《La Vie en Rose》Chemestry Teacher

Advertisement

රිසෝස් බුක් එක ගන්න

පාඩම් කරන්න

ටියුෂන් යන්න එපා

තනියම වැඩ කරන්න

ශක්ති විද්‍යාව කියන්නේ චාලකය

වායු කියන්නේ සමතුලිතතාවය

ඔය ඔක්කොම තිබ්බත්

කරමාන්ත නැත්නම් වැඩක් නෑ

කෙමිස්ට්‍රි කියන්නේ කර්මාන්ත

ආහිනියස් වැඩක් නෑ

Ph වැදගත්

ඒඋනාට ඔහෙලට

ඒව තේරෙන්නේ නෑ

ගැඹුරට ගියත් සිලබස් පිටගියත්

මාත් එක්ක හිටියත් අපගමනමයි

Mcq 40 ක් ගහනවටත් වඩා

පාස් වෙන එකත් අමාරුයි

කොල්ලොන්ට පුළුවන්

කෙල්ලොන්ට බෑ

කියපු නිසා ම කෙමිස්ට්‍රි

වැඩිපුරම අතරැදුනු

____ මිස් ...

A/L ජීවිතේ

මං දැකපු

රැජිනක්

මට හොදම ප්‍රතිචාර ලැබුනු නිසදැස ... ඒවගේම ඒලෙවල් ජීවිතේ මට හම්බුනු හොදම මිස් ...

people are reading<La Vie en Rose>
    Close message
    Advertisement
    You may like
    You can access <East Tale> through any of the following apps you have installed
    5800Coins for Signup,580 Coins daily.
    Update the hottest novels in time! Subscribe to push to read! Accurate recommendation from massive library!
    2 Then Click【Add To Home Screen】
    1Click