《La Vie en Rose》My dream

Advertisement

මට තියනවා හීනයක්

හැමකෙල්ලෙකුටම නැති

ආසයි සියල්ල අත්හැර

හිසමුඩුකරමින්

කසාවතක් පොරවගන්නට

නිසැකයි එය ඇරඹුම වන බව

මා සොයන සතුටෙහි

ඒත් කලපිං මදි වගේ

හිත චංචලයි තවමත්

වීමට බුදුන්ගේ දියනියක්

ම්ම්ම් ඉතින් දවසක් ... හ්ම්ම් ...

people are reading<La Vie en Rose>
    Close message
    Advertisement
    You may like
    You can access <East Tale> through any of the following apps you have installed
    5800Coins for Signup,580 Coins daily.
    Update the hottest novels in time! Subscribe to push to read! Accurate recommendation from massive library!
    2 Then Click【Add To Home Screen】
    1Click