ගන්න දෙයක් නෑ කියලා
ඒඋනත් 22 කේ ළමයි හරි දක්ශයි
එහෙම කියපු මං වෙනුවෙන්වත්
පාඩම් කරහල්ලා
සරාගී ප්‍රජනනය
විරාගී වෙන්නම් පාඩම් කරවපු
මහරෑ 12ට හිස්කබලක් වෙත
අප ලවා ප්‍රේම කරවූ
අපි වෙනුවෙන් නින්ද කැපකල
ලෙඩ උනත් දුවන් ආ
පැය ගනන් එකම දේ
කලු නිල් වර්ණවලට
දම් තැඹිලි පැහැ එක්කර
බෝල්ට් කරමින් ඔලුවට දැමූ
___ මිස් ...
ඔබයි මා දුටු අරුම ගැහැනිය
ඔබේ මුලු දිවියම
A/L කැකුලු වෙත
සෙනෙහසින් පුද දුන්
මගේ බයෝ මිස් ... මිස්ගේ කැපවීම ට ගහන්න ආයේ කාටවත් බෑ ...
Advertisement
- In Serial45 Chapters
Amon, The Legendary Overlord
At age 5, Amon unlocks the unique “Fury” genetics and is what caused his behavior to change. After living with his grandparents for 11 years he learned to behave. For reasons he can't know, his grandparents faked their deaths, and now he needed to move. Now he would have to face a new challenge which was to live with his mother and stepfather and two twin sisters not linked by blood and go to school.
8 231 - In Serial1327 Chapters
Chrysalis
Anthony has been reborn! Placed into the remarkable game-like world of Pangera.However, something seems a little off. What's with these skills? Bite? Dig?Wait....I've been reborn as a WHAT?!Follow Anthony as he attempts to adjust to his new life, to survive and grow in his new Dungeon home! Join us on Discord! https://discord.gg/BFEfytf
8 2545 - In Serial20 Chapters
Hold Me Down (Michael Myers x Reader)
(Michael Myers x Fem!reader)Haddonfield Illinois 1990, a new family has arrived in the small town named Haddonfield. A spunky young girl named Y/n L/n takes the scene. New school, new house, new life. When she befriends an outcasted boy, things take a twisted turn. skip 15 years later. She tries to leave the past in the past. But a certain someone has a different idea (Based on the Rob Zombie Halloween Remake) (MATURE THEMES PORTRAYED IN THIS BOOK)
8 233 - In Serial11 Chapters
Smile
When Phana is too tired to even smile
8 132 - In Serial15 Chapters
muses
obsessive thoughts of an artist. ®( haikyū : akaashi keiji x fem! reader )" completed "
8 137 - In Serial20 Chapters
Project Sekai Character Headcanons!
A headcanon book about the characters of Project Sekai: Colorful Stage.This story was written by both siblings.
8 179

