《La Vie en Rose》I'm sorry

Advertisement

මට සමාවෙන්න

අඩන්න බැරිවුණාට

වෙනදා වගේ නිදහසේ

ඔයත් එක්කම

කියනකොට ඒ දේ

හිතුනා බොහෝ දේ

අවැසි උනා හැඩීමට

පාර මැද පවා

අවැසි උනත් සැනසුමට සිත

ගොලු උනා මං

පිට උනේ නෑ එක වදනක්

ඉතින් සමාව දෙන්න පුළුවන් ද

ඔබේ මේ මෝඩ යෙහෙළියට

මෙවරට පමණක්

කෙනෙක් දවසක් එයාගේ හිතේ තිබුනු ප්‍රශ්නයක් මා එක්ක කිව්වා ... ඇත්තටම ඒවෙලාවෙ මට හිතාගන්න බැරිවුණා මොකක්ද කියන්න ඕනේ කියලා ... ඉතින් මේ මෝඩ මං මුලු වෙලාවෙම වචනයක්වත් කියන්නේ නැතුව එයා කියපු දේවල් අහගෙන හිටියේ ... පස්සේ ගෙදර ගියාම මට හරිම වරදකාරී හැගීමක් දැනුනා ... ඉතින් මං මේ විදිහට එයාගෙන් සමාව ඉල්ලුවා...

දන්නවද එයා කියපු දේ ... එයා කිව්වා ඒවෙලාවෙ උපදෙසකට වඩා මගේ ඇහුම්කම්දීම එයාට ගොඩාක් වටින දෙයක් උනා කිව්වා ...

    people are reading<La Vie en Rose>
      Close message
      Advertisement
      You may like
      You can access <East Tale> through any of the following apps you have installed
      5800Coins for Signup,580 Coins daily.
      Update the hottest novels in time! Subscribe to push to read! Accurate recommendation from massive library!
      2 Then Click【Add To Home Screen】
      1Click